Psycho TV

Psycho TV වැට නැති කට

10/12/2023

🔥

😂
03/11/2023

😂

19/04/2022

අරගල කරන අපේ සහෝදර සහෝදරියන් වෙත,

ඔබ අප සියලු දෙනා මේ අරගලය කරන්නෙ රජපක්ෂ වරු සහ රජය ගෙන ඇති රටට අයහපත් තීරණ නිසා ජනතාව පීඩාවට පත් වන බැවින් රජය ඉවත් වෙන ලෙසත් නීතියට පටහැනිව ක්‍රියා කල රජපක්ෂල ඇතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නීතියෙන් දඩුවම් දී හොරාකාපු සල්ලි නැවත රජයට පවරා ගැනීමටයි.

එසේනම් ,
ඔව්න්ට නීතියෙන් දඩුවම් දීමට නම් අප කරන අරගලයට සාමකාමී අරගලයක් විය යුතුයි. එය ප්‍රචණ්ඩකාරී උව හොත් ඉන්ද පීඩාවට පත් වන්නෙ ජනතාවය. අද දිනයේ රඹුක්කන සිදුවෙන් 4ක් මිය ගිහින් දැනට අපි ගමන් කරන මාර්ග අවහිර කරල වාහන ගිනි තියල මේක කරන්න බෑ. ඔව්න් චන්ද කාලෙට ඔබේ අපේ චන්ද ඉතා නිර්මාණශීලීව අපිව නොමග යවමින් ලබා ගත්තා. අපිත් සමකාමී නිර්මාණශීලී අරගලයක් සිදු කල යුතුයි. එහෙම නැතුව පොඩි කොල්ලො ගිහින් ඩොල්කි ගහල අතල් අරං ආවොත් අවසානෙ අපේ ජීවිත වලින් තමා අපි ආතල් අරං තියෙන්නෙ.

*පොලීසියට පහර දීම්
*රජ්‍ය දේපල හානි කිරීම ආදි දෙවල් කරන්න යන්න එපා. අනික වෙනත් වහන වලට හානි කරන්න එපා ඒවගෙන් මෙක කිසිතේරුමක් නැති අරගලයක් වෙනවා.

Gall face එක උදාහරණයකට ගනිමින් නිර්මාණශීලීව සමකාමී අරගලයක යෙදෙමු

ආගම් අල්ලන් කෑගහන්න කලින් හිතන්න 💖
29/08/2021

ආගම් අල්ලන් කෑගහන්න කලින් හිතන්න 💖

24/08/2021

Mangala Samaraweera RIP 🥺💖🏳️

මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අජිත් රෝහණ මහතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු 🥺💖
24/08/2021

මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අජිත් රෝහණ මහතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු 🥺💖

17/08/2021

පහසුවෙන් ගෑස් පරිභෝජනය අවම කරමු 😏

ඒ ආදරේ 💓 🥺
16/08/2021

ඒ ආදරේ 💓 🥺

12/08/2021

ජනාධිපති බැසිල්
අගමැති බැසිල්
මුදල් ඇමැති බැසිල්
😂🥴

11/08/2021

හම්මෝ අන්තිම වෙනකම් බලලා පිරමීඩ යාලුවව මෙන්ශන් කරන්න 😂😂

31/07/2021

අනිත් මිනිස්සුන්ට තමන්ගෙ සල්ලි පෙන්නල ලොකු කම් දැම්මට අපි හැමෝම චීනෙට ණයයි 😂
#ආතල්_දිරුවත්_ණය_ගෙවන්න_වෙනවා 😂

26/06/2021
ශ‍්‍රි ලංකාව ආසන්න මුහුදේ තවත් නැවක් ගිනිගනී.. නැගෙනහිර මුහුදත් අවදානමේ…ශ්‍රී ලංකාව ආසන්න සීමාවේ දී තවත් නෞකාවක ගින්නක්...
25/06/2021

ශ‍්‍රි ලංකාව ආසන්න මුහුදේ තවත් නැවක් ගිනිගනී.. නැගෙනහිර මුහුදත් අවදානමේ…

ශ්‍රී ලංකාව ආසන්න සීමාවේ දී තවත් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

නාවුක හමුදාව සඳහන් කරන්නේ කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයට නාවුක සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිරින් ගමන් ගන්නා බහාලුම් ප්‍රවාහන නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

නෞකාවේ එන්ජින් කාමරයේ මෙම ගින්න හටගෙන ඇතැයි එම නෞකාවෙන් දැනුම් දී ඇති බවද නාවික හමුදාව පැවසීය.

එම නෞකාව කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ එකක් වන අතර මලක්කා සමුද‍්‍ර සන්ධිය ආසන්නයේදී ගින්න හටගෙන ඇත.

වාහන ආනයනයට ඉඩ දෙන දිනය මෙන්න…තවත් වසර දෙකක කාලයක් සඳහා මෙරටට වාහන ආනයනය නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහ...
25/06/2021

වාහන ආනයනයට ඉඩ දෙන දිනය මෙන්න…

තවත් වසර දෙකක කාලයක් සඳහා මෙරටට වාහන ආනයනය නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
ඉදිරියේදී මැති ඇමතිවරුනටද මයික්‍රො වාහන භාවිත කල හැකි යයිද ඔහු තව දුරටත් සදහන් කලේය.

බැසිල් තෙල් මිල අඩු කරයිද..- ප‍්‍රසන්න හෙලි කරයි.. විපක්ෂයට තිබෙන්නේ රාජපක්ෂ භීතිකාවක් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතු...
25/06/2021

බැසිල් තෙල් මිල අඩු කරයිද..- ප‍්‍රසන්න හෙලි කරයි..

