06/09/2021
Oriflame(නොමිලේ ලියාපදිංචි වන්න)
මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්..💪💪💪
👉කවුද කැමති oriflame join වෙලා cosmatics sale කරන ගමන් ආදායමක් ලබන්න ..
👉බලන බලන තැන oriflame දැකලම එපා වෙලා නේද ?
👉නමුත් නිකමට හරි හිතුවා ද මෙච්චර පිරිසක් oriflame කරන්න හේතුව නම් අනිවාර්යෙන්ම ලාභ දායක දෙයක් වෙන්න ඇති කියලා
👉ඔව් අනිවාර්යෙන්ම ලාභයක් තියෙනවා ..
👉හිත හිත ඉන්නේ නැතුව පොඩි කැපවීමක් විතරයි ඕනේ
👉ඔයාට මූලික ප්‍රාග්ධනයක් යොදවන්න නැහැ
👉ගෙවල් ගානේ යන්න දෙයක් නෑ item sell කරන්න
👉අයිටම් එකක් දුන්නට පස්සේ complain එන්නේ නැහැ මොකද oriflame වල bleaching සහ රසදිය කිසිවක් අඩංගු නැහැ
👉වෛද්‍ය අනුමැතිය ලද නිෂ්පාදන
👉ඔයා පාවිච්චි කරලා ලස්සන වෙන ගමන් තව අයටත් හඳුන්වල දෙන්න පුළුවන්
👉එක සැරයක් හරි උත්සාහ කරල බලන්න
👉තවත් සැක නං oriflame කියලා වෙබ් එකේ සර්ච් කරන්න.. ඔයාට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.
* නිවසේම සිටින ගමන් ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.
❤මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ඝ ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්‍ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
🍁🍁🍁🍁කොහොමද Sell කරන්නෙ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් saloon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්
🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Media භාවිතා කරනවා. Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඕනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්.
👉👉 මේ විතරක් නෙමේ page හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිශ්පාදන ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට Deliver කරන විදිහ අපි කියල දෙනවා.
⭕️ විශේෂයෙන්ම
මේ තුලින් ඔබ සාර්ථක වන තුරුම ඔබට අවශ්‍ය සහයෝගය Oriflame ආයතනය විසින් ලබාදෙනවා.
🔑 ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනවා. ඔයා හොද Customer Base එකක් හදාගත්තම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනවා.
Join වෙන්න whatsapp msg කරන්න
0781640655