Geography with Suranjan Rajakaruna

  • Home
  • Geography with Suranjan Rajakaruna

Geography with Suranjan Rajakaruna පරිසරයට ආදරය කරන ලස්සන මිනිස්සු වෙන්න.

28/11/2023

🟥 භූගෝල විද්‍යාව 2025(ජනසංඛ්‍යාව👉 ස්ත්‍රී පුරුෂ සමාජභාවය)
👉 සරලව හිතට දැනෙන්න උගන්වන්නෙ "𝐀𝐋" 🅰️ ලෙවෙල් එකට ම ගෙනියන්න.
එහෙනම් එන්න Smart Geography class එකට.

#උසස්පෙළ

මිට්සුබිෂි කියන්නෙ එසේ මෙසේ සමාගමක් නෙමෙයි.A Japanese WWII   A6M "Zero" fighter aircraft, Papua New Guinea.
22/11/2023

මිට්සුබිෂි කියන්නෙ එසේ මෙසේ සමාගමක් නෙමෙයි.
A Japanese WWII A6M "Zero" fighter aircraft, Papua New Guinea.

01/11/2023

ලෝකෙ සෑහෙන දියුණුයි.. අපි ????

යල් පැනගිය නාකි මන්ද බුද්ධික කාලකන්නි රැලක් හූරගෙන කන ලෝකේ වටිනම රටක්. මේ පාරවත් වෙනස් වෙයල්ල. නූගත් කාලකන්නි පක්ෂ දෙක ස...
23/10/2023

යල් පැනගිය නාකි මන්ද බුද්ධික කාලකන්නි රැලක් හූරගෙන කන ලෝකේ වටිනම රටක්. මේ පාරවත් වෙනස් වෙයල්ල. නූගත් කාලකන්නි පක්ෂ දෙක සුනු විසුනු කරල මේ පාර මාලිමාවට ඡන්දය දෙන්න.
(මෙසේ පක්ෂයක් ගැන කීමට හේතුව - මෙතෙක් කිසිදු තැනක හොරා යන නම නොකියවීම, ඇමති කම් ගත් අවස්තාකීපයේදී කිසිදු වංචාවක් සිදු නොකිරීම, එදා සිට අද දක්වා ආන්ඩු විපක්ෂ දූෂිත පාර්ලිමේන්තු බල්ලන්ට නඩු දැමීම, උගතුන් රැසක් පක්ෂය වටා සිටීම, අනෙක් පක්ෂ හා සැසදීමේදී දැඩි විනය )

🟥 එන්න මාස 6න් භූගෝල විද්‍යාව ගොඩදාගන්න. සරලව හිතට දැනෙන්න  උගන්වන්නෙ "𝐀𝐋"  🅰️ ලෙවෙල් එකට ම ගෙනියන්න.(මේ ළමයි leave උනාට...
12/10/2023

🟥 එන්න මාස 6න් භූගෝල විද්‍යාව ගොඩදාගන්න. සරලව හිතට දැනෙන්න උගන්වන්නෙ "𝐀𝐋" 🅰️ ලෙවෙල් එකට ම ගෙනියන්න.
(මේ ළමයි leave උනාට පස්සෙ ගත්තෙ. තව තියෙනව පෙනවනෙ පහළ msg)
එහෙනම් එන්න මාලබේ - IMA (online geo class)

05/10/2023

🛑 වයස් භේදයක් නැතුව මාස 6න් උසස් පෙළ භූගෝල විද්‍යාවට A එකක් ගන්න එන්න භූගෝල විද්‍යා පාරාදීසයට..

🛑 ආරම්භක සම්මන්ත්‍රණය
2023 ඔක්තෝම්බර් 06 දින සිකුරාදා රාත්‍රී 8.00 ට

🛑 විශ්වවිද්‍යාලයට පිවිසීමට කලා සහ තාක්‍ෂණික විෂය මාලාවේ හොදම Z එකක් සහිත විෂය.

🛑 නීති පීඨයට, මොරටුව විශ්වවිද්‍යාලයට සහ තවත් විශේෂ උපාධි සදහ ඇතුලත්වීමේ හැකියාව ලැබීම.

🛑 Video දර්ශන සහ රූප රාමු හරහා විෂය ළමුන් වෙතට ලගා කරවීම අපගේ උත්සහයයි.

ඔබත් නොපමාව සම්බන්ද වන්න 👇👇

🛑 වැඩි විස්තර සදහා "2024 geography" ලෙස type කොට පහත දුරකථන අංකයට whatsapp කරන්න.
👉075 333 1886👈

කරුණාකර මෙය පිළිපදින්න. අපේක්ෂා රෝහලට ගමන් කරන්න.
06/08/2023

කරුණාකර මෙය පිළිපදින්න. අපේක්ෂා රෝහලට ගමන් කරන්න.

මිනිස්සු කියන්නෙ හරි කාලකන්නි සත්තු ජාතියක්.. 😢😞
08/06/2023

මිනිස්සු කියන්නෙ හරි කාලකන්නි සත්තු ජාතියක්.. 😢😞

23/05/2023

කාන්තාරයක වැලි කුණාටුවක්..

15/05/2023

නාය යෑමක් චන්ද්‍රිකාවක සටහන් වූ අයුරු
Landslide on satellite

ලංකාවෙ නැති වෙන රටවල ඇති තිරිංග නොමැති හදිසි අවස්ථාවක වාහන අනතුරක් වීමට ප්‍රථම නවත්වාගැනීමට ඇති ස්ථාන.
14/05/2023

ලංකාවෙ නැති වෙන රටවල ඇති තිරිංග නොමැති හදිසි අවස්ථාවක වාහන අනතුරක් වීමට ප්‍රථම නවත්වාගැනීමට ඇති ස්ථාන.

