DiSco online

DiSco online It all about gaming

උදාවූ 2022 අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා.....!!!!❤❤❤
31/12/2021

උදාවූ 2022 අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා.....!!!!❤❤❤

ඔබ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා....❤
24/12/2021

ඔබ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා....❤

30/07/2021

test

Happy New Year Gamers😍😍😍
31/12/2020

Happy New Year Gamers😍😍😍

Stay safe ❤️😉
25/12/2020

Stay safe ❤️😉

ඉන්න තැනක හොදින් ඉදපන් පොඩ්ඩෝ.. උඹව අමතක වෙන්නෙ නෑ කවදාවත්ම. නිවන් සුව ලැබේවා අවිදු මල්ලි.😭😭😭
07/12/2020

ඉන්න තැනක හොදින් ඉදපන් පොඩ්ඩෝ.. උඹව අමතක වෙන්නෙ නෑ කවදාවත්ම. නිවන් සුව ලැබේවා අවිදු මල්ලි.😭😭😭

උනේ මොකක්ද කියලා තාමත් හිතා ගන්න බෑ බන්. අපෙන් බනුම් අහගෙන අයිත් ගේම් ගහන්න උඹ එන්නේ නෑ කියල විශ්වාස කරන්න බෑ බන්. ඉන්න ...
04/12/2020

උනේ මොකක්ද කියලා තාමත් හිතා ගන්න බෑ බන්. අපෙන් බනුම් අහගෙන අයිත් ගේම් ගහන්න උඹ එන්නේ නෑ කියල විශ්වාස කරන්න බෑ බන්. ඉන්න තැනක සතුටින් ඉදපන් අවිදු මල්ලී. උබට නිවන් සුව...😭😭😭

04/12/2020
01/12/2020

Boys අද live එක දාන්න වෙන්නෙ නෑ.හෙට අනිවාර්‍යෙන්ම සෙට් වෙලා ඉන්න.හෙට ලයිව් එක ගේනවා .ආදරෙයි ඔක්කොටම.පරිස්සමින් ඉදපල්ලා ❤️🙂

https://youtu.be/7bb6029_2cIඔන්න guys අද අපි ගෙනවා epic එකෙන් free දුන්න spintyres mud runner ගෙම් එකෙ පොඩි video  කැල්ල...
29/11/2020

https://youtu.be/7bb6029_2cI
ඔන්න guys අද අපි ගෙනවා epic එකෙන් free දුන්න spintyres mud runner ගෙම් එකෙ පොඩි video කැල්ලක්.තාම ගත්තෙ නැති අය ඉන්නව නම් දැන්ම ගන්න .simulation වලට ආස අයට සුපිරි ගේම් එකක් .multiplayer තියෙයි .4 දෙනෙක්ට එක පාර සෙල්ලම් කරන්න පුලුවන්.ඉස්සරහට mod දල සෙල්ලම් කරන හැටි video එකක් ගෙන්නම්.චැනල් එක subcribe කරලා bell අයිකන් එක ක්ලික් කරල තියාගන්න.විඩියො එක හොද නම් like එකක් share පාරක් දෙන්න අමතක කරන්නත් එපා 😇😇😇

Hi guys. If you enjoyed this video and would like to see more, please leave a like, share the video and write a comment below!

28/11/2020

Mud runner වලට ආස අය කවුද ඉන්නෙ 😁😋❤️
මඩ කන්න තියෙන්නෙ ඉතිම් 🤗

24/11/2020

කොල්ලො කෙල්ලො ටික ලයිව් එකට සෙට් වෙන්න ලැස්තිද??

24/11/2020

රෝද තුනේ බයිසිකලේ සාපයක් 😁😂💔

Address


Telephone

+94712348480

Website

Alerts

Be the first to know and let us send you an email when DiSco online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DiSco online:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share