Oneninayake

Oneninayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oneninayake, Video Creator, .

10/04/2022

Proud of you malli ❤️❤️❤

💚
01/08/2021

💚

Sri lankan journalist Gamunu jayantha wanninayake with මතකපද 😊

අඩුවෙන් කතා කරමු , වැඩි යමක් ගැන.
18/06/2021

අඩුවෙන් කතා කරමු , වැඩි යමක් ගැන.

▶️ මට ජෝකර් කෙනෙක් වෙන්න බෑ.▶️ මට ඕනේ දේ මම කියන්නේ..▶️ 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා පොලිසිය        ස්වාධීන වුනා..👉🏿 ...
18/06/2021

▶️ මට ජෝකර් කෙනෙක් වෙන්න බෑ.

▶️ මට ඕනේ දේ මම කියන්නේ..

▶️ 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා පොලිසිය
ස්වාධීන වුනා..

👉🏿 අජිත් රෝහණ "මතක පද"

Mathaka Pada | මතක පද - අජිත් රෝහණ ( සම්පුර්ණ වැඩසටහන)

මතක පද  කසුන් කල්හාර | Kasun Kalhara මේ බොහොම කාලයකට කලින් (2015) මමයි කස්සයි ( කසුන් කල්හාර ) කරපු ''මතක පද'' එකක්. මේක...
14/06/2021

මතක පද කසුන් කල්හාර | Kasun Kalhara

මේ බොහොම කාලයකට කලින් (2015) මමයි කස්සයි ( කසුන් කල්හාර ) කරපු ''මතක පද'' එකක්. මේක අපේ SET එකේ වැඩක් ඇත්තටම කිවුවොත්.දෙහිවල Waves Beach Restaurant එක කරපු කස්සයි (Kasun නලින්ද ) පීරා ( Ransith පීරිස් ) බඩ්සි (Isuru පල්ලියගුරු ) පෙරේරා ( Gamini පෙරේරා ) මේ නඩේ උවමනාවට තමයි මේ වැඩේ මෙතන වුනේ. සෑහෙන පිරිසක් මේ වැඩේ ඇතුලේ සනීප සැපක් ගත්තා. මහේන්ද්‍ර අයියා ඇවිල්ලා ඒකට වෙනම ආතල් එකක් දුන්නා. බලන්න කියලා මෙච්චරයි ඉතුරු ඒකයි මේක දාන්න ඕනේ කියලා හිතුවේ.ට්‍රේලර් එකේ කැමරා වර්ක් එක දිමුතුගේ,කැපුවේ ඉල්හාම්.

ප ;ලි නාලක අංජන මියුසිකලි කරපු කතා ටිකක් තියනවා එකේ ඕඩියෝ එක විතරයි තියෙන්නේ පුළුවන්කමක් තිබුනොත් දාන්නම් ,මොකද ඒක අහන්න වටිනවා.

මතක පද කසුන් කල්හාර | Kasun Kalhara මේ බොහොම කාලයකට කලින් (2015) මමයි කස්සයි ( කසුන් කල්හාර ) කරපු ''මතක පද'' එකක්. මේක අපේ SET එකේ වැඩක.....

-- ගිරිරාජ් කෞෂල්‍ය " මතක පද"   ▶️ මේක ආතල් විතරමයි.  ▶️ නාඩගම්කාරයෝ එකේ "මාස්ටර්" නිසා තමයි මම             නළුවෙක් වුනේ...
07/06/2021

-- ගිරිරාජ් කෞෂල්‍ය " මතක පද"

▶️ මේක ආතල් විතරමයි.

▶️ නාඩගම්කාරයෝ එකේ "මාස්ටර්" නිසා තමයි මම
නළුවෙක් වුනේ.

▶️ ගිරාගේ අම්මට....කියපු කථාව

▶️ කෙල්ල දාලා ගියාම මම ඇඩුවා

▶️ ලියවන පට්ටල් වගේ ''පිටපත්'' ලියන්න බෑ .

▶️ බෝධි පුජා පොත් විකුණන එකත් බීල තමයි ඒ වැඩේ
කරන්නේ.

▶️ අසූචි කියලා දැනගන්න බාල්දියක් කන්න ඕනේ
නෑනේ .

