Sylphy Aɳιɱҽ

  • Home
  • Sylphy Aɳιɱҽ

Sylphy Aɳιɱҽ 🍃 Welcome to new Anime fandom 🍃

Anime / Manga / News / Meme / Review

පරණ අය Page එකට ලයික් කරන්න. මොකද මේක Active නැ🤧
07/04/2024

පරණ අය Page එකට ලයික් කරන්න. මොකද මේක Active නැ🤧

Ok🫠

කාලෙකින් පොස්ට් එකක්වත් දාන්න බැරි වුන නිසා මේකවත් ලියන්න හිතුවා🗿❤️

අවුරුදු සීසන් එකත් පටන්ගත්තානෙ🥲💔 (mona awuruda htto dn) කොහොම හරි මේ සීසන් එකෙ ගොඩක් හොද Anime වගයක් රිලිස් වෙන්න තියෙනවා. ආයෙ Sequel කිහිපයකුත්👌
Reincarnated as a slime s3 ආයෙ Konosuba s3 wage

1. Wind Breaker

මේ ඇනිමේ එක එනවා කියල කියද්දි ගොඩක් අය Manhwa එකයි Japanese Manga එකයි පටලවගෙන තිබ්බා😂 කොහොමහරි මේ වෙද්දි මේ Wind breaker එකෙ පළවෙනි එපිය ඇවිත් තියෙන්නෙ.

Haruka Sakura කියන්නෙ දුර්වලයන්ව ගනන් ගන්නෙ නැති ශක්තිවන්තයන්ව විතරක් ගණන් ගන්න පොරක්🗿 අන්න එ නිසයි MC Furin කියන High school එකට ඇතුල් වෙන්නෙ😅❤️ සරලවම කිව්වොත් Tokyo revengers anime එක වගෙ. එට වඩා මරු🗿👌 Art style එකෙ ඉදන් Plot එකත්😅 කැමති අය බලන්න. ආයෙ ගහගැනිලි, මරාගැනිලි විතරමයි💀💔🤌

2. An Archdemon's dilemma : How to love your elf bride

මේක Fantasy series එකක්. ඉතින් Zegan කියන්නෙ හැමෝම බය Magician කෙනෙක්. හරියට කිව්වොත් මේ ලෝකේ Magicianලා කියන්නෙ මිනිස්සු මරණ, වද දීම්, මිනිසුන්ව බිල්ලට දෙන පට්ට දරුණු කාණ්ඩයක්💀💔
හැබැයි කතාවේ MC වෙන Zegan කියන්නෙ එහෙම කෙනෙක් නෙවේ. ඔහුට මිනිස්සුන්ව මරන්න උවමනාවක් නැ. හොද පොරක්. හැබැයි Intervert කෙනෙක්😂 කෙල්ලෙක් එක්ක හරියට වචනයක් කතාකරගන්න බැ.

කොහොමහරි පළවෙනි එපියෙ Zegan යනවා කලින් Archdemon කෙනෙක්ගෙ බ(ඩු) වෙන්දේසියකට💀💔
මෙතනදි ඔහු ඔහුගෙ යාලුවෙක් එක්ක කතා කර කර ඉද්දි දකිනවා සුදු කොණ්ඩයක් තියෙන Elf කෙනෙක්. මුලින් කෙල්ලෙක් ගැන හිතලවත් නැති Zegan එ වෙලාවෙම එ කෙල්ලට කැමති වෙලා තමන් ගාව තිබ්බ ඔක්කොම මුදල් වියදම් කරල එයාව buy කරනවා. මෙතන ඉදන් තමා සීන් එක පටන්ගන්නෙ. වචනයක් හරියට කතා කරගන්න බැරි zegan ඇයට තමන්ගෙ ආදරේ ගැන ප්‍රකාශ කරන්නෙ කොහොමද කියන එක තමා මේ Anime එකෙ mainpoint එක🗿 (Name එකෙම මුලු කතාවම තියේ)

මේක මම හිතන්නෙ බලන එක worth, මන්ග එක මරු. කැමති අය බලන්න.

3. Re:Monster

මේක isekai එකක්. Tomokui Kanata කියන japn පොර මැරිලා එ ලෝකේ weakestම කියන race එකක් ලෙස සැලකෙන Goblin කෙනෙක් විදිහට ඉපදෙනවා. කොහොම හරි හම්බ වුන දෙවෙනි ජිවිතය හොදින් ගත කරන්න හිතන මෙයා කෙළින්ම strong කෙනෙඔ වෙන්න තමා බලන්නෙ. පොර කෑම කන්න කන්න එ කෑම වල තියෙන trait skill විදිහට මෙයාට හම්බ වෙනවා. මේකෙත් පොඩි system එකක් තියේ.

කොහොම හරි පළවෙනි එපිය ගොඩක් rush කරල මන්ග එකට වඩා. හැබැයි අවුලක් නැ. Animation වුනත් හොද මට්ටමක තිබ්බා. එක දෙයක් මට තේරුනේ නැ. මිනිහා ජපන්වල ඉද්දිත් අමුතු බලයක් තිබ්බ පොරක් විදිහට පෙන්නන කෑල්ලක් තිබ්බා. නොදනි🫠

කැමති අය බලන්න. තව හොද anime හම්බ වුනොත් කියන්නම්. එතකන්😎🫰

මේකත් බලන්න🗿❤️ එහෙම්මම දෙවෙනි පේජ් එකට ලයික් එකකුත් දාන්න.
13/03/2024

මේකත් බලන්න🗿❤️ එහෙම්මම දෙවෙනි පේජ් එකට ලයික් එකකුත් දාන්න.

