hype.lk

hype.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from hype.lk, Magazine, .
(1)

🇱🇰💔
30/10/2023

🇱🇰💔

Sri Lanka Cricket lost its biggest fan.

🐐🐐🐐🐐
29/12/2022

🐐🐐🐐🐐

හොඳම කතා තමයි කලින්ම ඉවර වෙන්නේ ! සුබ ගමන් කලාකරුවාණෙනි.
02/10/2022

හොඳම කතා තමයි කලින්ම ඉවර වෙන්නේ !

සුබ ගමන් කලාකරුවාණෙනි.

✊
29/04/2022

“රටක් යටත් කර වහල්භාවයට පත් කිරීමට ක්‍රම දෙකක් තිබේ. එකක් කඩුවෙන්. අනිත් එක ණය ලබා දීමෙන්.”“There are two ways to conque...
02/04/2022

“රටක් යටත් කර වහල්භාවයට පත් කිරීමට ක්‍රම දෙකක් තිබේ. එකක් කඩුවෙන්. අනිත් එක ණය ලබා දීමෙන්.”

“There are two ways to conquer and enslave a nation. One is by the sword. The other is by debt.”

― John Adams 1826

සංසාර ආදරේ නුඹ ඉන්නවාහිත හදනවා ඇස් ඉඹිනවාසෙනහස අරන් උරහිස හිස තියනවාහුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
08/05/2021

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා

මට ඕන වෙනවා නාට්‍යයේ අම්ම හරහා තව කාරණයක් ගේන්න. එයා එක්තරා මානසික ව්‍යාධි තත්ත්වයක ඉන්නවනෙ. අමතක වීමක් තියනවා. මට අවශ්‍...
05/05/2021

මට ඕන වෙනවා නාට්‍යයේ අම්ම හරහා තව කාරණයක් ගේන්න. එයා එක්තරා මානසික ව්‍යාධි තත්ත්වයක ඉන්නවනෙ. අමතක වීමක් තියනවා. මට අවශ්‍ය වුනා එක්තරා විදිහකට අපි මූණ දීපු දේවල් අමතක කරලා ඉවර වෙලා මේ මොහොත ගතකරනවා කියන එකේ තියන ව්‍යාධිය ගේන්න. අපි සමාජයක් විදිහටත් එහෙමයි හුගක් වෙලාවට. අපි එක්තරා කාලෙකදි ප්‍රශ්නවලට මූණ දුන්න කියලා මතක නෑ. ඒව වලින් පාඩම් ඉගෙනගත්තා කියලා මතකත් නෑ. ආයෙ එහෙම කරොත් ආයෙ ඒ පාඩම ඉගෙන ගන්න වෙනව කියලා මතකත් නෑ. ඉතිං එහෙම ගත්තට පස්සෙ චරිතය විදිහට නෙමෙයි සමාජයක් විදිහට ගත්තාමත් අපි පරිණාමය වෙන්නෑ වගෙ. එතකොට මට ඒ අම්මගෙ චරිතය හරහා අපේ සමාජ පරිණාමණය ගැන කිසියම් ප්‍රමාණයකට හැඩයක් හදා ගන්න ඕන වුනා.

- නාමල් ජයසිංහ -

What is "Friend"?
15/03/2021

What is "Friend"?

ඔය ඇස් කතා කරනවා...
23/02/2021

ඔය ඇස් කතා කරනවා...

නුදුරේදීම අපට දැකගැනීමට හැකිවන Marine Drive චිත්‍රපටයේ රූප රාමු කිහිපයක් 🔥දර්ශන් ධර්මරාජ්ධර්මප්‍රිය ඩයස්කලන ගුණසේකරරුවින...
17/02/2021

නුදුරේදීම අපට දැකගැනීමට හැකිවන Marine Drive චිත්‍රපටයේ රූප රාමු කිහිපයක් 🔥

දර්ශන් ධර්මරාජ්
ධර්මප්‍රිය ඩයස්
කලන ගුණසේකර
රුවින් ද සිල්වා
නයනතාරා වික්‍රමාරච්චි
ජගත් මනුවර්ණ
ශ්‍යාම් ප්‍රනාන්දු
සේවියර් කණිෂ්ක

15/02/2021

Jungle Book, Mowgli චිත්‍රපට දෙකේ වියදම් වල එකතුව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 350 ක් වගේ වෙනවා.

