Giraya

Giraya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Giraya, Media/News Company, .

පියත් නිකේෂලට පහරදුන්නැයි කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට - පහරදීමට හේතුව බේරෙට එබූ වීඩියෝවක් පළ කිරීම!
10/05/2023

පියත් නිකේෂලට පහරදුන්නැයි කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට - පහරදීමට හේතුව බේරෙට එබූ වීඩියෝවක් පළ කිරීම!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති, චන්දික අබේරත්න පොලීසිය විසින් මැයි 10 ර...

බලය බෙදා හැරීම - ජනපති සමග සාකච්ඡා ඇරඹෙයි, දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවට
09/05/2023

බලය බෙදා හැරීම - ජනපති සමග සාකච්ඡා ඇරඹෙයි, දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් මැයි 09 දින පස්වරුවේ පැවැත්වීම....

කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය – ප්‍රධාන සැකකරු හික්කඩුවේ දී අත්අඩංගුවට
09/05/2023

කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය – ප්‍රධාන සැකකරු හික්කඩුවේ දී අත්අඩංගුවට

කළුතර සිරිකුරුස හංදිය ප්‍රදේශය ලැගුම්හලක් අසල දුම්රිය මාර්ගය අසල දී සොයාගත් නිරුවත් මෘත දේහය සම්බන්ධ විමර්ශනව...

ආර්ථික අර්බුදය – 2023 මැයි මාසය වන විට පවතින ජපන් වාහන මිල ගණන් මෙන්න
08/05/2023

ආර්ථික අර්බුදය – 2023 මැයි මාසය වන විට පවතින ජපන් වාහන මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ ඊට අනුරූපව රජය විසින් ගනු ලැබූ ඇතැම් තීරණ හේතුවෙන් මෙරට වාහන මිල දැව....

30 වසරකට පසු වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව ලැබූ ජය
22/06/2022

30 වසරකට පසු වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව ලැබූ ජය

විශේෂ අවස්ථා චරිත් අසලංකගෙන් අගනා ශතකයක්. ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් තරඟයේ අණසක පැතිරවිය. ඕස්ට්‍රේලියාව තරගය ...

ව්‍යාපෘති 100කින් ණය ගන්න වැඩපිළිවෙලක් එක්ක එන ධම්මික පෙරේරා බැසිල්ගෙන් හිස්වූ ධූරයට පොහොට්ටුවෙන් නම් කෙරේ
10/06/2022

ව්‍යාපෘති 100කින් ණය ගන්න වැඩපිළිවෙලක් එක්ක එන ධම්මික පෙරේරා බැසිල්ගෙන් හිස්වූ ධූරයට පොහොට්ටුවෙන් නම් කෙරේ

පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම මැතිවර.....

අජිත් රෝහණ දකුණට, ඇමති ටිරාන් අලස් වැඩ අරඹයි
28/05/2022

අජිත් රෝහණ දකුණට, ඇමති ටිරාන් අලස් වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බ.....

අරුන්දික ගුවන් හමුදාවේ ඉඳලම නෑ, යෝග්‍යතා පරීක්ෂණයක පමණක් පෙනී ඉඳලා අසමත් වෙලා - ගුවන් හමුදාව තහවුරු කරයි
22/05/2022

අරුන්දික ගුවන් හමුදාවේ ඉඳලම නෑ, යෝග්‍යතා පරීක්ෂණයක පමණක් පෙනී ඉඳලා අසමත් වෙලා - ගුවන් හමුදාව තහවුරු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙ.....

රටම බංකොලොත්, ණය ගෙවන්න බෑ, ඒත් කඳුළු ගෑස් ඕනෙ තරම්
22/05/2022

රටම බංකොලොත්, ණය ගෙවන්න බෑ, ඒත් කඳුළු ගෑස් ඕනෙ තරම්

නිදහස් ශ්‍රී ලංකාවේ රට මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ පොරබදමින් සිටින අතර මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත...

නව ඇමතිවරු 10 දෙනෙකු කැබිනට්ධූරවල දිවුරුම් දීමට සියල්ල සූදානම්
20/05/2022

නව ඇමතිවරු 10 දෙනෙකු කැබිනට්ධූරවල දිවුරුම් දීමට සියල්ල සූදානම්

දිගින් දිගටම පත් කිරීම කල් ගිය කැබිනට් මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු මැයි 20 වැනිදා පෙරවරුවේ ජනාධි.....

මැයි 20 වැනිදා රාජ්‍ය සේවකයින් ගෙදර තියන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පිටවෙයි
19/05/2022

මැයි 20 වැනිදා රාජ්‍ය සේවකයින් ගෙදර තියන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පිටවෙයි

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් මැයි 20 වැනි සිකුරාදා දිනයේ රාජකාරී සඳහා වාර්තා නොකරන ල.....

