Lanka Thalassaemia Organization - Sri Lanka

  • Home
  • Lanka Thalassaemia Organization - Sri Lanka

Lanka Thalassaemia Organization - Sri Lanka IT'S NOT JUST BLOOD
IT'S LIQUID LIFE

31/01/2025

❤❤ 🇱🇰 ❤

Mask පලදින්න!!ශ්වසන රෝග සහිත සමීපතමයන් ගැන අවධානයෙන් ඉන්න.දූෂිත වායු තරලයක් ලංකාව හරහා ගමන් ගනී.
29/01/2025

Mask පලදින්න!!
ශ්වසන රෝග සහිත සමීපතමයන් ගැන අවධානයෙන් ඉන්න.දූෂිත වායු තරලයක් ලංකාව හරහා ගමන් ගනී.

𝐍𝐢𝐧𝐞 𝐀𝐫𝐜𝐡𝐞𝐬 𝐁𝐫𝐢𝐝𝐠𝐞, 𝐃𝐞𝐦𝐨𝐝𝐚𝐫𝐚 💚👣🍃🚂🇱🇰The Nine Arch Bridge, also known as the ‘Bridge in the Sky’ was constructed by connec...
29/01/2025

𝐍𝐢𝐧𝐞 𝐀𝐫𝐜𝐡𝐞𝐬 𝐁𝐫𝐢𝐝𝐠𝐞, 𝐃𝐞𝐦𝐨𝐝𝐚𝐫𝐚 💚👣🍃🚂🇱🇰

The Nine Arch Bridge, also known as the ‘Bridge in the Sky’ was constructed by connecting two bog mountains when constructing the Badulla – Colombo railway. This bridge is 300 feet in length, 25 feet in width and 80-100 feet in height. It is one of the best examples of colonial-era railway construction in the country.A piece of beautiful architecture hidden between lush green tea fields.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ

29/01/2025

2023 සිට අඛණ්ඩව රෝග නිවාරණය වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන අපි ..🌟🌸🩷

28/01/2025

🔴🔴 ඇත්තටම වෘත්තීය සමාජ වැඩ කරුවන් 🔴🔴

🌟තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් කොන්දේසි විරහිතව වැඩ කරන උතුම් මිනිස්සු..

ඔබගේත්,සංවිධානයේත් සියළුම කටයුතු සාර්ථක වේවා..❤🩷❤

Dilani Sadamali
vision lanka foundation

🌺 Greater Happiness ඔබේ ජීවිතයේ සදාකාලික සතුට ( greater happiness ) අත්විඳින්න නම් ඔබට මේ මොහොතේ තාවකාලික සතුට( cheeper ...
28/01/2025

🌺 Greater Happiness
ඔබේ ජීවිතයේ සදාකාලික සතුට ( greater happiness ) අත්විඳින්න නම් ඔබට මේ මොහොතේ තාවකාලික සතුට( cheeper happiness ) අත්හරින්නට සිදුවේවි. මොකද අද ඔබ ගත කරන මේ ජීවිතය මීට පෙර ඔබ ගත කළ දවස්වල, ඔබ කළ වැඩවල, ඔබ මුහුණ දුන් අභියෝග වල, ඔබ ගත් අමාරු තීරණවල , ඔබ කළ කැප කිරීම්, වල ප්‍රතිඵලයයි❤️

ඔබට ජයග්‍රාහි සුභ දවසක් 🥰🥰🥰

✍️ sunethra Dissanayake
Psychological counselor

27/01/2025






National Youth Corps

26/01/2025

🔴🔴නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන-සිව්වන අදියර🔴🔴

🌸මහනුවර ප්‍රාදේශීය තැලසීමියා ඒකකයේ සේවාලාභීන් වෙනුවෙන්..🌸

මුවරද සුවද සමඟ මධ්‍යම පළාත් සභාවේ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂක සමිත අනුරාධ දුණුකේපොත මහතා ..❤❤

🔴🔴නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන-සිව්වන අදියර🔴🔴❤මහනුවර ප්‍රාදේශීය තැලසීමියා ඒකකයේ සේවාලාභීන් වෙනුවෙන්..🌸❤මෙම වැ...
26/01/2025

