IBC News

IBC News Imperial Broadcasting Company
Welcome to IBC News on Facebook - for the stories that matter to you.

🇱🇰🚨*ඊයේ (18) දින සඳහා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ 48ක්* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ...
19/07/2021

🇱🇰🚨
*ඊයේ (18) දින සඳහා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ 48ක්* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ *සම්පූර්ණ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3,827ක්.*
-රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව-

*IBC News 14*
*https://chat.whatsapp.com/CIkCnW4SWOrFvy0eWbQ4RS*

WhatsApp Group Invite

🇱🇰🇮🇳🏏*පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්.*ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 7ක පහ...
19/07/2021

🇱🇰🇮🇳🏏
*පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්.*

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(18) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා මිනෝද් භානුක අතර ලකුණු 49ක සබදතාවයක් ගොඩ නැගුණා.

අවිශ්ක ලකුණු 33කටත්, මිනෝද් ලකුණු 27කටත් දැවී ගිය අතර, මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 24ක් රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 14යි.

චරිත් අසලංක ලකුණු 38ක් ලබා ගත් අතර, නායක දසුන් ශානක ලකුණු 39කට දැවී ගියා.

ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 35කින් ලකුණු 43ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දීපක් චහාර්, යුස්වේන්ද්‍ර චහෙල් හා කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 36.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ප්‍රිත්වි ෂෝ හා ශිකර් ධවාන් අතර ගොඩ නැගුණු සබඳතාවය ලකුණු 58ක්.

ප්‍රිත්වි පන්දු 24කින් ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 9ක් සමගින්.

මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ ඉෂන් කිෂන් පන්දු 42කින් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.

මනීෂ් පාන්ඩේ ලකුණු 26යි.

නායක ශිකර් ධවාන් පන්දු 95කින් නොදැවී ලකුණු 86ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 2ක් හා ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🇱🇰🚨*කැඩීගිය සරුංගලයක නූලක් මවක් සහ බිළිඳෙක් බිලි ගනී; පිය පුතුටත් තුවාලයි.*ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස, පිටිවැල්ල...
18/07/2021

🇱🇰🚨
*කැඩීගිය සරුංගලයක නූලක් මවක් සහ බිළිඳෙක් බිලි ගනී; පිය පුතුටත් තුවාලයි.*

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස, පිටිවැල්ල නිපුණ නාවික හමුදා කඳවුර අසලදි කැඩිගිය සරුංගලයක නයිලොන් නූලක පැටලි යතුරුපැදියක් පෙරළීයාමෙන් ඊයේ (17) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් 34 වියැති මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිය පැදවු මියගිය කාන්තාවගේ සැමියා සහ හය හැවිරිදි දරුවෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිද සමග තම දෙමව්පියන් බැලිම සදහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන්කරමින් සිටියදි මෙකී අනතුරට ලක්ව තිබෙනවා .

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🇱🇰🚨*අද දවසේ කාලගුණය.*සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.බස්න...
18/07/2021

🇱🇰🚨
*අද දවසේ කාලගුණය.*

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකියි.

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී 40 – 50ත් අතර තද සුළං ඇති විය හැකියි.

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🇱🇰🚨*සීදූවේදී සැකකටයුතු වාහනයක් පරික්ශා කිරීමට යාමේදී පොලිස් විශේෂ කාර්‍ය බළකාය කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ සැක...
18/07/2021

🇱🇰🚨
*සීදූවේදී සැකකටයුතු වාහනයක් පරික්ශා කිරීමට යාමේදී පොලිස් විශේෂ කාර්‍ය බළකාය කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකි මරණයට පත්ව තිබෙනවා.*
-පොලිස් මාධ්‍ය ප්‍රකාශක-
*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🇱🇰 *කොවිඩ්-19*අද (17) දින පළමු වටයේ  *කොවිඩ්-19 ආසාදිත රෝගීන්* *980* ක් වාර්තා වෙනවා. *IBC News 13**https://chat.whatsap...
17/07/2021

🇱🇰 *කොවිඩ්-19*

අද (17) දින පළමු වටයේ *කොවිඩ්-19 ආසාදිත රෝගීන්* *980* ක් වාර්තා වෙනවා.