▶️ "මනමේ" කුමාරයට රගපාද්දි "යටි පතුල්" හෝදන්න
ඕනේ.

▶️ අමල් පෙරේරා දකිද්දී මම දුවනවා.

▶️ තිරිමාදුරගේ නම හැදුනේ මෙහෙමයි.

▶️ කටේ තියන්ඩ බැරි ටෙලිනාට්‍ය මේවා.

▶️ ඒවා අපි කරන්නේ ''වැඩිහිටියන්ට පමණයි''.

▶️ බිමල් ජයකොඩිට දුන්න සුපිරි බයිට් එක.

📌 YouTube Play List එකෙන් සම්පුර්ණ වැඩසටහන අහන්න පුළුවන් .

Mathaka Pada | මතක පද - ගිරිරාජ් කෞෂල්‍ය

අද හවස 5:00. "කුකුලා ලකුණ" 👇🏾👇🏾👇🏾
07/06/2021

අද හවස 5:00. "කුකුලා ලකුණ" 👇🏾👇🏾👇🏾

Mathaka Pada (මතක පද) Me Para Manapada (මේ පාර මනාපද)

මේ මතක පද වැඩසටහනත් පහුගිය කාලය පුරාම බොහෝ දෙනෙක් ( වැඩිදෙනෙක් ) කිවුවොත් හරි හොයපු වැඩසටහනක්. වෙහෙස වැඩිකමට මට සහ ලාකට ...
30/05/2021

මේ මතක පද වැඩසටහනත් පහුගිය කාලය පුරාම බොහෝ දෙනෙක් ( වැඩිදෙනෙක් ) කිවුවොත් හරි හොයපු වැඩසටහනක්. වෙහෙස වැඩිකමට මට සහ ලාකට Laka Darmarathna කතාකරලා විමසපු අයත් අනන්තයි. ඒ හැමෝටම දැන් අහන්න පුළුවන් .

📌 YouTube Play List එකෙන් සම්පුර්ණ වැඩසටහන අහන්න පුළුවන් .

▶️ මම කරන හැම වැඩකම මීගලැවේ Shadow එකක් තියනව.

▶️ අපේ පැත්ත දියුණු වුනේ හමුදාවෙන් සහ ගාමන්ට් වලින්.

▶️ අපේ තාත්තා ප්‍රභාකරන් වගේ.

▶️ මගේ තාත්තා සියදිවි නසා ගත්තා

▶️ මට පොඩි කාලේ ඉදලා පොරක් වෙන්න ඕනේ වුනා.

▶️ ආදරේ ගැන මාර කතාවක් මේක.

▶️ මගේ Confidence හැදුවේ එයා.

▶️ මම වැටුප් ලබන ස්වාමියෙක්.

▶️ කුබියෝ කියන්නේ තනිකරම ප්‍රබන්දයක්.

▶️ හැම සම්මාන උළෙලකම තියනවා දේශපාලනයක්.

▶️ මට ඕනේ වැඩි පිරිසක් ආතල් වෙන්න.

▶️ මම හැම වෙලාවේම අනතුර අතේ අරන් ඇවිදින්නේ.

▶️ අපි ගලක් ගැහුවා ඒ ගල වැඩ කලා .

▶️ තුමිදු මට ලොකු ලයින් එකක් දැම්මා.

▶️ මාස හයක් මම තුමිදු වෙනුවෙන් බලන් හිටියා

▶️ ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අපේ තටු නොකපපු තාත්තා.

▶️ නිළියෙක් කියන්නෙත් එළියේ ඉන්න ගැනියෙක් තමයි.

▶️ මේක තමයි මගේ ජිවිතේ ''මතකම පදය''

Mathaka Pada | මතක පද - ලක්‌මාල් ධර්මරත්න

මේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ‘’මතක පද’’වැඩසටහන. මේ වැඩසටහන ප්‍රචාරය වුනේ 2018 පෙබරවාරි 03 සෙනසුරාදා.පස්සේ මේක YouTube එක ඇත...
27/05/2021

මේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ‘’මතක පද’’වැඩසටහන. මේ වැඩසටහන ප්‍රචාරය වුනේ 2018 පෙබරවාරි 03 සෙනසුරාදා.පස්සේ මේක YouTube එක ඇතුලේ පහුගිය කලේ හොයපු හැමදෙනාටම දැන් අහන්න පුළුවන්.