රටේ ඇති වූ තත්වයට හේතුව කණිෂ්ඨ විනිසුරුවරුන් පොලීසියේ ඉල්ලීම්වලට ඉඩ නොදීමයි – මහජන ආරක්ෂක ලේකම් අගවිනිසුරුට ලිපියකින් ප...
18/05/2022

රටේ ඇති වූ තත්වයට හේතුව කණිෂ්ඨ විනිසුරුවරුන් පොලීසියේ ඉල්ලීම්වලට ඉඩ නොදීමයි – මහජන ආරක්ෂක ලේකම් අගවිනිසුරුට ලිපියකින් පවසා ඇතැයි තලතා කියයි

රටේ ඇති වූ තත්වයට හේතු වූයේ පොලීසිය සිදුකළ ඉල්ලීම්වලට කණිෂ්ඨ විනිසුරුවරුන් ඉඩ නොදීම බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ...

“තමුසෙට මම කියන්නේ, රටේ ජනාධිපති, වහාම නවත්වනවා” ජනපති දේශබන්දුට කළ නියෝගය රමේෂ් හැන්සාඩ්ගත කරයි
18/05/2022

“තමුසෙට මම කියන්නේ, රටේ ජනාධිපති, වහාම නවත්වනවා” ජනපති දේශබන්දුට කළ නියෝගය රමේෂ් හැන්සාඩ්ගත කරයි

අරලියගහ මන්දිරයට කැඳවීමෙන් අනතුරුව එම පිරිස ගෝඨාගෝගමට හා මයිනාගෝගමටපහරදීමට පැමිණියහොත් එම පිරිස වහාම නවත්වන ල....

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි හෙළි වූ පොලිස්පතිගේ රහසිගත ලිපිය මෙන්න
18/05/2022

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි හෙළි වූ පොලිස්පතිගේ රහසිගත ලිපිය මෙන්න

පසුගිය කෙටි කාල කාලසීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වූ ආකාරය පිළිබඳව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් ....

17/05/2022

පාර්ලිමේන්තු වරප්‍රසාද සහ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ යළි අවධානය යොමු කළ යුතුයි.

Ranjan Ramanayake සිරගතව සිටින්නේ ද අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ ය. රන්ජන් කළ වරද අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටත දී සිදු කිරීම ද?

නියෝජ්‍ය කථානායක ඡන්දයෙන් පසු සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න කළ ප්‍රකාශයhttps:/...
17/05/2022

නියෝජ්‍ය කථානායක ඡන්දයෙන් පසු සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න කළ ප්‍රකාශය
https://girayanews.lk/2022/05/17/18162/

තෙල් නැව්වලට ඩොලර් මිලියන 7කට අධික ප්‍රමාද ගාස්තුවකුත් ගෙවීමට සිදුවෙලා
17/05/2022

තෙල් නැව්වලට ඩොලර් මිලියන 7කට අධික ප්‍රමාද ගාස්තුවකුත් ගෙවීමට සිදුවෙලා

පෙර සැලසුමකින් තොරව ඉන්ධන තොග ඇණවුම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අතිවිශාල පාඩුවක්සිදුව ඇති බව වෘත්තීය සමිති අන.....

ඇමතිධූර නොමැතිව රනිල්ට සහය දෙන්න විමල්, උදය ඇතුළු පක්ෂ 10 තීරණය කරයි
16/05/2022

ඇමතිධූර නොමැතිව රනිල්ට සහය දෙන්න විමල්, උදය ඇතුළු පක්ෂ 10 තීරණය කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරිම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ආරාධනයට අනුව ඊට සහය දැක්වීමට ශ...

පාඨලී ආර්ථිකය හදන්න මුදල් අමාත්‍යංශයේ වගකීම භාර ගන්න සූදානමින්
16/05/2022

පාඨලී ආර්ථිකය හදන්න මුදල් අමාත්‍යංශයේ වගකීම භාර ගන්න සූදානමින්

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට එක්වීමට ....

දෙන්නෑමයි කියූ සහය දෙන්න ශ්‍රීලනිපය පෙරට, රනිල්ගේ ආණ්ඩුවට එක්වීමට තීරණය කළ බව ලිපියකින් දැනුම් දෙයි
15/05/2022

දෙන්නෑමයි කියූ සහය දෙන්න ශ්‍රීලනිපය පෙරට, රනිල්ගේ ආණ්ඩුවට එක්වීමට තීරණය කළ බව ලිපියකින් දැනුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිහිටුවන නව ආණ්ඩුවට එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව පක්ෂයේ නායක, ...

අරගලයට පහර දීමෙන් පසු හානි වූ මන්ත්‍රී දේපළ ලැයිස්තුව හෙළි කරයි
15/05/2022

අරගලයට පහර දීමෙන් පසු හානි වූ මන්ත්‍රී දේපළ ලැයිස්තුව හෙළි කරයි

ශ්‍රී ලංකාවේ පසුගිය දා ඇති වූ නොසන්සුන්තාව අතරතුර විනාශ වී ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දේපළ පිළිබඳ ලැයිස්.....