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🇱🇰🚨*උසස් පෙල විභාගය ගැන තීරණය අද*2021 වර්ෂය සඳහා වන අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව වන අවසන් තීරණය අද ලබා...
17/07/2021

🇱🇰🚨
*උසස් පෙල විභාගය ගැන තීරණය අද*

2021 වර්ෂය සඳහා වන අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව වන අවසන් තීරණය අද ලබාදිමට නියමිතයි.

ජුලි 09 වෙනිදා මධ්‍යම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම්වරයා විසින් නිවේදනය කරේ මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 වෙනි දින සහ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 03 වෙනි දින පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ නමුත් ඒ පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වීමත් සමඟ එම තීරනය යළි සලකා බැලීමට තීරණය කෙරුණා.

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🇮🇳🚨*භාරත දේශයේ ජාතික සම්මානලාභී රංගන ශිල්පිණී සුරේකා සික්රි අභාවප්‍රාප්ත වෙයි.* ප්‍රවීණ රංගන ශිල්පීණී සුරේඛා සික්රි හෘදය...
17/07/2021

🇮🇳🚨
*භාරත දේශයේ ජාතික සම්මානලාභී රංගන ශිල්පිණී සුරේකා සික්රි අභාවප්‍රාප්ත වෙයි.*

ප්‍රවීණ රංගන ශිල්පීණී සුරේඛා සික්රි හෘදයාබාධයකින් ඊයේ(16) උදෑසන අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඇයට අවුරුදු 75ක් වුණා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇගේ නියෝජිත විවේක් සිද්වානි කියා සිටියේ එතුමිය මොළයේ ආඝාතයක් හේතුවෙන් ඇති වූ සංකූලතා වලින් පෙළුණු බවයි.

තෙවරක් ජාතික සම්මාන ලබා ඇති ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ "තමාස්", "මාමෝ", "සලීම් ලංග්දේ පෙ මත් රෝ", "සුබෛදා", "බදායි හෝ" යන චිත්‍රපටවල රංගනයෙනි.

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

🇱🇰🚨*මොඩර්නා එන්නත දසලක්ෂ 1.5ක් ලංකාවට*ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම ය⁣ටතේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස ...
16/07/2021

🇱🇰🚨
*මොඩර්නා එන්නත දසලක්ෂ 1.5ක් ලංකාවට*

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම ය⁣ටතේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස මොඩ'නා එන්නත් මාත්‍රා දසලක්ෂ 1.5 රැගත් කටාර් ගුවන් සේවයට අයත් යානය පෙරවරු 9ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වුණා.

පුද්ගලයින් 750,000කට මාත්‍රා දෙක බැගින් ලබා දීමට ප්‍රමාණවත් මෙම එන්නත් තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුලු පිරිසක් ගුවන්තොටුපල වෙත පැමිණ සිටි අතර මෙරට එක්සත් ජනපද තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් සංකේතාත්මකව එන්නත සෞඛ්‍ය අමාත්‍යවරියට භාර දුන්නා.

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🇱🇰🚨🏏*භානුක රාජපක්ෂ ඉන්දියානු සංචාරය සඳහා ක්‍රීඩකයෙකු වශයෙන් එක්කර ගත හැකි අතර ඔහු සියලු කොවිඩ් පරීක්ෂණ වලින් සමත් වී ඇත ...
16/07/2021

🇱🇰🚨🏏
*භානුක රාජපක්ෂ ඉන්දියානු සංචාරය සඳහා ක්‍රීඩකයෙකු වශයෙන් එක්කර ගත හැකි අතර ඔහු සියලු කොවිඩ් පරීක්ෂණ වලින් සමත් වී ඇත ( PCR පරීක්ෂණ දෙකකින්(Negative) සහ ප්‍රතිදේහ පරීක්ෂණයකින් සමත් වී ඇත.)*

*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🌏🇨🇺*පුංචි කියුබාවට නැවතත් පැරදුනු එක්සත් ජනපදය.*-තුසිත නුවන්- ✍🏻පහුගිය දිනවල කියුබාවේ පැවති උත්ඝෝෂණ රැළි *"සමාජවාදයේ අසා...
16/07/2021

🌏🇨🇺
*පුංචි කියුබාවට නැවතත් පැරදුනු එක්සත් ජනපදය.*
-තුසිත නුවන්- ✍🏻

පහුගිය දිනවල කියුබාවේ පැවති උත්ඝෝෂණ රැළි *"සමාජවාදයේ අසාර්ථකත්වයට එරෙහිව"* පැවති උත්ඝෝෂණ බවට එක්සත් ජනපදය ඇතුලු ධනවාදී රටවල් වල මාධ්‍ය විකාශය කළා.