📌 YouTube Play List එකෙන් සම්පුර්ණ වැඩසටහන අහන්න පුළුවන් .

▶️ මට ගෑනුන්ගේ පයෝධර ලොකු නෑ.

▶️ විශාකා එකේ ටයි එක දකිද්දී මාව නළියනවා .

▶️ පෙම්බර මධු සින්දුව දෙමළ කොපියක්.

▶️ ගම කියන්නේ ගූ ගොඩක්.

▶️ අපේ ගමේ එවුන්ට ඔලුව තිබ්බේ බෙල්ලේ පාළුවට.

▶️ මගේ හුගක් යාළුවෝ ඉන්නේ කක්කා බර හැදිලා වගේ

▶️ දයා පතිරණ කලින් මැරුන එක හොදයි.

▶️ පන්සල්,පල්ලි,කෝවිල් යන එවුන් තමයි වැඩිපුර කුහක.

▶️ මට අතහැරීම ඉගැන්වුවේ ඔටරා.

▶️ පව,පිනට වඩා දුක ,සතුට මට වැදගත් .

▶️ සර් කියන එක මම නඩත්තු කරන්නේ නෑ.

▶️ දීප්තිගේ ගෝලයෝ හැමෝම අහන්නේ තේරුණාද කියලා.

▶️ එක එකාව කෝට් කරලා කතා කරන්නේ තමන්ගේ අදහසක් නැති එවුන් .

▶️ මට මරාගන මැරෙන ප්‍රේමයක් ඕනේ.

▶️ අපේ රටේ ප්‍රේමය හරි අශිෂ්ටයි බං.

▶️ ගෙදර බිරිද ඉද්දී එළියේ වෙන love එකක් තියෙන්න පුළුවන්.

▶️ ලංකාවේ නළු නිළියෝ සහ ගයකයින්ගෙන් බහුතරය අමු හරක්

▶️ මගේ දරුවෝ හැදෙන්නේ මට ඕනේ විදිහට නෙමෙයි .

Mathaka Pada මතක පද - උපුල් ශාන්ත සන්නස්ගල

උමතුසං වරුසාව එනවා...උමතුසං වරුසාව එනවා... තෙමෙන  අය ඒ මහා වැස්සට සිහි විකල්වී පරල වෙනවා... පිස්සන් රජ උනත් එකයිරජුන් පි...
19/09/2020

උමතුසං වරුසාව එනවා...
උමතුසං වරුසාව එනවා...
තෙමෙන අය ඒ මහා වැස්සට සිහි විකල්වී පරල වෙනවා...
පිස්සන් රජ උනත් එකයි
රජුන් පිස්සෝ උනත් එකයි
කාගේ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි ...

මතක පද | Mathaka Pada
බන්දුල ගුණවර්ධන 👇🏾👇🏾👇🏾

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

අපි SET එක කරපු වැඩක් 👇🏾👇🏾👇🏾
04/09/2020

අපි SET එක කරපු වැඩක් 👇🏾👇🏾👇🏾

Baran Studio - Creative By Serious Entertainment Techniques (SET)

31/08/2020

👇🏾👇🏾👇🏾👇🏾

          EP 02
30/08/2020

EP 02

ඇත්ත මහින්ද රාජපක්ෂ කුහකයකු නොවන බවත්, තම පැරණිතම දේශපාලන මිතුරා මහින්ද

මංගල සමරවීර "මතක පද" EP - 02 👇🏾👇🏾👇🏾
29/08/2020

මංගල සමරවීර "මතක පද" EP - 02 👇🏾👇🏾👇🏾

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

අද හවස 5:00 ට, මේක අහන්නම ඕනේ “මතක පදයක්” 👇🏾👇🏾👇🏾
29/08/2020

අද හවස 5:00 ට, මේක අහන්නම ඕනේ “මතක පදයක්” 👇🏾👇🏾👇🏾

▶️ ඇත්ත මහින්ද රාජපක්ෂ ඔයවගේ කුහක නෑ.. ▶️ මගේ පැරණිතම දේශපාලන මිතුරා මහින්ද .. ▶️ පොන්නයන්ගේ සභාපති මම.

