30/01/2020
*****Comment Like ටිකක් හලාන යන්න ප්‍රෙන් ලෝබ නැතුව*****
ආ ලමායි දැන් Scorestreak ගැන කිවුව Perks ගැනත් කිවුව දැන් කියනන් යන්නෙ Guns ගැන කියන්න. ඔව් ඔව් අර වෙඩි තියන ගැජට් එක තමා🤣🤣
ගේම් එක ගත්තොත් දැනට ගන් 23ක් තියනව. බලමු ඒනම් හොදම
🔹Sniper
🔹AR
🔹SMG
🔹LMG
🔹Shotgun
ගන්ස් මොනවද කියල.
📍ගන් වලට කලින් මේ ටික දැනගෙන ඉන්න.
1.Dammage
ඩැමේජ් එක කියන්නෙ ගන් එකේ එක බුලට් එකකින් එනමිට සිදුවන ඩැමේජ් එක. අය ඉතින් ඕනි එකෙක් දන්නවනෙ මේක මොකක්ද කියල.
ඩැමේජ් වෙන තියරි තියනව, ඒක ගේම් එකෙන් ගේම් එකට වෙනස්, දැන් රේන්බො වගේ ගේමක් ගත්තාම ඩැමේජ් එක විස්සක් උනත් හෙඩ්ශොට් එකයි ඒත් මේකේ ඒම නෑ( රෙද්ද උස්සන් එන්න එපා හරිද මොබයිල් ගේමුයි පී.සී ගේමුයි කම්පෙයාර් කරනව කියල😑)
***එනමිගෙ හෙල්ත් එක 100ය නම් බුලට් ඩැමේජ් එක 70වයි නම් එක බුලට් එක්කින් එනමිට වෙන ඩැමේජ් එක 70%.***
2.Fire Rate
මේමයි බන් හරිද ගන් වල ෆයර් රේට් එක මනින මෙශර්ස් තුනක් තියනව
Cyclic
Sustained
Rapid
කියල, මන් මේ ගැනනම් හරියට කියන්න දන් නෑ ලොකු තියරියක් තියේ මෙතන.
හිතන්නකො Fire Rate කියන්නෙ ගන් එකෙන් මිනුත්තුවකට උන්ඩ පිට වන වට ගාන කියල(RPM)(අලුත් ගන්ස් වල තමා ගොඩක් වෙලාවට මෙහෙම මනින්නෙ)
3.Accuracy
මේකෙ සීන් එක මේමයි හරිද, Accuracy කියන්නෙ ගන් එක්කින් එකම පොයින්ට් එක්කට එක දිගට හෙල්ලෙන් නැතුව තියන්න පුලුවන් එක, ගන් එක්ක Accuracy එක වැඩි කියන්නෙ ගන් එක පට්ට කන්ට්‍රෝල්. Accuracy අඩුයි කියන්නෙ ඉතින් 🤣 දෙවි පිහිටයි, ඔය සමාර උන් කියන්නෙ අඩෝ තියන එක වදින් නෑ කියල ආන් ඒම ගන් වලින් තිබ්බාම ඕම වෙනව. Recoil කියන්නෙ මේකට නෙමේ ඈ Recoil කියන්නෙ ගන් එකෙන් වෙඩි තියනකොට උඩ යන එකට.
සරලව කිවුවොත් Accuracy කියන්නෙ ගන් එකෙන් වෙඩ්ඉ තියනකොට හතර පැත්තම කන්ට්‍රෝල් වෙන එක, ඒ කියන්නෙ උඩ යන්නෙත් නෑ දෙපැත්තට යන්නෙත් නෑ, යටට කෝමත් යන් නෑනෙ 🤣 ඒම එකක් දැක්කොත් අටපට්ටමට කියපල්ල. 😌✋
4.Range
Range එක කියන්නෙ සරලව කිවුවොත් ගන් එකේ බුලට් එක යන දුර. මේම හිතමුකො දැන් ඩැමේජ් එක 95ක් තියන ගන් එක්ක Range එක 40(40 කියන්නෙ Basically Close Range) කියන්නකො එතකොට ඒකෙන් ඊට වඩා දුර ඉන්න එකෙක්ට තිබ්බට වැඩක් නෑ බුලට් එකෙන් එනමියාට වෙන ඩැමේජ් එක අඩු වෙනව.
