Jaliye Abeyrathne

  • Home
  • Jaliye Abeyrathne

Jaliye Abeyrathne ONE COUNTRY. ONE NATION. ONE LAW.

Well said indeed..!!
06/08/2021

Well said indeed..!!

Yes..! Unity can bring about the
29/06/2021

Yes..! Unity can bring about the

Unity is the key. Lets stand as a country against corruption. Please don’t divide and defend them.

22/06/2021

ධුරය අවභාවිත කර නීති විරෝධීව අමරිකානුවකුට ජනාධිපති මැතිවරණය පාවා දුන් මහින්ද දේශප්‍රිය දණ්ඩනයට යටත් කල යුතුයි

ඔව් | නැත

Here's some information for right thinking, nature loving, environmentally concerned citizens of our beloved Pearl of th...
02/06/2021

Here's some information for right thinking, nature loving, environmentally concerned citizens of our beloved Pearl of the Indian Ocean to be part of. We must still hope for the revival of Mother Lanka.

When this site predicted US deaths, it was quite accurate, look what they are predicting for Sri Lanka, outlook is Grim....
08/05/2021

When this site predicted US deaths, it was quite accurate, look what they are predicting for Sri Lanka, outlook is Grim. Be careful. This site is done by University of Washington. They predict Sri Lanka deaths can be as high as 200 per day. So suggest, you guys should take this seriously.
https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend

Really scary if this is accurate

Explore hospital bed use, need for intensive care beds, and ventilator use due to COVID-19 based on projected deaths

17/02/2021

පලවෙනි රැල්ලෙම 13යි. දැන් දවසට 13යි. දැන් ශැපද???

Send a message to learn more

02/01/2021

Dear Brothers & Sisters of Vinivida and its followers, please connect with our Leader to keep the flame against corruption inviolate, sharing NK's dream that "zero tolerance to corruption = 100% development for the Country. One Sri Lanka, One Nation under One Law" where all citizens are equal in a Just Society.

May you all have a healthful new year 2021.

We are Independent Group 7. The defenders of the Nation.               Jaliye Abeyrathne 3X Nagananda Kodituwakku 10X
27/07/2020

We are Independent Group 7.
The defenders of the Nation.


Jaliye Abeyrathne 3X
Nagananda Kodituwakku 10X

Ladies and gentlemen, here's the sad and sorry state of our motherland and its currency, after 72 years of corruption. W...
23/07/2020

Ladies and gentlemen, here's the sad and sorry state of our motherland and its currency, after 72 years of corruption.

We all have a wise decision to make on the 5th of August.

Watch Mr. Kodituwakku on
18/07/2020

Watch Mr. Kodituwakku on

කතිරය ගසන්නට පෙර ඔබ ඇසිය යුතුම, නාගානන්දගේ හෙලිදරව්ව ජූලි 19 ඉරිදා රෑ 10.30 ට සුප්‍රීම් ටීවී තුලින් බලාපොරොත්තු වන්න.

වාර්ෂිකව තැම්පත් පොලිය පමණක් රුපියල් කෝටියකට වඩා ලබන ලංකාවේ ධනවත්ම පක්ෂය කුමක්ද?අනුර කුමාර අල්ලේ නටවන අද නමත් ලන්චනයත් ද...
10/07/2020

වාර්ෂිකව තැම්පත් පොලිය පමණක් රුපියල් කෝටියකට වඩා ලබන ලංකාවේ ධනවත්ම පක්ෂය කුමක්ද?

අනුර කුමාර අල්ලේ නටවන අද නමත් ලන්චනයත් දෙකම අහිමි කරගත් ජවිපෙ දුප්පතාගේ පක්ෂය කියන්නේ අමුලික බොරුවක්. ලංකාවේ ලියාපදිංචි පක්ෂ අතර වැඩිම පොලී ආදායමක් ලබන්නේ ජවිපෙ බව ඔබ කිසිවකු දන්නේ නැත. වර්ෂයකට පොලිය පමණක් කෝටියකට වැඩියි. ඔබට මේ ඉදිරිපත් කරන්නේ ජවිපෙ ලෙකම් ටිල්වින් සිල්වා සහතික කර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කල ගිණුම් වාර්තා.

මෙම වාර්තා මහජන අයිතිය ක්‍රියාත්මක කරමින් ලබාගෙන ජනතාවට ප්‍රසිද්ධ කිරීමට නීතිඥ නාගානන්ද ක්‍රියා කරන විට එය වැලක්වීමට ටිල්වින් සිල්වා ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක විය.

