SHEHANSAF

SHEHANSAF The whole point of a video game is to be entertained and have fun.Don’t let anyone ruin that for you.

Much thanks to every individual who has followed me on Facebook. Thank you again for the follow. Glad to have you here, ...
08/06/2021

Much thanks to every individual who has followed me on Facebook.
Thank you again for the follow. Glad to have you here, and hope to make it worth your time. Cheers.



Abdurahim Abdurasad Hassan
Beta Sajith
Brennin Ball
Mario Felthman
Lasantha Edirisinghe
Mark Daniel Dakiwag Cale
Sharie Jalbuna
Rickylee Llamazares
Hakim Awang Amat
Rosh*tha Bodhinarayana
Luis Alberto Sotomayor Gonzalez
Avory Lucas
Starling Lee
Jenz Ugat
Totit Kotits

18/05/2021
15/05/2021
Enlisted : Free to Play MMO type ගේම් එක.ගොඩක් අය දන්නේ නැති, අලුතෙන්ම release උන multiplayer ගේම් එකක් තමයි මේ Enlisted...
17/04/2021

Enlisted : Free to Play MMO type ගේම් එක.

ගොඩක් අය දන්නේ නැති, අලුතෙන්ම release උන multiplayer ගේම් එකක් තමයි මේ Enlisted ගේම් එක. මේක release උනේ 2021 මාර්තු 02. මේ එකේ තියෙන විශේෂත්වය තමයි මේක දෙවෙන ලෝක යුද්දය base කරගෙන නිර්මාණය උන online multiplayer ගේම් එකක් වෙන එක.
මේක නිර්මාණය කරන්නේ War Thunder ගේම් එක නිර්මාණය කෙරුව Gaijin Entertainment එකෙන්ම තමයි. ඔයාල ඒ ගේම් එක play කරලා තියෙනවනන් එකේ තිබුන යුද ටැංකි සහ planes මේ Enlisted ගේම් එකෙත් බලාගන්න පුළුවන් වෙනවා.

මේ ගේම් එක ගැන කතා කෙරුවොත් මේක First Person Shooter ගේම් එක සහ මන් අර කලින් කිව්ව වගේ දෙවෙන ලෝක යුද්දය base කරගෙන නිර්මාණය උන ගේම් එකක්.
මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේක Squad-based ගේම් එකක් වෙන එක. ඒ කියන්නේ ඔයාට play කරන්න වෙන්නේ team එකක් එක්ක. ඔයාගේ team එකේ ගොඩක් වෙලාවට playersල 3ක් හෝ 4ක් බලාගන්න පුළුවන් වෙනවා. එක player කෙනෙක් මැරුනොත් ඔයාට අනිත් playerට switch වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ option එක දැන් තියෙන ගොඩක් multiplayer ගේම්ස් වල නැති නිසා ඔයාලට වෙනස්ම විදියේ අත්දැකීමක් ලබාගන්න මේ ගේම් එකේ පුළුවන්.

Graphics පැත්තෙන් බැලුවත් ගොඩක් realistic විදියට මේ ගේම් එක නිර්මාණය කරලා තියෙනවා. එත් එක්කම දෙවෙන ලෝක යුද්දය කාලයේ බාවිතා කෙරුව rifles, submachine guns, machine guns, sniper rifles, mortars, anti-tank weapons වගේ දේවලුත් ඔයාලට මේ ගේම් එකේ use කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

මේකේ දැනට campaign modes දෙකක් අපිට play කරන්න හැකියාවක් තියෙනවා.
මුල්ම එක වෙන්නේ Battle of Moscow, මේකෙදි අපිට play කරන්න පුළුවන් වෙන්නේ ජෙර්මනිය සහ සෝවියට් රුසියාව අතර තිබුණු යුද්දය.
ඊලග එක තමයි Invasion of Normandy, මේකෙදි අපිට ඇමෙරිකාව සහ ජෙර්මනිය අතර යුද්දය play කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා.

මම දැනට දවස් 3ක් වගේ මේ ගේම් එක play කරා. ඒ gameplays ඔයාලට පල්ලෙහා links වලින් බලාගන්න පුළුවන්,

Facebook : https://www.facebook.com/shehansaf/videos/2924156287830148

YouTube : https://youtu.be/oTO-KsMthcs

මේ ගේම් එක දැනට open beta එකක් නිසා ඔයාලට free මේ ගේම් මේක පල්ලෙහා තියෙන link එකට ගිහින් download කරගන්න පුළුවන්. Download size එක වෙන්නේ 15GB.

Link : https://enlisted.net/en/ #!/

දැනට මේ ගේම් එක play කරන කව්රුහරි ඉන්නවනන් ඔයාලගේ UserID comment කරගෙන යන්න set වෙලා play කරන්න පුළුවන්.

මේ ගේම් එකට ඕනේ system requirements වෙන්නේ,

MINIMAL
OS: Windows 7 / 8 / 10 64bit
Processor: Intel Core i3 or better
RAM: 8 GB
VGA : Nvidia GeForce 660 or better, AMD Radeon series 78XX or better
Free disk space: 12GB

RECOMMENDED
ОС: Windows 7 / 8 / 10 64bit
Processor: Intel Core i5 or better
RAM: 8 GB
VGA : Nvidia GeForce 1060 or better, AMD Radeon series RX480 or better
Free disk space: 12GB

15/04/2021

Hotfix 1.21 for Cyberpunk 2077 is live on PC, consoles and Stadia!

In this update we focused on further improving the overall stability of the game and fixing the most common issues that could block progression.

Here's what changed: https://www.cyberpunk.net/en/news/37984/

14/04/2021

Monday Stream
Cyberpunk 2077 | Part 4

27/02/2021

Plunder Time
Duo with Astosheen

So it's Finally Here ❤      Astosheen
02/02/2021

So it's Finally Here ❤
Astosheen

28/01/2021

Season One has Begun! 🥰

Sea of Thieves, Season one ❤
21/01/2021

Sea of Thieves, Season one ❤

Sea of Thieves Season One begins on January 28th.

22/11/2020
22/11/2020
Adobe Photoshop 2021 update එකේ එන Sky Replacement feature එක ගැන සරලව සිංහලෙන් ඉගෙනගමු. https://youtu.be/VhC-aDp37V8
21/11/2020

Adobe Photoshop 2021 update එකේ එන Sky Replacement feature එක ගැන සරලව සිංහලෙන් ඉගෙනගමු.
https://youtu.be/VhC-aDp37V8

Adobe Photoshop 2021 එකේ එන Sky Replacement feature එක ගැන සරලව සිංහලෙන් ඉගෙනගමු. Song: DayFox - Lioness (Vlog No Copyright Music) Music provided by Vlog No ...

Official Channel Intro https://youtu.be/XdVp19Sp4UE
17/11/2020

Official Channel Intro

https://youtu.be/XdVp19Sp4UE

Introduction Channel Art. Audio Source : audiojungle.net Video Source : Creators Library NO COPYRIGHT

17/11/2020

Address


Telephone

+94716757551

Website

Alerts

Be the first to know and let us send you an email when SHEHANSAF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SHEHANSAF:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share