Bea

Bea _Be Happy Always_
(1)

පිංබර දිනයක් වේවා !! ❤🌸🙏
05/12/2023

පිංබර දිනයක් වේවා !! ❤🌸🙏

Hana 😍
04/12/2023

Hana 😍

03/12/2023

එයා වගේ දුවෙකුත් ලැබුණා
දැන් හරිම සනීපයක් දැනෙන්නේ 😑

Good Morning
03/12/2023

Good Morning

Hello Travellers 🍃🌼
22/10/2023

Hello Travellers 🍃🌼


සියලු වැඩකටයුතු සාර්ථක වන පිංබර දිනයක් ❤️
03/10/2023

සියලු වැඩකටයුතු සාර්ථක වන පිංබර දිනයක් ❤️

30/09/2023

යන්න ආසම තැනක් 😍
මහා සෑය 🙏🌼

හිත නිවෙනවා දැක්ක ගමන් ඒ තරම්ම ලස්සනයි 🌸🌿
30/09/2023

හිත නිවෙනවා දැක්ක ගමන් ඒ තරම්ම ලස්සනයි 🌸🌿

24/09/2023

ජීවිතේ යන්න ඕනෙම ගමනක් 😍🍀

සතුට යනු එයා ළඟ ඉදීමයි 🥰
11/08/2023

සතුට යනු එයා ළඟ ඉදීමයි 🥰

හදිසියේම මොණරාගලට වැටුන අයිස් වැස්ස😳😳
10/08/2023

හදිසියේම මොණරාගලට වැටුන අයිස් වැස්ස
😳😳

පාට පාට වලින් ආසම කැමක්🤤
31/07/2023

පාට පාට වලින් ආසම කැමක්🤤

පර්චස් 5ක නිර්මාණය උන ලස්සන නිවහන 😍
22/07/2023

පර්චස් 5ක නිර්මාණය උන ලස්සන නිවහන 😍

ජීවිතේ සතුටින් ගෙවුණු කාලය 🥺
22/07/2023

ජීවිතේ සතුටින් ගෙවුණු කාලය 🥺

22/07/2023

Ex පාරේ දි හම්බ උනාම 😂

තෙරුවන් සරණයි 🙏
15/07/2023

තෙරුවන් සරණයි 🙏

එයත් එක්ක pool ගිහින් නැත්නම්,                                             unfriend වෙන්න 😏
02/07/2023

එයත් එක්ක pool ගිහින් නැත්නම්,
unfriend වෙන්න 😏

ජීවිතේ, විදින්න..                                        විදවන්න එපා..!_________________________________________________...
02/07/2023

ජීවිතේ, විදින්න..

විදවන්න එපා..!
_________________________

__________________________







🇱🇰

01/07/2023

මේ වගේ අතීතයක් අපි හැමොටම තිබුණා 🥹

බැංකුවකට බැංකුවමය සෙවනැල්ල 🤗
01/07/2023

බැංකුවකට බැංකුවමය සෙවනැල්ල 🤗

01/07/2023

හපොයි කලබලේ නේ 🫢❤️

එයා හරි ලස්සනයි 😍
01/07/2023

එයා හරි ලස්සනයි 😍

පෘතුවියේ දීර්ඝතම දරු ගැබ දරන ඇය ❤️මාස 18 ත් 22 ත් අතර කාලයක් 😲📷 චායාරූප අයිතිය හිමිකරුට ©
12/06/2023

පෘතුවියේ දීර්ඝතම දරු ගැබ දරන ඇය ❤️
මාස 18 ත් 22 ත් අතර කාලයක් 😲

📷 චායාරූප අයිතිය හිමිකරුට ©

🥀🌸🖤ඔයාට මාත් එක්ක ජීවත් වෙන එක අමාරු වෙයි-  ඇයි ?මට මහා ලොකු සල්ලියක් නෑ-  ඉතිම් ?මගෙ ජොබ් එකත් සීයට සීයක්ම conform නෑ- ...
12/06/2023

🥀🌸🖤

ඔයාට මාත් එක්ක ජීවත් වෙන එක අමාරු වෙයි
- ඇයි ?

