Sandez

Sandez A man who suffers because of bonds 🌻❤️

⚡️
13/11/2023

⚡️

දන්නවද දෙයක්...දැන ගන්න කියන්න එපැයි..ම්ම්..ආදරෙ හරිය ට රෝස මලක් වගේඇයි එහෙම කියන්නෙකටු ඔක්කොම අවසනෙට තමයි ලස්සන රෝස මල ...
18/01/2023

දන්නවද දෙයක්...

දැන ගන්න කියන්න එපැයි..

ම්ම්..ආදරෙ හරිය ට රෝස මලක් වගේ

ඇයි එහෙම කියන්නෙ

කටු ඔක්කොම අවසනෙට තමයි
ලස්සන රෝස මල පිපිලා තියෙන්නෙ

අහ් ඔව් නෙද..ඉතින් රොස මලෙයි ආදරෙයි එක වගෙ වෙන්නෙ කොහොමද

මෙහෙමයි ආදරෙ කරද්දී එන කරදර තමයි නටුවෙ තියන කටු..එ හැම දෙයක් ම දිනා ගෙන ආවම තමයි අර ලස්සන අදරනීය රෝස හම්බ වෙන්නෙ

එකනෙද බබා හැමොම ආදරෙ කරා කියලා රොස මල හම්බ වෙන්නෙ නැත්තෙ

ඔව් , සමහර අය රොස මල ගන්න හිත්න් ඇවිත් කටු දැකලා යනවා
සමහරු නටුවෙ න් අල්ලා කටු ඇනුන ගමන් එක අත අරිනවා..තවත් සමහරු අල්ලගෙන ඉන්නවා වේදනාව වැඩි කමට අත අරිනවා ..එත් තව කට්ටියක් ඉන්නවා කොච්චර රිදෙන වා කියලත් දැන ගෙන රොස මල හම්බ වෙනකං ම ඉන්නවා..හරියට ගිනි ගහන රස්නෙ උනත් හැමදාම සුරියකාන්ත මල ඉර මත්තෙම නැහෙනවා වගෙ

බබා අහන්න කො

කියන්න
ඔයා තමයි මගෙ ඉර

සොරි මැනික මට ..කො එන්න ලගට

ආවා
අහන්නකො කමක් නැ ..ඔයා _දවසක රොස මල ලගට ගන්නකන් මන් ඔයාට සුරියකාන්ත මලක් වෙන්නම්♥️💫_

*Niki💌🖋️*
*19/01/2023*

🌻
14/11/2022

🌻

මොකද කරන්නේ?? අහස දිහා බලන් ඉන්නවා  මොනාද හිතන්නේ අහස දිහා බලන්??? මුකුත් නැ හද දිහා බලන් හිටියා 😕 ඈ අද කොහෙද අනේ හද??? ...
12/11/2022

මොකද කරන්නේ??
අහස දිහා බලන් ඉන්නවා

මොනාද හිතන්නේ අහස දිහා බලන්???
මුකුත් නැ හද දිහා බලන් හිටියා 😕

ඈ අද කොහෙද අනේ හද???
ඇයි හද තියෙන්න ම ඕනෙද බලන් ඉන්න.. අන්න අතන තමයි හැමදාම හද තියන්නේ.. ඉතින් අදත් එතැනම ඉන්නවා හැබැයි පෙනෙන්නේ නැ.. නිකන් ඔයා දිහා බලන් ඉන්නවා වගේ..

තේරුනේ නැ??
ඔයා ඇවිත් මට අමාවක වගේ.. මොකද අපි දෙන්න හැමතිස්සෙම හම්බ වෙන්නේ නැ.. ඒත් මන් ඔයාව දකිනවා..

ආදරෙයි 🙂 🌍♥️
මාත් ආදරෙයි 🙂 🌍♥️

Niki🖋️💕

Address


Telephone

+94726022718

Website

Alerts

Be the first to know and let us send you an email when Sandez posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share