Bathiya Sandharuwan

  • Home
  • Bathiya Sandharuwan

Bathiya Sandharuwan Bathiya Sandaruwan is a Sri Lankan talented visual artist working with popular artists there. Early Life. Visual ambassador Career.

Bathiya, whose real name is Bathiya Sandaruwan, is a Sri Lanka visual ambassador, Musical artist, Graphic Designer, VFX artist , YouTuber and Entrepreneur. He was born on 5rd September, 1994 in Weeraketiya, Sri Lanka. He grew up in Weeraketiya later moved in Embilipitiya where he was raised by his parents. He attended Weeraketiya Primary School for his primary level and Rajapaksa Central College W

eeraketiya for his secondary level. Bathiya started his career at the age of 18 in Horana, Sri Lanka as a Graphic Designer, VFX artist , Music online. He later started releasing his originals on major streaming platforms. He first released “Secret Ending” on Spotify in 2021 and then after a few months he released his music on many others international platforms like Deezer, Apple Music, Itunes, Amazon Music, Anghami, uno Download, JioSaavan, Tiktok, Facebook & Instagram. Bathiya is best known for his singles "Fable” on Spotify and other music streaming platforms. In November, 2021 Bathiya teamed up with Thush Favorite & k zer on a House/Techno track “Fable”. After building a strong presence in the music industry, he created a YouTube channel which he uses for music and also to teach, provide tips, guide and help fellow producers & artist to fit in the world of Music.

Well played Sri Lanka 🇱🇰 Congratulations
14/09/2023

Well played
Sri Lanka 🇱🇰
Congratulations

07/09/2023

ලෝකෙ තියෙන ලස්සන තැනක්❤️
Good Morning 🔥🇱🇰
-- Bathiya Sandharuwan --

යම්කිසි අයෙකු ඔබගේ ජායාරූප AI තාක්ෂණය යොදා හෝ Photoshop වැනි මෘදුකාංග හරහා නිරුවත් ජායාරූප ලෙස සංස්කරණය කර අන්තර්ජාලයට ...
06/08/2023

යම්කිසි අයෙකු ඔබගේ ජායාරූප AI තාක්ෂණය යොදා හෝ Photoshop වැනි මෘදුකාංග හරහා නිරුවත් ජායාරූප ලෙස සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහැරියහොත් https://www.stopncii.org/ වෙබ් අඩවියට ගොස් එම original පින්තූරය හා සංස්කරණය කරන ලද පින්තූරය වෙබ් අඩවියට ලබා දෙන්න. ඔවුන් විසින් අන්තර්ජාලය තුල ඇති එසේ සංස්කරණය කරන ලද සියලු ජායාරූප ඉවත් කරනු ඇත.

If someone edits your photo with AI or Photoshop to create a n**e photo, then you go to https://www.stopncii.org/ and submit the original photo and the edited photo, then they will remove the edited photo from all the places on the Internet. You don't need to talk directly to anyone for this. Your identity will remain confidential.

If someone has made your picture viral like this, immediately inform the cyber security team, file a case with them and take immediate action.

Copied ( save කරල තියාගන්න ) 😌

12/07/2023

ජීවිතයේ අමාරුම කාලෙදි රාජාලියෙක් වෙන්න

ඇයි එහෙම කියන්නේ?

රාජාලියෙක් තුල තියන ස්වාදීන දැඩි ගුණාංග වෙන පක්ශියෙක් තුල දකින්නට නොමැති...

දන්නවද රාජාලියා කියන්නේ,

තමන්ට වෙන්වූ රාජධානියක් හදාගෙන ඒකෙ උසම තැන තමන් වෙනුවෙන් වෙන් කරගෙන

ජීවිතේ අමාරුම කාලයේදී දැඩි තීරණ ගනිමින් එයට සාර්ථකව මූණ දෙන

දීර්ඝායු ඇති පක්ශියෙක් ...

රාජාලියෙක් සාමාන්‍යෙන් අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා

හැබැයි ඒ තමන් ගන්න තීරණයක් අනුව...

ජීවිතේ අමාරු කාල එනවා,

දන්නවද රාජාලියාගේ ජීවිතේ අමාරුම කාලේ මොකක්ද කියලා

රාජාලියෙකුට අවුරුදු 40දි පමණ තමන්ගේ නිය හොට වකුටු වෙන්න පටන් ගන්නවා

අවසානයේදි පුංචි ගොදුරක්වත් ඩැහැ ගන්න බැරි තරමටම ඒවා වකුටුවට සකස් වෙනවා.පියාපත් පවා ගණ වෙන්න පටන් ගන්නවා

එතකොට රාජාලියට තීරණයක් ගන්න වෙනවා

තව දුරටත් ජීවත් වෙනවද නැත්නම් මිය යනවද කියල

රාජාලියා දැඩි තීරණයක් ගන්නවා

ඒ දින 150ක අති දුශ්කර කාලයක් නිමා කොට තව දුරටත් ජීවත් වෙන්න ඕන කියලා

ඉතින් රාජාලියා වේගයෙන් ගල් තලාවක් ඉලක්ක කොට ඒ දෙසට වේගයෙන් පියාඹගෙන ගිහින් හොට ගල්තලාවේ වද්දගෙන කොට දෙකට කඩාගන්නවා.නැත්තන් හොට ගෙවෙන කල් ගල් තලාවේ අතුල්ලගන්නවා

ඉතින් මේ කැඩුනු හොට වර්ධනය වෙන්න දින 50-55ක පමණ කාලයක් ගත වෙනවා.

