Excel With Vidu

  • Home
  • Excel With Vidu

Excel With Vidu How to Earn Dollars from Excel
📊 Daily tips+ tutorials
🚀 I help you to become Expert
(5)

Hi Professionals ,මේ Excel formula එකට කියන නම Comment කරමු ද බලන්න.👇
14/04/2024

Hi Professionals ,

මේ Excel formula එකට කියන නම Comment කරමු ද බලන්න.👇

13/04/2024

Excel වලින් වැඩ අල්ලන නැකත සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.34

අද මධ්‍යම රාත්‍රී 12.34 Excel වලින් වැඩ අල්ලන්න excel Workbook එක ඕන අය 076 421 9675 num එකට "Workbook" කියලා මැසේජ් එකක...
13/04/2024

අද මධ්‍යම රාත්‍රී 12.34 Excel වලින් වැඩ අල්ලන්න excel Workbook එක ඕන අය
076 421 9675 num එකට "Workbook" කියලා මැසේජ් එකක් දාන්න.

13/04/2024

Excel වලින් අලුත් අවුරුද්දට වැඩ අල්ලන නැකත.අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.34 ට fb live හරහා.ඔයාට විසදගන්න තියෙන Excel ප්‍රශ්ණ දැන්ම comment කරන්න.👇

13/04/2024

සාමය හා ප්‍රීතිය සපිරි සෞභාග්‍යයමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!
🌟🙏🏻🪔🪔🙏🏻🌟

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර 2024අපේකම රැකගෙන Microsoft Excel හරහා ඔබේ රැකියා ජීවිතය පහසු කරන Excel Academy වෙතින් ගෙන එ...
13/04/2024

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර 2024

අපේකම රැකගෙන Microsoft Excel හරහා ඔබේ රැකියා ජීවිතය පහසු කරන Excel Academy වෙතින් ගෙන එන සිංහල අවුරුදු නැකැත් සීට්ටුව.

පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන අපේ සම්ප්‍රදාය අලුත් පරම්පරාවට AI වැනි නව තාක්ශණය Excel සමග මුසු කරමින් 2031 වර්ෂය වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ Excel Expert ලගේ Hub කිරීම මගින් දේශීය ආර්ථිකයට ශක්තියක් වීම Excel with Vidu Team එකේ සහ Excel Academy එකේ අපේ අරමුණයි.

එම නිසා හැම මොහොතක්ම සුභ නැකතක් ලෙස සලකා කාර්‍යශමව වැඩ කරමු.

හැම අවුරුදු චාරිත්‍රයක් ගැනම නිවැරදිව දැනගන්න ඔබට මෙම නැකැත් සීට්ටුව හරහා පුළුවන්කම ලැබෙනවා.

📌️ඔබේ ආදරණීයන්ට අලුත් අවුරුද්දට අලුත් විදියට ජීවිත කාලයටම වටිනා තෑග්ගක් දීල මුලු ජීවිත කාලයම සුභ කරමුද?🔖ඔබ දන්නව ද?දැනට ...
12/04/2024

📌️ඔබේ ආදරණීයන්ට අලුත් අවුරුද්දට අලුත් විදියට ජීවිත කාලයටම වටිනා තෑග්ගක් දීල මුලු ජීවිත කාලයම සුභ කරමුද?

🔖ඔබ දන්නව ද?

දැනට ඇති ආයෝජන අතරින් හොදම ආයෝජනය වන්නේ ඔබේ දැනුම හා කුසලතා වෙනුවෙන් කරන ආයෝජනයයි.

Excel යනු රැකියාවක් කරන ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍යම Skill එකක්.

Excel දන්න කෙනෙකුට රැකියාව ආසවෙන් කරන්න පුලුවන් වෙනවා.කාලය ඉතිරි වෙනවා.කාර්‍යක්ශමතාව වැඩි වෙනවා.

ඔබටත් පුලුවන් සාම්ප්‍රදායික තෑගි වෙනුවට අද කාලෙට ගැලපෙන තෑග්ගක් ඔබේ ආදරණීයන්ට ලබා දෙන්න.

අප්‍රේල් මස 20 දක්වා අලුත් අවුරුද්ද වෙනුවෙන් 10% Discount එකක් ලබා ගැනීමට හැකියාව ඔබට තියෙනවා.