Mieruko-chan බලල තියෙනවද🌚?
එහෙනම් බලමු.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ඔන්න තවත් normal Anime Recommendation එකක් ගෙනාවා🙂❤️ මේක තෝරගත්ත හේතු දෙක තුනක් තියෙනවා🤧💔

𝘕𝘢𝘮𝘦: - Mieruko-chan
𝘚𝘵𝘢𝘵𝘶𝘴: - 𝘍𝘪𝘯𝘪𝘴𝘩𝘦𝘥 𝘈𝘪𝘳𝘪𝘯𝘨.
𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦𝘴: - 12 episodes
𝘈𝘪𝘳𝘦𝘥 𝘰𝘯: - Fall 2021
𝘙𝘢𝘵𝘪𝘯𝘨 : - P-13
𝑮𝒆𝒏𝒓𝒆𝒔 :- comedy, horror, Supernatural
Theme:- School

හරි, කතාව සිම්පල් Horro anime එකක්. Horror කිව්වට එහෙමට බය හිතෙන්නෙ නැ🫠 එනිවේ මේකෙ Protagonist වෙන්නෙ Miko Yotsuya කියන අවු15 වගෙ වයස කෙල්ලෙක්. 15යි කියන්නෙ middle schoolනේ🤔 ජපන්වල වයස ගැන මට වැඩි අදහසක් නැ.

කොහොමහරි එක අවස්ථාවක Mikoට අවට ඉන්න හොල්මන්, spirit වගෙ supernatural දේවල් පේන්න ගන්නවා😅 ඉතින් ඇය කොච්චර බය වුනත් Spiritලට ඇයට ඔවුන්ව පේනවා කියල අඟවන්න යන්නෙ නැ🗿 අන්න එ වගෙ Miko මේ හොල්මන් පේන අස්සෙ තමන්ගෙ එදිනෙදා ජිවිතේ මොන වගෙ ගත කරයිද කියල තමා මේ Anime එකෙ ප්‍රධානව බලාගන්න පුලුවන් වෙන්නෙ. ඔහොම ඔහොම Miko හොල්මන් වලින් ගැලවෙද්දි එක එක සිද්ධීන් සිද්ධ වෙනවා🌚 හරියට ඇයව මරන්න එනවා වගෙ😂 එ වගෙම Anime එකෙ Ending එකත් ලස්සනයි. පස්සෙ පස්සෙ ලස්සන කැරැක්ට එහෙමත් එනවා😂
(මෙහෙම ටයිප් කරාට Anime එකෙ වෙන්නෙ අමුතු දේවල් ටිකක්, Godලා ආයෙ Curse wge දේවල්😬🧏‍♂️)

උඩ කිව්වනෙ මේක තෝරගත්තෙ හේතුවක් නිසා කියල😅 2021දි මම මේ anime එක බැලුවේ ongoing යද්දි. ඉතින් මම සමාන්‍යයෙන් female mcලා ඉන්න anime බලන කෙනෙක් නෙවේ. එත් මේකෙ 1 වෙනි එපිය බැලුවට පස්සෙ මට දෙවෙනි එක බලන්න හිතුනෙ කතාවේ ඊලගට මොකක් වෙයිද කියන කුතුහලය නිසා😂👈 කොහොමහරි අන්තිම එපිය බැලුවට පස්සෙවත් මම disappoint වුනේ නම් නැ🌚❤️

7.2/10 වගෙ දෙන්න පුලුවන් මේ Anime එකට එ වගෙම MAL එකේ Userලා 200,000ක් වගෙ Vote කරල 7.41/10 වගෙ අගයක් ගන්න Mieruko-chan සමත් වෙලා තියෙනවා. ඔයා Horror බලල නැත්තන් මේකෙන් පටන්ගන්න😂 Horror විතරක්ම නෙවේ මේක Comedy කැටගරි එකටත් වැටෙනවා🌚 එ වගෙම මේකට Sora Amamiya ප්‍රධාන චරිතෙට හඩ කවල තියෙනවා🗿🤝

ඊලගට මගෙ දෙවෙනි හේතුව😫💔
හොද Fan service එහෙමත් anime එකෙ බලාගන්න පුලුවන්. ඔය Ecch වලට කැමති නම් ට්‍රයි එකක් දෙන්නත් පුලුවන්🌚❤️ එහෙනම් තව anime recommendation එකකින් හම්බ වෙමු.

අපි බලන්න Isekai series වලට වඩා ගොඩක්ම වෙනස් Series එකක් බලමුද grimgar of fantasy and ash කියන්නෙ එ වගේ Anime series එකක...
07/02/2024

අපි බලන්න Isekai series වලට වඩා ගොඩක්ම වෙනස් Series එකක් බලමුද grimgar of fantasy and ash කියන්නෙ එ වගේ Anime series එකක්

grimgar of fantasy and ash අනිත් Isekai වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද ? දැන ගන්න Anime එක බලන්නම ඔනේ 💖

කාලෙකින් හොද anime එකක් ගැන පොඩි විස්තරයක් ගෙනාවා🌚🧏‍♂️
කොහොමත ඉතින් කට්ටියට මේ අලුත් පේජ් එකෙන් දාන පළවෙනි පොස්ටුව...