මේ හොට වර්ධනය උනාම රාජාලියාගේ අමාරු කාලය අවසන් වෙනවද?

නෑ අවසන් වෙන්නේ නැහැ

රාජාලියා තමන්ගේ වක් උණු නියපොතු එකින් එක තමන්ගේ හොටෙන් ගලවන්න පටන් ගන්නවා
ඉන් පස්සේ ඒ ලේ සැරව මතින් අළුත් නියපෙලක් එන්න පටන් ගන්නවා

ඉතින් එතකොට අර කැපකිරීම කිරීමක් කරන්න ඕන කාලයෙන් දින එකසිය විස්සක් පමණ ගත වෙලා ඉවරයි,

තාමත් ඉවර නැහැ

රාජාලියා පටන් ගන්නවා තමන්ගේ ඝන වුණු පිහාටු එකින් එක ගලවන්න

අවසානයේ

දින එකසිය පනහක එනම් මාස 5ක අතිශය වේදනාකාරී කාලය නිමා කරමින් රාජාලියාට ශක්තිමත් පියා පත්, වැඩුනු හොටක් තියුණු නියපොතු වගේම අවුරුදු තිහක ජීවිත කාලයක් ලැබෙනවා

මේ අසීරු කාලය තුල රාජාලියා ඉන්නේ නිරාහාරව

ඒත් රාජාලිය තමන්ගේ ඉලක්කය කෙරෙහි අවදානයෙන් එම කාලයේදී ඉතා පරිස්සමින් ගත කරනවා.

ඔබටත් අමාරු කාල එයි.සමහර විට මේ ගෙවෙන්නේ ඔබේ ජීවිතේ අසීරුම කාලේ වෙන්නත් පුළුවන්

ඔබට අත් හැර දමන්න හිතෙන සෑම වෙලාවකටම මේ කතාව මතක් කරගන්න

ඉතින් ඔබ කල්පනා කරන්න ඔබගේ ජීවිතය අමාරු කාල වලදි ඔබ රාජාලියා මෙන් සාර්ථකව දැඩි තීරණ ගනිමින් මුහුණ දෙනවද නැතහොත් අසාර්ථකයෙක් ලෙස මාස කිහිපයකින් මිය යනවාද කියලා..

ඉතින් ඔබේ තීරණය?

(උපුටා ගැනීම - රජිත් ප්‍රියංකර ගමගේ ෆේස්බුක් පිටුවේන්)

11/07/2023

තටු සලලා..සැළලිහිණි..🙂🥀
නුඹ නිහඬව නිසන්සලේ..🥺❤️
රාගෙන් වන ඹබරු සොයනවා..‼️

🔴Official Music Video - https://youtu.be/kLxRW7i_VIg

Nuhuru Landune (නුහුරු ළඳුනේ) | Official Music Video Out Now 🔥

වැඩ්ඩොන්ට පුලුවන්
01/10/2022

වැඩ්ඩොන්ට පුලුවන්

Happy birthday, my lovely wife 🎉🥳🎂😘Thank you for being so amazing,for loving me and thank you forjust being you. I love ...
28/08/2022

Happy birthday, my lovely wife 🎉🥳🎂😘
Thank you for being so amazing,
for loving me and thank you for
just being you. I love you forever ❤️

ඉක්මන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණනි 🙏🙏🙏
31/07/2022

ඉක්මන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණනි 🙏🙏🙏

ආදරණීය කැන්ගරුවන් වෙනුවෙන්අපි සිකුරාදාට මුළු ග්‍රවුන්ඩ් එකමකහ මල් යායක් කරමු....
22/06/2022

ආදරණීය කැන්ගරුවන් වෙනුවෙන්
අපි සිකුරාදාට මුළු ග්‍රවුන්ඩ් එකම
කහ මල් යායක් කරමු....