*එක්සත් ජනපද ලැදි කඩාකප්පල්කාරීන් වෙත ලක්ෂ ගණනක් කියුබානුවන් දැන් පණිවිඩයක් දී තිබෙනවා.*
තවමත් කියුබාවේ වැඩි පිරිසක් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් බවට ඔවුන් නැවතත් වීදි බැස තහවුරු කළ.

ලෝකයේ බොහෝ මාධ්‍ය කොහොමත් කරේ ජනතාව අතරට බොරු ගෙනියන එක තමා. ඒ විදියට ගෙනියපු තවත් බොරුවක් තමයි *"වියට්නාම් යුද්ධය ජයග්‍රහණය කරේ එක්සත් ජනපදය කියන එක"* අදටත් එක්සත් ජනපදිකයන්ගෙන් වැඩි පිරිසක් හිතාගෙන ඉන්නේ වියට්නාම් යුද්ධය ජයග්‍රහණය කලේ එක්සත් ජනපද හමුදා කියල.
සමහර විටක ඔවුන්ට කිසිදිනක දැනගන්නට නොලැබේවි එක්සත් ජනපද ඉතිහාසයේ ලබපු දරුණුම පරාජයක් වියට්නාම් කොමියුනිස්ට්වාදී ගරිල්ලන් අතින් ලැබුවා කියල.

ඒ වගේම තමා මේ පුංචි කියුබාවටත් සම්බාධක දමා ආර්ථික,සමාජීය වශයෙන් කෙතරම් හිර කරත්,මෙවැනි ප්‍රාථමික මඩ ප්‍රහාර දියත් කලත් කියුබාව නොසැලී සිටිනවා.

*කියුබාව ජයග්‍රහණය තෙක් සැමදා පෙරට.*

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

16/07/2021
🇱🇰 *කොවිඩ්-19*අද (15) දින පළමු වටයේ  *කොවිඩ්-19 ආසාදිත රෝගීන්* *967* ක් වාර්තා වෙනවා. *IBC News 13**https://chat.whatsap...
15/07/2021

🇱🇰 *කොවිඩ්-19*

අද (15) දින පළමු වටයේ *කොවිඩ්-19 ආසාදිත රෝගීන්* *967* ක් වාර්තා වෙනවා.

*IBC News 13*
*https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e*

WhatsApp Group Invite

🇱🇰🚨*ප්‍රධාන නළුවා මාරු උනත් 800 චිත්‍රපටය හැදෙනවා භාෂා 7කින් අනිවාර්යෙන්ම තිරගත වෙනවා"*                                 ...
14/07/2021

🇱🇰🚨
*ප්‍රධාන නළුවා මාරු උනත් 800 චිත්‍රපටය හැදෙනවා භාෂා 7කින් අනිවාර්යෙන්ම තිරගත වෙනවා"* -මුරලි සලකුණ සාකච්ඡාවේදී-

*IBC News 12*
*https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ*

WhatsApp Group Invite

🇱🇰🚨*පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මංකොල්ලකෑම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් 03 දෙනෙකු වත්තලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.*-ප...
14/07/2021

🇱🇰🚨
*පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මංකොල්ලකෑම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් 03 දෙනෙකු වත්තලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.*
-පොලිස් මාධ්‍ය ප්‍රකාශක-
*https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ*

WhatsApp Group Invite

14/07/2021
🇱🇰🚨*අනුෂ  පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේඛම් ලෙස පත් කර තිබෙනවා.**https://...
13/07/2021

🇱🇰🚨
*අනුෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේඛම් ලෙස පත් කර තිබෙනවා.*