Grimgarof Fantasy and Ash

මේ Isekai anime series එක රිලිස් වෙන්නෙ 2016 අවුරුද්දේ...ඉතින් එ වගෙම මේ Anime එක ඇනිමේට් වෙන්නෙ දැනට Solo Leveling animate කරපු A-1 Picturesලා💀❤️ ආයෙ කියන්නම දෙයක් නැනේ. හොද ස්ටුඩියෝ එකක්. කතාවේ Animation ගොඩක් හොද තැනක තියෙනවා. මේක ඇඩප්ට් වෙන්නෙ Light Novel එකකින්...

ඉතින් මේක Typical Isekai එකක් නෙවේ. මොකද්ද Typical කිව්වේ😂 වෙනත් ෆැන්ටසි ලෝකයකට බැස්ස ගමන් Carima OP skills hamba වෙලා Monstersලව මරන එකක් නම් නෙවේ මේ Grimgar එකෙ වෙන්නෙ🧏‍♂️❤️

ඇත්තම කිව්වොත් මේක ගොඩක් realistic anime එකක් කිව්වොත් නිවැරදි.
මේකෙදි වෙන්නෙ ජපානේ කියල හිතන්න පුලුවන් පිරිසක් එකපාරම අමුතු ලෝකෙක අවධි වෙන සීන් එකකින්. ඉතින් කාටවත් තමන්ගෙ මුල් නම හැරෙන්න වෙන කිසි දෙයක් මතක නැ. එයාලට සිද්ධ වෙනවා එ ලෝකේ ආමි එකක් වගෙ Organization එකකට සම්බන්ධ වෙලා එ ලෝකේ Monstersලව මරල නගරේ ආරක්ෂා කරන්න...

ඉතින් ඔවුන් එ සදහා එකතු වෙලා පොඩි කණ්ඩායම් හදල තමා වැඩේ පටන්ගන්නෙ. ඉතින් කතාවේ ප්‍රධාන චරිත විදිහට අපිට කිහිපදෙනෙක්ව හමු වෙනවා🗿❤️
එ තමා

• Manato
• Haruhiro
• Ranta
• Yume
• Moguzo
• Shihoru

කියන 6 දෙනා. මෙතන සරල සිද්ධිය කිව්වොත් ශක්තිමත් පෙනුම තියෙන අය පාටි හදාගෙන පිටව යද්දි මේ 6 දෙන වීක් නිසා ඉතුරු වෙනවා. Anime එකෙ plot එක වෙන්නෙ මේ වීක් 6 දෙනාට Grimgar ලෝකේ survive වෙන්න පුලුවන්ද කියන එක?!

පුලුවන්ද ඉතින්😂 අමාරුයි ඉතින්...අන්නෙකයි මේක පට්ට රියලිස්ටික් කිව්වේ. මෙයාලා ගොඩක් වීක් නිසා දුර්වලයෙක් ජිවත් වෙන්න සටන්කරන්න කන කට්ට ලස්සනට පෙන්නල දිලා තියෙනවා. මිනිස්සුන්ව අතහරිමුකෝ🗿❤️ Monstersලා පවා survive වෙන්න කරන දේවල් ලස්සනට මේ කතාවේ පෙන්නල තියෙනවා💀🫰මට තවම මතකයි Goblinලා දෙන්නෙක්ව මරාගන්න මේ 6 දෙනා විදින දුක😂 හිනා වෙන Emoji එකක් දැම්මත් මෙ ෆයිට් එක පොඩ්ඩක් දුකයි. Goblinලා වුනත් තමන්ගෙ ජිවිතේ බේරගන්න සටන් කරන හැටි මෙතන අපිට බලාගන්න පුලුවන්💔

මේකෙත් අපිට පොඩි System එකක් බලාගන්න පුලුවන්. Status panel නම් නෙවේ.. Skill System එකක්👌 මේ අයට Skills තියෙනවා. ඉතින් අපේ ප්‍රධාන චරිත වලටත් එ අයට ආවේණික ස්කිල්ස් තියෙනවා කියල ඔයාලට බලාගෙන යද්දි තේරෙයි. ඉතින් අන්තිම එපිය වෙනකන් ඔයා මේක බැලුවොත් තේරෙයි මේ හැම කැරැක්ටර් එකටම හොද Character development එකක් දෙන්න Author අමතක කරල නැ👌❤️
එ වගෙම ප්‍රධානම දේ🙂 මේ Anime එකෙ sad scenes කිහිපයක්ම හම්බ වෙනවා. එහෙනම් බලල නැති අය මේක බලන්න..
එහෙනම් ආයෙ හම්බවෙමු. බලපු අය ඉන්නවා නම්කමෙන්ට් එකක් දාලා යන්ට👉👈
My rating:- 7.7/10
MAL rating:-7.65 (374,836 users)

Sylphy II

හායි🌚 මතකද මීට ටික දවසකට කලින් පේජ් එකෙ පොස්ට් එකක් වැටුනා, Page එක not recommend වැටිලා තියෙන්නෙ කියල🥲 අවාසනාවකට මේ වෙන...
31/01/2024

හායි🌚

මතකද මීට ටික දවසකට කලින් පේජ් එකෙ පොස්ට් එකක් වැටුනා, Page එක not recommend වැටිලා තියෙන්නෙ කියල🥲 අවාසනාවකට මේ වෙනකන් එ Notification එකෙ වෙනසක් වෙලා නැ. ඉතින් අපි කතා වුනේ අලුත් පේජ් එකක් හදන්න කියල. ඉතින් ආයෙ අලුත් ආරම්භයක් ගන්න තමා මේ ට්‍රයි එක🗿🤝
ඉතින් මේ ලින්කුවෙන් ගිහිල්ලා පේජ් එකට ලයික් එකක් දාලා එන්න😼💘

