Investigative Journalism For Public

  • Home
  • Investigative Journalism For Public

Investigative Journalism For Public Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Investigative Journalism For Public, Media/News Company, .

එදා ආරක්ෂක වියදම්..(1990-1996)
15/09/2021

එදා ආරක්ෂක වියදම්..(1990-1996)

ආරක්ෂක උපකරණ ටෙන්ඩරය හොර පාරේ යයිද?බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරය...
25/10/2019

ආරක්ෂක උපකරණ ටෙන්ඩරය හොර පාරේ යයිද?

බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයක් වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති විදේශීය කර්මාන්තකරුවකුට ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් කටයුතු කරන බවට ලද පැමිණිල්ලක් අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බෝම්බ ඉවත් කිරීමේදී පළඳින ආරක්ෂිත කබා, බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා හා ආරක්ෂිත හිස්වැසුම් තොගයක් සඳහා කැඳවා ඇති මෙම ටෙන්ඩරය මුළුමණින්ම පාරදෘශ්‍යභාවයෙන් තොර ගනුදෙනුවක් යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ ඊට ඉදිරිපත් වූ දේශීය සමාගම වන ඩිනිමා හයිපර්ෆෝමන්ස් පෞද්ගලික සමාගම විසිනි.

ඊට අනුව බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා (JACKET DEMINER ) (PPE& WITH APRON) 300ක් ද බෝම්බ ඉවත් කිරීමේදී පලඳින ආරක්ෂිත කබා (Jacket team leader (PPE) 100ක් හා ආරක්ෂිත හිස් වැසුම් (WISOR With Helmet) 100 ක් වශයෙන් මිලදී ගැනීමට පුවත්පත් දැන්වීමක් මගින් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශය මෙම ටෙන්ඩරය කැඳවා තිබූ අතර සමාගම් තුනක් මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.

Address


Telephone

+94711463074

Website

Alerts

Be the first to know and let us send you an email when Investigative Journalism For Public posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Investigative Journalism For Public:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share