The MOJO reporter

  • Home
  • The MOJO reporter

The MOJO reporter The brand of mobile media art.

26/06/2023

ටයිටැන් සබ්මැරීනයේ අවසානයට පෙර....😢 😢

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!
03/06/2023

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

ගඟ මැද ඉදිවන තොරණක අපූරුව ❤🙏
01/06/2023

ගඟ මැද ඉදිවන තොරණක අපූරුව ❤🙏

15/05/2023

ගමනක් යද්දි කලු බළලෙක් හමු වුණොත්.....

Toothpick එකේ කෙළවර දාර සහිත වන්නේ ඇයි?
06/05/2023

Toothpick එකේ කෙළවර දාර සහිත වන්නේ ඇයි?

අධිවේගී මාර්ගයට වැටුණු ඩොලර් වැස්ස
04/05/2023

අධිවේගී මාර්ගයට වැටුණු ඩොලර් වැස්ස

අත මිට සරු කරන මුතු ඇට
03/05/2023

අත මිට සරු කරන මුතු ඇට

අමුතු කෑම ලැබෙන ජපානයේ Resturent
02/05/2023

අමුතු කෑම ලැබෙන ජපානයේ Resturent

අකුණකින් සනාල පද්ධතිය නිරාවරණය වූ ගසක්
01/05/2023

අකුණකින් සනාල පද්ධතිය නිරාවරණය වූ ගසක්

රැජිණ භාවිත කළ අත්බෑගය ගැන ඔබ දන්නවාද?
30/04/2023

රැජිණ භාවිත කළ අත්බෑගය ගැන ඔබ දන්නවාද?

මැරුණාට පස්සේ කෙස් සහ නියපොතු වැවෙනවාද?
29/04/2023

මැරුණාට පස්සේ කෙස් සහ නියපොතු වැවෙනවාද?

දහඩිය ලීටර් 70ක් පරිභෝජනය කළ ගගනගාමියා
28/04/2023

දහඩිය ලීටර් 70ක් පරිභෝජනය කළ ගගනගාමියා

නිරුවතින් විරෝධතා දක්වන කේම්බ්‍රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරිය
26/04/2023

නිරුවතින් විරෝධතා දක්වන කේම්බ්‍රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරිය

3D තාක්ෂණයෙන් හදපු චීස් කේක් එකක් රස බලමුද?
25/04/2023

3D තාක්ෂණයෙන් හදපු චීස් කේක් එකක් රස බලමුද?

ලොව විශාලතම මොළ එකතුව
24/04/2023

ලොව විශාලතම මොළ එකතුව

3D තාක්ෂණයෙන් හැදුණු නිවසක ජීවත් වීඹට ගිය පළමු පවුල
22/04/2023

3D තාක්ෂණයෙන් හැදුණු නිවසක ජීවත් වීඹට ගිය පළමු පවුල

මතට ඇබ්බැහි වුණු සුනඛයා
21/04/2023

මතට ඇබ්බැහි වුණු සුනඛයා

සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!
14/04/2023

සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

12/04/2023

පාලකයා සහ නායකයා අතර වෙනස

09/04/2023

🙏🙏 රිවස්ටන් හි පිහිටි බෞද්ධ ආශ්‍රමයකට
වඩින බුදුපිළිම වහන්සේ 🙏🙏🙏

රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකුගෙ කර මතට පූසෙකු නගී....ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් ...
07/04/2023

රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකුගෙ කර මතට පූසෙකු නගී....

ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක් සජීවී විකාශයකට හසුවිය.
ඉමාම් වලීඩ් මේසාස්, රාමසාන් මාසයේ සෑම සන්ධ්‍යාවක දීම ඉස්ලාමික රාත්‍රී යාඥාවක් වන 'තරාවීහ්' යාඥා කරමින් සිටිය දී පැමිණෙන බළලා ඔහු මතට නැග ඇති බවයි වාර්තා වන්නෙ.

- උපුටා ගැනීමක් -

කලාකරුවාණනි, ඔබට සුබ ගමන්...
01/04/2023

කලාකරුවාණනි, ඔබට සුබ ගමන්...

27/03/2023

තම අවයව පරිත්‍යාග කර හත් දෙනෙකුට ජීවිතය දී මෙලොව හැරගිය දියණිය

26/03/2023
රයිගම් ටෙලීස් 2022"ජූරියේ කුසලතා සම්මානය සියත ටෙලිවිෂන් ටෙලිවැකියට....."සියත ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යේෂ...
25/03/2023

රයිගම් ටෙලීස් 2022
"ජූරියේ කුසලතා සම්මානය සියත ටෙලිවිෂන් ටෙලිවැකියට....."
සියත ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ඇදුරුතුමනි, මේ ඔබට පිදෙන ජාතියේ උත්තමාචාරයයි.

Address


Telephone

+94702643632

Website

Alerts

Be the first to know and let us send you an email when The MOJO reporter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The MOJO reporter:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share