Seethala Tv Channel/ සීතල TV

  • Home
  • Seethala Tv Channel/ සීතල TV

Seethala Tv Channel/ සීතල TV ගින්දරින් දැවෙන හිත් සනසාලන්නට

04/08/2020

#කෙල්ලෙක්නම්- #අනිවාර්යයෙන්ම- #කියෝපන්?

#මතකයිද?

උඹ එදා ඌට පැලෙන්න
ආදරේ කලාලු නේද?❤️

උබ හැමෝටම කිව්වේ ඒ මගේ King 👑
කියලලු නේද?
Queen ගෙදර ඉන්නකොට King වටේ යන්න ගත්තාලු නේද?

උඹ දවල් රෑ නොබලා ඌ ගැන හොයනකොට,
ඌ දවල් රෑ නොබලා උගේ අන්තප්පුරේට
කුමාරියෝ හේවලු නේද?

ඉවර නෑ අහපන්?
(හිනා යනවා නේද😂)

උඹ වැල හින්නක් වගේ අඩ අඩ
පස්සෙන් ගියාලු නේද?
ඌ උඹට පයට පෑගෙන වැලි ඇටයක් තරමටවත් ගනන් ගත්තේ නෑලු නේද?
හරියට 200යේ සල්ලි කොලේ වගේ😂
උඹේ ජීවිතේ හැමදෙම ඌ වෙනුවෙන් කැප කරනකොට.....
උගේ ජීවිතේ හැමදේම තව කුමාරියෝ වෙනුවෙන් කැප කලාලු නේද?

මට කියපන්,

උඹ කෙල්ලෙක් නේද?🤔
හීන තියනවා නේද?
බලාපොරොත්තු තියනවා නේද?
ඒ හැම දේම හැබෑ කර ගන්න ඕනි නේද?

ආස නැද්ද,

මාල හතක් දාලා,
පෝරුවේ නැගලා,
හරි උජාරුවෙන්,
ආඩම්බරයෙන්,
උඹේ මංගල ගමන යන්න.......👰

මෝඩියේ,

ආසයි නේද?
ඒ හැම බලාපොරොත්තුවක්ම යතාර්ථයක් වෙනවා දකින්න....

කාගේවත් අතකොලුවක් වෙන්න එපා.......
සමාජයේ හෑලුවට ලක්වෙන්නත් එපා..

මේ අහපන්,

කොල්ලෙක් වගේ නෙවෙයි,
කෙල්ලන්ගේ හිතේ හයිය වැඩී..
ආත්ම විශ්වාසය වැඩී....
කොයි අයියා මොන දේ කිව්වත්,
බොරුනම් බලපන් ගිහින් උඹේ අම්මා දිහා.....
උඹට ඒක තේරුම් යයි...

දවසක,

උඹව විවේචනය කරන එවුන්,
උඹට ''බඩුව'' කියන එවුන්,
සමාජෙන් උඹව කොන් කරන්න හදන එවුන්,
ඇති තැන හොද කියලා නැති තැන උඹට ගරහන එවුන්,
උඹව රූම් එකට දක්කගෙන යන්න මාන බලන් ඉන්න එවුන්,
එකී නොකී මෙකී හැම එකෙක්ම හිත් තුල ජීවත් වෙන..
ලෝකයේ ඉන්න අරුම පුදුම ජීවීන් කොඨ්ඨාසයක් තමා #කොල්ලෝ
කියන්නේ........

ඒත්,

අතේ ඇගිලි දහයම එක වගේ නෑ,
එකකට එකක් වෙනස් බන්..
උඹව ඩැහැගන්න මාන බලන එවුන් අතරේ උඹව ඇස් දෙක වගේ බාලා ගන්න ,උඹ වෙනුවෙන් ජීවිතේම කෑ කරන,උඹේ අතීතේ කොහොම උනත් වර්තමානයේ උඹට හයියක් වෙන,එවුන් ඉන්නවා කෙල්ලේ....
දැන් උඹ කියයි එහෙම එවුන් ඉන්නේ හිංදි ෆිල්ම් වල කියලා😂...
නෑ බන් උබේ තාත්තා බලපන් හොදම උදාහරණේ.....

ජීවිතේට හරිම කෙනෙක් තෝර ගනින්,
සත්තයි,
දූවිලි,මකුලු දැල් වලින් පිරුණු උබේ මුලු ජීවිතේම ටිකෙන් ටික ලස්සන කරයි...
ඇහේ මුනේ තියාගෙන උඹව ආරක්ෂා කරයි....
ගරා වැටුනු ජීවිතේට පන දෙයි...

නැත්නම්,

දකින දකින එකා එක්ක යාලු වෙයන්,
කටුස්සා පාට මාරු කරනවා වගේ කොල්ලෝ මාරු කරපන්....
සල්ලි තත්වේ බලලා යාලු වෙලා
අන්තිමට උඹේ මුලු ජීවිතේම
කාලකන්නි කර ගනින්......

අන්තිමටම,

කාල කන්නි ජීවිතෙන් මිදෙන්න
වස බීපන්,
බෙල්ලේ වැල දා ගනින්,
කෝච්චියට පැනපන්,
උඹේ මහ ලොකු ආදරේ නාමයෙන්😂😂

අන්න එදාට,

උඹේ මහ ලොකු ආදර වන්තයා,
උඹේ මහ ලොකු යාලුවෝ,
උඹේ නෑදෑයෝ,
එකී නොකී හැම එකාම ඇගිල්ල දික් කරන්නේ උඹට,
සමාජෙන් වැරදි කාරයා කරන්නේ උඹව..
උඹට විතරක් නෙවෙයි,
උඹේ අම්මටයි තාත්තයි,
උඹ මැරෙයි,
ඒ මිනිස්සු මැරි මැරී ජීවත් වෙයි.
තේරුනාද?

ඉතින්,

හොයපන්,
හම්බ වෙයි අනිවාර්යයෙන්ම උඹව මුලු ජීවිතේම කරන ගන්න එකෙක්........
දත් තියෙන කාලේ මස් කාපන්,
විදින්න ඕනි කාලේ විදවන්න එපා,
ජීවිතේ ඇති වෙන්න විදපන්,
උඹට වඩාත්ම ගැලපෙන එකා එක්ක....
අන්න එදාට උඹේ ජීවිතේ ගොඩක් ලස්සනයි වෙයි,
එදා උඹට හිනා වුනු එවුන්ට
ඇඩෙන්නම!

කෙනෙක් හොයනවනම්,
ඉක්මනට හම්බ වෙන්න ලැබේවා කියලා,
ඉන්න කෙනා එක්ක සතුටින් ඉන්න ලැබේවා කියලා,
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

(තව මෝඩ කෙල්ලෙක්ට දකින්න share කරපන්...ඒ ඇති)
බුදු සරණයි!
✋✋👌❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

හමු නොවෙවා... Create by madhu
23/07/2020

හමු නොවෙවා...
Create by madhu

ඇත්තටම 😪😪😪😪😪
23/07/2020

ඇත්තටම 😪😪😪😪😪

🖤

22/07/2020

Address


Telephone

+94774533684

Website

Alerts

Be the first to know and let us send you an email when Seethala Tv Channel/ සීතල TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seethala Tv Channel/ සීතල TV:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share