හම්බන්තොට වරායේ පළමු ගෙවීම විදිහට චීනේ ලංකාවට දීලා තියෙන්නෙ ඩොලර් මිලියන 300 ක්.

Disney එකයි, Warner Brothers එකයි, ඕන නම් Netflix එකයි තුනම එකතු වෙලා සුනිල් T මහත්තයටයි, ලාල් ප්‍රියදේව මහත්තයටයි, රටක් විදිහට ඕව බලන අපටයි නඩු දැම්මොත්...,

නැගෙනහිර ජැටිය නෙමෙයි, ලංකාවෙය කියලා එක වරායක්වත් බෙහෙතකටවත් ඉතුරු කරගන්න වෙන්නෙ නෑ.

- Copied

World best & Sri Lankan Best 🖤
10/02/2021

World best & Sri Lankan Best 🖤

රාත්‍රියේ නිසල බව මැද...වැළඳ ගතිමි මා ඔබ..තදින්ම වැළඳ ගතිමි මා ඔබ... මන්ද, මා ආදරය කල බැවින්...ඔබ හට බොහෝ සේ ආදරය කල බැව...
16/01/2021

රාත්‍රියේ නිසල බව මැද...
වැළඳ ගතිමි මා ඔබ..
තදින්ම වැළඳ ගතිමි මා ඔබ...
මන්ද, මා ආදරය කල බැවින්...
ඔබ හට බොහෝ සේ ආදරය කල බැවින්...
පොරොන්දු වන්නෙමි මා කිසිඳු දිනෙක...
යන්නට නොදෙමි ඔබ හට...

මා හට මතකයි...
මැයි මාසයේ ඒ රාත්‍රිය...
ඉහල අහසේ තාරකා දීප්තිමත්ව බැබලුන..
මා ප්‍රාර්ථනා කලා..., මා අයැද සිටියා...
ඔබේ ඒ මාහැඟි ආදරය නොවෙනස්ව තබා ගැනුමට...
ඉතින්, හිරු උදාවට පෙර​...
වැළඳ ගන්න මා යලිත්...
ඔබේ සියලු වෙර යොදා..

- "In the Still of the Night” – The Five Satins. -

ආජන්ටිනා පාපන්දු ක්රීඩක Nicólas Otamendi ගෙ tattoo එක 🔥
15/01/2021

ආජන්ටිනා පාපන්දු ක්රීඩක Nicólas Otamendi ගෙ tattoo එක 🔥

Breaking Bad කතාමාලාවේ එම අවස්ථාවට උචිත ලෙස Walter Whiteගෙ මුහුණේ ඉරියව් වෙනස් වීම.BRYAN CRANSTON 🔥First mirror - Confid...
13/01/2021

Breaking Bad කතාමාලාවේ එම අවස්ථාවට උචිත ලෙස Walter Whiteගෙ මුහුණේ ඉරියව් වෙනස් වීම.

BRYAN CRANSTON 🔥

First mirror - Confident
Second mirror - Shocked
Third mirror - Ego driven
Fourth mirror - Broken
Fifth mirror - Alive

Green Book (2018)මගේ තාත්තා කියලා තියෙන්නෙ "උඹ මොකක් කරත් ඒක 100% ක් කරපන්. උඹ වැඩ කරද්දි, වැඩ කරපන්. උඹ හිනාවෙද්දි, හින...
07/01/2021

Green Book (2018)

මගේ තාත්තා කියලා තියෙන්නෙ "උඹ මොකක් කරත් ඒක 100% ක් කරපන්. උඹ වැඩ කරද්දි, වැඩ කරපන්. උඹ හිනාවෙද්දි, හිනාවෙයන්. උඹ කද්දි කාපන් ඒ උඹේ අන්තිම කෑම වේල වගේ."

My father Said "Whatever You Do, Do It 100%. When You Work, Work. When You Laugh, Laugh. When You Eat, Eat Like It's Your Last Meal."