28/08/2020

Aparna Somachandra ලියපු එකක් 2016
💐💚

මතක පද

රන් වන් FM හි විකාශය වන මතක පද වැඩසටහන ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මේ සටහන නොලියා ඉන්න බැරිවුණා.

ගැමුණු ජයන්ත වන්නිනායක මෙහෙයවන මේ වැඩසටහනට 2016 අගෝස්තු 27 වන දා සෙනසුරාදා සම්බන්ධ වූයේ හිමාලි එන් ලියනගේ මහත්මියයි. තමන් කැමතිම ගීත කිහිපයක් තෝරාගෙන ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන මෙම වැඩසටහනට ඇය ඉතාම සුන්දර ගීත සමුච්චයක් තෝරාගෙන තිබුණා . ඊටත් වඩා සුන්දර කාරණාව වන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මේ කාන්තාව සිය චතුර වාග් ශෛලියෙන් අපව වැඩසටහනට ඇද බැඳ තබා ගැනීමට සමත්වීම යි.

තමා තෝරාගත් ගීත වලට ඇය සැපයූ අර්ථකතන ඇගේ ලිබරල්වාදී චින්තනය මනාව ප්‍රකට කළා. ඒ චින්තනයට අප , මමත් මාගේ සැමියාත් ස්තුතිවන්ත වන්නේ , ඇය කියන පරිදි ඉතාම සරල මිනිසුන් වූ ඇගේ දෙමව්පියන්ට යි. මවක සහ පියෙකු ලෙස දරුවන් මෙහෙයවීමේ සුරංගනාමය කාර්යභාරය ඔවුන් මනාව ඉටුකර තිබුණා . හිමාලි , ඒ කාර්යභාරය කළ යුත්තේ කෙසේදැයි ඔබේ දෙමව්පියන් ඔබ හරහා අපටද පණිවිඩයක් එවා තිබුණා .

රයිනි ගේ චංචල දෑසේ ගීතය ලියා ඇත්තේ හිමාලි එන් ලියනගේ නම් මේ සුන්දර ගැහැණියයි. ඇය පෙරඅපරදෙදිග යා කරන පාලමක්. සිංහල - දෙමල ජාතීන් අතර සංහිඳියාව ඇති කරන සොඳුරු අඬහැරයක්. මන්ද සිංහලෙන් ලියා , දෙමළ තනු නිර්මාණකරුවන් සමග ගීත මවන්නියක නිසා.

ඉතින් මතක පද වැඩසටහන ශ්‍රවණය කිරීමෙන් පසුව අපට දැනුනේ අප සිත් තුළ ප්‍රහර්ශයේ පහනක් දල්වා ඇති බවක්. ඒ තරමටම ඒ ගීත පෙල අප මන්මත් කළා. හිමාලි , මාලනී බුලත්සිංහල මහත්මියගේ - ඔබට මා ආදරය කළ බව මෙතරම් - ගීතය හැමදාමත් මගේ හිත රිද්දුවා. කසුන් කල්හාර ඔහුගේ දිව්‍යමය හඬින් මගේ හිත හොඳටෝම රිද්දුවා . ස්තුතියි ඒ තෝරා ගැනීමට .

ගැමුණු ජයන්ත වන්නිනායක , ඔහු ගැන නොකියාම බැහැ. අනවශ්‍ය එක වචනයක් හෝ නොකියා සංයමයෙන් වැඩසටහන ඉදිරිපත් කරන ඔබව ඔබේ ඇතැම් සගයන් ආදර්ශයට ගත යුතුමයි. ඔබේ වැඩසටහන කලබල නගරයක් මැද තැනූ භාවනා අසපුවක්.

මතක පද - වැඩසටහනට දීර්ඝායු වේවා.

අපර්ණා

මංගල සමරවීර සහභාගී වූ මේ 'මතක පද' එපිසෝඩ් කීපයම අහන්න වටින එකක්.එක් පසෙකින් මංගල සමරවීර නම් පුද්ගලයාගේ ඉතිහාසය පිළිබඳ අප...
25/08/2020

මංගල සමරවීර සහභාගී වූ මේ 'මතක පද' එපිසෝඩ් කීපයම අහන්න වටින එකක්.