පහත ලින්ක් එකෙන් ඔබේ අදරණීයන්ගේ Gift Voucher එක දැන්ම ඇනවුම් කරන්න.👇

https://docs.google.com/forms/d/e/1FAIpQLScGRVN81we2VoecvulZkIFWNCW-24cDaQDxbaNFLkmtGtoQbA/viewform?usp=sf_link

12/04/2024

අලුත් අවුරුද්දෙත් ගොට්ට අල්ලලා job එකේ ඉහලට යන්න ද කල්පනාව

ඔයත් ගොට්ට අල්ලනව නම් මේ video එක බලන්න එපා Plz

ඔයාල තාම Excel Skill Test එක කරලා ඔයාගේ Skill level එක දැන ගෙන ඒ අනුව  Excel  Skill  එක up කර ගත්තෙ නැද්ද? How Sad. very...
11/04/2024

ඔයාල තාම Excel Skill Test එක කරලා ඔයාගේ Skill level එක දැන ගෙන ඒ අනුව Excel Skill එක up කර ගත්තෙ නැද්ද?

How Sad. very very Sad....

දැන්ම කරලා බලන්න. ඔයාට Job එක කරන්න ආස හිතෙයි...

පහල WhatsApp Button එක දැන්ම Click කරන්න.
071 121 9675

11/04/2024

📌️Row එකක් insert කර ගන්න මේ Shortcut එක Use කරලා ඔයාගේ වටිනා කාලය ඉතිරි කර ගන්න.👇

May your Eid be filled with love, laughter, and cherished moments with loved ones. Wishing everyone happiness and blessi...
09/04/2024

May your Eid be filled with love, laughter, and cherished moments with loved ones. Wishing everyone happiness and blessings!

Eid Mubarak! 🕌💫

Excel With Vidu  ඉන්නකන් Excel ගැන බය වෙන්න එපා
09/04/2024

Excel With Vidu ඉන්නකන් Excel ගැන බය වෙන්න එපා

08/04/2024

Elevate your Excel game with our Advanced Excel Workshop for Professionals! 🚀 Watch what our participants have to say in this feedback video! 💼💡



Thank you Ms. Savithra

07/04/2024

Physical Class with Coaching session (only for Professionals) -Pannipitiya

071 121 9675

05/04/2024

Feeling stressed at work? 😫 You're not alone!

Here's what might be happening:

Your boss keeps asking for reports. 📊
Making these reports takes a lot of time. ⏰
Even when you try hard, the boss finds faults. 🤯
It feels like you're not getting much done. 🔄
You're working nonstop, like a robot. 🤖

But there's a solution:

Learn Advanced Microsoft Excel. 💻
Use it to work smarter, not harder. 🧠
Get more done in less time. ⏱️

Don't let work stress you out. Excel can help! 🚀

03/04/2024

Physical Class -Pannipitiya

071 121 9675

Advanced Vlookup ගැන ඔයා දන්නවද ?
03/04/2024

Advanced Vlookup ගැන ඔයා දන්නවද ?

02/04/2024

සහභාගී වූ professionalsගෙ අවංක අත්දැකීම්
ඔයත් අහලම බලන්න.

Thank You very much Mr.Chinthaka

ඔබ දන්නවද ලෝකයම කතා වෙන Simpsons Cartoon එක ගැන.ඒ Cartoon එකේ කියපු ගොඩක්  දේවල් මේ වන කොට ඇත්ත වෙලා තියෙනවා.ඔබේ අදහස Co...
02/04/2024

ඔබ දන්නවද ලෝකයම කතා වෙන Simpsons Cartoon එක ගැන.
ඒ Cartoon එකේ කියපු ගොඩක් දේවල් මේ වන කොට ඇත්ත වෙලා තියෙනවා.

ඔබේ අදහස Comment කරන්න

Sri Lanka's No 01 Excel Guru
Excel With Vidu

071 121 9675

මේ ගැන මොකද හිතන්නේ?
01/04/2024

මේ ගැන මොකද හිතන්නේ?

📊💼Our Premium Advanced Excel classes in Pannipitiya, paired with coaching sessions, were a hit! 🎉Exclusive for professio...
31/03/2024

📊💼Our Premium Advanced Excel classes in Pannipitiya, paired with coaching sessions, were a hit! 🎉Exclusive for professionals.