*https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ*

WhatsApp Group Invite

🇱🇰 *කොවිඩ්-19*අද (13) දින තවත්  *කොවිඩ්-19 ආසාදිත රෝගීන්* *522* ක් වාර්තා වෙනවා. ඒ අනුව අද වාර්තා වූ සමස්ථ කොවිඩ්-19 රෝග...
13/07/2021

🇱🇰 *කොවිඩ්-19*

අද (13) දින තවත් *කොවිඩ්-19 ආසාදිත රෝගීන්* *522* ක් වාර්තා වෙනවා. ඒ අනුව අද වාර්තා වූ සමස්ථ කොවිඩ්-19 රෝගීන් ගණන *1,404ක්* වෙනවා.

*IBC News 12*
*https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ*

WhatsApp Group Invite

🇱🇰 *කොවිඩ්-19*අද (12) දින පළමු වටයේ  *කොවිඩ්-19 ආසාදිත රෝගීන්* *920* ක් වාර්තා වෙනවා. *IBC News 11**https://chat.whatsap...
12/07/2021

🇱🇰 *කොවිඩ්-19*

අද (12) දින පළමු වටයේ *කොවිඩ්-19 ආසාදිත රෝගීන්* *920* ක් වාර්තා වෙනවා.

*IBC News 11*
*https://chat.whatsapp.com/FhkGiuqpUQm8xV5UsIMySH*

WhatsApp Group Invite

🇱🇰🚨*කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් 60% කට වැඩි පිරිසකට කොවිඩ් -19 එන්නත ලබා දුන් බව මධ්‍යම සෞඛ...
12/07/2021

🇱🇰🚨
*කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් 60% කට වැඩි පිරිසකට කොවිඩ් -19 එන්නත ලබා දුන් බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.*

*IBC News 12*
*https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ*

WhatsApp Group Invite

🇱🇰🚨*පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හලාවත නාගරික සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතාට ඇප ලබා දී...
12/07/2021

🇱🇰🚨
*පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හලාවත නාගරික සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතාට ඇප ලබා දී තිබෙනවා.*

*IBC News 12*
*https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ*

WhatsApp Group Invite

🇱🇰🚨*කොටුවේ පොඩි හාමුදුරුවන් CID යට.*කොටුවේ පොඩි හාමුදුරුවන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙනවා.ඒ උන්වහන්සේ සම...
12/07/2021

🇱🇰🚨
*කොටුවේ පොඩි හාමුදුරුවන් CID යට.*

කොටුවේ පොඩි හාමුදුරුවන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙනවා.

ඒ උන්වහන්සේ සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය කිරීම් සම්බන්ධයෙන් උන්වහන්සේගේ නම සම්බන්ධ කරමින් වෙබ් පුවත් අඩවියක් පළකර තිබූ පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේ කටයුතු කර තිබුනා.

එහිදී අදහස් දැක්වූ කොටුවේ පොඩි හාමුදුරුවන් කියා සිටියේ මෙම සිද්ධියට හාමුදුරු නමක් සම්බන්ධ බවත් නමුත් උන්වහන්සේ එම සිද්ධියට සම්බන්ධ නැති බවයි.

*IBC News 12*
*https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ*

WhatsApp Group Invite

🖤 *IBC Jobs 01 සහ 02* සමූහය සම්පූර්ණයෙන්ම සාමාජිකයන්ගෙන් පිරීම නිසා අප විසින් නව සමූහයක් නිර්මාණය කරනු ලැබුවා. 🖤 ඔබත් මෙ...
12/07/2021

🖤 *IBC Jobs 01 සහ 02* සමූහය සම්පූර්ණයෙන්ම සාමාජිකයන්ගෙන් පිරීම නිසා අප විසින් නව සමූහයක් නිර්මාණය කරනු ලැබුවා.
🖤 ඔබත් මෙරට නවතම රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත සබැඳිය ඔස්සේ
*IBC Jobs 03* සමූහය සමඟ එකතු වෙන්න.

