29/02/2024
𝐇𝐚𝐲𝐥𝐞𝐲𝐬 𝐀𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐚 සහ 𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐤 𝐃𝐫𝐢𝐯𝐞𝐬 සබඳතාවය බලශක්ති කාර්යක්ෂමතාවය සවිබල ගන්වයි
Optidrive Eco VFD හරහා මෝටර් සහ පොම්ප යෙදුම් ද්විත්වය සඳහාම 20% සිට 25% දක්වා බලශක්ති ඉතිරියක්
ප්රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ප්රධාන ගෝලීය සමාගමක් වන Invertek Drives Ltd (New Zealand) සමඟ එක්වෙමින්, අති නවීන ධාවක තාක්ෂණය (Drive Technology) සඳහා ප්රසිද්ධියට පත් Optidrive Eco Variable Frequency Drives (VFDs) නිෂ්පාදනය හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය හරහා කෘෂිකර්මාන්තය සහ ජලාශ්රිත කර්මාන්තවල බලශක්ති පරිභෝජනය අවම කරයි. එමෙන්ම මෙමඟින් බලශක්ති සැපයුම් දාමයෙහි කාබන්ඩයොක්සයිඩ් (CO2) විමෝචනය ද අවම කරන අතර මෙය තල බමන මෝටර්වල (Fan Motor) වේගය පාලනය කිරීමට ද ඉවහල් වනු ඇත.
තව දුරටත් :
Optidrive Eco VFD හරහා මෝටර් සහ පොම්ප යෙදුම් ද්විත්වය සඳහාම 20% සිට 25% දක්ව