එක් පසෙකින් මංගල සමරවීර නම් පුද්ගලයාගේ ඉතිහාසය පිළිබඳ අප නොදන්නා බොහෝ කාරණා මෙහිදී එළිදරව් වෙනවා.

දෙවනුව ඔහුගේ වින්දන පරාසයේ පුළුල් බව හා විවිධත්වය මේ එපිසෝඩ් ගණනාව අහන් ඉන්නකොට අපට අනාවරණය වෙනවා.

වැදගත්ම දේ තමයි ඔහු ඉතාම අවංකව තමන්ගේ ජීවිතය හෙළිදරව් කරනවා.

ඒක ලංකාවේ දේශපාලකයෙකුගෙන් පමණක් නොවෙයි පෙරටුගාමී අදහස් දරන්නෙකු තුළින්වත් බලාපොරොත්තු වෙන්න බැරි තරම් එකක්.

මම මංගල සමරවීර ගෙ මේ 'මතකපද' එපිසෝඩ් ටික අහන්න ඉස්සෙල්ලා Vidarshana Kannangara සහභාගී වුණු 'සිහිනයකි රෑ' සම්පූර්ණ කොටසමත් ඇහුවා.

ඒ ගී තෝරන වැඩ සටහන් දෙකෙන් මම කැමතිම මංගල සමරවීර ගෙ මේ වැඩසටහනට.

වෙලා තියේනම් මේ එපිසෝඩ් එක විතරක් නෙමෙයි අනෙක් කිහිපයත් අහන්න.
Janaka Inimankada 💚💐

Mathaka Pada Mangala Samaraweera Presenter - Gemunu Jayantha Oneninayake Camara - Majith c. Udayanga, Sanajaya Praneeth Nawarathne, Dinesh Pushpakumara, Dumi...

▶️ මහින්ද තමයි මගේ පැරණිම දේශපාලන මිතුරා.▶️ ඇත්ත මහින්ද මේ තරම් දුෂ්ට, මේ තරම් කුහක නෑ.▶️ මම පොන්නයන්ගේ සභාපති ...▶️ මංග...
23/08/2020

▶️ මහින්ද තමයි මගේ පැරණිම දේශපාලන මිතුරා.

▶️ ඇත්ත මහින්ද මේ තරම් දුෂ්ට, මේ තරම් කුහක නෑ.

▶️ මම පොන්නයන්ගේ සභාපති ...

▶️ මංගල සමරවීර Mathaka Pada | මතක පද

▶️ දෙවෙනි කොටස

▶️ අගෝස්තු 29 සෙනසුරාදා හවස 5:00

▶️ Subscribe Us 👇🏾

▶️ https://youtu.be/D6hfjRYS73U

වෙන අය ගැන අපි හොද නරක කියන්න, ඒ අයට judgement  දාන්න, ඒ අයගේ විනිශ්චකාරයන් විදිහට තවත් පුද්ගලයින්ගේ ජීවිතේ ඉදිරියේ ඉන්න...
21/08/2020

වෙන අය ගැන අපි හොද නරක කියන්න, ඒ අයට judgement දාන්න, ඒ අයගේ විනිශ්චකාරයන් විදිහට තවත් පුද්ගලයින්ගේ ජීවිතේ ඉදිරියේ ඉන්න අපි කාටවත් අයිතියක් නෑ. හැම කෙනෙකුටම,වැඩිහිටියන් ව්දිහට තමන් ගතකලයුතු ජීවිතය තෝරාගැනීමේ පූර්ණ අයිතිය තියෙන්න ඕනේ.
❤මංගල සමරවීර❤
මං දැක්ක ඇත්ත මනුස්සයෙක් .
තමුන්ගේ ආදරය ගැන භය නැතුව මේ විදිහට විශේෂයෙන් මේ රට ඇතුලේ මෙහෙම කතාකල එක ගැන කියන්න බැරිතටම් ආදරයක් දැනෙනවා. ආදරේ වගේ මිනිස් හැගීම වලට සම්මත අසම්මත කියලා ලේබල් කරලා , ආදරේ විදින මිනිස්සුන්ව මානසිකව පීඩනයටලක් කරන වැඩිමනක් මිනිසුන් ඉන්න රටක , මෙහෙම කතා කීරීම ගැන මංගල මහත්මයා ඔබට 👏👏👏

Gemunu ආසවෙන් ඉස්සර ඉදං අහපු මතක පදවලට, ගරු කරන ආදරය කරන චරිතයක් ගෙන්නුවාට 🙏
Chathu Pavithra 💐💜

Mathaka Pada Mangala Samaraweera Presenter - Gemunu Jayantha Oneninayake Camara - Majith c. Udayanga, Sanajaya Praneeth Nawarathne, Dinesh Pushpakumara, Dumi...

