Chama - චමා

  • Home
  • Chama - චමා

Chama - චමා ���

15/05/2023

බත් ඇරුනාම අනිත්
මල ජරාව ඔක්කොම කන්න පුලුවන්
ලෙඩක් හැදිලා ඉන්න මන් 😒😒

12/05/2023

විටෙක ජීවිතේ අඳුරුම කාර්තු වලදී පවා'
ඔබට ආදරණීයම මිනිස්සුන්
හමුවිය හැකිය. ! ♥️🌻💫

08/05/2023

අච්චර උස ගහක තිබුන
මලක් නයනට කඩලා
දෙන්න තරම් 1 වසරේ අමරට තිබ්බ අමාරුව මොකක්ද..
😒😒

08/05/2023

තව ටිකකින් ආපනශාලා හිමියන්ගේ සංගමේ කුලප්පූ වෙයී ඈ 😾👊

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !🌼
05/05/2023

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !🌼

03/05/2023

ලස්සනට ජීවත් වෙන්න නම්,
'හිත් ලස්සන මිනිස්සුන්ව' ලඟින් තියාගන්න. ! 🤍🌻💫

👍😾
03/05/2023

👍😾

03/05/2023

තවමත් මාස්ක් දාන්නේ කැත උන් 👍😾

03/05/2023

ඇයි? 🎤

රැල්ලට ඔය කතාව හැම පේජ් එකකම දල තියෙනව දැක්ක..ඇත්තටම එ මිනිස්සු එක්ක ජිවත් වෙන්න අමරු නැ...වංක මිනිස්සුන්ට එ අය එක්ක ඉන්...
02/05/2023

රැල්ලට ඔය කතාව හැම පේජ් එකකම දල තියෙනව දැක්ක..ඇත්තටම එ මිනිස්සු එක්ක ජිවත් වෙන්න අමරු නැ...වංක මිනිස්සුන්ට එ අය එක්ක ඉන්න අමරු..මොකදඑ මිනිස්සු ගොඩක් හිතනව...අනික ලේසියෙන් දෙයක් එ මිනිස්සුන්ට හංගන්න බැ..ඉතින් හොර වැඩ කරන ඕනවට වඩා හොයල බලනවට අස නැති උන්ට කොහොමත් ඇරියස් තම එ අය..එ මිනිස්සු ගොඩක් සංවේද් එහෙම අයට ඇහුම්කන් දෙන පිරිස් අඩුයි හැබැඑ මිනිස්සු අනික් අයගෙ ඕන දෙකට හරි ඕනකමින් ඇහුන්කන්දිල උදව් කරනව..එයලට බැදිම් වලදි පොඩි වෙනසක් උනත් දරගන්න අමරුයි ..හැබ එකක් එ මිනිස්සු කොහෙදි හරි තැනක හැමදේම එප වෙල නැවතුනිත් ආයි හැරිලවත් බලන්නැ මහ මග පන ඇද ඇද හිටියත් බලන්නැ....❤️👍

(ලස්සන කමෙන්ට් එකක් 🌼🥀)

21/04/2023

ගොඨාභය ආයේ ජනාධිපති උනොත් ඒත් වැඩිය හිතන්නේපා.
අලුත් අවුරුද්ද සමරන්න කියලා ලෝන් ගහපූ මිනිස්සූ ඉන්න රටක් මේක :.:

🌼❤️
21/03/2023

🌼❤️

10/03/2023

කසාදෙන් පහු මසම
බඩ වෙලා උන්නාම
පොඩි පහෙ විසයක්ද
වටේ උන් කියනවා

දීග ගොස් අවුරුද්ද
එකින් එක පහුවෙද්දි
කො අනේ කිරි සුවඳ
පරක්කුද අහනවා...

පුතෙක් කිව්වම බඩෙ
සනහුරේ පොදි පිටින්
හිනාවී අනේ ඈ වටේ
සුභ පැතුම් පතනවා

දුවෙක් කිව්වම යලිත්
සනහුරේ එ උන්ම
පුතෙකුගෙ වටිනකම
කිය කියා නැහෙනවා

වදන උන් හදන උන්
පැත්තකින් ඉන්දැද්දි
පිට එවුන් දරුවො ගැන
වර්ණනා කරනවා

දූ හොඳයි පුතු හොඳයි
අවකැපෙන වැකි කියා
අනෙ උන් දරුවන්ව
උස් පහත් කරනවා

මෙදා පාරත් දුවෙක්
දුවලාම තුන්දෙනෙක්
අපරාදෙ කොල්ලෙකුත්
හිටියනම් කියනවා

ඒත්............

වැදුවහම දූ පණක්
ආදරෙන් තුරුලු කර
තාත්තලා දූ වරුන්
සියවරක් ඉඹිනවා.....

❤❤❤
Copied

10/03/2023

"සුනාමියට කලිනුත් මුහුද පස්සට ගියානේ, ඒක නිසා වැඩිය සතුටු වෙන්නෙපා . මොකද මේක ලංකාවනෙ 🙏

🥲
10/03/2023

🥲

😂😂
06/03/2023

😂😂

😂

28/02/2023

හෙට රස්තියාදු වෙන්න එපා බැංකු වහලා - වෘත්තීය සමිති
🙂🙂

🥺
17/02/2023

🥺

❤️🥺🌻✨

15/02/2023

මං ඔයාට ආදරෙයිද?
මං හිතන්නෙ "නෑ"
ඊට වඩා ලස්සන දෙයක්
මං ඔයාට කියන්නම්
හරි ලෝබයි මං ඔයාට ♡
🌼❤️🌏

👍
14/02/2023

👍

😏
11/02/2023

😏

👉👈

😒🥲
10/02/2023

😒🥲

10/02/2023

Good morning ඉතිම් 👉👈👀

07/02/2023
07/02/2023

❤️✍️

07/02/2023

❤️

😥
07/02/2023

😥

සත්‍ය ලෙස ආදරය කළ හැක්කෙ ඔවුන්ට පමණි. ❤️🥺

( This picture was taken today from Turkey 🇹🇷💔 )

කවදාවත්  අමතක  කරන්නේපා මචන් 😥❤️නිමියෙන මතක 😖
07/02/2023

කවදාවත් අමතක කරන්නේපා මචන් 😥❤️

නිමියෙන මතක 😖

Address


Telephone

+94768347895

Website

Alerts

Be the first to know and let us send you an email when Chama - චමා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chama - චමා:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share