- Tony Lip

Ed Edd n Eddy 😂❤️
30/12/2020

Ed Edd n Eddy 😂❤️

සම්මානනීය ලේඛිකා ශාන්ති දිසානායකගේ 'වාලුකා' නවකතාව ඇසුරින් නිශ්පාදනය වුනු ඊයෙ 8.30ට ITN එකේ ගියපු මහපොළොව ටෙලි නාට්‍යයේ ...
21/12/2020

සම්මානනීය ලේඛිකා ශාන්ති දිසානායකගේ 'වාලුකා' නවකතාව ඇසුරින් නිශ්පාදනය වුනු ඊයෙ 8.30ට ITN එකේ ගියපු මහපොළොව ටෙලි නාට්‍යයේ 1වෙනි කොටසේ දැකපු ලස්සන රූපරාමු කිහිපයක්.

ධර්මප්‍රිය ඩයස්,
ලක්ශ්මන් මෙන්ඩිස්,
චාන්දනී සෙනෙවිරත්න​,
මෞලි ෆර්ඩිනැන්ඩු,
හේමසිරි ලියනගේ,
ආනන්ද කුමාරඋන්නැහේ,
බිමල් ජයකොඩි,
W.ජයසිරි,
නෙතලි නානායක්කාර,
නිලන්ක දහනායක
වගේ දක්ශයින් රංගනයෙන් දායක වෙනවා පේන විදියට හොඳ නිර්මාණයක් වගේ.

18/12/2020

CROSSOVER TIME IN A PARALLEL UNIVERSE.

🔥
14/12/2020

🔥

North V South 🔥

Highest Wicket Taker V Most Runs Scorer 🔥

2 Teams | Jaffna Stallions V Galle Gladiators

1 Champion | ................... ?

Let the Battle Begin...

instagram.com/graphixdc

🖤
05/12/2020

🖤

💎

*listed only recent actors.

The Lord of The Rings TV Show එකක් එනවා කියලා හැමෝම දන්නවනෙ..ඒත් මේකේ ශ්‍රී ලාංකිකයෙක් රංගනයෙන් දායක වෙනවා කියලා දන්නවද​...
03/12/2020

The Lord of The Rings TV Show එකක් එනවා කියලා හැමෝම දන්නවනෙ..ඒත් මේකේ ශ්‍රී ලාංකිකයෙක් රංගනයෙන් දායක වෙනවා කියලා දන්නවද​
ඇය තුසිතා ජයසුන්දර​

TV Series රැසකට රංඟනයෙන් දායක වෙලා තියෙන ඇයගේ IMDB Profile එක මේ - https://www.imdb.com/name/nm0419708/

🇱🇰

Credits - Isuru Saumya

අලුත් චිත්‍රපටයක් ළඟදීම ❤️AYU - ආයුA Film By Chathra Weeraman ජගත් මනුවර්ණමාලිනි ෆොන්සේකාතුමිඳු දොඩන්තැන්නදසුන් පතිරණප්‍...
02/12/2020

අලුත් චිත්‍රපටයක් ළඟදීම ❤️

AYU - ආයු
A Film By Chathra Weeraman

ජගත් මනුවර්ණ
මාලිනි ෆොන්සේකා
තුමිඳු දොඩන්තැන්න
දසුන් පතිරණ
ප්‍රියන්ත සිරිකුමාර
උදාර අබේසුන්දර
නලීන් ලූසේනා
කසුනි කාවින්දි
අකලංක ප්‍රභාෂ්වර
දිනුශිකා සෙනෙවිරත්න
අශාන් ඩයස්
කෙනර වීරතුංග

#ආයු

සිනමාව යනු මානව වර්ගයාගේ අරගලයේ ශ්රේෂ්ඨතම කැඩපතයි. ඔබ මෙම විකල්ප ලෝකය දකිනවා නමුත් ඔබ එහි කොටසක් කියලා දන්නෙ නෑ. මේ අපේ ...
01/12/2020

සිනමාව යනු මානව වර්ගයාගේ අරගලයේ ශ්රේෂ්ඨතම කැඩපතයි. ඔබ මෙම විකල්ප ලෝකය දකිනවා නමුත් ඔබ එහි කොටසක් කියලා දන්නෙ නෑ. මේ අපේ ලෝකයයි.

- Lav Diaz

චිත්‍රපට අපගේ හදවත් ස්පර්ශ කරන අතර අපගේ දැක්ම අවදි කරවයි. අප දේවල් දකින ආකාරය වෙනස් කරයි. එය​ අපිව වෙනත් තැන්වලට අරගෙන යනවා. එය​ මනසේ දොරවල් විවෘත කරයි. චිත්‍රපට යනු අපගේ ජීවිත කාලය පිළිබඳ මතකයන්ය.

