You Flix

You Flix Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from You Flix, Film/Television studio, .
(3)

09/07/2023

කොහොමදෝ කවදදෝ මදිවුනේ ආදරේ මේ හිතින් ( තරහවෙලා හිත හඩවලා ඔයා ) Tharaha Wela Hitha Hadawala Oya | Boys Over Flowers ❤️

වැඩි ප්‍රේක්ශක ඉල්ලීමක් තිබුනේ Boys over flowers ඩ්‍රාමා එකට එක නිසා ඔන්න අදත් අපි ලස්සන සිංදුවල් එක්ක ලස්සන මියුසික් වී...
08/07/2023

වැඩි ප්‍රේක්ශක ඉල්ලීමක් තිබුනේ Boys over flowers ඩ්‍රාමා එකට එක නිසා ඔන්න අදත් අපි ලස්සන සිංදුවල් එක්ක ලස්සන මියුසික් වීඩියෝ එකක් ගේනවා ☺️❤️

ඔයාලා කැමති ඩ්‍රාමා කියන්න අපි ඒ ඩ්‍රාමා එකේ ලස්සන එපිසෝඩ් වලිම් ලස්සන මියුසික් විඩියෝ හදලා ගේන්නම් ☺️❤️
07/07/2023

ඔයාලා කැමති ඩ්‍රාමා කියන්න අපි ඒ ඩ්‍රාමා එකේ ලස්සන එපිසෝඩ් වලිම් ලස්සන මියුසික් විඩියෝ හදලා ගේන්නම් ☺️❤️

06/07/2023

Gim Hanye Pawela ( ගිම්හානයේ පාවෙලා ) Boys Over Flowers ❤️

ඔන්න ආයෙත් ඩ්‍රාමා ගේන්නයි යන්නේ 🥳 කට්ටියම මේ ගෘප් එකට ජොයින් වෙන්න 👇https://facebook.com/groups/536153708621675/
07/06/2023

ඔන්න ආයෙත් ඩ්‍රාමා ගේන්නයි යන්නේ 🥳 කට්ටියම මේ ගෘප් එකට ජොයින් වෙන්න 👇
https://facebook.com/groups/536153708621675/

29/04/2023

La La La 💖❤️

ආයේ මුල ඉදන් පරන මතක අලුත් කරගමුද 😎 එහෙනම් ගෘප් එකට ජොයින් වෙන්න https://facebook.com/groups/536153708621675/
20/02/2023

ආයේ මුල ඉදන් පරන මතක අලුත් කරගමුද 😎 එහෙනම් ගෘප් එකට ජොයින් වෙන්න

https://facebook.com/groups/536153708621675/

08/01/2023

බව්වගේ ඩාන්ස් එකහ් 🥰😌

Happy birthday Mr.Bean
08/01/2023

Happy birthday Mr.Bean

Happy Birthday 🎂❤️

ආව්ස් 😌❤️
03/01/2023

ආව්ස් 😌❤️

Merry Christmas Everyone ❤️
25/12/2022

Merry Christmas Everyone ❤️

24/12/2022

හැමෝටම සුභ නත්තලක් වේවා... 🎅 ❤️☃️

24/12/2022

Merry Christmas 🎅🎄😍

ආව්ස් 😎❤️
23/12/2022

ආව්ස් 😎❤️

23/12/2022
තාත්තයි පුතයි 😍❤️
22/12/2022

තාත්තයි පුතයි 😍❤️

ආව්ස් කොල්ලෝ දෙන්නාහ් 😍❤️
22/12/2022

ආව්ස් කොල්ලෝ දෙන්නාහ් 😍❤️

අපේ වොන්ඩර්ව්මන් කෙල්ල 😍❤️
22/12/2022

අපේ වොන්ඩර්ව්මන් කෙල්ල 😍❤️

😂 වැඩපෙන්නන වෙලාව
11/12/2022

😂 වැඩපෙන්නන වෙලාව

හයි යලුවනේ 😍😍 ඔන්න මම අද ගෙනාවා ලස්සනම Historical Drama එකක් මේ ඩ්‍රාමා එක කිසිම කම්මැලි කමක් නැතුව හොද කෘතුහලයකින් බලන්...
09/12/2022

හයි යලුවනේ 😍😍 ඔන්න මම අද ගෙනාවා ලස්සනම Historical Drama එකක් මේ ඩ්‍රාමා එක කිසිම කම්මැලි කමක් නැතුව හොද කෘතුහලයකින් බලන්න පුලුවන් ලස්සන ඩ්‍රමා එකක් කියන්න පුලුවන්...😶😶 අපි එහෙනම් වැඩිය වේලා ගන්නෙ නැතුව ඩ්‍රාමා එක පැත්තට යමු..🔰
🔰Under the Queen's Umbrella🔰
යනු දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවකි....මෙම කතා මාලාව Park Ba-ra ලියන ලද අතර Kim Hyung-sik අධ්‍යක්ෂණය කර ඇත.. Kim Hye-soo,Kim Hae-sook සහා Choi Won-young යන නලුනිලියන් රංගනයෙන් දායක වේ...

