12/03/2024
ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වෙනිදාට යෙදී තිබුණි. කාන්තාවගේ ගුණ පිළිබදව විවිධ වදන් සතර දෙසින් ඇසුණත් කාන්තාවගේ ධෛර්යයට උදාහරණ මාධ්‍ය ඔස්සේ විකාශනය වූයේ නැත. විවිධාකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් කාන්තාව සිදු කරන මෙහෙය පිළිබදව පුදුම සහගත පුවතක් අපි ඔබට ගෙන එන්නෙමු.
පහත වීඩියෝව බලන්න. 👇👇Like කරන්න. අන් අයටත් දැනගන්න share කරන්න.