New Page 🙂 -
https://www.facebook.com/profile.php?id=61555712896837&mibextid=ZbWKwL

එහෙනම් ආයෙ Anime recommendation වලින් හම්බවෙමු😾✋ ආහ් අමතක වුනා කියන්න. අපි මේ පේජ් එකෙ දාපු Recommendation, Article අනම් මනම් අලුත් එකෙ වෙනම ඇල්බම් එකකට දාන්න තමා හිතාගෙන ඉන්නෙ...ඉතින් ඔයාට පරණ පොස්ට් මිස් වුනා නම් එ ඇල්බම් එකෙන් බලන්න පුලුවන් ඔන්න💁‍♂️❤️
එහෙනම් අලුත් පේජ් එකෙන් හම්බවෙමු🌚

සමහර මොටි(න්)වේෂන් තියෙනවා අහන් ඉද්දි  මළ පනින😾✋පහල තියෙන්නෙ එ වගෙ එකක්💁‍♂️❤️
29/01/2024

සමහර මොටි(න්)වේෂන් තියෙනවා අහන් ඉද්දි මළ පනින😾✋
පහල තියෙන්නෙ එ වගෙ එකක්💁‍♂️❤️

DanMachi Author වෙන Oomori Fujino Sensei ගේ 2020දි පටන් ගත්ත Wistoria: Wand and Sword Manga එකට Anime adaptation එකක් of...
27/01/2024

DanMachi Author වෙන Oomori Fujino Sensei ගේ 2020දි පටන් ගත්ත Wistoria: Wand and Sword Manga එකට Anime adaptation එකක් officially announce කරලා තියෙනවා 😍

🌟 | 2023 දි නිකුත් වු ප්‍රසිද්ධ Anime කතා මලාවක් වන Oshi No Ko සදහා Live Action එකක් Announce කරලා තියෙනවා 🙂👍තවමත් Movie...
24/01/2024

🌟 | 2023 දි නිකුත් වු ප්‍රසිද්ධ Anime කතා මලාවක් වන Oshi No Ko සදහා Live Action එකක් Announce කරලා තියෙනවා 🙂👍

තවමත් Movie එකක්ද Drama එකක්ද කියලා නැ එත් Live Action එකක් 24 එනවා කියලා officially announce කරලා තියේ

Ai වඩා නාකි පටක් පෙනවා Rubyට 😂💔 5 වෙනියට ඉන්නෙ Akaneලු 😂 එතන ලස්සනට පෙන්නෙ 4 ඉන්න kana Arima කෙල්ලට විතරයි

Mappa Studio එකෙන් නිර්මාණය කරපු Orginal Anime movie එකක් වෙන Alice to Therese no Maboroshi Koujou Movies එක webcopy ඇවි...
23/01/2024

Mappa Studio එකෙන් නිර්මාණය කරපු Orginal Anime movie එකක් වෙන Alice to Therese no Maboroshi Koujou Movies එක webcopy ඇවිල්ලා තියේ 😍💖

දවස් කිහිපයක් පරක්කු News එකක් බලපු නැති අය ඉන්නවනම් අනිවාර්‍යෙන් බලන්න article එක්ස්ක් ඉස්සරහට ගෙන්නම් 😍✅

Download Link - https://t.me/Anime_Univer/167

Isekai Anime කතා මලාවක් වන The Rising of the Shield Hero Anime එකේ Season 4 Officially Announce කරලා තියෙනවා 🥵💥මට හිතෙන්...
22/01/2024

Isekai Anime කතා මලාවක් වන The Rising of the Shield Hero Anime එකේ Season 4 Officially Announce කරලා තියෙනවා 🥵💥

මට හිතෙන්නෙ Shield Hero එකත් End එක වෙනකම් Continue වෙන Series එකක් වගේ 😍💖

නවතා දැමු Tachiyomi වෙනුවට ඔහුන්ගේ අලුත්ම App එක වෙන Mihon Release කරලා තියෙනවා 😍💥මේ වෙනකොට ඔයලට Mihon app එක Download ක...
17/01/2024

නවතා දැමු Tachiyomi වෙනුවට ඔහුන්ගේ අලුත්ම App එක වෙන Mihon Release කරලා තියෙනවා 😍💥

මේ වෙනකොට ඔයලට Mihon app එක Download කරගන්න පුළුවන්

එ වගේම හැම Extension එකක්ම Mihon app එකට වැඩ කරනවා Tachiyomi backup එක පවා Mihon එකට add කරන පුළුවන් එකෙන් ඔයට ලෙසියෙන්ම tachiyomi වගේම පාවිච්චි කරන්න පුළුවන්

Download -

Google එකට යන්න Mihon කියලා Search කරන්න උඩින්ම එක Link එකෙන් Github එකට යන්න ඇතුලට ගිහින් පහලට යද්දි app එක Download කරන්න තියේ Mihon ( 50+mb ) app එකක් එක Download කර ගන්න install කර ගන්න

ආයෙත් search කරන්න Mihon Extension කියලා ඉලගට ඔයාට README.md - keiyoushi/extensions කියලා github website එකක් එයි එකෙන් යන්න Guide වල One-click installation කියලා The website කියලා Highlight කරපු link එකක් තියේ එකෙන් ගියම Add to Mihon / tachiyomi දෙන්න එතකොට නිකම්ම mihon එකට Extension repos එක add වෙනවා

Photo එකට සිංහලෙන් Type කරලා තියෙන Mihon වචනය ලියද්දි එන්නෙ (මිහෝන්) කියලා වගේම English pronounced කරද්දි (මිහන්) විදියට එන්නෙ 😒

"දැන් anime recommendation දාන්නෙ නැද්ද🗿?"දැන් දවස් දෙකකට වගෙ කලින් ඔය ප්‍රශ්නෙ page එකෙ follower කෙනෙක් අහල තිබ්බා😅 කිය...
16/01/2024

"දැන් anime recommendation දාන්නෙ නැද්ද🗿?"