එතකොට වෙන්නෙ දෙකක් තියන්න ඕනි එක තුනක් වෙන එක . හැම ගේම් එක්කම ඔය කැටගරි එකක්වත් පර්ෆෙක්ට් කරන් නෑ ඒ කියන්නෙ ඩැමේජ් වැඩි එක්ක Accuracy එකයි Range එකයි අඩු කරනව, ඔය ඔක්කොම හොද එක්ක Fire Rate එක අඩු කරනව(Snier Rifel තමා ඉතින්) ඔය වගේ තමා.
5.Mobility
මොබිලිටි කියන්නෙ ගන් එක අරන් දුවන්න ක්‍රවුච් වෙන්න ස්ප්‍රින්ට් වෙන්න පුලුවන් වේගෙ ගන් එක්ක මොබිලිටි එක වැඩි වෙන්න වැඩි වෙන්න Run, Crowch, Sprint Speed වැඩි වෙනව. ඒ කියන්නෙ දෙක අනුලෝමව සමානුපාතිකයි🤣 අය මගුලක් කියනව නේ.
***ඔය ටික මුලින්ම කිවුවෙ ගන් එක ගැන කස්ටියට පර්ෆෙක්ට් අයිඩියා එකක් ගන්න***
--------------------------------
😌😌අහ් තව පුන්චි දෙයක් මේකත් බලාගෙනම යන්න. මේ තියෙන්නෙ ගන් වල ෆයරින් මෝඩ්😌😌
🔹Auto - ඔබාන ඉන්න තියෙන්නෙ මැග ඉවර වෙනකම්
🔹Bruat - එක ටැප් එහෙකදි ගන් එකට ස්පෙසිෆික් උන්ඩ ගානක් යන්නෙ (ex - M16 4 Bullets)
🔹Single - එක එක තියන්න ඕනෙ. මේක වැදගත් වෙන්නෙ ඈත ඉන්න එකෙක්ට AR එක්කින් හරි SMG එක්කින් හරි LMG එක්කින් තියනකොට
🔹Bolt Action - ස්නයිපර් ෆයරින් මෙතර්ඩ් එකක්, මේකෙදි වෙන්නෙ එක බුලට් එකක් තියල අනික් බුලට් එක ගන් එකේ බටේට අපි මැනුවලි ලෝඩ් කරගන්න ඕනෙ. මේ වගේ වෙපන්ස් පට්ට පවර්ෆුල්.
🔹Semi Automatic - පිස්ටල් සිස්ටම්, සමහර ස්නයිපර්ස් වලටත් අදාල වෙනව ගොඩ අය පබ් ගහල ඇතිනෙ Mini14, SKS, QBU කියන්නෙ මේ වගේ ගන්ස්.
--------------------------------
📌️මුලින්ම ඒනම් AR ගන්ස් බලමු
1.M4 Carbine
මේක ඉතින් කට්ටියගෙ සදාදරනීය ගන් එකනෙ අය ඉතින් සමාර උන්ට M4 එක කිවුවාම වෙන ගන් එකක් නෑනෙ කොච්චර කිවුවත් අහන්නෙත් නෑ🤣 (M4 පික්කො). ඩැමේජ් එක පොඩ්ඩක් අඩු වුනාට ගේම එකට අලුතෙන් එන අයට කියාපු බාන්ඩෙ මේක පට්ට කන්ට්‍රොල් ගන් එකක් .හේතු යට😌
🗡️Dammage - 45
🗡️Fire Rate - 60
🗡️Accuracy - 70
🗡️Range - 45
🗡️Mobility - 60
2.Ak47
අය ඉතින් ජාතික බාන්ඩයක් තමා මේක ගොඩක් වැඩ්ඩොන්ගෙ එකම චොයිස් එක, කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් අය ඉතින් ම්ම්ම්ම්ම් වැඩිය ඕන් නෑ සුපිරි ඩැමේජ් එකක් තියන රේන්ජ් එකත් හොද වන්ඩියක් තමා මේක.