*https://chat.whatsapp.com/CYg1v7Avetq2i8hStG2PME*
🖤 *අප කෙරෙහි තබන විශ්වාසයට ස්තූතී* 🖤

*Imperial Broadcasting Company*
-ජයග්‍රහණය තෙක් සැමදා පෙරට-

WhatsApp Group Invite

🇱🇰🚨*සමස්ථ ලංකා ගුරු වැඩ වර්ජනයක්; සිසුන්ට හෙට සිට ඔන්ලයින් නෑ.* රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන...
12/07/2021

🇱🇰🚨
*සමස්ථ ලංකා ගුරු වැඩ වර්ජනයක්; සිසුන්ට හෙට සිට ඔන්ලයින් නෑ.*

රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (12) සිට සිසුනට මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වී තිබෙනවා.

ගුරු සංගම් නායකයන් මර්ධනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම ක්‍රියාමර්ගය ගන්නා බව ද ගුරු සංගම් නායකයෝ පවසනවා.

ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද පෙරවරු 6 සිට මාර්ග ගත ක්‍රමයට කරන ඉගැන්වීම් කටයුතු නතර කළ බව ද ගුරු සංගම් නායකයෝ පවසනවා.

*IBC News 12*
*https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ*

WhatsApp Group Invite

🇱🇰🚨*පවතින ආපදා තත්වය නිසා පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති අතර තිදෙනෙකු මියගොස් තිබෙනවා.**IBC News 11**https://chat.wha...
10/07/2021

🇱🇰🚨
*පවතින ආපදා තත්වය නිසා පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති අතර තිදෙනෙකු මියගොස් තිබෙනවා.*

*IBC News 11*
*https://chat.whatsapp.com/FhkGiuqpUQm8xV5UsIMySH*

WhatsApp Group Invite

🚨🇬🇧*බ්‍රිතාන්‍ය මහජන මණ්ඩලයට, මහජන චීනයට එරෙහිව යෝජනාවක්.*මහජන චීනයට සම්බාධක පනවන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක...
10/07/2021

🚨🇬🇧
*බ්‍රිතාන්‍ය මහජන මණ්ඩලයට, මහජන චීනයට එරෙහිව යෝජනාවක්.*

මහජන චීනයට සම්බාධක පනවන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ෂිං ජියෑන් ප්‍රාන්තයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදුවන බව පවසමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත විදේශ සබඳතා කමිටුව විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බ්‍රිතාන්‍ය විදේශ සබදතා පාර්ලිමේන්තු කමිටුව විසින් චීනයෙන් කපු ආනයනය අත්හිටුවීමටත් 2022 වසරේදි බීජිං හි පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සමාරම්ක හා සමාප්ති උළෙල වර්ජනය කිරීමටත් යෝජනා කර තිබෙනවා.

*IBC News 11*
*https://chat.whatsapp.com/FhkGiuqpUQm8xV5UsIMySH*

WhatsApp Group Invite

🇱🇰🚨*හදිසි ගුරු-විදුහල්පති වර්ජනයක්*සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳුඳා(12) සිට සියලුම ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වල...
10/07/2021

🇱🇰🚨
*හදිසි ගුරු-විදුහල්පති වර්ජනයක්*

සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳුඳා(12) සිට සියලුම ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වන බව සඳහන් කර සිටියි.

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

=පසුසටහන-
_මේ අතර ලොව එක් රටක රජයට එරෙහිව ප්‍රතිරෝධය දැක්වූ ගුරුවරුන් කිහිප දෙනෙක් මේ වනවිට නිරෝධායනය කර තිබෙනවා. මේ දිනවල එම රටේ රජයට එරෙහිව ප්‍රතිරෝධය දක්වන සියළු දෙනාම නිරෝධායනය කරමින් එම රටේ රජය එරටින් කොවිඩ්-19 තුරන් කිරීමේ කාර්‍යයට අවතීර්ණ වී තිබෙනවා._

_එරට රජයට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීමෙන් ඔබට කොවිඩ්-19 වැළඳීමට ඉඩකඩ ඇති නිසා නිරෝධායනයට ලක් වීමට සිදු වේ. එමනිසා නිවෙසට වී සිටින්න._