💪 Successful sessions with HR, Banking, Finance, Logistics pros & Business Owners! 🎉

📌️We are ready for our new excel chapter🧑‍🎓📊 Dive Into Excel Mastery Every Weekend! 🚀 Starting March 31st, 2024, Join Us...
30/03/2024

📌️We are ready for our new excel chapter🧑‍🎓

📊 Dive Into Excel Mastery Every Weekend! 🚀 Starting March 31st, 2024, Join Us for Weekend Excel physical Sessions in Pannipitiya! 🗓️ Don't Miss Out on Enhancing Your Excel Skills! Reserve Your Spot Now! 💼

071 121 96 75

"

30/03/2024

සහභාගී වූ professionalsගෙ අවංක අත්දැකීම් -Part 01
ඔයත් අහලම බලන්න.
Feedback from Chartered accountant

29/03/2024

professionals ට විතරක් සහභාගී විය හැකි මෙම class එක අපි කරන්නේ කොහොමද ? සම්පුර්ණ video එක බලන්න .
Live class එකෙන් කොටසක්

28/03/2024

සහභාගී වූ professionalsගෙ අවංක අත්දැකීම් -Part 01

ඔයත් අහලම බලන්න.

HR Manager -Reputed Finance Company

27/03/2024

Elevate your Excel game with our Advanced Excel Workshop for Professionals! 🚀 Watch what our participants have to say in this feedback video! 💼💡

Thank you Mr. Manoj Lakmal Botheju .

10,000+ Tiktok followers❤තාම follow කරලා නැද්ද ?..... How saaad.... very very sad..Follow කරලා බලන්න job එක ආස හිතෙයි......
24/03/2024

10,000+ Tiktok followers❤

තාම follow කරලා නැද්ද ?..... How saaad.... very very sad..
Follow කරලා බලන්න job එක ආස හිතෙයි...

Link එක පලවෙනි comment එකේ 👇

ශ්‍රී ලාංකික Professionals ගේ ජීවිත පහසු කරපු Brand එක Excel With Vidu

📌️ඔයා Job එකක් කරන Professional කෙනෙක් ද? එහෙනම් ඔයාටත් මේ වගේ ප්‍රශ්ණ ඇති.▶️ඔයාගෙනුත් Boss සැරෙන් සැරේට එක එක විදියේ Re...
21/03/2024

📌️ඔයා Job එකක් කරන Professional කෙනෙක් ද?
එහෙනම් ඔයාටත් මේ වගේ ප්‍රශ්ණ ඇති.

▶️ඔයාගෙනුත් Boss සැරෙන් සැරේට එක එක විදියේ Report ඉල්ලලා වද දෙනවා නේද?

▶️එහෙම ඉල්ලන Report හදා ගන්න පැය ගනන් කාලය නාස්ති වෙනවා නේද?

▶️අමාරුවෙන් හදපු Report එකත් බොස්ට දුන්නට පස්සෙ වැරදි කියලා බැනුම් අහන්න වෙනවා නේද?

▶️උදේ ඉදන් කොච්චර මහන්සි වෙලා වැඩ කලත් දවස අන්තිමට කරපු දේකුත් නෑ වගේ නේද?

▶️උදේ ගිය වෙලේ ඉදන් රෑ වෙනකන් හැමදාම Robo කෙනෙක් වගේ වැඩ නේද? ඒ කියන්නෙ ඔයාගේ Work life එකත් Balance නෑ

🔹අපි Analysis 📈කරපු විදියට Degree, Masters ,PHD, Professional qualification මොන දේ තිබුණත් ගොඩක් professionals ගේ job life එකේ තත්වය මේක තමයි.🧑‍🎓

🔹ඔයාගේ මේ ප්‍රශ්ණ විසදගන්න තියෙන්නේ එකම විසදුමයි. ඒක හරිම සරලයි.

🔹ඒක තමයි Microsoft Excel skill එක Advanced Level එකට Develop කර ගන්න එක

🔹බහුතරයක් ලංකාවේ professionals ට Advanced Microsoft Excel ගැන අවබෝධයක් නෑ.

🔹Excel කියලා කියන්නේ ඔයාගේ කාර්‍යශමතාව වැඩි කර ගන්න පුලුවන් ,ඔයාගේ Job එකේ කාලය ඉතිරි කර ගන්න පුලුවන් ඔයාගේ රැකියාව පහසු කරන හොදම Tool එක.📊📈

🔹ඔයාට මේ ගැන සරල අවබෝධයක් ගන්න අපේ Excel With Vidu page එකට ගිහින් පොඩ්ඩක් බලලා එන්න.➡️

↪️හරි දැන් ඔයාට Excel වලින් කරන්න පුලුවන් දේවල් ගැන හොද අවබෝධයක් ඇති.