දැන් දවස් දෙකකට වගෙ කලින් ඔය ප්‍රශ්නෙ page එකෙ follower කෙනෙක් අහල තිබ්බා😅 කියන්නත් දුකයි ඊයෙ රෑ තමා එයාට රිප්ලයි කරේ...

මුලින්ම Sylphy ගැන කිව්වොත් මේක හැදුවේ Anime fact, News අනම් මනම් දාන්නම නෙවේ🌚 මමයි අනිත් ඇඩ්මිනුයි මේක හැදුවේ අපි බලන හෝ බලල ඉවර කරපු Anime review කරල, එක බලන්න හොදද නැද්ද කියන එක ප්‍රේක්ෂකයාට කියන්න. මුලින් කතා වුනෙ බලන හැම මඟුලම දාමු කියල😂
එ වගෙම අපි හැමදාම කියපු දෙයක් තමා හැම කෙනෙක්ගෙම රසයන් වෙනස් වගෙම මම බලපු anime එකක් ඔයාට සෙට් වෙන්නෙ නැතිව යන්න පුලුවන් කියල🫰

එ නිසා මම බලපු ගොඩක් ඇනිමේ මේක දිලා පළවෙනි එපිය බලල තීරණය කරන්න කියල ඕන තරම් කියල ඇති. හරි පස්සෙ anime recommendation වලට අමතරව අපි නිව්ස් මීම්ස් වගෙම Anime fact පවා මේකෙ දැම්මා. ආහ් ඇයි ආටිකල්ස්😅
එ වගෙ දේවල් නම් මගෙ හිතේ තිබුනෙත් නැ. ඉදිරියෙදි ගොඩක් දුරට එ වගෙ පොස්ටු නැතිව anime recommendation පැත්තට පේජ් එක යොමු කරන්න අපි උත්සහ කරන්නම්👌

හරි දැන් ප්‍රශ්නෙට එමු...
ආයෙ anime recommendation නැද්ද??

ඇයි නැත්තෙ😂 අනිවා ඉස්සරහට දෙනවා. මෙතන අවුලකට ගියේ පේජ් එකට strike එකක් වැදුන එකෙන්😅 එසේ මෙසේ එකක් නෙවෙ😂 child nudityලූ. Gm Post එකකට දාපු එකකට තමා සීන් එක වුනේ. කොහොමහරි දැන් අපි දෙන්නාටම මතක නැ මොකක් නිසාද එක වුනෙ කියල😾 හෙඩා තමා වගකියන්න ඕන😑

පස්සෙ 2024 ජනවාරි මාසේ ඉවර වෙනකන් පේජ් එක non-recommend වලට වැටිලා තිබ්බා නෝටිස් එකක් ආවා.
ඉතින් FB එකෙ ඔයාලත් දැකල ඇති සමහර පේජස් " suggest for you " කියල වැටිලා තම තමන්ගෙ වෝල් එකෙ පෙන්නනවා🫡 අන්න එක තමා මේ recommend එකෙන් වෙන්නෙ. පස්සෙ මේ strike එක නිසා sylphy ඔයාලගෙ වෝල් එකෙ විතරක් නෙවේ, පොස්ට් එකක් දාපුවාම අපේ වෝල් වලවත් පෙන්නන්නෙ නැතිව ගියා😂

හත්තික්කේ......

එදායින් පස්සෙ පේජ් එකෙ follow එන ගාන වගෙම reach මාර විදිහට බැස්සා.
බොරු කියන්න ඕන නැ. headට එපා වෙලා පොර කිව්වා මේක ඩිලිට් කරල අලුතෙන් එකක් හදමු කියල🗿❤️ පස්සෙ අපි ආයෙ කතා වෙලා තීරණය කර,
" කමක් නැ ජනවාරි ඉවර වෙනකන් ඇදගෙන යමු🤝 " දැන් පොඩ්ඩක් පේජ් එක හොද පැත්තකට ඇදීගෙන යනවා. පුලුවන් නම් ඔයාලගෙ සපෝට් එක අපිට ඕන. කැමති අයට පුලුවන් ඔයාලගෙ යාලුවන්ට ඉන්වයිට් කරල පේජ් එක නැවත තිබුන තත්වයට අරගෙන යන්න පොඩි සපොට් එකක් දෙන්න❤️🤝

එහෙනම් මේක තම අද විශේෂයෙන් කියන්න ඕන වෙලා තිබ්බේ🌚 recommendation නැවතෙන්නෙ නැ. නැවත පාරක් පේජ් එකෙ reach යම් තත්වයකට ආවාම sylphy recommendation ඔයාගෙ වෝල් එකෙ තියෙයි🗿🫰 සුභ දවසක් මගෙ උන්ට එහෙනම්...