පලවෙනි කෙල්ල යූකෝට කිචි ලු, දෙවෙනි කෙල්ල ගේ ක්ලබ් එකකට එක්ක ගෙන​ ගියාලු එතන හරිම නිදහස්, එතන ගියාම නටන කොට එයාටවත් කිසිම...
20/08/2020

පලවෙනි කෙල්ල යූකෝට කිචි ලු, දෙවෙනි කෙල්ල ගේ ක්ලබ් එකකට එක්ක ගෙන​ ගියාලු එතන හරිම නිදහස්, එතන ගියාම නටන කොට එයාටවත් කිසිම කරදරයක් නැහැ කියල​. අනිතිමට මංගල කෙල්ලටත් හොරෙන් එතනට යන්න ගිහින්, එතන හරිම නිදහස් කියල​. ඔන්න මංගල ගේ වෙච්ච විදිය එංගලන්තෙදි. බලන්න වටින කතාව​.
Uvindu Kurukulasuriya 💐💚

තමාට පළමු වරට ලන්ඩනයේ සමරිසි සමාජ ශාලාවකට (Gay Club) යාමට ආරාධනා කලේ තමාගේ පෙම්වතිය බවත්, කෙසේවුවද අනතුරුව ඇයටත් රහසින.....

මංගලට මං ආස මේ නිසා...මංගල තමන්ගෙ ලිංගික නැමියාව ගැන ප්‍රසිද්ධියෙ කතා කරනවා... ලංකාව වගේ රටක තමන්ගෙ ලිංගික නැමියාව ප්‍රස...
19/08/2020

මංගලට මං ආස මේ නිසා...

මංගල තමන්ගෙ ලිංගික නැමියාව ගැන ප්‍රසිද්ධියෙ කතා කරනවා... ලංකාව වගේ රටක තමන්ගෙ ලිංගික නැමියාව ප්‍රසිද්ධ එකට වඩා වෙන එකක් කියල ප්‍රසිද්ධියෙ කියන්න තියෙන හැකියාව තියෙන එකම මිනිහා මංගල... මංගල මට මාර මිනිහෙක් වෙන්නෙ මේ නිසා... රෙස්පෙක්ට් මංගල ❤️🤘💪 Sujith Annamaley 💐💚

Mathaka Pada Mangala Samaraweera Presenter - Gemunu Jayantha Oneninayake Camara - Majith c. Udayanga, Sanajaya Praneeth Nawarathne, Dinesh Pushpakumara, Dumi...

මේක අහන්න වටින එකක් ❤️  Chinthana Dharmadasa 💐💚
19/08/2020

මේක අහන්න වටින එකක් ❤️ Chinthana Dharmadasa 💐💚

Mathaka Pada Mangala Samaraweera Presenter - Gemunu Jayantha Oneninayake Camara - Majith c. Udayanga, Sanajaya Praneeth Nawarathne, Dinesh Pushpakumara, Dumi...

LSE එකේ ඇන්ත්‍රපොලොජි කරන්න ගිහින් සෙන් මාටින්ස් ගියේ ෆැෂන් ඩිසයිනින් කරන්න​ කොහොමද කියල දැන ගන්න මේක බලන්න ඕනෙ. ඒත් කොහ...
18/08/2020

LSE එකේ ඇන්ත්‍රපොලොජි කරන්න ගිහින් සෙන් මාටින්ස් ගියේ ෆැෂන් ඩිසයිනින් කරන්න​ කොහොමද කියල දැන ගන්න මේක බලන්න ඕනෙ. ඒත් කොහොම හරි දයාසිරි ජොබ් එක ඉස්සුවනෙ, වැඩක් නැහැ මේට්! Uvindu Kurukulasuriya 💐👇🏾

Mathaka Pada Mangala Samaraweera Presenter - Gemunu Jayantha Oneninayake Camara - Majith c. Udayanga, Sanajaya Praneeth Nawarathne, Dinesh Pushpakumara, Dumi...