WhatsApp Group Invite

🇱🇰🇮🇳🚨*ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන ඒමට උත්සහ කරන ලද කහ ටොන් 2.5ක් තමිල්නාඩුවේ තත්තුකුඩි හි චිප්පිකුලම් මුහුදු වෙරළේ ස...
07/07/2021

🇱🇰🇮🇳🚨
*ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන ඒමට උත්සහ කරන ලද කහ ටොන් 2.5ක් තමිල්නාඩුවේ තත්තුකුඩි හි චිප්පිකුලම් මුහුදු වෙරළේ සිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.*

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

WhatsApp Group Invite

🚨Breaking News🚨*හයිටි ජනාධිපති ජොවැනෙල් මොයිස් මහතා පෝර්ට් ඕ ප්‍රින්ස් හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසට එල්ල කළ ප්‍රහාරයකි...
07/07/2021

🚨Breaking News🚨
*හයිටි ජනාධිපති ජොවැනෙල් මොයිස් මහතා පෝර්ට් ඕ ප්‍රින්ස් හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසට එල්ල කළ ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.*

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

WhatsApp Group Invite

🇱🇰🚨*දුමින්ද නාගමුව ඇතුලු 05ක් අත්අඩංගුවට.*පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුලු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව...
07/07/2021

🇱🇰🚨
*දුමින්ද නාගමුව ඇතුලු 05ක් අත්අඩංගුවට.*

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුලු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

නිරෝධායන නීති කඩ කරමින් කොම්පඤ්ඤවීදිය රාමනායක මාවතේ විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

WhatsApp Group Invite

🇱🇰🚨*ප්‍රකට ශ්‍රී ලාංකික දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක් වන ටෙරන්ස් පුරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙ...
07/07/2021

🇱🇰🚨
*ප්‍රකට ශ්‍රී ලාංකික දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක් වන ටෙරන්ස් පුරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.*
_IBC News අපි එතුමාගෙ පරලොව ජීවිතය සැපවත් වේවායි ප්‍රාර්ථනා කරමු…_

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

WhatsApp Group Invite

🇱🇰🚨*ඊයේ (05) දින සඳහා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ 45ක්* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ...
06/07/2021

🇱🇰🚨
*ඊයේ (05) දින සඳහා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ 45ක්* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ *සම්පූර්ණ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3,313ක්.*
-රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව-

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

WhatsApp Group Invite

*ගමින් ගම, රටින් රට සිදුවෙන නවතම සිදුවීම් දැන ගන්න...**IBC News Whatsapp Alert වෙතින් අවශ්‍යම පුවත්, නොමිලේම දුරකථනයට ගෙ...
05/07/2021

*ගමින් ගම, රටින් රට සිදුවෙන නවතම සිදුවීම් දැන ගන්න...*
*IBC News Whatsapp Alert වෙතින් අවශ්‍යම පුවත්, නොමිලේම දුරකථනයට ගෙන්වා ගන්න.පහත Link Click කර අපගේ නවතම Whatsapp සමූහයන් තුළ සාමාජිකයෙකු වන්න ඔබ දන්නා අයටත් අවස්ථාවක් ලබා දෙන්න...දැන්ම Share කරන්න*