මට මහා ලොකු සල්ලියක් නෑ
- ඉතිම් ?

මගෙ ජොබ් එකත් සීයට සීයක්ම conform නෑ
- ඉතිම් ?

මට ඔයාව සතුටින් බලාගන්න බැරිවෙයි
- කොහොමද එහෙම කියන්නෙ ?

ඔයා ආස කරන මුකුත්ම අරන් දෙන්න මට බැරිවෙයි
- මම දැන් මොනාද ඉල්ලුවේ ?

මුකුත් නෑ.ඒත් මම ආසයි ඔයා කැමති හැමදේම ඔයාට අරන් දෙන්න
- ම්ම්...

කෙල්ලෙක් ආසයි පොත්වලට,මල්වලට,ලස්සන පුංචි තෑගිවලට
- තව ?

Restaurant එකකට වෙලා උණු කෝපි බොන්න, ඇවිදින්න යන්න..
- ඒත් ඔය හැමදේටම වඩා මට ඕනි හොයන්නෙ ආදරේ❤
මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ විස්වාසය!

ඒත් ?
- මම කියන දේ අහන්න

හ්ම්,කියන්න
- කවදාවත් මම ඔයාගෙන් මහාලොකු දේවල් බලාපොරොත්තු වෙලා නෑ
අරක ඕනි, මේක ඕනි කියලා පුංචිම ඉඟියක්වත් දීලා නෑ

මොකද ඔයා ඔයාට පුලුවන් උපරිම දේ මම වෙනුවෙන් කරනවා කියලා මම දන්නවා

මම ඔයාට ආදරේ කළේ ඔයා ගැන කිසිම දෙයක් නොදැන
ඔයාගෙ ගතිගුණවලට, ඔයාව මට ගොඩක් දැනුණ නිසා

මනුස්සයෙක්ට තියෙන්න ඕනි තත්වයක්!
හැබැයි සල්ලිවලින් නෙවෙයි මනුස්සකමින්

ඒක ඔයාට ඕනිවටත් වඩා තියෙනවා මගෙ ළමයෝ 🖤🌸

ඉතිම් , අපි ජීවිතේ ඉස්සරහටම යමු
අපේ හැම හීනයක්ම අපි හැබෑ කරගමු

කවදාවත් ඔයා තනිවෙලා කියලා හිතන්න එපා
ඔයාගෙ හයියට මම ඉන්නවා හැම වෙලාවෙම..

මට විස්වාසයි දවසක ඔයා ඔයාගෙ ජීවිතේ ලස්සනම තැනට යාවි
එදාට මම ඔයාගෙ එහාපැත්තෙන් අනිවාරෙන්ම ඉන්නවා ❤
______________________________________________________

11/06/2023

එයා 🥹💖

10/06/2023

ආදරණීය උණුහුමක් අපිව ජීවත් කරවනවා🥀💝🫂

මගේම කියලා වාහනයක් ගෙදර අරන් ආපු දවසට රජ උනා වගේ දැනෙන්නේ 😍💖✨️
10/06/2023

මගේම කියලා වාහනයක් ගෙදර අරන් ආපු දවසට රජ උනා වගේ දැනෙන්නේ 😍💖✨️

🥀🌸🖤දවසක් මම එයාගෙන් ඇහුවා,අපි බදිමුද ?- මොකෝ එකපාරටම කියන්නකෝ බදිමුද අපි ?- බදිමු ඉතිම් කවදද ?- එහෙම දිනයක් නෑ ළමයෝ ඇයි ...
10/06/2023

🥀🌸🖤

දවසක් මම එයාගෙන් ඇහුවා,
අපි බදිමුද ?
- මොකෝ එකපාරටම

කියන්නකෝ බදිමුද අපි ?
- බදිමු ඉතිම්

කවදද ?
- එහෙම දිනයක් නෑ ළමයෝ ඇයි ?