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !!! 🙏
14/06/2022

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා !!! 🙏

WISH YOU A HAPPY BIRTHDAYFOR A LUCKY FUTURE !!!Our special partner Thush Favorite Graphic Designer /3D/ VFX Artist
08/06/2022

WISH YOU A HAPPY BIRTHDAY
FOR A LUCKY FUTURE !!!
Our special partner
Thush Favorite
Graphic Designer /3D/ VFX Artist

Rest in Peace little Ayisha! May justice prevail.     🇱🇰😓
29/05/2022

Rest in Peace little Ayisha! May justice prevail.
🇱🇰😓

ලොව පුරා රටවල් වල එකට සංචාරය කල ඔවුන් දෙදෙනා අවසන් ගමනත් එකටම ගිහින් වැඩි විස්තරපහලින්...බ්‍රසීල ජාතික ජෙසී කෝස් සහ ඔහුග...
27/05/2022

ලොව පුරා රටවල් වල එකට සංචාරය කල ඔවුන් දෙදෙනා අවසන් ගමනත් එකටම ගිහින් වැඩි විස්තරපහලින්...

බ්‍රසීල ජාතික ජෙසී කෝස් සහ ඔහුගේ මේ බල්ලා සමාජ මාධ්‍ය තුළ තුළ ඉතා ජනප්‍රිය ට්‍රැවලර්ස්ලා දෙන්නෙක්. Shurastey නමින් ඉතා ජනප්‍රිය ඔවුන් දෙදෙනා ඔහුගේ පැරණි මෝටර් රථයෙන් රටේ හැම තැනකම සංචාරය කළා.

තමන්ගේ රටේ විතරක් නෙමෙයි ඔවුන් ලෝකෙ පුරාම එකට සංචාරය කළා.
ඒක තමයි ඔවුන් දෙදෙනාගේ විනෝදාංශය.

ඔවුන්ගේ මේ ගමන 2017 වර්ෂයේ දී ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා ලෝකයේ බොහෝ දෙනකුගේ ආදරය දිනා ගත්තා.
ඔවුන් රටවල් 16කට අධික සංඛ්‍යාවක සංචාරය කර තිබෙනවා.

නමුත් ඔවුන් පසුගිය මැයි 25 වන දා ඇලස්කාවේ සංචාරයක යෙදී සිටියදී හදිසි රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.

එම අනතුර නිසා ලොවම හඬවමින් ජෙසී සහ ඔහුගේ ආදරණීය බල්ලා සදහටම මේ ලෝකයෙන් සමුගෙන තිබෙනවා.
ඉතින් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සංචාරක ගමන මෙන්ම ජීවන ගමන ද එකටම අවසන් කර තිබෙනවා.

ඔබ දෙපලට සුබ ගමන්.!
මතු ආත්මයක උපදින තැනක එකටම ඉපදේවා..
-උගැ-

බංගලාදේශය🐍 සමග පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට❤
27/05/2022

බංගලාදේශය🐍 සමග පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට❤

හැකිතාක් ආරක්ෂාවෙන්න | අනෙකා ආරක්ෂා කරන්න...🇱🇰❤️
10/05/2022

හැකිතාක් ආරක්ෂාවෙන්න | අනෙකා ආරක්ෂා කරන්න...🇱🇰❤️

Happy Mother's Day!Let us celebrate the true heroines of our life, today and always, for their unwavering strength, wit ...
08/05/2022

Happy Mother's Day!

Let us celebrate the true heroines of our life, today and always, for their unwavering strength, wit and compassion.

මිනිහෙක්ට මේ තරමට මාන්නය අත අරින්න පුළුවන් වෙන එක සෙල්ලමක් නෙමෙයි. පුංචි පුංචි පොරවල් කියලා හිතන් ඉන්න උන් මෙච්චර රඟද්දි...
29/04/2022

මිනිහෙක්ට මේ තරමට මාන්නය අත අරින්න පුළුවන් වෙන එක සෙල්ලමක් නෙමෙයි. පුංචි පුංචි පොරවල් කියලා හිතන් ඉන්න උන් මෙච්චර රඟද්දි මේ වගේ මහා විශාල මිනිහෙක් මෙච්චර සරලව අව්‍යාජව හිනා වෙන්නෙ ඒකයි..

ආදරෙයි මචං! 🖤

නිවන්සුව ලැබේවා ඇත් රජුනි ..!
07/03/2022

නිවන්සුව ලැබේවා ඇත් රජුනි ..!

Wish you a Happy New Year 2022!!!From Favorite Music  Family.
31/12/2021

Wish you a Happy New Year 2022!!!
From Favorite Music Family.

Available on iTunes
22/12/2021

Available on iTunes

Album · 2021 · 1 Song

22/12/2021
"Secret Ending" Flag of Sri Lanka by k-Zer, Bathiya SandaruwanOut now on all streaming platforms. Rightwards arrow https...
22/12/2021

"Secret Ending" Flag of Sri Lanka by k-Zer, Bathiya Sandaruwan
Out now on all streaming platforms.

Rightwards arrow https://bfan.link/secret-ending

FMG Records | Favorite Music Sri LankaFlag of Sri Lanka

Powered By Favorite Music

New release out October 20, 2021!

22/12/2021

Address


Telephone

+94774865961

Website

Alerts

Be the first to know and let us send you an email when Bathiya Sandharuwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bathiya Sandharuwan:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share