මේ Drama එක Episode 16 කින් තමා ඉවර වෙන්නේ මේ වෙනකොට Episode 12 ක්ම Release වෙලා තියෙනවා...🤗 ඒ වගේම 2022 ඔක්තෝම්බර් 15 වන දින tvN හි තිරගත වූඅතර සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම 21:10 ( KSt) ට විකාශය වනවා..

🔰කතාව ගැන කිව්වොත් 🔰
රජුට කුමාරවරු 12 දෙනෙක් ඉන්නවා රජතුමාත් එසේ මෙසේ නෑ කුමාරවරු 12 දෙනෙක් කියන්නේ ඉතින් එතකොට රජුට හා රැජිනට කුමාරවරු 5 දෙනෙයි ඉතුරු හත් දෙනාම උපබිසෝවරුන්ගේ දරුවන්..
ඉතිං Im Hwa-Ryeong ගේ වැඩි මහල් පුතා ඔටුන්න හිමි කුමාරයා එකපාරටම දරුනු විදියට අසනීප වෙනවා එය දරුණු රෝගයක් මෙය මුලින් රැජින පමණක් දැන ගත්තත් පස්සේ නපුරු දෝවගර් රැජින දැන ගන්නවා දෝවගර් රැජින මෙක අවස්තාවක් කරගන්න හදනවා රැජින බලයෙන් පහා කරලා Consort Hwang යන උප බිසව රැජින කරලා Uiseong කුමාරයා ඔටුන්න හිමි කුමාරයා කරන්න.🤙🤙

👉ඒත් රැජින එක රහසක් දැන ගන්නවා කලින් ඒ කියන්නේ රජුට කලින් රජ වෙන්න හිටපු කුමාරයාගේ මරණය ගැනත් වත්මන් ඔටුන්න හිමිකුමාරයාගේ ජීවිතේට තර්ජණයක් තියෙනවා කියලා..👈
ඔන්න ඉතින් කොහොම හරි ඔටුන්න හිමි කුමාරයාව බේර ගන්න කුමාරයාගේ දෙවනි සහෝදරයා මහ කුමරු Seongnam රාජ්කීය වෛද්‍යවරයා නෙමේ පිටින් වෙදැදුරෙක්ගෙන් බෙහෙත් හොයාගෙන එනවා..❤️

🔰ඔයාලා දන්න්වානේ ඉතින් රජමාලිගාවට පිටින් ඖෂධ ගේන්න තහනම් කියලා ඒත් ඔටුන්න හිමි කුමාරයා අසනීප බව දන්නේ රැජිනයි දෝවගර් රැජිනයි විතරනේ මාලිගාවෙ අනෙක් අය දැන ගන්න කලින් කුමාරයා සුව කරගන්න ඔනේ නිසා රැජින කුමරු Seongnam ගේනාව ඖෂධ ලබා දෙන්න තීරණය කරනවා...🔰

🔰ඔන්න කොහොම හරි දෝවගර් රැජින්ගේ බලාපොරොත්තු විනාශ කරමින් කුමාරයා නැගිට්ටත්
ඔහු පාඩම් කටයුතු කරමින් සිටියදි සියල්ල ඉස්සරහම නැවතත් අසනීප වෙනවා....🔰 http://giftscardsads.blogspot.com

09/12/2022

සීතලයි හලෝ 🥶

Ananthayen a tharukumara Episode 01 |
07/12/2022

Ananthayen a tharukumara Episode 01 |

boys over flowers boys over flowers sinhala sinhala cartoon sinhala cartoon moive moive korean drama korean drama sinhala full house sinhala full hous

07/12/2022

සුබ උදෑසනක් වේවා...✍🙏

අපේ ගෘප් එකට එන්න කැමති අය එන්න 🥰 ඉස්සරහට අප්ලෝඩ් කරන ෆිල්ම්ස් කාර්ටූන් ටෙලිඩ්‍රාමා ගැන මුලින්ම දාන්නේ ගෘප් එකට
05/12/2022

අපේ ගෘප් එකට එන්න කැමති අය එන්න 🥰 ඉස්සරහට අප්ලෝඩ් කරන ෆිල්ම්ස් කාර්ටූන් ටෙලිඩ්‍රාමා ගැන මුලින්ම දාන්නේ ගෘප් එකට

WhatsApp Group Invite

ආදරයේ වස්සානය සොයායන සොදුරු යෞවනය Full House සින්හල හඩකවන ලද කොටස් 60කින් යුක්ත සියලුම කොටස් වෙබ්සයිට් එකට දාලා ඉවරයි 🥰 ...
04/12/2022

ආදරයේ වස්සානය සොයායන සොදුරු යෞවනය Full House සින්හල හඩකවන ලද කොටස් 60කින් යුක්ත සියලුම කොටස් වෙබ්සයිට් එකට දාලා ඉවරයි 🥰 දැන් ඔයාලට කතා සම්පූර්නයෙන් බලන්න පුලුවන් ෆුල් හව්ස් ඔයාලට බාරයි 👇 ඔන්න ලින්ක් එක

https://giftscardsads.blogspot.com/search/label/Full%20House%20Sinhala?m=1?&max-results=6

Address


Opening Hours

Saturday 09:00 - 17:30
Sunday 09:00 - 17:30

Telephone

+94779415345

Alerts

Be the first to know and let us send you an email when You Flix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share