හිටපු කොටි යළි කණ්ඩායම්ගත කිරීමක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි
14/05/2022

හිටපු කොටි යළි කණ්ඩායම්ගත කිරීමක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

‘මුල්ලිවයිකාල් සංවත්සරය නිමිත්තෙන් විදේශගත ශ්‍රී ලාංකික දෙමළ සංවිධාන ප්‍රහාරසැලසුම් කර තිබේ’ රට ගැඹුරු ආර්ථි.....

ගෙවල් අහිමි මැති ඇමතීන්ට තලවතුගොඩින් නිවසක්, අමතර ආරක්ෂක නිලධාරීන් 6ක්, සම්පූර්ණ බර ජනතාවට
14/05/2022

ගෙවල් අහිමි මැති ඇමතීන්ට තලවතුගොඩින් නිවසක්, අමතර ආරක්ෂක නිලධාරීන් 6ක්, සම්පූර්ණ බර ජනතාවට

සාමකාමී විරෝධතාකරුවන්ට ගාලුමුවදොර දී අමානුෂිකලෙස පහරදීමෙන්පසු ඇති වූ තත්වය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වු බව ක....

රනිල්ගෙන් ඇමතිකමක් ගන්න ප්‍රසන්න රණතුංග දොර ළඟ
14/05/2022

රනිල්ගෙන් ඇමතිකමක් ගන්න ප්‍රසන්න රණතුංග දොර ළඟ

අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පත් කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යධූරයක් ලබා ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග ස...

රනිල්ගේ ආර්ථික වැඩේට සහය දෙමින් ස්වාධීනව ඉන්නවා – පොහොට්ටු ලේකම් ස්ථාවරය කියයි
13/05/2022

රනිල්ගේ ආර්ථික වැඩේට සහය දෙමින් ස්වාධීනව ඉන්නවා – පොහොට්ටු ලේකම් ස්ථාවරය කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ස්වාධීනත්වය රැකගනිමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක.....

මං අගමැතිකමට කැමැත්තෙන් හිටියේ, අගමැතිකම නොදුන් නිසා ඇමතිකම් එපා – සජිත් ගෝඨාට යැවූ අලුත්ම හසුන
13/05/2022

මං අගමැතිකමට කැමැත්තෙන් හිටියේ, අගමැතිකම නොදුන් නිසා ඇමතිකම් එපා – සජිත් ගෝඨාට යැවූ අලුත්ම හසුන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිධූරය සඳහා කරන ලද ආරාධනය පිළිගැනීමකින් තොරව කොන්දේසි පනවමින් සිටි විපක්ෂ න...

රට ගොඩගන්න රනිල්ගේ සටනට චම්පික එකතු වෙන ලකුණු
13/05/2022

රට ගොඩගන්න රනිල්ගේ සටනට චම්පික එකතු වෙන ලකුණු

කිසිවෙකු භාර නොගෙන සිටි අග්‍රාමාත්‍ය ධූරය එක හෙළාම භාරගෙන මේ වනවිට 6 වැනි වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙ...

රට හදන්න අගමැති රනිල් ගැන්සියම බස්සයි, දීපු තනතුරු මෙන්න
13/05/2022

රට හදන්න අගමැති රනිල් ගැන්සියම බස්සයි, දීපු තනතුරු මෙන්න

ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය වහා අවම කර ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා අග්‍.....

රනිල් කැමති ඇමති මණ්ඩලය මෙයද? ජනපති අගමැති සමග 26 දෙනෙකුගේ ලැයිස්තුවක්
13/05/2022

රනිල් කැමති ඇමති මණ්ඩලය මෙයද? ජනපති අගමැති සමග 26 දෙනෙකුගේ ලැයිස්තුවක්

අමාත්‍යධූර සඳහා නිර්දේශීත නාමලේඛණයක් මේ වනවිට අප වෙත ලැබී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පහත මන්ත්‍රීවරු.....

අගමැති රනිල්ට අපේ සහයක් නෑ – ශ්‍රීලනිපය හා ස්වාධීන කණ්ඩායම කියයි
13/05/2022

අගමැති රනිල්ට අපේ සහයක් නෑ – ශ්‍රීලනිපය හා ස්වාධීන කණ්ඩායම කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට තම පක්ෂයේ සහය ලබා නොදීමට තීරණය කළ බව මැයි 13 වැනිදා මාධ්‍ය හමුවක් පවත්ව.....

Address


Alerts

Be the first to know and let us send you an email when Giraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Giraya.lk

Giraya page is a property of the www.girayanews.com news portal which is actively reporting current and political affairs in Sri Lankan context. The web portal is available in Sinhala (www.giraya.lk) and English (www.girayanews.com) languages, the site facilitates two way viewer generation by offering readers an interactive platform to comment on the latest stories and interact with the Giraya News community.