Media Dhanjaya Rajamaha Viharaya- kandegama

  • Home
  • Media Dhanjaya Rajamaha Viharaya- kandegama

Media Dhanjaya Rajamaha Viharaya- kandegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Dhanjaya Rajamaha Viharaya- kandegama, Media/News Company, Dhanya Rajamaha viharaya, Kandegama, Damminna, .

පිරිවෙන් සංවර්ධන වෙනුවෙන් නව ආලෝකමත් යුගයක් වෙනුවෙන් කටයුතු කරනන් හැකිවේවායි ගෞරවනීය ශුභාශිංසනපාදාභිවන්දනීයව එක්කරන්නෙම...
18/05/2023

පිරිවෙන් සංවර්ධන වෙනුවෙන් නව ආලෝකමත් යුගයක් වෙනුවෙන් කටයුතු කරනන් හැකිවේවායි ගෞරවනීය ශුභාශිංසන
පාදාභිවන්දනීයව එක්කරන්නෙමු

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්ධර, අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක, අභිධ...
16/05/2023

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්ධර, අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක, අභිධජමහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, කොළඹ - ගෝතම තපෝවනය ඇතුළු තද් විහාරගණයේ අධිපති, පරම පූජනීය දොඩම්පහල චන්දසිරි මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමාමහ නිවන් සුවය උදාවේවා'යි සංවේගයෙන් යුතු ව ප්‍රාර්ථනා කරමු ෴

* ධනංජය රජමහා විහාරය - කන්දේගම
* ගෝකණ්ණ රජමහා විහාරය - ත්‍රිකුණාමලය
* ඕවාගිරි රජමහා විහාරය - ඔමුණ
* හෙනන්නේගල රජමහා විහාරය - මහඔය
* සිරි සුනන්ද විහාරය - වදුල්ලවත්ත
* පුලතිසි විහාරය - පුරදොරසෙවණ
* ශ්‍රී ශෛලබිම්බාරාමය - පුබුදුගම

අරලගංවිල  එක්සත් වෙළඳ සංගමය මගින් පවත්වන වෙසක් කලාපයයේ බැති ගී සරණිය හරඩකල ශ්‍රි උපේක්ෂා ලංකාර දහම්පාසලේ අපේ දුවා දරුවන්...
07/05/2023

අරලගංවිල එක්සත් වෙළඳ සංගමය මගින් පවත්වන වෙසක් කලාපයයේ බැති ගී සරණිය හරඩකල ශ්‍රි උපේක්ෂා ලංකාර දහම්පාසලේ අපේ දුවා දරුවන්...

එතිහාසික කන්දේගම  ධනංජය රජමහා විහාරයේ ශ්‍රි උපේක්ෂාලංකාර දහම් පසල් මගින් වෙසක් පිංකමට සමගාමිව පැවැත්වු බැතිගි සරණියට පැ...
04/05/2023

එතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරයේ ශ්‍රි උපේක්ෂාලංකාර දහම් පසල් මගින් වෙසක් පිංකමට සමගාමිව පැවැත්වු බැතිගි සරණියට පැමිණි.. දම්මින කොට්ඨාසයේ දහම්පස්,
ශ්‍රි බෝසත් දහම්පසල
ශ්‍රි කාශ්‍යයපාරාම දහම්පසල
ශ්‍රි සිද්ධාර්ථ දහමු පාසල
නිදන්ව දහම් පාසල..
මැදගම ම. විද්‍යාලය
දුවාරදැරවන්ගේ ස්වරණයි ඊයේ දිනයන්වලදි. ගුවන් තලයෙ රැව් පිට රැව් දුනි.