- Martin Scorsese

ඉතිහාසය නැවතත් අපිට විඳගන්න ප්‍රධානම මූලාශ්‍රයක් වෙන්නේ සිනමාවයි.ඉතින් ලෝකයේ අතීත සිද්ධියක් පාදක කරගෙන නිර්මාණයක් කරනවානම් එය සාර්ථක නිර්මාණයක් කරගන්න නම් ඒ පිටිපස්සේ නලු නිලියන්ට අමතරව වෙනත් කාර්‍යමණ්ඩලයක් තවත් වෙහෙසෙන්න ඕනෙ ඒ අතර ප්‍රධානම පිරිසක් වෙන්නෙ Makeup artists එහෙම නැත්නම් වේශ නිරූපණ ශිල්පීන්‍ය . පහත තියෙන්නෙ චරිතයක් වෙනත් චරිතයක් බවට හරවපු,නිර්මාණයක් සාර්ථක කරගන්න වෙහෙසුනු කාර්‍යමණ් ඩලයක ප්‍රතිඵල කිහිපයක්,

- Eddie Redmayne and Felicity Jones as Stephen Hawkings and his wife in The Theory of Everything (2014)
- Jammie Foxx as Ray Chales in Ray (2004)
- Val Kilmer as Jim Morrison in The Doors (1991)
- Kamal Addaraarachchi as Rohana Wijeweera in The Frozen Fire (2019)
- Meryl Streep as Margaret Thatcher in The Iron Lady (2011)
- Robert Downey Jr. as Charlie Chaplin in Chaplin (1992)
- Bruno Ganz as Adolf Hi**er in Downfall (2004)
- Jenifer Lopez as Selena Quintanilla in Selena (1997)
- Ben Kingsley as Mahathma Gandhi in Gandhi (1982)
- Gary Oldman as Ludwig Van Beethoven in Immortal Beloved (1994)
- Daniel Day Lewis as Abraham Lincoln in Lincoln (2012)
- Cate Blanchett as Bob ylan in I'm Not There (2007)
- Aston Kutcher as Steve Jobs in Jobs (2013)
- Toby Jones as Alfred Hitchcock in Hitchcock (2012)
- Leonardo Dicaprio as Hugh Glass in The Revenant (2016)
- Will Smith as Muhammad Ali in Ali (2001)
- Kirk Douglas as Vincent Van Gogh in Lust for Life (1956)
- Morgan Freeman as Nelson Mandela in Invictus (2009)
- Adrien Brody as Salvador Dali in Midnight in Paris (2011)
- Denzel Washington as Malcolm X in Malcolm X (1992)
- Johnny Depp as James Bulger in Black Mask (2015)

"මම අවුරුදු මිලියනයක් ක්‍රීඩා කළත්, මම කවදාවත් මැරඩෝනාගෙ ශ්‍රේෂ්ඨත්වයට ළං වෙන්නේ නැහැ. මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨයා ඔහුයි"-මැර...
25/11/2020

"මම අවුරුදු මිලියනයක් ක්‍රීඩා කළත්, මම කවදාවත් මැරඩෝනාගෙ ශ්‍රේෂ්ඨත්වයට ළං වෙන්නේ නැහැ. මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨයා ඔහුයි"

-මැරඩෝනා ගැන ලියොනල් මෙසීගේ අදහස​

Diego Armando Maradona (1960-2020)

"ඔයා මිස්ටර් වයිට් ව මැරුවොත් ඔයාට මාවත් මරන්න වෙනවා." -Jesse Pinkman"ඔයා ජෙසීව මැරුවොත් ඔයාට මාව නැතිවෙනවා "- Walter Wh...
25/11/2020

"ඔයා මිස්ටර් වයිට් ව මැරුවොත් ඔයාට මාවත් මරන්න වෙනවා."
-Jesse Pinkman

"ඔයා ජෙසීව මැරුවොත් ඔයාට මාව නැතිවෙනවා "
- Walter White

😢
19/11/2020

😢

විජේරත්න වරකාගොඩ මහතා ඉතා සුවෙන් පසු වන බවත් තමා මියගොස් ඇති බවට පැතිරන යන ආරංචිය අනුව එතුමන් උඩ පැන පැන සිනා සෙන බවද, ඔ...
19/11/2020