*IBC News English 01*
*https://chat.whatsapp.com/HLXNRo5UproCt6EmDwQROz*

*IBC News 02*
https://chat.whatsapp.com/Djyqt5G2CI200KxtHYbQ3D

*IBC News 03*
https://chat.whatsapp.com/FRy8Ne48FyV9zxTdor5m0J

*IBC News 04*
https://chat.whatsapp.com/LcjlKEHHW4THnqydNYObTg

*IBC News 05*
https://chat.whatsapp.com/KzXWUVaDwXvE8anm2hqd2Y

*IBC News 06*
https://chat.whatsapp.com/BCfT3SbUSGX4hi5krtUlul

*IBC News 07*
https://chat.whatsapp.com/ChCsvfnyUJh5byjaBuh5Da

*IBC News 08*
https://chat.whatsapp.com/LqpD281P4DOFuhRAksKStG

*IBC News 09*
https://chat.whatsapp.com/E9ALo9QOuqpD8ncDQOu1sP

*IBC News 10*
https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ

*IBC News 11*
https://chat.whatsapp.com/FhkGiuqpUQm8xV5UsIMySH

*IBC News 12*
https://chat.whatsapp.com/KcPIZYbPRAx3GEuEx9OERJ

*IBC News 13*
https://chat.whatsapp.com/G97fQqOPdpBIpCqqOQdr0e

*IBC News 14*
https://chat.whatsapp.com/CIkCnW4SWOrFvy0eWbQ4RS

*IBC News 15*
https://chat.whatsapp.com/HxWUZhmLaxM8FD8reSwKsX

*IBC News 16*
https://chat.whatsapp.com/HkpdTTH2CnOFmewQAfz7CJ

*IBC News 17*
https://chat.whatsapp.com/ID6voIdNuLCIxWQ44YvtSW

*IBC News 18*
https://chat.whatsapp.com/E9FnfT85kvbLEnXBAvGGpJ

*IBC News 19*
https://chat.whatsapp.com/GstIDM5QdrRGcaxFmweoGe

*IBC News 20*
https://chat.whatsapp.com/EilFCtOzadr2I0Y5Dm9Nab

*IBC News 21*
https://chat.whatsapp.com/KkAR6P0lp4b1qhYCHCdQbE

*IBC News 22*
https://chat.whatsapp.com/EbNIJsNZpel5elV8FjEz57

*IBC News 23*
https://chat.whatsapp.com/C6pOdH6YsDfHzsmlKiHtLB

*IBC News 24*
https://chat.whatsapp.com/DWx4TFZ3FzaItmqCht6L6L

*IBC News 25*
https://chat.whatsapp.com/GDZ5fgAYute1MtYTGPd2uN

*IBC News 26*
https://chat.whatsapp.com/CgZGBjW635tErEpDx2PtgG

WhatsApp Group Invite

🚨🇱🇰*2021.07.05 සඳහා කාලගුණ අනාවැකිය*දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපය...
05/07/2021

🚨🇱🇰
*2021.07.05 සඳහා කාලගුණ අනාවැකිය*

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිසාවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.

දිවයිනෙ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

WhatsApp Group Invite

🇱🇰🚨*රජයේ පාසල් අපේක්ෂකයන් සහ පෞද්ගලික අපේක්ෂකයින් සඳහා අ.පො.ස. උසස් පෙළ 2021 විභාගය සඳහා වන අයදුම්පත් හෙට (ජූලි 05) සිට ...
05/07/2021

🇱🇰🚨
*රජයේ පාසල් අපේක්ෂකයන් සහ පෞද්ගලික අපේක්ෂකයින් සඳහා අ.පො.ස. උසස් පෙළ 2021 විභාගය සඳහා වන අයදුම්පත් හෙට (ජූලි 05) සිට ජූලි 30 දක්වා මාර්ගගතව පමණක් පිළිගනු ලැබේ. වැඩි විස්තර සඳහා පහත සබැඳිය බලන්න*
-විභාග කොමසාරිස් ජෙනරාල්-

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

*වැඩි විස්තර පහත සබැඳියෙන්👇🏻*
https://applications.doenets.lk/intro

WhatsApp Group Invite

05/07/2021

🚨🇱🇰
*2020 ඡන්ද ලේඛණයේ ඔබේ නම තිබේදැයි ග්‍රාම නිළධාරීගෙන් හෝ www.elections.gov.lk වෙබ්අඩවියෙන් බලන්න. යම් හෙයකින් ඔබේ නම නොමැතිනම් හෝ ඔබ පදිංචිය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් 2021ඡන්දහිමි නාමලේඛණයට නම ඇතුළත් කිරීමට ග්‍රාම නිළධාරී විමසන්න.*
-ශ්‍රී ලංකා මැතිවරණ කොමිශන් සභාව-

*IBC News 10*
*https://chat.whatsapp.com/ED5RKFYihzl3Fo0krou8sZ*

On 13th November 2015 members for the Independent Election Commission were appointed thus establishing the Election Commission with effect from November 2015 under the 19th Amendment to the Constitution. Mr. Mahinda Deshapriya, Commissioner of Elections was appointed as the Chairman of Election Comm...

Address


Telephone

+94728362746

Website

Alerts

Be the first to know and let us send you an email when IBC News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share