🔴🔴නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන-සිව්වන අදියර🔴🔴

❤මහනුවර ප්‍රාදේශීය තැලසීමියා ඒකකයේ සේවාලාභීන් වෙනුවෙන්..🌸

❤මෙම වැඩසටහනේ දිවා ආහාරය වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ Leo සමාජයට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිමු❤🙏❤

🔴🔴නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන-සිව්වන අදියර🔴🔴මහනුවර ප්‍රාදේශීය තැලසීමියා ඒකකයේ සේවාලාභීන් වෙනුවෙන්..🌸මෙම වැඩස...
26/01/2025

🔴🔴නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන-සිව්වන අදියර🔴🔴

මහනුවර ප්‍රාදේශීය තැලසීමියා ඒකකයේ සේවාලාභීන් වෙනුවෙන්..🌸

මෙම වැඩසටහන සඳහා උදෑසන තේ පානය වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ මහනුවර විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු සහභාගිවූ සියලුම නිලධාරීන්ට ස්තුතියි ..

ස්තුතියි  ❤🙏❤
26/01/2025

ස්තුතියි ❤🙏❤

26/01/2025

🔴🔴නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන-සිව්වන අදියර🔴🔴

මහනුවර ප්‍රාදේශීය තැලසීමියා ඒකකයේ සේවාලාභීන් වෙනුවෙන්..🌸

කෑගල්ල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ ජීවන කුසලතා පුහුණු උපදේශක ප්‍රසන්න උදය කුමාර මහතා ..

🔴 Leadership Training and Attitude Development Program - Phase Four 🔴🌸 The fourth phase of the highly successful Leaders...
26/01/2025

🔴 Leadership Training and Attitude Development Program - Phase Four 🔴

🌸 The fourth phase of the highly successful Leadership Training and Attitude Development Program, initiated by the Lanka Thalassaemia Organization, was conducted today at the Kandy Regional Thalassaemia Center. This program aims to provide essential guidance to enhance the personal development of Thalassaemia patients and foster leadership qualities within them to overcome challenges.

🌟 Resource contributions for the program were provided by life skills training counselors from the Kegalle Youth Corps Center. Additionally, Mr. Samitha Anuradha Dunukepotha, the Deputy Director of planing service at the Central Provincial Council, shared his expertise during the sessions.

🌟 Nurses from the Pain Management Unit of the Kandy National Hospital also conducted a special session as part of the program.

🌟 Gratitude is extended to everyone who supported the success of this program.

Thalassaemia International Federation - TIF

🌸🔴නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන සිව්වන අදියර  🔴🌸🌟තැලසීමියා සේවාලාභීන්ගේ  පෞරුෂත්ව සංවර්ධනය වෙනුවෙන් සහ ඔවුන් ත...
26/01/2025

🌸🔴නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහන සිව්වන අදියර 🔴🌸

🌟තැලසීමියා සේවාලාභීන්ගේ පෞරුෂත්ව සංවර්ධනය වෙනුවෙන් සහ ඔවුන් තුළ නායකත්ව ගුණාංග වර්ධනය කරමින් අභියෝග ජයගැනීම නිසා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදීමේ අරමුණින් ලංකා තැලසීමියා සංවිධානය විසින් ආරම්භ කරන ලද නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන වැඩසටහනේ අති සාර්ථක සිව්වන අදියර අද දින මහනුවර ප්‍රාදේශීය තැලසීමියා මධ්‍යස්ථානයේ සේවාලාභීන් පවත්වන ලදි.

🌟මේ වෙනුවෙන් කෑගල්ල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ ජීවන කුසලතා පුහුණු උපදේශක මහත්ම මහත්මීන්,මධ්‍යම පළාත් සභාවේ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂක සමිත අනුරාධ දුණුකේපොත මහතා සම්පත්දායකත්වය ලබාදෙන ලදි.එමෙන්ම මහනුවර ජාතික රෝහලේ වේදනා කළමනාකරණ ඒකකයේ හෙද නිලධාරින් විසින්ද වැඩසටහනක් පවත්වන ලදි..

🌟මෙම වැඩසටහන සාර්ථක ගැනීම උදෙසා ගන්න අයටින් සහයෝගය ලබාදුන් සැමට ස්තූතියි..

26/01/2025

Address

Katunayake

Telephone

+94761866850

Alerts

Be the first to know and let us send you an email when Lanka Thalassaemia Organization - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Thalassaemia Organization - Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share