🗡️Dammage - 70
🗡️Fire Rate - 55
🗡️Accuracy - 45
🗡️Range - 65
🗡️Mobility - 60
3.Lk24
මේකත් M4 එකට පොඩ්ඩක් සමාන වන්ඩියක් ඊට වඩා දශමයක් විතර පොඩ්ඩක් අවුල්.
🗡️Dammage - 45
🗡️Fire Rate - 60
🗡️Accuracy - 67
🗡️Range - 50
🗡️Mobility - 60
4.ASM20
මේකත් අනික් ඒවට වඩා හොද රේන්ජ් එකක් වගේම ඩැමේජ් එකක් තියන ගන් එකක් හැබැයි Ak එක තරන්නම් ඩැමේජ් නෑ බට් Accuracy එකනම් හොදයි.
🗡️Dammage - 60
🗡️Fire Rate - 55
🗡️Accuracy - 50
🗡️Range - 55
🗡️Mobility - 55
5.Type 25
ගේම් එකේ ගොඩක් හොද Fire Rate එකක් තියන ඩැමේජුත් ශේපෙ 50%ක් වගේ තියන වැඩක් ගන්න පුලුවන් එකක්.
Accuracy එක තමා පොඩ්ඩක් අවුල.
PUBG උදවිය දන්නව ඇතිනෙ QbZ එක ආන්න ඒක තමා මේ.
🗡️Dammage - 55
🗡️Fire Rate - 70
🗡️Accuracy - 45
🗡️Range - 60
🗡️Mobility - 60
6.Ak117
රේන්බෝ ගාපු අය දන්නව ඇති මේක, ෆූසගෙ ගන් එක 😌✋
එනිවේ Fire Rate එක ගොඩක් හොද අනික්ව ඇවරේජ්(Between 45-60) මට්ටමෙ තියන හොද වන්ඩියක් මේකත්.
🗡️Dammage - 50
🗡️Fire Rate - 70
🗡️Accuracy - 55
🗡️Range - 45
🗡️Mobility - 60
7.M16 A4 (Brust Firing)
PUBG ඇත්තො ගොඩක් Sniper එකට විකල්පයක් විදිහට සින්ගල් දාල ගැහුවෙ මේක තමා. මේකෙ ඩැමේජ් අර මේව ටික ඔක්කොම 60% වගේ තියනව ඉතින් අවුල තමා Brustනෙ නැත්තම් පට්ට වන්ඩිය, ගහන උන් ගහනව ඉතින් දෙපාරක් ඇල්ලුවනම් ඇති.
(Brust කියන්නෙ එක ක්ලික් එක්කින් උන්ඩ 4ක් වගෙ යන්නෙ ඒ කියන්නෙ ඔබන් හිටියට මේකෙ උන්ඩ යන් නෑ)
8.Bk57
මේකනම් දැක්කෙ මේ ගේම් එකේ තමා ගහල බැලුව අවුලක් නෑ ඉතින් ඩැමේජුත් 50ක් විතර තියන එකේ ශේප්.
🗡️Dammage - 48
🗡️Fire Rate - 63
🗡️Accuracy - 65
🗡️Range - 60
🗡️Mobility - 50
📌️ඔන්න ඒනම් SMG(Submachine Gun)
9.Aks-74u
අම්ම මෙන්න වන්ඩිය COD Die Hard Fansලගෙ ලෙජන්ඩරි වෙපන් එක අය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම එල බාන්ඩයක්. ඩැමේජ් ම්ම්ම්ම් 80😍 ෆයර් රේට් එකත් 😍✋ Accuracy නම් චුට්ටියක් අවුල්, හොදේ තමා අරන් දිවුවහැකි අය ඉතින් මොනාත් නෑ😌.
