කලා ළය - 2024 ප්‍රසංගයේ විශේෂ අවස්ථා... සම්පූර්ණ වීඩියෝ දර්ශන බලාපොරොත්තු වන්න..
## Mr. Buddhika Aluthge
#කලාළය
#pawaraferguson
#fergusonhighschool
SANRAWA 2023
Mihindu Ariyaratne
සංරාව 2023, the sensational music evening organized by the Past Pupils’ Association of Ferguson High School is about to happen!
Featuring | Supun Perera | Shashika Nisansala | Jagath Wickramasinghe | Mihindu Ariyarathne
Music by | Journey |
They are ready to take you on a journey to a glamorous night!
Be there.. | On the 10th of December, @ Library Auditorium, New Town, Ratnapura from 6.00 PM onward!
Grab your tickets now!
Tickets are priced at LKR3000, LKR3500, LKR5000, LKR7000
Contact :
Mahesha - 071 0390872
Lakmini - 076 5675337
Chanuri - 070 3946039
#Sanrawa2023
Supun perera with journey
1st time in Rathnapura

Our warmest congratulations!
To E. M. G. Lakmi Kalpana Gunathilaka for winning the 3rd place at Daiki Lanka Annual Japanese Speech Contest 2023.
Special thanks for our beloved teacher in charge of Japanese Mrs. K. M. Hansi Kaushalya.
#FHS
#Japanese unit
#Daiki Lanka
#Pawaraferguson
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලද 35 වන ජේ.ජේ.පී. දෙහිගම අනුස්මරණ ගවේෂණ තරඟාවලියෙන් ෆර්ගසන් උසස් විද්‍යාලයීය බාලදක්ෂිකා කණ්ඩායම හොඳම ගවේෂණ කණ්ඩායම ලෙස ජයග්‍රහණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු .
2021 - 2022 ජනාධිපති පරිසර සම්මානය ෆර්ගසන් උසස් විද්‍යාලයට.....
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 1AB පාසල් සඳහා 2021 - 2022 වසර සඳහා පිරිනමන ජනාධිපති පරිසර රන් සම්මානය මෙවර අප පාසල විසින් දිනා ගත් වගයි..
#fergusonhighschool
#Congratulations
පවර මාධ්‍ය කවය සහ නිවේදන සංසදය විසින් සංවිධානය කරන ලද ,
"ප්‍රතිභා 23"
නිවේදන වැඩමුළුව අද දෙරණ මාධ්‍ය ජාලය විසින් අප්‍රේල් මස 25 වන දින අප පාසලේ නව ප්‍රධාන ශාලාවේ අති සාර්ථක ලෙස පැවැත්වුණි.
#pawaraferguson
#announcingclub
#ප්‍රතිභා23
This alert is for all the photoholics around the island🤫
Pawara Media Circle of Ferguson High School and RAC Rathnapura proudly present ,
"නේත්‍රා 2023"
Stay tuned with us! 📸
#pawaraferguson
#fergusonhighschool
#photographicclub
#Rotaract3220 #ImageofRotaract
#racrathnapura #ToWinTomorrowTogether
"ඔවා සිප් දිමෙන මා හික්මවන පෙනෙන ඇඳුරු හඳ බැතියෙන වඳිමි ගරු සිත පෙරටු කොටගෙන..." සියලුම ගුරු මෑව
"ඔවා සිප් දිමෙන
මා හික්මවන පෙනෙන
ඇඳුරු හඳ බැතියෙන
වඳිමි ගරු සිත පෙරටු කොටගෙන..."
සියලුම ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට උපහාරයක්ම වේවා!
#FergusonHighSchooll
#MediaUnit💚
#Pawara
*ර/ෆර්ගසන් උසස් විද්‍යාලයීය පවර මාධ්‍ය සංසදය හා කථික සංසදය විසින් සංවිධානය කරන ලද "* *සුභාෂි ප්‍ර 202
ර/ෆර්ගසන් උසස් විද්‍යාලයීය පවර මාධ්‍ය සංසදය හා කථික සංසදය විසින් සංවිධානය කරන ලද "සුභාෂි ප්‍රභා 2021"මාර්ගගත කථික තරඟාවලියේ ජයග්‍රාහිකාවන්....
⭕9-13 තරඟ අංශය
1. ප්‍රථම ස්ථානය- සිත්මි රන්දිනි මහවලතැන්න. 9-G
2. දෙවන ස්ථානය - උදානි ආදිත්‍යා 11-E
3. තුන්වන ස්ථානය - දේශානි නිම්සරා 10-C
4. හතරවන ස්ථානය- අයජනා සනදුලි කොන්ගහවත්ත 11-E
5. පස්වන ස්ථානය- විස්නා විලාරා ඩයස් 9-G
නිම්සදි ප්‍රාර්ථනා 9-F
⭕කුසලතා සම්මාන
*නුෂා බදුර්දින් 11-G
*R.D. ලියනාරච්චි 9-F
*දුර්ගා කාවින්දි විතානගේ 12-E
*B. ඉමාෂා දෙව්මිණි 12-P
*ප්රභානි කව්මදි 12-D
⭕⭕ ජයග්‍රහණය කල ඔබ සියලුම දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම් !!!!!
#FHS
#FHSMC
#OratotyClub
#2021
*ර/ෆර්ගසන් උසස් විද්‍යාලයීය පවර මාධ්‍ය සංසදය හා කථික සංසදය විසින් සංවිධානය කරන ලද "* *සුභාෂි ප්‍ර 202
ර/ෆර්ගසන් උසස් විද්‍යාලයීය පවර මාධ්‍ය සංසදය හා කථික සංසදය විසින් සංවිධානය කරන ලද "සුභාෂි ප්‍රභා 2021"මාර්ගගත කථික තරඟාවලියේ ජයග්‍රාහිකාවන්....
⭕6 - 8 තරඟ අංශය
6 ශ්‍රේණිය
1. ප්‍රථම ස්ථානය- සෙනුජි තිසස්නා පෙරේරා. 6-B
2. දෙවැනි ස්ථානය- නිලක්ෂනා නවංජනී. 6-G
3. තුන්වැනි ස්ථානය- ලිතුලි අයන්සා බණ්ඩාර. 6-C
7 ශ්‍රේණිය
1. ප්‍රථම ස්ථානය- දිනායා පුන්සරණි වික්‍රමනායක. 7-G
2. දෙවැනි ස්ථානය- නවිදුනි දේවින්ද්‍යා. 7G
3. තුන්වැනි ස්ථානය- පවනි සමදරා. 7F
8 ශ්‍රේණිය
1. ප්‍රථම ස්ථානය- සිතුමි ධර්මසිරි. 8B
2. දෙවැනි ස්ථානය- රශ්මි ජයවර්ධන. 8C
3. තුන්වැනි ස්ථානය- මතීශා ගුණසිංහ. 8F
⭕⭕ ජයග්‍රහණය කල ඔබ සියලුම දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම් !!!!!
#FHS
#FHSMC
#oratoryclub
#2021