11/05/2023

දකුණ කියන්නෙ වෙනම තැනක්... "ටොම්බෝලාව"

08/05/2023

මේ ලක්ෂණ තියෙනවනම් ඔයා sigma කෙනෙක්. හිතින් හිතල sigma වෙන්න බෑ. ඒක ඉපදෙනකොටම අරන් එන්නෙ.

06/05/2023

Landslide නායයෑම්

06/05/2023

Next Level Chinese Vehicle
චීන මෝටර් රථ කර්මාන්තය වේගයෙන් ඉදිරිය.

27/04/2023

මිනිස් වාසයට දුෂ්කර, මනසට නිදහස් ලංකාවේ උඩරට

බ්‍රිතාන්‍යයේ ග්‍රාමීය ජනාවාස.. 😍❤👣👣
20/04/2023

බ්‍රිතාන්‍යයේ ග්‍රාමීය ජනාවාස.. 😍❤👣👣

20/04/2023

ව්‍යාපාරික තිරිඟු වගාව.. දියුණු රටවල ගොවියෙක් කියන්නෙ මිලියන පතියෙක්.. අවාසනාවකට අපේ රටේ.. ??

19/04/2023

හොදින් බලන්න NASA එක පෘථිවියට සගවන දෙය.. 2023 සැප්තැම්බර් මාසය ඉතා තීරණාත්මක මාසයක්.. OSIRIS පෘථිවියෙ ගැටුනොත් ඩයිනෝසරයන්ට උනදේට වඩා දෙයක් අපිට වෙනව...

18/04/2023

අතීතයේ මීට වඩා දියුණු සැගවුන තාක්‍ෂණයක් පැවති බවට තවත් සාක්ෂියක්..

අපි කොහෙද දැන් අප්‍රිකාවෙ රටවල් කොහේද..
16/04/2023

අපි කොහෙද දැන් අප්‍රිකාවෙ රටවල් කොහේද..

16/04/2023
15/04/2023

දැන් අවශ්‍ය නැත්තත් ඉදිරියට අවශ්‍ය වෙන්න පුලුවන් ළමයි. Toilet වල හරියටම හදල වතුර විතරක් අයින් කරල අපද්‍රව්‍ය රදවගන්න ක්‍රමය. ලංකාවෙ මේව වෙන්නෙ නෑ. හැබැයි වෙන රටවල මේ ක්‍රම භාවිතා කරනව.

15/04/2023

Lamborgini race පදින්න ඉදපු කෙනෙක් Ambulance driver කෙනෙක් වෙලා ජීවිත බේරනව..☺️

14/04/2023

2022 සතුටු වෙන්න තිබුන එක ම දේ 2023 නාකි දේශපාලුවො එකතුවෙලා කනව.. ඊලග ඡන්දෙන් හරිම නායකයො පත්කරගත යුතුයි..

#2022 #2023

රස්නෙ කාලෙට අදින්න ඕන පාට දෙක සුදු එක්කො කහ. අනිත් ඒව ඇන්දම වෙන දේ පැහැදිලි නේ..
13/04/2023

රස්නෙ කාලෙට අදින්න ඕන පාට දෙක සුදු එක්කො කහ. අනිත් ඒව ඇන්දම වෙන දේ පැහැදිලි නේ..

12/04/2023

පරිසරයට ආදරය කරන ලස්සන මිනිස්සු වෙන්න. Subject එක උගන්වන්න ගුරුවරු ඕනතරම් ඉන්න නිසා.. මම ඒ තරගෙන් මිදුන. Geography with brand එක creat කලේ මම. ඒ වෙද්දි එහෙම page තිබුනෙ නෑ. දැන් ඕනතරම් ඉන්නව. ඒ නිසා මම ළමයින්ට සුන්දර මිනිස්සු වෙන්න කියල දෙනව.. මේ page එකෙන් කැමති අය එක්වෙන්න

අම්මට කවුද කියල අදාල නෑ.... ❤❤
12/04/2023

අම්මට කවුද කියල අදාල නෑ.... ❤❤

12/04/2023

මාළු පණ පිටින් ඇසුරුම් කිරීම.. 🥺🥺😢

10/04/2023

ලොකයේ කිසිම අනුකම්පාවක් නැති ජීවියා මිනිසා... කොච්චර වේදනාවක් ඇතිද මෙහෙම ඔලුවට ගහද්දි..🥺 ඒ වේදනාව ඇස් දෙකෙන් පේනව...

10/04/2023

මෝටර් රථ කර්මාන්තය තුල ඉදිරියට පැමිණෙන චීන වාහන. කොරියානු සහ චීන වාහන වල ශක්තිය බැලීම..

09/04/2023

කියන්නට වචන නැත.කට වටේ තියෙන්නෙ කෑමක් කාල නෙමෙයි සපත්තු පොලිෂ් 🥺ඇෆ්ගනිස්තානය.ආර්ථික කඩාවැටීම හේතුවෙන් ළමයි පාරේ සපත්තු පොලිෂ් කරනව. මේ නාකි පාර්ලිමේන්තු බල්ලන් නිසා ලංකාවෙ දරුවන්ට වීදි උරුම විය හැක. 🥺

08/04/2023

විද්‍යාත්මකව කාටත් කරදරයක් නැතිව නගරයක තවත් නගරයක්..

Address


Telephone

+94754221014

Website

Alerts

Be the first to know and let us send you an email when Geography with Suranjan Rajakaruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share