Sylphy Aɳιɱҽ

අහස පොඩ්ඩක් බලන් නිදා ගන්නවත් නැ 😂💔
15/01/2024

අහස පොඩ්ඩක් බලන් නිදා ගන්නවත් නැ 😂💔

Manga/Manhwa Read කරන්න use කරපු Tachiyomi app එක නවත්වන්න තිරනය කරලා තියෙනවා 🥺💔ටික දවසකට කලින් දැන ගන්න ලැබුනේ Kakao වි...
14/01/2024

Manga/Manhwa Read කරන්න use කරපු Tachiyomi app එක නවත්වන්න තිරනය කරලා තියෙනවා 🥺💔

ටික දවසකට කලින් දැන ගන්න ලැබුනේ Kakao විසින් Tachiyomi ලාට විරුද්ධව Legal action ගන්නවා කියලා ඉතිම් එකේ ප්‍රතිඵලයක් විදියට ට්ජමා tachiyomi එකට මෙහෙම වෙන්නෙ 🙂💔

ගොඩක් New Readerලා වගේම manga/ manhwa මෙච්චර ප්‍රසිද්ද වෙන්නත් tachiyomi ලොකුම හේතුවක් මෙක නැවැත්තුවා කියන්නෙ 🥺💔

කොහොම උනත් මින් ඉදිරියට Extension updates වෙන්නෙ නැ 🙂

අපායේ යන අය 😂💔
12/01/2024

අපායේ යන අය 😂💔

Tokyo ghoul Manga එකට වඩා අසාධාරණයක් මෙතන උනේ 😒💔කොහොම උනත් First Episode එක නම් වැඩිය සෙට් නැ ඉස්සරහට බලමු කොහොමද කියලා ...
12/01/2024

Tokyo ghoul Manga එකට වඩා අසාධාරණයක් මෙතන උනේ 😒💔

කොහොම උනත් First Episode එක නම් වැඩිය සෙට් නැ ඉස්සරහට බලමු කොහොමද කියලා 💖

Wonderful New World කියන්නෙ ජනප්‍රිය Porhnwa එකක්🌚 ඉතින් මාත් මේක කියනවා වගෙම ගොඩක් pornhwa කියවන අය මේක list එකට දාගන්න...
11/01/2024

Wonderful New World කියන්නෙ ජනප්‍රිය Porhnwa එකක්🌚 ඉතින් මාත් මේක කියනවා වගෙම ගොඩක් pornhwa කියවන අය මේක list එකට දාගන්න අමතක කරන්නෙ නැ🗿

ගොඩක්ම මේක ජනප්‍රිය වෙන්න හේතුවක් තමා කතාවේ plot එක. සාමාන්‍යයෙන් හොද plot එකක් වගෙම Ntr එහෙමත් මේකෙ අඩුයි. (මට තැන දෙකක් වගෙ අහු වුනා හැබැයි)

ඊලග හේතුව තමා මේකට unique වෙලා තියෙන art style එක😂❤️ ඉතින් මේ Pornhwa එකෙ artist තමා ඔය පහල ඉන්නවා කියල🌚
කෙල්ලෙක්නෙ😂❤️ එක එක දේවල් හිතෙනවා කියන්න ඕන නැ ඉතින්. Japan වල Seiyuu කෙනෙක් වෙන Ueshamaගේ ලුක් එක පොඩ්ඩක් තියෙන්නෙ🌚

Anyway...
කැමති අය මේ pornhwa එක කියවල බලන්න.
7.8/10 වගෙ දෙන්න පුලුවන්
artවලට 8.6/10
plot එක 7.7/10

photo credit :- M**F mother Bang Bang

🏆 | Attack on Titan Won The 2023 Hollywood Critics Awards for Best Streaming Animated Series or TV Movie. 😍💥January 8 වෙ...
10/01/2024

🏆 | Attack on Titan Won The 2023 Hollywood Critics Awards for Best Streaming Animated Series or TV Movie. 😍💥

January 8 වෙනිදා Los Angeles හී පැවැත්වූ Astra Tv Awards හී Best Streaming Animated Series or TV Movie category එක යටතේ එම සම්මාන උළෙලේ ප්‍රථම වරට Anime කතා මලාවක් ලාබා ගත් Awards එක Attack On Titan හිමි කරගන්නවා 💖

මේම Category එකට My Hero Academia, Star Trek: Lower Decks, the Animaniacs revival, Harley Quinn and Central Park තවත් Animated series ඇතුලත් වෙලා තියෙනවා

අඩෝ..,😂✋මේක නම් ශිරාම සීන් එකක්🫰Credit goes to the creator❤️
10/01/2024

අඩෝ..,😂✋

මේක නම් ශිරාම සීන් එකක්🫰

Credit goes to the creator❤️

⚠️ | BANDAI NAMCO Film Works හී subsidiary ( අනුබද්ධ ) සමාගමක් උන SUNRISE BEYOND Anime Studio එක ඔවුන් ගේ අදික ණය සහා අල...
09/01/2024

⚠️ | BANDAI NAMCO Film Works හී subsidiary ( අනුබද්ධ ) සමාගමක් උන SUNRISE BEYOND Anime Studio එක ඔවුන් ගේ අදික ණය සහා අලාභ ලැබිම් නිසා නවත්වන්න තිරනය කරලා

එ අනුව BANDAI NAMCO Film Works සහා SUNRISE BEYOND Studio එක Merging කරලා තියෙනවා එ අනුව BANDAI NAMCO Film Works විසින් SUNRISE BEYOND හි අයිතිවාසිකම් සහ වගකීම් භාර ගන්නා අතර SUNRISE BEYOND විසුරුවා කියලා තියෙනවා