මට ඕනි අවුරුදු 25ක් වගේ වෙනකොට බදින්න
- අපෝ එච්චර කලින්? මම බදින්නෙ 30න්

අනේ..😒 එච්චර කල් බෑ
- බදින්න කලින් අපිට කරගන්න ගොඩක් දේවල් තියේනේ

ම්ම්ම්..ඔව් ඉතිම් !
- ඉස්සරෝම අපි දෙන්නා අපේ ටාගට්වලට ඕනි. අපි දෙන්නගෙම හීන හැබෑ කරගන්නෝන.

හ්ම්ම්ම්..
- මේ අහන්න! මට ඕනි නෑ දැන්ම ඔයාගෙ ජීවිතේට වගකීම් පටවන්න
පව්ලක් කියන බැදීම අස්සෙ හිරකරන්න ඔයා තාම පුංචි වැඩියි.
ඔයා තව ටික කාලයක් නිදහසේ ජීවිතේ විදින්න ඕනි සුදූ🤍

දවසක්, දෙකක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු දෙකක්ද තුනන්ද කියන්න මම දන්නෙ නෑ,

ඒත් මගෙ ජීවිතේ මගේ ඉලක්ක සාර්ථක වුණ දවසට මම ඔයාව මගේ ළගට ගන්නවා❤💐

ඉතිම් , මට කියන්න ඕනි මෙච්චරයි
කොච්චර දවස් ගෙවිලා ගියත්, මොනතරම් මිනිස්සු මුණගැහුණත්
ඔයාට තියෙන ආදරේ , අපේ මේ බැදීම හැමදාමත් පරිස්සම් !👩🏻‍❤️‍💋‍👨🏻🤍

ආපස්සට හැරිලා බලන දවසක අපි දෙන්නට හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ගමනක් අපි දෙන්නම යන්න ඕනි!

අමාරු තැන් දරාගෙන, දෙන්නට දෙන්නා වාරුවක් වෙලා අපේ කතාව සර්ව සම්පූර්ණ ලස්සන කතාවක් කරගන්න ඕනි

ඉතිම් මගෙ ළමයෝ , අපි ජීවිතේ දිනන්න ඕනි❤

•|💙චම්

ගෙයක් remodel කරනවා කියන්නේ ආර්ට් එකක් 😍🏡ආර්ට් හැමෝටම කරන්න බෑ.ඒකට සහජ දක්ශතාවයක්,හැදෑරීමක් තියෙන්න ඔනේ.එතකොට තමා වැඩේ හ...
09/06/2023

ගෙයක් remodel කරනවා කියන්නේ ආර්ට් එකක් 😍🏡
ආර්ට් හැමෝටම කරන්න බෑ.ඒකට සහජ දක්ශතාවයක්,හැදෑරීමක් තියෙන්න ඔනේ.එතකොට තමා වැඩේ හරියට වෙන්න.මේ ඒ වගේ කාලාත්මක වැඩක්. දක්ශතාවය නිර්මාණයෙන් අපිට දැනෙනවා.

හික්කඩුව ප්‍රදේශයේ 1926 සිට පිහිටි පැරණි වලව්වක් අලුත්ම විදියේ villa එකක් කරපු විදිය තමයි මේ 👷🏽

තිරය පිටුපස වැඩකරු 🇱🇰👇🏼 ( ගෘහනිර්මාණ ශිල්පී )

Principal Architect: Channa Munipriya - Munipriya Associates
Team: Maheka Sonali Pompeus
Gayathri Liyanage
Nirasha Fernando
Engineer: Bimal Fernando
Photographer: Amila Rathnayake

© Wadakaru.lk | වැඩකරු 👷🏽‍♂️🛠️————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner
————————————————

Address


Telephone

+94716489000

Website

Alerts

Be the first to know and let us send you an email when Bea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bea:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share