වchaන

වchaන නොදන්න words අතර අපි දන්න වchaන...🖤
(7)

📚 වලාකුළු නිම්නයට එන්න✍️ පවන් අංජන• ගොඩගේ ප්‍රකාශනයකි.දැන් ඔබට වchaන පොත් සාප්පුවෙන් මිලදීගත හැක. මිලදී ගැනීම සඳහා විමසන...
10/04/2024

📚 වලාකුළු නිම්නයට එන්න
✍️ පවන් අංජන
• ගොඩගේ ප්‍රකාශනයකි.

දැන් ඔබට වchaන පොත් සාප්පුවෙන් මිලදීගත හැක. මිලදී ගැනීම සඳහා විමසන්න.

☎️ 0714606299

WhatsApp : https://wa.me/message/GXS4EA267F4LH1

ොත්සාප්පුව

වලාකුළු නිම්නයට එන්න ❤️
10/04/2024

වලාකුළු නිම්නයට එන්න ❤️

10/04/2024
❤️
08/04/2024

❤️

එක ළතෙත් බැලුම් මාත්‍රයක්
ඔබ මට දෙන විට

සිත සීත හැඟුම් ගඟ දෑලේ
ඉවුරු තලාගෙන
නෙක නේක දහස් හැඟුම් දහර
විසිරී යයි අනන්ත අහසට
ඔය වැටෙන්නෙ ඒ හැඟුම් තමයි
මුතු පිනි විලසට

ඔබට දැනෙනවාද ආදරයේ
ඉමිහිරි සිහිලස !

•පවන් අංජන

නිර්මාණ භාර ගන්නා අවසන් දිනය : 2024 - 04 - 21
08/04/2024

නිර්මාණ භාර ගන්නා අවසන් දිනය : 2024 - 04 - 21

අද ලෝක කවි දිනය!

වchaන අපේ අලුත්ම වැඩේ - වchaන කාව්‍ය නිර්මාණ තරඟයට අද සිට මාසයක් ඇතුළත ඔබට කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්.

සුදුසුකම් සහ නීති

• වchaන ෆේස්බුක් පිටුව සහ ඉන්ස්ටග්‍රෑම් පිටුව ෆලෝකරන ඕනෑම වයසක, ඕනෑම ආධුනික කවියෙකුට කිවිදියකට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්.

• එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ කාව්‍ය නිර්මාණ 03 ක් පමණයි.

• වෙනත් තරඟ වලින් ජයග්‍රහණය කළ හෝ මීට පෙර කිසියම් මුද්‍රිත කෘතියක පළවූ නිර්මාණ බාර ගැනෙන්නේ නෑ.

• තරඟය වට දෙකකින් පැවැත්වෙන අතර, පළමු වටයෙන් තෝරා ගන්නා නිර්මාණ වchaන ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළකෙරෙනවා.

• එසේ පළවන නිර්මාණ අතරින් අවසන් වටයේදී විනිශ්චය මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලබන විශිෂ්ටතම නිර්මාණ තුනක් හා ජනප්‍රියතම නිර්මාණය සඳහා ත්‍යාග පිරිනැමෙනවා.

• පළමු වටයෙන් තෝරාගන්නා සියලු ආධුනික කවියන් සහ විනිෂ්චය මණ්ඩලය සමඟ නිර්මාණකරණය සහ ඔවුන් ඉදිරිපත් කළ නිර්මාණ පිළිබඳව සාකච්ඡා කෙරෙන සූම් සංවාදයක් පවත්වනවා.

• එම සියලු කාව්‍ය නිර්මාණ සාමූහික කාව්‍ය කෘතියක් ලෙස Ebook ආකෘතියෙන් ප්‍රකාශනය කෙරෙනවා.

විනිෂ්චය මණ්ඩලය

• පසුව දැනුම් දෙනු ලැබේ.

ත්‍යාග

• විශිෂ්ටතම කාව්‍ය නිර්මාණ තුන සහ ජනප්‍රියතම කාව්‍ය නිර්මාණය සඳහා කවි පොත් කට්ටලයක් ත්‍යාග ලෙස ලබා දෙනවා.

නිර්මාණ එවිය යුතු ආකාරය

• සිංහල යුනිකෝඩ් අකුරින් ටයිප් කර MS Word ගොනු ආකෘතියෙන් හෝ text එකක් ලෙස ඊමේල් පණිවිඩයේ අමුණා [email protected] ඊමේල් ලිපිනයට එවිය යුතුයි.

• රූප සටහන් හෝ පින්තූර බාරනොගන්නා අතර නිර්මාණය තමාගේම නිර්මාණයක් බවට සහතික කර ඔබේ නම, දුරකතන අංකය ඇතුළු විස්තර ඊමේල් පණිවිඩයට අමුණා එවිය යුතුයි.

• නිර්මාණ භාර ගන්නා අවසන් දිනය : 2024-04-21

❤️🌻
30/03/2024

❤️🌻

ඩිජිටල් ශිෂ්ටාචාරයක ඉවුරේ
ට්‍රැෆික් ලයිට් නිවී දැල්වෙන නිමේෂෙක
මං ඔබේ නළල උඩ මළුව ඉම්බා

සුදු වතින් පේවුන කතක්
කාටදෝ ඇනුම්පද කිව්වා

බස් එකෙන් බහිද්දිම
කාකි කපුටෙක් පියාඹා විත්
න්‍යෂ්ටික අවියක්
මගෙ බෙල්ල මුලටම තිබ්බා
අපි ඈත් වී පියමැන්නා

සීසීටීවී උකුසු ඇස් අපිව ලුහු බැන්දා

කහ ඉරෙන් පනින කොට ඔබේ අත
මගේ අත අසල රැදුනා
.....

වලාකුළු නිම්නයට එන්න | හාදුවක තත්පර

ඔව්, අපි කරඬුවට අත තිව්ව ළමයි ❤️🌹
30/03/2024

ඔව්, අපි කරඬුවට අත තිව්ව ළමයි ❤️🌹

Address


Telephone

+94714606299

Website

Alerts

Be the first to know and let us send you an email when වchaන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වchaන:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share