16/08/2020

අතීත මතකයන් සමඟ ගැටගැසුණු සිතිවිලි අවදි කරන්නට සමත් සංවාද ප්‍රවේශයයි ‘මතක පද’

"Mathaka Pada මතක පද" - මංගල සමරවීර  ( Ep 01 ). 👇🏾
15/08/2020

"Mathaka Pada මතක පද" - මංගල සමරවීර
( Ep 01 ). 👇🏾

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

අපහසුවකින්  තොරව "මතක පද" සම්පුර්ණ වැඩසටහන් බලන්න මේ ආකාරයට 👇🏾
15/08/2020

අපහසුවකින් තොරව "මතක පද" සම්පුර්ණ වැඩසටහන් බලන්න මේ ආකාරයට 👇🏾

මංගල සමරවීර  සමග "මතක පද"- පළමු කොටස අගෝස්තු 15 සෙනසුරාදා සවස 5.00 ට Subscribe Us :https://www.youtube.com/channel/UCdO4...
13/08/2020

මංගල සමරවීර සමග "මතක පද"- පළමු කොටස

අගෝස්තු 15 සෙනසුරාදා සවස 5.00 ට

Subscribe Us :

https://www.youtube.com/channel/UCdO4tXUcU1pM07kF2G-xpxw

Fallow Us :

Web : http://oneninayake.com

Facebook : https://www.facebook.com/oneninayake/

Instagram : https://www.instagram.com/oneninayake/

"මතක පද - Mathaka Pada" - මංගල සමරවීර(Trailer) Episode 1 අගොස්තු 15 සෙනසුරාදා සවස 5.00 ට

"මතක පද". කාගේ වෙන්න පුළුවන් ද? 👇🏾😊
10/08/2020

"මතක පද". කාගේ වෙන්න පුළුවන් ද? 👇🏾😊

"මතක පද" කුමාර් ගුණරත්නම්. Episode 02You tube Link එක 👇🏾
03/08/2020

"මතක පද" කුමාර් ගුණරත්නම්. Episode 02
You tube Link එක 👇🏾

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

කුමාර් ගුණරත්නම් සමඟ මතක පදEpisode 02
01/08/2020

කුමාර් ගුණරත්නම් සමඟ මතක පද
Episode 02

“MATHAKA PADA – මතක පද” – කුමාර් ගුණරත්නම් Camara – Majith c. Udayanga, Sanajaya Praneeth Nawarathne, Dinesh Pushpakumara Live Editor- Duminda M. Ahangama Camara equipment – StudioU Location: Bolgoda Village Production : SET එක Web : oneninayak...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සමඟ ජීවිතයේ අතීත මතකයන් සොයා ගිය ගමනක්...
19/07/2020

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සමඟ ජීවිතයේ අතීත මතකයන් සොයා ගිය ගමනක්...

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

You Tube එකෙන් අහන අයට "මතක පද"කුමාර් ගුණරත්නම් Episode 01 👇🏾
19/07/2020

You Tube එකෙන් අහන අයට
"මතක පද"
කුමාර් ගුණරත්නම් Episode 01 👇🏾

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි.. නන්දන ගුණතිලක"මේ පාර මනාපද" EP 03
15/07/2020

ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි.. නන්දන ගුණතිලක
"මේ පාර මනාපද" EP 03

"Me Para Manapada - මේ පාර මනාපද?" Episode 03 එක්සත් ජාතික පක්ෂය කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු අපෙක්ෂක, නන්දන ගුණතිලක සමග ගැමුණු ජය...

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ "මේ පාර මනාපද" වැඩසටහන...
12/07/2020

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ "මේ පාර මනාපද" වැඩසටහන...

"Me Para Manapada - මේ පාර මනාපද?" Episode 02 සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, පාඨලී චම්පික රණවක සමග ගැමුණු ජයන්ත වන්නිනායක ....

Address


Alerts

Be the first to know and let us send you an email when Oneninayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share