🗡️Dammage - 80
🗡️Fire Rate - 60
🗡️Accuracy - 55
🗡️Range - 35
🗡️Mobility - 75
10.MSMC
මේකත් ඩෑම් ගෝඩ් වෙපන් එකක්. මේකෙත් ඩැමේජ් Aku එකට දෙවනි නෑ හැබැයි ෆයර් රේට් එකනම් පොඩ්ඩක් අඩුයි, Accuracy නම් ටොප්.
එනිවේ මගෙ Primary Wepon එක😍✋😌
🗡️Dammage - 75
🗡️Fire Rate - 40
🗡️Accuracy - 60
🗡️Range - 40
🗡️Mobility - 75
11.PDW57
ම්ම්ම්ම්ම් SMG වල ඩැමේජ් වැඩිම එක කීයක් කියල හිතන්නෙ, 😌
90ක් යකෝ 90වක් ඒකටම කියාපු මැග් එක ඩිෆෝල්ටෙනව 50🤫
එකම අවුල තමා රේන්ජ් එකනම් හෙනම අඩුයි, රශ් කරල ගාන උන්ටනම් සුපිරි.
මේක ගේම් එක ඩවුන් කරල දෙවනි දවසෙ ෆ්‍රි දෙනව.
🗡️Dammage - 90
🗡️Fire Rate - 60
🗡️Accuracy - 40
🗡️Range - 25
🗡️Mobility - 75
12.HG40
කොඩ් 1,2,3,WAT ඒම මරපු උන්ට මේක ෆැමීලියර් වෙපන් එකක්. මේක තමා SMG වල අනි ඒවට සාපේක්දව දැකපු හොදම Gun එක. ඒ වගේම මොබිලිටි එක වැඩිම වන්ඩිය. ඇයි කියල බලන්නකො. තාම යූස් කරන්න හම්බෙලා නෑ ලෙවල් 50ට ගිහිල්ලත්🤣 සෝ සැඩ්
🗡️Dammage - 75
🗡️Fire Rate - 65
🗡️Accuracy - 60
🗡️Range - 40
🗡️Mobility - 80
13.Chicom (Brust Firing)
මේකනම් නොසෑහෙන්න බැටල් රෝයල් වලදි හම්බෙලා තියනව හැබැයි ඉතින් අතේ පිහිය තිබ්බත් මේකනම් අහුලගන් නෑ 🤣 මොකද Brust නිසා.
🗡️Dammage - 75
🗡️Fire Rate - 40
🗡️Accuracy - 60
🗡️Range - 40
🗡️Mobility - 75
📌️මීලගට ඇත්තේ Sniper
14.DL-Q33
ස්නයිපර්ස්ලගෙ ලවු එක🤣 මේක තමා ගේම් එකේ හොදම ස්නයිපර් ගන් එක. දැන් කට්ටිය කියයි නෑ මීට වඩා රේන්ජ් තියන ඩැමේජ් තියන එකක් තියනව කියල ඇත්ත. බට් ස්නයිපර් එකක් ගත්තහම මොබිලිටි එක කියන්නෙ පට්ට වාසි දෙයක්, මේ ගන් එකේ මොබිලිටි එක 75% වෙනව අන්න එකයි මන් එහෙම කිවුවෙ.
අහ් තව මේක Semi Automatic ගන් එකක්.
🗡️Dammage - 85
🗡️Fire Rate - 15
🗡️Accuracy - 60
🗡️Range - 25
🗡️Mobility - 75
15.XPR 50
මේකත් සෙමි ඔටෝ එකක් මේකෙනම් උඩ එකට වඩා ඩැමේජ් ටිකක් අඩුයි ඒත් රේන් එකනම් 90%ක් තියනව.
🗡️Dammage - 80
🗡️Fire Rate - 20
🗡️Accuracy - 55
🗡️Range - 90
🗡️Mobility - 45
16.M21 EBR
මේකෙත් තියන එකම වෙනස තමා රේන් එක අනෙක්වට සාපෙක්ශව වැඩි එක. ස්නයිපර් වල සීන් එක තමා තමන්ගෙ අතට හුරු එක ගහන්න ඕනි.
