DM Marketing

DM Marketing Our marketing company is always ready to serve you

30/01/2023

ගණිතය අමාරුයි ද?
විභාගයට ලකුණු නැද්ද?

මේ ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න නොවන්නට එන්න...
දින විස්සේ Online ගණිත කදවුරට

6 7 8 9 10 11 ශ්‍රේණි සදහා..

ළග එන තුන්වෙනි වාර විභාගය සදහා..

👉 මුල සිට සෑම පාඩමක්ම ආවරණය වන පරිදි විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.

👉 මග හැරෙන සියලුම පංති සදහා Recording ලබා ගැනීමේ හැකියාව.

👉 තනි තනිව ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම

👉 පිළිතුරු පත්‍ර වලට ලකුණු ලබා දීම සහ පුද්ගලිකවම දරුවන් පිළිබදව සොයා බැලීම.

මෙහෙයවීම ගණිත දේශක,
ආසිරි සදරුවන්

ආරම්භය පෙබ 03 සිකුරාදා

සම්බන්ධ වීමට,

නම
පංතිය
පාසල

යන විස්තර 077 9994767 අංකයට whatsapp කරන්න.

Our marketing company is always ready to serve you

24/01/2023

2023 අවසාන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය

❗කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත.

ජීවිතේ ගොඩ යන්න හරිම පාර කොරියන්, වෙන රටවල ගිහින් දුක් විදලා හම්බවෙන පඩියට වඩා ලක්ෂ 10ට වැඩි වැටුපක් සමග සියලු පහසුකම් දෙන්නේ කොරියාවෙ විතරයි. ඒ විතරක් නෙවෙයි විශ්‍රාම වැටුපකුත් දෙනවා.

❗ පාඨමාලා ගාස්තු කොටස් ලෙස ගෙවිය හැක.

පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් සහ වැඩි විස්තර දැන ගැනීමට අදම අමතන්න.

077 050 6795 ( රජිත සර් )

Our marketing company is always ready to serve you

14/01/2023

😱 මසකට ලක්ෂ දහයකට (1000000/=) වඩා වැටුපක් ගන්න කැමතිනම් අනිවාර්යෙන්ම අවසානය දක්වා කියවන්න.

👍 වර්තමානය වන විට අප රට ජීවිතය දිනන සිහිනය ජයගැනීමට හැකි තෝතැන්නක් නොවෙයි. ඒ සඳහා සුදුසුම ස්ථානය දකුණු කොරියාවයි.

😱 """ඉස්සර නම් නොදියුණු ගෙවල් මණ්ඩියක් දැක්ක ගමන්ම "කොරියාව වගේ" කියලා අපහාසාත්මකව මිනිස්සු කියලා තියෙනවා. ඒ වුණාට දැන් නම් තරුණ තරුණියන්ට දිනන්න ඔනි නම් කොරියාවට යන්න ඕනිමයි කියන අදහස කාගේත් තියෙන බලාපොරොත්තුවයි. ඒ තරම්ම ආර්ථික අතින් තියුණු රටක් තමයි දකුණු කොරියාව කියලා කියන්නේ"""

👍 දකුණු කොරියාවට යන්න නම්....
ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ කොරියානු භාෂාව ඉගෙනගෙන ඒ සඳහා ඇති කොරියානු විභාගය සමත්වීම පමණි.

❤ ලංකාවේ විශිෂ්ටතම කොරියානු භාෂා පාඨමාලාවසමග එක් වී ඔබත් ඔබගේ කොරියානු සිහිනය සැබෑ කරගන්න.

👍 මුල සිට සරලව ආරම්භ වන පාඨමාලාවමෙහෙයවීම සෝභිත හාමුදුරුවෝ Whats up 0772039097 විමසන්න.

🙏 කොරියානු සිහිනයට ජය ලැබේවා!

Our marketing company is always ready to serve you

😱 ඔබේ උපකාරක පන්තියටත් සිසුන් වැඩි කරමුද ?😱 සාම්ප්‍රාදායික විදියට ලයිට් කණුවල Poster ගහපු , Leaflets බෙදපු කාලේ දැන් ඉවර...
13/01/2023

😱 ඔබේ උපකාරක පන්තියටත් සිසුන් වැඩි කරමුද ?

😱 සාම්ප්‍රාදායික විදියට ලයිට් කණුවල Poster ගහපු , Leaflets බෙදපු කාලේ දැන් ඉවරයි.

😱 ඔබේ උපකාරක පන්තියට දැන් ඔබේ ප්‍රදේශයෙන්ම හෝ Online Class කරන ගුරුවරුන්ට මුලු දිවයිනම ආවරණය පරිදි ඔබගේ විෂය සදහා අදාල සිසුන් නිවරදිව ඉලක්ක කරමින් Social Media Promotion දැන් අපෙන් කරගන්න පුලුවන්.

☎️ වැඩි විස්තර සදහා අදම අමතන්න.

📞 Call & Whatsapp :- 078 897 6492

වැඩි විස්තර සඳහා වට්සැප්. 👉 0788976492
10/01/2023

වැඩි විස්තර සඳහා වට්සැප්. 👉 0788976492

08/01/2023

2023 අවසාන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය

❗කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත.

ජීවිතේ ගොඩ යන්න හරිම පාර කොරියන්, වෙන රටවල ගිහින් දුක් විදලා හම්බවෙන පඩියට වඩා ලක්ෂ 8ට වැඩි වැටුපක් සමග සියලු පහසුකම් දෙන්නේ කොරියාවෙ විතරයි. ඒ විතරක් නෙවෙයි විශ්‍රාම වැටුපකුත් දෙනවා.

❗ පාඨමාලා ගාස්තු කොටස් ලෙස ගෙවිය හැක.

පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් සහ වැඩි විස්තර දැන ගැනීමට අදම අමතන්න.

077 050 6795 ( රජිත සර් )

Our marketing company is always ready to serve you

වැඩි විස්තර සඳහා අපගේ වට්සැප් නම්බර් එකට පණිවිඩයක් තබන්න. 👉 0788976492
01/01/2023

වැඩි විස්තර සඳහා අපගේ වට්සැප් නම්බර් එකට පණිවිඩයක් තබන්න. 👉 0788976492

24/10/2022

Address


Alerts

Be the first to know and let us send you an email when DM Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share