29/04/2023
ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම 2022.10.30 දින පැවැත් විණි. එහි දී කඨින චීවරය සඟ සතු කි...
02/11/2022

ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම 2022.10.30 දින පැවැත් විණි. එහි දී කඨින චීවරය සඟ සතු කිරීම හා ස්වාමීන් වහන්සේලා විෂයෙහි දානය පූජා කළ අයුරු ... මෙවර කඨින පිංකමෙහි දායකත්වය ටී.ඇම්. පේමාවතී මහාත්මනිය විසින් දරණ ලදි.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පාඨමාලා හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් විසින් පසුගිය ඔක්තෝබර් මස 02 දින කන්දේගම පිහිටි ධන...
14/10/2022

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පාඨමාලා හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් විසින් පසුගිය ඔක්තෝබර් මස 02 දින කන්දේගම පිහිටි ධනංජය රජමහා විහාරස්ථානය වෙත චාරිකාවක නිරත වූහ. මේ සඳහා විදේශීය ශිෂ්‍ය නිලධාරීන්ද ඇතුළුව නිලධාරීන් 116 දෙනෙක්, උපදේශකවරුන් 7 දෙනෙක් සහ සෙසුනිලයන් 100 කට අධික පිරිසක් සහභාගි විය.

Course attendees at the Army Training School (ATS) in Maduru Oya undertook a course excursion to a historical temple of Kandegama Dananjaya Raja Maha Viharaya on 02 October 2022. 116 Officers including foreign student officers, 7 instructors and over 100 Other Ranks joined the excursion.

ධනංජය රජමහා විහාරයේ දහම්පාසල් ගොඩ නැගිල්ලට මුල් ගල තැබිමි ඊයේ  සුභ මොහොතින් වැඩ ආරම්භ වුණි.. මේ සදහා.. කැන්ඩි සමුහ ව්‍යා...
09/10/2022

ධනංජය රජමහා විහාරයේ දහම්පාසල් ගොඩ නැගිල්ලට මුල් ගල තැබිමි ඊයේ සුභ මොහොතින් වැඩ ආරම්භ වුණි.. මේ සදහා..
කැන්ඩි සමුහ ව්‍යාපාරයේ අධිපති වන අජිත් මහත්මා සහා සුජිව රත්නසේකර යන මහතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ අණ දෙන නිලධාරී කර්නල් සංජිව හොරවලවිතාන මහත් සිරස fm නාලිකා ප්‍රධානී සජීත් රත්නායක යන මහත්තුන්ගෙ සම්බන්ධීකරණය මගින් දුතු පුතුන්වෙනුවෙන් ඉදිවෙයි..



බුදුදහමට අනුව කර්මය කලින් නියම කරගෙන සිටි හෝ දෛවවාදික හෝ හදිසියෙන්ම ඇතිවන්නක් නොවේ. මෙම අදහස් මනුෂ්‍යයා අක්‍රිය භාවයට පත...
04/09/2022

බුදුදහමට අනුව කර්මය කලින් නියම කරගෙන සිටි හෝ දෛවවාදික හෝ හදිසියෙන්ම ඇතිවන්නක් නොවේ. මෙම අදහස් මනුෂ්‍යයා අක්‍රිය භාවයට පත්කර සියළු උත්සාහයන් නැති කර දමයි. මේ අදහස් මඟින් මනුෂ්‍යයෙකු තම අතීතයේ සිදුවු දේ කුමක් වුවත් තම අනාගතය යහපත් ආකාරයට වෙනස් කර ගත හැකිය යන කරුණට බාධා පමුණුවන නිසා බුද්ධ ධර්මයේදී මෙවැනි මතයන් මිත්‍යා මත ලෙස නම් කෙරේ.

1. පුබ්බේකත‍හේතු වාදය :- සියළු දුක් සැප ඇතිවන්නේ පෙර කරන ලද කර්මයෙනි.