🗡️Dammage - 85
🗡️Fire Rate - 15
🗡️Accuracy - 60
🗡️Range - 95
🗡️Mobility - 45
17.Arxtic 50
ගේම් එක්වෙ තියන ඩැමේජ් වැඩිම ස්නයිපර් ගන් එක. මේක හොදයි බඩ ගාන ඇත්තොන්ට🤣 නෑ නෑ ඒම නෑ කියන්න තරම් දෙයක් නෑ මේකෙත්.
🗡️Dammage - 90
🗡️Fire Rate - 10
🗡️Accuracy - 60
🗡️Range - 95
🗡️Mobility - 50
📌️ඕයේ බොයිස් ඔන්න ගේම් එකේ තියාන ආතල්ම ගන් සෙට් එක(මටනම් ඒමයි ඈ🤣) LMG - Light Machine Gun
18.UL736
රේන්බෝ පීපල්ස් මේ අර යින්ගෙ LMGය නේ හරියටම මතක නෑ🤫😬
එනිවේ කියන්න විසේස දෙයක් නෑ 70% හොද ඩැමේජ් එක්කුත් එක්ක 60% ක වගේ රේන්ජ් එක්කුත් තියනව.
🗡️Dammage - 70
🗡️Fire Rate - 60
🗡️Accuracy - 45
🗡️Range - 55
🗡️Mobility - 40
19.S36
කියන්න විසේසයක් නෑ ඉස්සල්ල එක වගේම තමා පොෆෝමන්ස්නම්.
🗡️Dammage - 70
🗡️Fire Rate - 60
🗡️Accuracy - 45
🗡️Range - 55
🗡️Mobility - 40
20.RPD
ටිකක් ආදි කාලෙ වන්ඩියක්🤣 ගොඩක් කොඩ් ෆෑන්සලට හුරු පුරුදු ගන් එකක්.
ඩැමේජ් එකයි ෆයර් රෙට් එකයි හොද තත්වෙ තියනව.
🗡️Dammage - 65
🗡️Fire Rate - 65
🗡️Accuracy - 40
🗡️Range - 50
🗡️Mobility - 40
21.M4LMG
පොඩ්ඩක් නමින් තේරෙන්න ඇතිනෙ මේක ගැන. මේක M416 එකේ LMG Version එක. කියන්න තරම් හොදක් නෑ ගේමක් ගහගන්න පුලාන් මේකෙනුත් වාසිම දේ තමා පට්ට කන්ට්‍රෝල් මේකත්.
🗡️Dammage - 60
🗡️Fire Rate - 55
🗡️Accuracy - 60
🗡️Range - 45
🗡️Mobility - 40
📌️ඕන් ඒනම් ෆයිනලි ශොටි වලට ආව Shotguns
22.Sriker
ගොඩක් මාෆියා කාරයෝ ගාව තියන ගන් එකක්. මේක පට්ට වෙන්න හේතුව තමා 85% ඩැමේජ් එක්කුත් එක්ක 15වේ මැග් එක්කුත් තියන එක. ඒක නෙමේ හොදම එක මේක සෙමි ඔටෝ එකක්😍
ආතල් කුඩු නේ මූනට සෙට් උනොත් 🤣 මැරිලත් විනාඩි පහක් යනකම් තියපන්🤣
🗡️Dammage - 85
🗡️Fire Rate - 15
🗡️Accuracy - 85
🗡️Range - 30
🗡️Mobility - 45
23.HS0405
වැඩිම ඩැමේජ් තියන ශොටිය. මේකෙ අවුල තමා ෆයර් රේට් එක අඩු එක එකක් තියල ටිකක් වෙලා ගියාම තමා අනික තියන්න වෙන්නෙ, ඒම කිවුවට විනඩි 5ක් 6ක් නෙමේ ඈ තප්පරයක් විතර.
🗡️Dammage - 90
🗡️Fire Rate - 6
🗡️Accuracy - 85
🗡️Range - 30
🗡️Mobility - 75
ඔන්න ඕකයි ප්‍රෙන්ස් තත්වෙ. එගේන් තැන්කූ කාලෙ කෑවට පැය 4ක් විතර ලියල යකෝ🤣🤣🤣 ෆක්.
Tmr Gaming dana