විජේරත්න වරකාගොඩ මහතා ඉතා සුවෙන් පසු වන බවත් තමා මියගොස් ඇති බවට පැතිරන යන ආරංචිය අනුව එතුමන් උඩ පැන පැන සිනා සෙන බවද, ඔහුගේ පුත් Jananath Warakagoda පවසයි ... දීර්ඝායුෂ වේවා..... කෝරළේ මහත්තයා .....

😂
16/11/2020

😂

14/11/2020

Yuki Navaratne + Peaky Blinders 😍

හෙට නාඬගමේ මං රජාට අඳිනවාපඬු අබා නාමෙන්..මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවබලාපල්ල බොරුනම්..ඔටුනු නළල්පටි රජ සළු ඇඳගෙනකඩුව කර...
10/11/2020

හෙට නාඬගමේ මං රජාට අඳිනවා
පඬු අබා නාමෙන්..
මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනව
බලාපල්ල බොරුනම්..
ඔටුනු නළල්පටි රජ සළු ඇඳගෙන
කඩුව කරකවා..... සබයට එනහැටි...
බලා සිටින අඟනෝ...
බලා සිටින අඟනෝ..
සත්තයි.....
ආල වේවි රහසින්...
හෙට නාඩගමේ මං රජාට අඳිනවා....
පවර පඬු අබා නිරිඳුන් මම වෙමි
රුපුන් නසාලා...... රජකම ගන්නෙමි.....
කියා එද්දි තෙදසින්....
කියා එද්දි තෙදසින්....
සත්තයි....
ආලෙ බඳිති අඟනුන්....
හෙට නාඩගමේ මං රජාට අඳිනවා....

ගායනය : ආචාර්‍යය​ රෝහණ වීරසිංහ

Listen - https://www.youtube.com/watch?v=tWJbjPKSeMA&t=24s

.lk

ඔයාලා Martin Scorsese ගේ Taxi Driver (1976) බලලා තිබුනනම් Tod Phillips ගෙ Joker (201) බලද්දි Taxi Driver අනිවර්‍යෙන්ම මත...
08/11/2020

ඔයාලා Martin Scorsese ගේ Taxi Driver (1976) බලලා තිබුනනම් Tod Phillips ගෙ Joker (201) බලද්දි Taxi Driver අනිවර්‍යෙන්ම මතක් වෙන්න ඇති.Joker බලලා Taxi Driver බැලුවනම් Joker මතක් වෙන්න ඇති.ඒ මේ දෙකේම ගොඩක් සමානතා තියෙනවා.සමාන රූප රාමු වගේම කථාව ගත්තත් සමාන තැන් ගොඩක් තියෙනවා උදාහරණයක් විදියට Arthur Fleck සහ Travis Bickle යන දෙන්නටම මානසික ව්‍යාකූල ස්වභාවයක් තියෙනවා,දෙන්නටම මනඃකල්පිත ආදර සම්බන්දතාවයක් තියෙනවා වගේ ගොඩක් සමානතා තියෙනවා Spoilers නිසා තව විස්තර නොකර ඉන්නම්.මේ දෙකම බලලා නැත්නම් අනිවර්‍යෙන් බලන්න කියලා Recommend කරන්න පුලුවන් Movies දෙකක්.හොදම දේ කියන්නෙ Taxi Driver එකේ ප්‍රධාන චරිතෙ වුනු Robert De Niro (Travis Bickle) ම Joker එකේ ප්‍රධාන චරිතය වන​ Joaquin Phoenix (Arthur Fleck) ගේ Motivation එක වෙනවා Joker Movie එකේ.

Rest in Peace  JAMES BOND 007 💔Sean Connery ( 1930 - 2020 )
31/10/2020

Rest in Peace JAMES BOND 007 💔

Sean Connery ( 1930 - 2020 )

❤️
30/10/2020

❤️

සිනමාවක් රසවිඳින්න බැරි මිනිස්සු ඉන්නෙ ඉන්දියාවෙද? එහෙම නැත්නම් ලංකාවෙද?පසුගිය දින ටිකේම අපිට මේවගේ මාතෘකා දකින්න හම්බුන...
27/10/2020

සිනමාවක් රසවිඳින්න බැරි මිනිස්සු ඉන්නෙ ඉන්දියාවෙද? එහෙම නැත්නම් ලංකාවෙද?