07/07/2020

ස්වාධීන කණ්ඩායම 7 | කොළඹ දිස්ත්‍රික්කය
---------------------------------------------------
නාගානන්ද කොඩිතුවක්කු - 10 | X
ජාලිය අබේරත්න - 3 | X



www.vinividaperamuna.com

ස්වාධීන කණ්ඩායම 7 | කොළඹ දිස්ත්‍රික්කය---------------------------------------------------නාගානන්ද කොඩිතුවක්කු - 10 | Xජා...
07/07/2020

ස්වාධීන කණ්ඩායම 7 | කොළඹ දිස්ත්‍රික්කය
---------------------------------------------------
නාගානන්ද කොඩිතුවක්කු - 10 | X
ජාලිය අබේරත්න - 3 | X



www.vinividaperamuna.com

Nagananda Kodituwakku, your inspiration is incomparable & your leadership is out of this world. If we had a few leaders ...
03/07/2020

Nagananda Kodituwakku, your inspiration is incomparable & your leadership is out of this world. If we had a few leaders like you in 72 years of independence, Sri Lanka would be a first world country & the best place on earth to live.

INDEPENDENT GROUP 7 | COLOMBO DISTRICT | SHIELD SYMBOL
● NAGANANDA KODITUWAKKU ► 10 | X
● JALIYE ABEYRATHNE ► 3 | X

♥ One Country ♥ One Nation ♥ One Law

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ අද දහවල් 2.45 ට නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු ඔබ හමුවටස්වාධීන කණ්ඩායම ...
02/07/2020

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ අද දහවල් 2.45 ට නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු ඔබ හමුවට

ස්වාධීන කණ්ඩායම 7 | කොළඹ දිස්ත්‍රික්කය
---------------------------------------------------
නාගානන්ද කොඩිතුවක්කු - 10 | X
ජාලිය අබේරත්න - 3 | X

29/06/2020

සෑම පුරවැසියෙකුටම සමානාත්මතාවය දක්වන සැබෑවටම රට ගැන සිතා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ එකම ජනතා නායකයා නාගානන්ද කොඩිතුවක්කු..! මෙවර ඔබේ යුතුකමේ මනාපයෙන් ඒ අවංක නායකයා පාර්ලිමේන්තුවට යවමු.

ස්වාධීන කණ්ඩායම 7 | කොළඹ දිස්ත්රිකක්කය
---------------------------------------------------
නාගානන්ද කොඩිතුවක්කු - 10 | X
ජාලිය අබේරත්න - 3 | X



www.vinividaperamuna.com

27/06/2020

ජනතාවගේ බදු මුදල් වලින් කෝටි ගණන් වටින වාහන වල, කොයි වෙලේ පණ යයිද බයේ ගිලන් රථද සමගින්, නීති කඩමින්, ජනතාව කාණුවට දමා යන දූෂිත දේශපාලුවන්ට ඔබ මෙවරත් ඔබේ වටිනා ඡන්දය දෙනවාද...
නැතිනම් සැබෑ දේශප්‍රේමී, අවංක, විශ්වසනීය, ජනතාවගේ හද ගැස්ම හදුනන නායකයෙකුට ඔබේ වටිනා ඡන්දය දෙනවාද..?

A man with honesty, integrity, loyalty and credibility to our motherland!
It's your VOTE that can bring about the much talked about 'SYSTEM CHANGE' to this nation.

ස්වාධීන කණ්ඩායම 7 | කොළඹ දිස්ත්‍රික්කය
---------------------------------------------------
නාගානන්ද කොඩිතුවක්කු - 10 | X
ජාලිය අබේරත්න - 3 | X

INDEPENDENT GROUP 7  |  COLOMBO DISTRICT  |  SHIELD SYMBOL● NAGANANDA KODITUWAKKU ► 10 | X  ● JALIYE ABEYRATHNE         ...
24/06/2020

INDEPENDENT GROUP 7 | COLOMBO DISTRICT | SHIELD SYMBOL

● NAGANANDA KODITUWAKKU ► 10 | X
● JALIYE ABEYRATHNE ► 3 | X

♥ One Country ♥ One Nation ♥ One Law

Your VOTE can save the nation from corruption & injustice..!

Colombo, let's stand united...!! Let's Save our Motherland..!!! Vote for the MOST WANTED SYSTEM CHANGE..!!Nagananda Kodi...
23/06/2020

Colombo, let's stand united...!!
Let's Save our Motherland..!!!
Vote for the MOST WANTED SYSTEM CHANGE..!!

Nagananda Kodituwakku -- 10 | X
Jaliye Abeyrathne -- 3 | X

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා
7 වැනි ස්වාධීන කන්ඩායම පලිහ ලකුනින්
කොළඹ දිස්තික්කයෙන් පාර්ලිමේන්තුවට.
#
#

23/06/2020

The must-have presence in the parliament to lead the "System Change"

Independent Group 7 | Colombo District

█ Nagananda Kodituwakku 10 | X
█ Jaliye Abeyrathne 3 | X

21/06/2020

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Jaliye Abeyrathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jaliye Abeyrathne:

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share