2. ඉස්සර නිම්මාණ හේතුවාදය :- සියළු දුක හා සැප ලබාදෙන්නේ යම් ශ්‍රේෂ්ඨ දෙවියකුගේ කැමැත්ත පරිදිය . (දේවවාදය)

3. අහේතු - අපච්චයවාදය - සියළු දුක හා සැප ඇතිවීමට කිසිඳු හේතුවක් නැත. ඒවා අහඹු ලෙස හටගනී. (අනියති වාදය)

බුදුදහමේ කර්මය යමෙකුගේ වර්තමාන තත්වයට හේතුවු කරුණු මොනවාද හා ස්වඋත්සාහය හේතුවෙන් කෙනකුට තමාගේ අනාගතය යහපත් කර ගත හැකි අන්දම පිළිබඳ විග්‍රහයක් සිදු කරයි. දේවවාදය හා දෛවය පිළිබඳ විශ්වාස කරන්නන් මෙයට විරුද්ධ මතයක් දරයි.

ඓතිහාසික කන්දේගම දානිගල ධනංජය රාජමහා විහාරාධිපති, ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, විද්‍යොදය  පිරිව...
31/08/2022

ඓතිහාසික කන්දේගම දානිගල ධනංජය රාජමහා විහාරාධිපති, ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය , කන්දේගම සාගරමති පිරිවෙණේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ,
ආචාර්ය කන්දේගම දීපවංසාලංකාර ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා !!!

උපුටා ගැනිමකි.   1712 වන කන්ද උඩරට සෙංකඩගල සිරි දළදා පෙරහැරෙහි ආරම්භය සනිටුහන් කරමින් ඇසළ කප අලුත්නුවර ශ්‍රී දැඩිමුන්ඩ ද...
29/07/2022

උපුටා ගැනිමකි.

1712 වන කන්ද උඩරට සෙංකඩගල සිරි දළදා පෙරහැරෙහි ආරම්භය සනිටුහන් කරමින් ඇසළ කප අලුත්නුවර ශ්‍රී දැඩිමුන්ඩ දේවාල පරිශ්‍රයේ සිට මහනුවර ශ්‍රී මහා විශ්නු දේවාලය දක්වා මියන් රාජා ඇතු දෑල සිංහ රාජා , අලුත්නුවර සුරනිමල යන හස්තිරාජයන් පෙරටු කොට ගත් දවුල් බෙර වාදන සහිතව මල් වැසි මැද වැඩමවීම සිදු කරන ලදි.

#ඇසළපෙරහැර2022

ධනංජය රජමහා විහාරස්ථනයේ  මග පෙන්වීම යටතේ කන්දේගම ග්‍රාමයේ  පැවති කාව්‍යමය ධර්මදෙශනාව..  දේශකයා⁣ණෝ ශෞරව ශාස්ත්‍රවේදි බින...
17/07/2022

ධනංජය රජමහා විහාරස්ථනයේ මග පෙන්වීම යටතේ කන්දේගම ග්‍රාමයේ පැවති කාව්‍යමය ධර්මදෙශනාව..
දේශකයා⁣ණෝ ශෞරව ශාස්ත්‍රවේදි බින්තැන්නේ සුජාත හිමියන් හා
කිවිදුන් ශෞරව ශාස්ත්‍රවේදි රොශාන් අනුරුද්ද..

Photography - Media Unit Dhananjaya Rajamaha Wiharaya - Kandegama 2022

© Sanjaya Ekanayake

#දානිගල


2022 වසර කඨීන පිංකම සදහා සතර පේරු දායක දායිකාවන් විසින් වස් ආරාධා පිංකම ඉකුත් ඇසල පුන් පෝය දිනයදි සිදුකරන ලදි...Photogra...
16/07/2022

2022 වසර කඨීන පිංකම සදහා සතර පේරු දායක දායිකාවන් විසින් වස් ආරාධා පිංකම ඉකුත් ඇසල පුන් පෝය දිනයදි සිදුකරන ලදි...

Photography - © Sanjaya Ekanayake
Media Unit Dhananjaya Rajamaha Wiharaya - Kandegama

මාධ්‍ය අංශය - ධනංජය රජමහා විහාරය, කන්දේගම

#ධානිගල
#දානිගල


16/07/2022

Address

Dhanya Rajamaha Viharaya, Kandegama, Damminna

Telephone

+94779521582

Website

Alerts

Be the first to know and let us send you an email when Media Dhanjaya Rajamaha Viharaya- kandegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share