පසුගිය දින ටිකේම අපිට මේවගේ මාතෘකා දකින්න හම්බුනා. මුරලි ගැන හැදුන 800 සිනමාපටයට දකුණු ඉන්දියාවෙන් එල්ලවුන විරෝධයත්, ප්‍රභාකරන් ගැන නිපදවීම්ට යන චිත්‍රපටයට ලංකාවෙන් එල්ලවූ විරෝධය නිසා අපි අතරෙ කතාවක් ආවා ඇයි මෙහෙම හැසිරෙන මිනිස්සු ලංකාව ඉන්දියාව වගේ රටවල්වල වැඩි? අනෙක් රටවල්වල මෙහෙම නැද්ද කියලා.. ඒකට උත්තරේ තමා මේ.. හැමතැනම මේක වෙනවා. වෙනස තියෙන්නෙ අපිට උනොත් ඒක දැනෙනවා වැඩී! අපේ මතකෙ තියෙනවා වැඩී. නැතුව මිනිස්සුන්ගෙ වරදක් නෙවේ.

Cleopatra / Gal Gadot

- මෙම ව්‍යාපෘතියෙන් Gal ව ඉවත් කර ගැනීම සඳහා වන පෙත්සමට අත්සන් 25,000 ක් ලැබී තිබේ

- Gal ට එරෙහිව හැෂ් ටැග් 3 ක් භාවිතා වෙනවා

Gadot is not Cleopatra
The Zionist
but Gal Gadot

- මේක පිලිබඳව ජනතාව පවස්න්නෙ මේවගේ කතා ටිකක්

′ Israel ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් ඝාතනය කර අපයෝජනයට ලක් කර ඇති අපගේ පලස්තීන සහෝදරියන් සහ සහෝදරයන් වන සිරියානුවන්, ජෝර්දාන ජාතිකයන් සහ ලෙබනනුවන් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන්නෙමු. ඊශ්‍රායලයට එරෙහි යුද්ධයේදී තම රට ආරක්ෂා කරමින් මියගිය ඊජිප්තු සොල්දාදුවන්ට අපි සහාය දෙමු.

- පසුගිය සති දෙක තුළ ගැල් ගැඩොට්ට ට්විටර් හි අනුගාමිකයන් මිලියනයක් අහිමි වී ඇති අතර එය මිලියන 4 සිට මිලියන 2.5 දක්වා අඩු වී තිබේ.

ඉතින් තාමත් හිතන්නෙ අපේ මිනිස්සු වෙනස්, අපි දියුනු නෑ කියලද? මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ. තමන්ගෙ ෆීලින්ස් වලට රිදුනම හැසිරෙන්නෙ එකම විදිහට!

එකම ප්‍රේක්ශකාගරයක් විසින් වරෙක ලොව බිහිවු විශිෂ්ඨතමයා ලෙස උත්ප්‍රාසයට නැංවීමත් තවත් වරෙක වංචාකරුවෙකු ලෙස හංවඩු ගැසීමට ල...
25/10/2020

එකම ප්‍රේක්ශකාගරයක් විසින් වරෙක ලොව බිහිවු විශිෂ්ඨතමයා ලෙස උත්ප්‍රාසයට නැංවීමත් තවත් වරෙක වංචාකරුවෙකු ලෙස හංවඩු ගැසීමට ලක්වීමත්..
සහ,
වරෙක තමා විසින්ම දහස් ගණනන් නිවෙස් තනවා දුන්, තම උපන් ජනවර්ගයෙන්ම ද්‍රොහියෙකු ලෙස හංවඩු ගැසීමත්..

සමසිතින් විඳදරා ගන්නෙ කෙසේදැයි, මා මුරලි මුණගැසෙන මුල්ම අවස්ථාවේ ඔහුගෙන් විමසන පැනයයි..

