Boost Buy - Media

  • Home
  • Boost Buy - Media

Boost Buy - Media Boost Buy.lk online store
www.boostbuy.lk

17/04/2023

1. හීන්බෝවිටියා Powder-අක්මාවේ ආබාධ සදහා -1050/-
2. වැල්පෙනෙල Powderු පුරුෂ ශක්තිය /ශුක්‍ර ධාතු වර්ධනයට/ස්ත්‍රී/පුරුෂ , ප්‍රජනන ශක්තිය වැඩි වීමට - 1050/-
3. කරපිංචා Powder--කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට-675/-
4. මුරුංගා කොළ Powder-සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට-875/-
5. කටුපිල Powder-පිළිකා නාශක ගුණයෙන් යුක්තයි-1200/-
6. යකි නාරන් Powder-සෙම් රෝග , ශ්වසන අපහසුතා/රුධිරයේ මේදය පාලනයට/කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට -1050/-
7. තෙබු Powder - රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. 1050/-
8. ගොටුකොල Powder- 1050/-
9. ගොරකා Powder- 500/-
10. කිතුල්පිටි- සිරුරේ දාහය නිවන- 1050/-
11. අශ්වගන්ධ Powder- 1450/-
100g
කැද වශයෙන්
ආහාර සමග මිශ්‍ර කිරීමට
පානයක් සදහා යොදා ගත හැක.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනය

17/04/2023

1. මුරුංගා – සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
2. බෙලි - අම්ල පිත්තය, ගැස්‌ට්රනයිටිස්‌ රෝගයෙන් පෙළෙන අයට විශිෂ්ට ගුණ දෙන ඔසුවකි.
3. ඉඟිනි- “මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සියලු දේටම ගුණදායකයි.
4. තෙබු – රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ.
5. මස්බැද්ද - දියවැඩියාව නසන /. *අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි.
6. ලුණුවිලමතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස ලුණුවිල හැඳින්විය හැකියි
7. කරවිල - දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වන ඉන්සියුලින් වැනි සංයෝග බොහොමයක් අඩංගු වේ

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.

13/04/2023
කිතුල් පිටි කැඳ පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාර...
09/02/2023

කිතුල් පිටි කැඳ පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ
ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා ‍බෙහෙවින් හිතකරයි
අමිල පිත්ත රෝගීන් සදහා
දියවැඩියා රෝගීන්ට
අර්ශස් රෝගීන්ට
රක්තහීනතාවයෙන් පෙලෙන අයට
ගැබිනි මව්වරුන්ට ගුණදායකයි.
අක්මා රෝග නසයි.
ලොකු පොඩි සැමට ආහාර උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි

Facing Difficulties ... due to current economic condition of the country.Just Overcome SMART way.
11/01/2023

Facing Difficulties ... due to current economic condition of the country.
Just Overcome SMART way.

20/12/2022

සම පැහැපත් කරගන්න හීන දකින ඔබට
සුන්දර ලස්සන සමක් හිමි කරගන්න කැමති ඔබට
BEAUTY CAPSULE ( TURMERIC ) - 1950/-
භාවිතා කර ඔබත් අදම වෙනවස වටහා ගන්න
වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න
0768287575 / 0768207575/ 0761956075
පලමු මාසයට පෙර ප්‍රතිපල

13/12/2022

රන්වන් සමකට හිමිකම් කියන ඔබට......................
කැරට් ජූස් හද හද කරදර වෙන්න ඕනේ නෑ .
කරදර වින්ද කාලේ ඉවරයි ....
ඔන්න අපි ගාව තියෙනවා කැරට් කැප්සුල් එකක් .
ඔබ පැහැපත් නම් සම වර්ණවත් කරගන්න
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

භාවිතා කරන ආකාරය
දිනකට CARROT CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි- Rs. 1950.00

ජවසම්පන්න දිවියකට...👫🏻❤️ අශ්වගන්ධ Capsules සහ අශ්වගන්ධ තේ මගින් ඔබට  අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත. මෙමඟින්,  ...
13/12/2022

ජවසම්පන්න දිවියකට...👫🏻❤️ අශ්වගන්ධ Capsules සහ අශ්වගන්ධ තේ මගින් ඔබට
අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත. මෙමඟින්,
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තිය වැඩි කරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ ✅ අධි රුධිර් පීඩනය සමනයට උපකාරී වේ.
✅ රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වේ.
✅😍 අතුරු අබාධ නොමැත. 😍 100% ස්වභාවික අශ්වගන්ධ වලින් නිෂ්පාදනය කර ඇත.
** (දවසේ ඔබට පහසු වෙලාවක capsule 02k සාමනයේ මද රස්නේ උණු වතුර සමග භාවිතා කරන්න ) 1950/-