The Faraway Paladin , King's Raid , Kyoukai Senki සහා Gundam series එකේ Ova කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා

2023 මාර්තු අවසානය වන විට SUNRISE BEYOND සමාගම ජපන් යෙන් මිලියන 94ක අලාභයක් වාර්තා කර ඇති බවත් BANDAI NAMCO Film Works මාර්තු අවසානය වන විට ජපන් යේන් බිලියන 5.543ක ලාබයක් වාර්තා කර ඇති බව පවසයි

හැම ආදර කතාවකම අවසානය හැමෝටම සතුටු හිතෙන අවසානයක් ගෙන්නෙ නැ 🥺💖  or
09/01/2024

හැම ආදර කතාවකම අවසානය හැමෝටම සතුටු හිතෙන අවසානයක් ගෙන්නෙ නැ 🥺💖


or

නිහඩ ලොවක ආදරණිය බලාපොරොත්තුවක් 🥺💖    Yo මන් හිතන්නෙ මේ Anime එක නම් ගොඩක් අය බලන්නෙ නැතුව ඇති කියලා හිතනවා , හැබැයි මට ...
08/01/2024

නිහඩ ලොවක ආදරණිය බලාපොරොත්තුවක් 🥺💖

Yo මන් හිතන්නෙ මේ Anime එක නම් ගොඩක් අය බලන්නෙ නැතුව ඇති කියලා හිතනවා , හැබැයි මට නම් මාර විදියට මුලම දැනුන කතාවක්

Silent Voice කැමති අයට නම් මාර විදියට සෙට් වෙයි university Student කෙනෙක් වෙන yuki කියන්නෙ hearing-impaired ( ශ්‍රවණාබාධිත) girl කෙනෙක් ඉතිම් මෙයාට මෙහෙදි හම්බ වෙන itsuomi කියන Boy එක්ක යන හරි ලස්සන කතාවක්

Animation එහෙමත් මාර ලස්සනයි හරිම Smooth ගතියක් දැනෙන්නේ මාර first episode එක නම් relax එකේ බලන්න පුළුවන් . හැබැයි ඉස්සරහට Love triangle වගේ සින් එකකුත් තියේ 🥹

Solo Leveling Anime එක සහා Manhwa එක 😍💖  Anime එක ගැන නම් කියන්න දෙයක් නැ හිතුවට වඩා හොදයි මට නම් A-1 picture කියන්නෙත් ...
07/01/2024

Solo Leveling Anime එක සහා Manhwa එක 😍💖

Anime එක ගැන නම් කියන්න දෙයක් නැ හිතුවට වඩා හොදයි මට නම් A-1 picture කියන්නෙත් එසෙ මෙසෙ Studio එකක් නෙවෙයි Manhwa එකට මම නම් කියන්නෙ උපරිම සාධාරණයක් කරලා තියෙනවා 😋💥

💥 | Chainsaw Man First Season එකේ Director වෙන Ryu Nakayama විසින් ඔහුගේම නව් Animation Studio එකක් create කරලා තියෙනවා ...
07/01/2024

💥 | Chainsaw Man First Season එකේ Director වෙන Ryu Nakayama විසින් ඔහුගේම නව් Animation Studio එකක් create කරලා තියෙනවා 😋💥

Studio එකේ නම වෙන්නෙ ANDRAFT කියලා මේ අනුව ANDRAFT හි පලවෙනි Trailer එක විදියට Cardfight VANGUARD collaboration එකක් විදියට promotional video එකක් Release කරලා තියෙනවා

Animation ගැන නම් කියන්න දෙයක් නැ Chainsaw Man Animation වලට සමාන ඉට වඩා හොදට Pv එකේ Animation තිබ්බා වගේ 🙂💖

Best Girl Lee Johee😗❤️බැලුවද Solo leveling🤤1st Episode එක හොද මට්ටම තිබ්බා. කොහොමත් A1 picturesලා Anime ගොඩක් හොද මට්ටමක...
07/01/2024

Best Girl Lee Johee😗❤️

බැලුවද Solo leveling🤤
1st Episode එක හොද මට්ටම තිබ්බා. කොහොමත් A1 picturesලා Anime ගොඩක් හොද මට්ටමක තියෙනවා🗿🫰

කොහොමහරි Manhwa එක කියවපු අය දන්නවා මේ ship එකට වෙන දේ🤧❤️

ලෑස්තිද මගෙ උන් ටික🗿❤️ඔන්න කාලෙකින් හොද සෙනසුරාදාවක් එනවා🧏‍♂️❤️ ඔව්, හෙට තමා ඔය පහල කියල තියෙන ඇනිමේ තුනෙම first episode...
05/01/2024

ලෑස්තිද මගෙ උන් ටික🗿❤️

ඔන්න කාලෙකින් හොද සෙනසුරාදාවක් එනවා🧏‍♂️❤️ ඔව්, හෙට තමා ඔය පහල කියල තියෙන ඇනිමේ තුනෙම first episodes ටික රිලීස් වෙන්නෙ😾🫰

ඉතින් Solo leveling ගැන කියන්නම දෙයක් නැනේ. webtoon එක කියවපු අය දන්නවා මේකෙ හයිප් එක ගැන🌚❤️ එ වගෙම බොහෝවිට මේ සීසන් එකෙ වැඩි අවධානයක් හම්බ වෙන එකම Anime එක විදිහට SL පත් වෙයි🌝

එ වගෙම Solo leveling : Arise කියල Android game එකකුත් මේ අවුරුද්දෙ නිකුත් වෙන්න නියමිතයි.

