"හිමිවරුන්ටත් ශුක්‍ර ධාතු පිටවෙනවා " මේ හෙඩිම බලල ටිපර් වුන අයට සම්පුර්ණ කතාව
පූජ්‍ය දේවාලයෙහි ද අජිත ස්වාමීන් වහන්සේ සමග THE NEWS LANKA වෙබ් අඩවිය සහ යූ ටියුබ් නාලිකාව සිදුකල කාලීන සාකච්ඡාව මෙලෙස අපගේ ෆේස්බුක් පිටුවේ ද පළකරමු.
අදාල සාකච්ඡාව පිලිබද වෙබ් පිටුවේ සහ YOUTUBE නාලිකාවේ පළ කරන ලද සිරස්තල හා කරන ලද සංස්කරණයන් සිදු වූයේ THE NEWS LANKA වෙබ් අඩවියේ සංස්කාරක වරයාගේ අභිමතය පරිදිය.
එමගින් දේවාලේ හිද අජිත ස්වාමීන් වහන්සේට යම් අපහසුතාවයක් සිදු වුණිනම් අපගේ කණගාටුව පළ කල යුතුය.
මෙම වැඩසටහන සමස්ත භික්ෂූන් වහන්සේ ප්රස්තුත කරගෙන ඉදිරිපත් කරන ලද වැඩසටහනක් නොවන අතර මෙය හුදෙක් සුළුතරයක් වූ සමාජය හමුවේ භික්ශූත්වය අභියෝගයකට ලක්ව ඇති, භික්ෂූන් වහන්සේගේ ක්‍රියා කලාපය කරන කොට කරන ලද සාකච්ඡාවකි.
හුදෙක්ම ගිහි පැවිදි සමාජය පිළිබඳව අව්‍යාජ සහ යථාර්ථවාදී පසු විපරමක් සිදු කිරීම සඳහා පමණක් මෙම වැඩසටහන ඉදිරිපත් කර ඇත.
එමෙන්ම මේ පිලිබද ඕනෑම ප්රබුද්ධ
දෙමෝදර බස් එක පෙරලෙන හැටි...
කෝටි 35ක හොර බඩු අල්ලයි - පිටකොටුවේ වයාපාරිකයෙක්ගෙ වැඩක්
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ භාණ්ඩ සහිත බහාලුමක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ, තුළ රුපියල් මිලියන 350ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ඇතුළත් වෙයි.
රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රුපියල් මිලියන 200ක රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන තුනක් එකලස් කිරීම සඳහා අවශ්‍ය කොටස්, මත්පැන් සහ දුම්වැටි තොගයක් අදාළ බහලුම තුළ තිබී සොයාගෙන ඇත.
වාහන අමතර කොටස් ආනයනය කරන බවට හඟවමින් මෙම බහාලුම ගෙන්වා ඇති බවද වාර්තා වෙයි.
ඊළඟ රාජපක්ෂගේ සෙල්ලම..... ඒවා වානා. ඒවා බබා.
රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන මාධ්‍ය නියාමන පනත සහ කොමිෂන් සභාව පිළිබඳව ජනඅරගල ව්‍යාපාරය අද මාධ්‍ය හමුවකදී අදහස් පළකර සිටියා.
ඔවුන් ප්‍රකාශ කළේ රජය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සිවා කිරිමේ අදහසින් මෙම පනත් කෙටුම්පත් සකස් කරන බවයි
උපාධිය තිබුනට වැඩක් නෑ ගුරුවරු උගන්නන්න දන්නෙ නැත්නම්
පවතින අධ්‍යාපන ක්රමයේ පුළුල් ප්රතිසංස්කරණයක් සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා .
ඔහු අවධාරණය කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් ගේ දැඩි හිඟයක් පවතින බවයි .
වර්තමානයේ දරුවන්ගේ විනය දැඩි ලෙස පිරිහී ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා පෙර පාසලේ සිටම දරුවන්ගේ විනය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි අවධාරණය කලේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාෆියාවක් තවත් කෝටි හතරක් වතුරේ ..
මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයේ FDG රසායනිකය ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය වසරක පමණ කාලයක සිට භාවිතාවෙන් ඉවත් කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණ කරnawaa.
මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ගේ සිරුරේ යම් අවයවයක පිළිකා තත්ත්වයක් ඇතැයි හඳුනාගත් විට එම පිළිකා සෛල ඇති ස්ථානය නිවැරදිවම හඳුනාගෙන ඊට ප්‍රතිකාර කිරීම සඳහා පෙට් ස්කෑන් යන්ත්‍රය භාවිත කරනවා,
පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ සිදුකිරීම සඳහා FDG රසායනිකය රෝගීන්ට එන්නත් කිරීම සඳහා ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයක් මිලදී ගැනීම රෝහල මගින් සිදු වූ අතර රුපියල් කෝටි හතරක් වැය කර මිලදීගත් මෙම යන්ත්‍රය දැනට වසරක පමණ කාලයක සිට භාවිතාවෙන් ඉවත් කර ඇත්තේ යන්ත්‍රය සඳහා භාවිතා කරන FDG රසායනිකය සහ සම්බන්ධක කැතීටර නොමැති නිසා බව සෞඛ්‍ය වෘත්තීයව
ඡන්දෙ කල් දාන්න හැදුවොත්, රනිල්ට කරන දේ අජිත් හිමි ප්‍රසිද්ධියේ කියයි..
සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා https://youtu.be/4KjIAYqVmTM ලින්ක් එක ඔස්සේ Dewalehida Ajitha thero නාලිකාවට පිවිසෙන්න....
මාව බදා ගන්න පෝලිමේ එන්නේ. බය නැතුව එන්න.
හිරුනිකා ඉල්ලල බදා ගත් හැටි
මාව බදා ගන්න පෝලිමේ එන්නේ. බය නැතුව එන්න.
හිරුනිකා ඉල්ලල බදා ගත් හැටි....
කළ යුතු හා වෙනස් කළ යුතු බොහෝ දේ ඇත. අපි ප්‍රධාන ගැටළු වලට ප්‍රමුඛත්වය දෙමින් සිටිමු. හැකි ඉක්මනින් ඒවා විසඳනු ඇති බවට සහතිකයි. පසුගිය පැය 48 තුළ වෙනස් කිරීමට අපි සමත් වී සිටිමු. රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් හෙට (16) ඉදිරිපත් කරමි.
ඉන්ධන : බැංකුවල ඩොලර් හිඟය සැලකිල්ලට ගෙන, ඉදිරි සතියේ ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය අරමුදල් සුරක්ෂිත කරගැනීමේ වෙනත් විකල්ප අපි සොයමින් සිටිමු.
LP ගෑස් : LP ගෑස් තොගයක් සඳහා රජය විසින් ගෙවීම් සුරක්ෂිත කර ඇති අතර, එය හැකි ඉක්මනින් ගොඩබෑමට සහ බෙදා හැරීමට පටන් ගනී.
ඖෂධ, ආහාර සහ පොහොර : අද අපගේ රැස්වීම අවසානයේ, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට සහායවීමට සහතික වී ඇත.
21 වැනි සංශෝධන : මෙය හෙට දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවට ගෙන පසුව කැබිනට් අනුමැතිය සඳහා