පිළියෙළ කර ගන්නා ආකාරය
** තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
මාස 3ක් භාවිතා කිරීමෙන් අවශ්‍ය ප්‍රතිපල ලබා ගත හැකි වේ

01/12/2022

වසර අවසාන මිල අඩු කිරීම් !!!!!! YEAR END BONANZA !!!! 03 MONTH PLAN එකකට ගිහින් මෙම වාසිය අත් විදින්න
හැම මාසෙම ඩිලිවරි ගාස්තු ගෙවන්න ඕන වෙන්නේ නැහැ !!
විශේෂ මිල අඩුකිරීම් සමග කුරියර් ගාස්තු නොමැත,
තෝරාගත් නිෂ්පාදන / සීමිත කාලයක් සදහා පමණයි.
Hy Pro SUPER CAPSULE- අපේ රටේ අපේම දෙයක් - සෝයා මුලික කරගෙන නිෂ්පාදන කර ඇත .
Hy Pro SUPER CAPSULEබෝතල් 3ක් ( මාස 3ක් සදහා ) එකවර මිලදී ගෙන මෙම වාසිය අත් විදින්න.Hy Pro SUPER CAPSULE * මාංශ පේශි වර්ධනය /අස්ථි ශක්තිමත් බවට /*ශරීරයේ වැඩි බර වැඩි වේ .
*ප්‍රෝටීන් ප්‍රමුඛ විටමින් වර්ග රැසක් ! ලබා ගත හැක

27/11/2022

https://youtu.be/KSmRM0fIqDY
සම පැහැපත් කරගන්න හීන දකිනවා ද ඔබත්
සුන්දර ලස්සන සමක් හිමි කරගන්න කැමති ඔබට
BEUTY CAPSULE ( TURMERIC ) - 1950/-
ඔබ පැහැපත් නම් සම වර්ණවත් කරගන්න
CARROT CAPSULE - 1950/-
ඔබේ කැමැත්ත පරිදි තෝරාගත හැක
භාවිතා කර ඔබත් අදම වෙනවස වටහා ගන්න
වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න
0768287575 / 0768207575/ 0761956075
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

18/11/2022
18/11/2022
21/10/2022

නීරෝගිමත්ව ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාර අතිරේක රැසක් Boost Buy.lk වෙතින් ලබා ගත හැක,
* භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම් (Cash On Delivery/ COD)
*වාරික වශයෙන් ගෙවීම් (Mint Pay - පහසුකම )
*අලෙවි නියෝජිත සහය - 076 828 7575/ 076 820 7575/ 076 195 6075
*ඇණවුම් කිරීමට "www.boostbuy.lk " , වෙබ් අඩවියට පිවිස අවශ්‍ය දෑ තෝරා ගන්න.

Healthy Herbs Drinks
23/04/2022

Healthy Herbs Drinks

12/02/2022

ශරීරයට පෝෂණ පදාර්ථ ලබාගන්න /ශරීර ගත විෂ නසන්න /දේශීය පෝෂණීය ස්වාභවික ආහාර අතිරේකයක් ......... ..

28/01/2022

Promote Company Products

12/01/2022

Good to Know - Kurakkan is an important element for your diet because of its uniquely high content of nutrients, including higher amounts of dietary fibre, protein, high B-vitamin content, as well as calcium, iron, potassium, zinc and magnesium.
ලොකු පොඩි කාටත් ගුණ දායක කුරක්කන් කැඳ
කුරක්කන් වල තියන පෝෂණ ගුණය නිසාම ගොඩක් රටවල් වල කුරක්කන් හරිම ප්‍රසිද්ධ කෑමක්. ඉහළ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර, ඉහළ ප්‍රමාණයේ ආහාර තන්තු, ප්‍රෝටීන්, ඉහළ B-විටමින් අන්තර්ගතය මෙන්ම කැල්සියම්, යකඩ, පොටෑසියම්, සින්ක් සහ මැග්නීසියම්, අස්ථි ශක්තිමත් කරන්න, ශරීරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කරන්න වගේම අපේ ලේ වල තියන සීනි ප්‍රමාණය අඩු කරන්නත් කුරක්කන් වලට හැකියාව ඇත. කුරක්කන් නිර්මාංශ අයට ප්‍රෝටීන් බහුලව ලබා ගත හැකි ආහාරයකි

Address


Alerts

Be the first to know and let us send you an email when Boost Buy - Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Boost Buy - Media:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share