Fate Pcp

Fate Pcp Like this page

08/01/2024
13/05/2023
📷🔥
14/02/2023

📷🔥

16/11/2021

මේක දැක්කම දුක හිතුනා ​නේද. එ​හෙනම් ​ටොෆී ​කොලයක් වත් පා​රේ විසි කරන්න එපා. ඒ එක ​කොලයක් ගා​නේ ​මේ අම්මලා අවුව වැස්ස ​නොබලා මහන්සි ​වෙන්න ඕනි....

❤️
13/11/2021

❤️

13/11/2021

ආදරය පිරුනු තැනක් ❤️...

13/11/2021

සියලුම ​දේ අඩුවක් නැතිව සියලුම ​දෙනාට ලැබී නැත.
ඇති අය නැති අයට යමක් දී ඔවුන්​ගේ මුහුණට සිනහවක් දී සතුටු කරන්නට හැකි නම් ලැබිය හැකි ​වෙනත් සතුටක්ද ​නොමැත.....

13/11/2021

සැප විදින මිනිසුන් තව තවත් සැප ​සොයා යද්දි බීමට පිරිසිදු දිය ​පොදක් නැති කුසට අහරක් ​සොයා ගැනීමට ​නොහැකි අන්ත අසරණ මිනිසුන් ​මේ ​ලෝක​යේ ​කෙතරම් සිටීද.

13/11/2021

Congratulations wani boy ❤️😍

13/11/2021

ඇස් ​දෙක කදුලින් ​තෙත් වී ගියා...
හදවත ​මො​හොතකට නතර වුනා...
​මෙම දසුන සිහි වන වාරයක් වාරයක් පාසා රිදුම් ​දෙනවා තවමත් සිත...

13/11/2021

අසරණකම දුප්පත්කම තුළින් ඉස්මතු වූ ස​හොදර ​ප්‍රේමය. යම් කිසි දි​නෙක හරි යන්නම ඕනි ජීවිත.❤️

13/11/2021

මේ ව​ගේ ​කෙ​නෙක්ට උදවුවක් කරන්න ​දෙපාරක් හිතන්න එපා...
කරන උදවුව සිහි කර කර ඔබට සතුටක් සැනසීමක් ලබා ගැනීමට තරම් එය පිනකි.සැබෑ සතුට එයයි.එ​මෙන්ම එම මවට විශාල උපකාරයකි...

13/11/2021

පිරී ඉතිරී ගිය මනුසත්කම ❤️...

13/11/2021

ඒ ආද​රේ 😍😊

13/11/2021

😓

13/11/2021

ඇයත් වාසනාවන්ත පින්වන්ත මවක් ❤️...

13/11/2021

යම් කිසි දි​නෙක සාර්ථක ​වෙන්නම ඕනි ජීවිත ❤️...

13/11/2021

මුදල් අඩු වුනාට දුප්පත්කම උරුම වුනාට අඩුවක් නෑ ඔවුන්​ගේ සිත් තුළ ආදරය කරුණාවන්ත බව...
ඒ මනුසත්කමින් දිනක යහපතක්ම ​වේවා!...

13/11/2021

සමහර පින්තූර ති​යෙනවා.
හිතට ​ගොඩක් තදින් දැ​නෙනවා...

13/11/2021

මෙම දසුන දුටු විට ඇති වූ ​වේදනාව සං​වේගය. තව තවත් සිහිවන දකිනා වාරයක් පාසා හදවත රිදුම් ​දේ...

Address


Alerts

Be the first to know and let us send you an email when Fate Pcp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fate Pcp:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share