- "800" පිටපත් රචක ශෙහාන් කරුණාතිලක -

Image courtesy : Eranga Jayawardena

ඔබ 1900 දී උපත ලැබුවා යැයි සිතන්න. ඔබට වයස අවුරුදු 14 දීපළමුවන ලෝක යුද්ධය ආරම්භ වේ මිලියන 22 ක මරණ සමග 18 දී අවසන් වේ.වැ...
24/10/2020

ඔබ 1900 දී උපත ලැබුවා යැයි සිතන්න.

ඔබට වයස අවුරුදු 14 දී
පළමුවන ලෝක යුද්ධය ආරම්භ වේ මිලියන 22 ක මරණ සමග 18 දී අවසන් වේ.

වැඩි කල් යන්නට මත්තෙන්, ගෝලීය වසංගතයක්
' Spanish FLU උණ ′ ,
මිලියන 50 ක ජනතාවක් මරා දමයි.
ඔබ පණපිටින් හා නිදහස්ව පිටතට එයි
ඔබට වයස අවුරුදු 20 යි.

වයස අවුරුදු 29 දී,
නිව්යෝර්ක් කොටස් වෙළඳපොල බිඳවැටීමත් සමඟ ආරම්භ වූ ගෝලීය ආර්ථික අර්බුදයෙන් උද්ධමනය, විරැකියාව සහ සාගින්න ඇති වුවද​ ඔබ බේරෙයි.

33 දී නාසීන් බලයට පත්විය.
39 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වී
45 වන විට අවසන් වෙයි.

සමූලඝාතන (හොලොකෝස්ට ෂෝවා) සමයේදී යුදෙව්වන් මිලියන 6 ක් මිය ගියා. මුළු මරණ මිලියන 60 කට වඩා සිදු වී ඇත.

ඔබට වයස අවුරුදු 52 වන විට කොරියානු යුද්ධය ආරම්භ වේ.

64 දී වියට්නාම් යුද්ධය ආරම්භ වී
75 දී අවසන් වේ.

1985 දී ඉපදුනු පිරිමි ළමයෙක් හිතන්නෙ තමන් ගේ ආච්චිට සීයට ජීවිතේ දුෂ්කරතාවය ගැන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ කියලා.හැබැයි ඒ අය යුධ සම වසංගත කිහිපයකටම මුහුණ දීලා තියෙනවා.

1995 දී උපත ලැබුුුව සහ දැන් 25 හැවිරිදි පිරිමි ළමයා සිතන්නේ ඔහුගේ Ebay පැකේජය පැමිණීමට දින තුනකට වඩා ගත වන විට හෝ Facebook හෝ Instagram හි පළ කරන ලද ඔහුගේ ඡායාරූපය සඳහා ලයික් 15ක් නොලැබෙන විට එය ලෝකයේ අවසානය බවයි. .

2020 දී,
අපගෙන් බොහෝ දෙනෙක් සුවපහසු ජීවිතයක් ගත කරති, අපට විවිධ ගෘහ විනෝදාස්වාද ප්‍රභවයන් වෙත ප්‍රවේශය ඇත,
අපට බොහෝ විට අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබේ.
නමුත් මිනිසුන් සෑම දෙයක් ගැනම පැමිණිලි කරයි.
කෙසේ වෙතත්, ඔවුන්ට විදුලිය, දුරකථන, ආහාර, උණු වතුර සහ හිසට ඉහළින් වහලක් ඇත.
මේ කිසිවක් මීට පෙර නොතිබුණි.
නමුත් මනුෂ්‍යත්වය ඊටත් වඩා දරුණු තත්වයන්ගෙන් බේරී ඇති අතර ජීවත්වීමේ ප්‍රීතිය කිසි විටෙකත් අහිමි වී නැත.

සමහර විට දැන් කාලේ ඇවිත් අඬන එක පැමිණිලි කරන එක ආත්මාර්ථකාමී වෙන එක නවත්තන්න​.

( ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි. )

SHYAM FERNANDO x KASUNI KAVINDI x CHARITHA ATTALAGEnext upcoming movie " SAKURA "ළගදීම සිනමා ශාලා වල 🔥
23/10/2020

SHYAM FERNANDO x KASUNI KAVINDI x CHARITHA ATTALAGE

next upcoming movie " SAKURA "

ළගදීම සිනමා ශාලා වල 🔥

Address


Website

Alerts

Be the first to know and let us send you an email when hype.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share