විපක්ෂයට තිබෙන්නේ රාජපක්ෂ භීතිකාවක් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (25) ගම්පහ බෙම්මුල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
සමහර පවුල්වල දක්ෂයින් කිහිප දෙනෙක් සිටිය හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ රාජපක්ෂ පවුල් ද එවැනි දක්ෂයන් ගෙන් පිරුණු පවුලක් බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී රණතුංග පවුල්, දේශපාලනයේදී බණ්ඩාරනායක පවුල හා සේනානායක පවුල වැනි පවුල් එකම ක්ෂේත්‍රයේ දක්ෂතා දැක් වූ පවුල්වලට උදාහරණ ලෙස පෙන්වා දිය හැකි වුවත් රාජපක්ෂ පවුලට පමණක් මෙවැනි දෝෂාරෝපණ එල්ල කරන්නේ විපක්ෂයට ඇති රාජපක්ෂ භීතිකාව නිසා බවද අමාත්‍යවරයා කීය.
ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා දැඩි කැපවීමක් කළ බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිනෙන්නේ නම් ඒ පිළිබඳව තමා පුද්ගලිකව සතුටු වන බව ද කී අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් තීරණය පවතින්නේ බැසිල් රාජපක්ෂ මහතා අතේ බවයි.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු තෙල් මිල අඩු කළ හැකි හැකිදැයි මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් “ප්‍රශ්න වලට විකල්ප සෙවීමේ හැකියාව” බැසිල් රාජපක්ෂ මහතාට පවතින බව කීවේය.
පොසොන් පොහොය දා සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සදහන් කළේ වෙසක් හා පොසොන් පොහෝ දිනවල සිරකරුවන් නිදහස් කිරීම ඉතිහාසය පුරා සිදු කෙරුණ බවයි.
– ප්‍රදීප් අනුර කුමාර

යහපාලනයට වඩා වේගයෙන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා.. ජනතාව අපට බනිනවා…- බෙංගමුවේ හිමි  පවතින ආණ්ඩුව යහපාලනයට වඩා ඉක්මණින්...
25/06/2021

යහපාලනයට වඩා වේගයෙන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා.. ජනතාව අපට බනිනවා…- බෙංගමුවේ හිමි

පවතින ආණ්ඩුව යහපාලනයට වඩා ඉක්මණින් ජනතා අප්‍රසාදයට ලක් වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ජනතාවගේ හදගැස්ම අඳුනන පිරිසක් යැයි මැතිවරණ වේදිකාවල කෑගසමින් බලයට පත්වුවත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ ඉතා කෙටි කලකින් විශාල වශයෙන් ජන අප්‍රසාදයට පත් වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

දේශීය ආර්ථිකය නංවන්න ඉන්ධන මිල වැඩි කළ බව පැවසීම විහිලු කතාවක් දැයි පැවසූ එහිමියෝ එදාවේල හම්බ කරගත් ජනතාව උස්සා පොළොවේ ගැහුවා වගේ වැඩක් සිදුකර ඇතැයි ද සඳහන් කළහ.

එදා රුවන්වැලි සෑය ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපතිවරයා අද ඒවා අමතක කර දමා වැඩ කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

යහපාලන ආණ්ඩුව ගැන කලකිරීම නිසා වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුණු මහා සංඝරත්නයටත් අද මුනිවත රකින්නට සිදුවී ඇති බවත් මෙම ආණ්ඩුව පත් කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේලාගෙන් ජනතාව ප්‍රශ්න කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

කෝවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමෙන් පසුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවන් සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චි...
25/06/2021

කෝවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමෙන් පසුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවන් සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට

කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් සේවිකාවන් පිරිසකට කෝවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමෙන් පසුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවන් සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
කිලිනොච්චියේ පිහිටි අදාල ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන්ට මෙලෙස කොවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමේ කටයුතු සිදුවූ අතර එලෙස එන්නත ලබාගත් සේවිකාවන් පිරිසකගෙන් කොටසකට පමණක් මෙලෙස ආසාත්මිකතාවක් ඇතිව ක්ලාන්ත වීම් සිදුව තිබුණි.
කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරන ලද ඇඟලුම් සේවිකාවන්ගෙන් 20 ක් පමණ දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට මාරු කොට යවා ඇත.
කෙසේ වෙතත් රෝහලගත රන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවීඩ් එන්නත්කරනයමද යන්න පිළිබඳව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් ඇඟලුම් සේවිකාවන්ගේ අසාද්‍ය තත්වයන් බරපතල නොවන බවටද රෝහල් වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම කොවීඩ් ප්‍රතිකාර එන්නත් කිරීමේ උතුරු පලාත් වැඩසටහනේ මෙලෙස ආසාත්මිකතාවක් ඇති වූ පළමු අවස්ථාව මෙය බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක්ද සිදුකරන බවට කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

Ratta  😹
18/06/2021

Ratta 😹

11/06/2021

රැට්ටා 😂 පාරෙ ඇදුම් නැතුව ගියොත් ඉස්සෙල්ලම වහ ගන්නෙ මොකක් ද😂

දැකල පුරුදු කට්ටියක් අදුර ගත්තද?😍😍      &    😍
14/04/2021

දැකල පුරුදු කට්ටියක් අදුර ගත්තද?
😍😍


&
😍

Address


Telephone

+94779963319

Website

Alerts

Be the first to know and let us send you an email when Psycho TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Psycho TV:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share