දැන් ඔයා ඔයාගේ Excel skill level එක කොහොමද කියලා බලන්න ඕන.📑

🔖ඔයාට කරන්න තියෙන්නෙ මෙන්න මේ පහල WhatsApp number 071 121 9675 එකට මැසේජ් එකක් දාලා ඔයාගේ Excel skill එක නොමිලේම කර ගන්න එක.

ඒක ඔයාට කැමති භාෂාවකින් කර ගන්න හැකියාව තියෙනවා.

🔖Skill Test එක කලාට පස්සේ Result sheet එකක් නොමිලේ ම ලබා ගන්න පුලුවන්.

ඊට පස්සෙ ඔයාට ඔයාගේ result එක මත ඔයාගේ Excel skill එක වැඩි කර ගන්න පුලුවන් දේවල් ගැන අපේ Team එකේ Consultant කෙනෙක් ඔයාව දැනුවත් කරයි.

එහෙනම් දැන්ම පහත WhatsApp Button එක Click කරලා සම්බන්ධ වෙන්න.👇

071 121 9675

✔️️Microsoft  Excel - Foundation Level📌️ඔයාට ඔෆිස් එකේ Report එකක් හදන්න ගොඩක් වෙලා යනව ද ?📌️හදන Report වැරදිලා බොස්ගෙන්...
18/03/2024

✔️️Microsoft Excel - Foundation Level

📌️ඔයාට ඔෆිස් එකේ Report එකක් හදන්න ගොඩක් වෙලා යනව ද ?

📌️හදන Report වැරදිලා බොස්ගෙන් හැමදාම බැනුම් අහන්න වෙනවද?

📌️උදේ ඉදන් කොච්චර මහන්සි වෙලා වැඩ කලත් දවස අන්තිමට කරපු දේකුත් නෑ නේද?

📌️ රෑ වෙනකන් හැමදාම වැඩ නේද? ඒ කියන්නෙ ඔයාගේ Work life එක Balance නෑ.

📌️ඔයාගේ කාර්‍යශමතාව වැඩි කර ගන්න පුලුවන් ,ඔයාගේ රැකියාව පහසු කරන හොදම Tool එක තමයි Excel කියන්නේ.

📌️ඔයාට ඒ Skill එක මුල ඉදන්ම හදා ගන්න වටිනා අවස්තාවක් අපි අරගෙන ඇවිත් තියෙනවා.

📌️ මූලික දැනුමක් අවශ්‍ය නෑ.
..................................................................................................................................
දැන් අපේ Page එකට ගිහින් පොඩි වටයක් දාල අවිත් ඉතිරි ටික කියවලා බලන්න...................................................................................................................................
අපි ගැන දැන් පොඩි idea එකක් තියෙනවනේ.

දැන් ඉතුරු ටිකත් කියවලා බලලා Excel ගොඩ දාගෙන ඔයාගේ රැකියා ජීවිතය සැහැල්ලුවෙන් කරනව ද කියලා ඔයාම තීරණය කරන්න.

රැකියාවේ කාලය ඉතිරි කරන ,රැකියාවේ කාර්යශමතාව වැඩි කරන,worklife එක බැලන්ස් වෙන මෙම පාඨමාලාව ඔබ තෝරා ගත යුත්තේ ඇයි?

✔️Class එකට සහභාගිවීමට අවස්ථාව ලැබෙන්නේ 15 දෙනෙකුට පමණි.

✔️එක් එක් Participants ලා සඳහා පුද්ගලික අවධානය ලබා දීම

✔️ශ්‍රී ලංකාවේ අංක 01 Excel Guru ගෙන්ම Physically ඉගෙන ගැනීම අවස්ථාව හිමි වීම

✔️ශ්‍රී ලංකාවේ විශාලතම Excel support Community එක සඳහා Life Time සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වීම

✔️100% Positive Feedback සමඟින් 2000 කට අධික වෘත්තිකයන් මේ වන විට මෙම පාඨමාලාව සම්පූර්ණ කර තිබීම

Learn from Sri Lanka’s Number 01 Excel Guru
Register Here 👇
https://cutt.ly/RegisterExcelwithVidu
Excel With Vidu
071 121 9675
We will check your skill consultation!

Address


Alerts

Be the first to know and let us send you an email when Excel With Vidu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Excel With Vidu:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share