Mashle Season 2 : මේකෙත් සිසන් 1 ගොඩක් සාර්ථක වුනා. ඉතින් මේකෙ MC parody character එකක් කිව්වොත් හරි.
Magic ලෝකෙක ඉපදෙන සයිතමා කෙනෙක්😂✋
මේක බලපු නැති අය බලන්න. ගොඩක් හොද (කොමඩි) ඇනිමේ එකක්❤️

Blue Exorcist Season 3:
Damn මේ ඇනිමේ එක තමා මේ සීසන් එකෙ මම වැඩියෙන්ම බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇනිමේ එක❤️ Devil කෙනෙක්ට දාව ඉපදෙන කොල්ලෙක් යක්කුන්ව මරන සීන් එකක් තමා මේකෙ තියෙන සරල ප්ලොට් එක🗿 ඉතින් MC මරන්න යන්නෙ ඔහුගෙ තාත්තා වෙන Hell එකෙ....
හරි මේකෙ සීසන් 2ක් ආවා. එත් ඔයා මේක බලනවා නම් අනිවා S1 තියෙන Filler episode ටික මගහැරල කෙළින්ම සීසන් 2 බලන්න ඕන🥲 නැත්තන් ඔයාගෙ හයිප් එක සම්පුර්ණයෙන්ම නැති වෙලා සීසන් 2 බලද්දි confuse වෙයි ඔන්න😂✋
මේකට මම 7.6/10 දෙනවා🧏‍♂️❤️

එහෙනම් තව හොද ongoing තිබ්බොත් මමපොස්ටුවකින් දාන්නම්😗 ගුන බුස...

Good Morning Guys 💖 ඔන්න මේ වෙනකොට Ongoing List එක වැඩ පටන් අරන් තියෙන්නේ අපි බලමු මේ වෙනකොට Release උන Ongoing Series ම...
04/01/2024

Good Morning Guys 💖 ඔන්න මේ වෙනකොට Ongoing List එක වැඩ පටන් අරන් තියෙන්නේ

අපි බලමු මේ වෙනකොට Release උන Ongoing Series මොනවද කියලා

Classroom Of The Elite S03
Bottom-Tier Character Tomozaki 02
Gushing Over Magical Girls
Ishura

Ongoing Channel - https://t.me/Anime_Ongoing_Univer

✨ Classroom of The Elite

Cote ගැන නම් කතා කරන්න දෙයක් නැ ගොඩක් අය මේ Series එක බලලා ඇති කියලා හිතනවා season 3 වලදි අපිට C class vs A Class War එකක් වගේ තමා Ayanakoji vs Sakayanagi ගේ Fight එක තමා තියෙන්නේ

Telegram - https://t.me/Classroom_Of_The_Elite_00

✨ Bottom-Tier Character Tomozaki 02

මේකේ Mc වෙන්නෙ Fumiya කියලා කොල්ලෙක් පොර වැඩිය Classroom එකේ උනත් Active නැති පැත්තකට වෙලා Game එකක් ගහගෙන පැත්තක වෙලා ඉන්න කෙනෙක් ඉතිම් Fumiya තවත් Girl කෙනෙක් ගෙන් උදව් එහෙම අරගෙන Classroom එක ඇතුලේ Friendship එකක් ඇති කර ගන්න ගමන් තමන් වගේ අනිත් අයට උදව් කරන කතාවක් තමා මේ 💖

Telegram Link - https://t.me/+QH4aS1vxIvdlY2Rl

✨ Gushing Over Magical Girls

මේක තාම බැලුවෙ නැ ගොඩක් Funny E***i series එකක්ලු ටිකක් B**m ( Comedy ) එහෙමත් තියේලු 😂

Telegram - https://t.me/+ra38YYMq1HljMzM1

✨ IShura

මේ Series එක නම් සුපියක් වෙන්න යන්නෙ Gore නම් තියෙනවා හෙල්ලිලා යන්නෙ boom💥 Cgi use එහෙමත් පට්ටම ගොඩක් මේ Series එකට හොද Budget එකක් use කරලා තියේ Story එකක් සුපියක් වගේ මොකද එකේ Soujirou බේර ගත්ත Girl කරන්න යන වැඩේ දැක්කම කතාව තා interesting බන් 🫡 එක නිසා අනිවාර්‍යෙන්ම බලන්න ඔනේ release එකක් තමා ishura කියන්නෙ 😋💖

Telegram link - https://t.me/+Hv2CZUqb_oRlN2M1

එහෙම අනිවාර්‍යෙන් මේ Anime ටික එක බලන්න මිස් කර ගන්න නම් එපා 😾💞

💥 | December මාසයේ පැවැත්වූ Jump Festa Even එකේදි දැන ගන්න හම්බ උනේ Jujutsu kaisen Sukuna සහා Gojo අතර Fight එක Mappa වි...
02/01/2024

💥 | December මාසයේ පැවැත්වූ Jump Festa Even එකේදි දැන ගන්න හම්බ උනේ Jujutsu kaisen Sukuna සහා Gojo අතර Fight එක Mappa විසින් නිර්මාණය කිරිමට 2029-2030 කාලයක් ඔවුන් පවසලා තියෙනවා 🙂💔

මෙකට හේතුව වෙන්නේ culling game arc එකම තමා මොකද Jjk manga එකේ දිගම Arc එක වගේම විශාල Battle ප්‍රමාණයක් ඇතුලත්ව තියෙන එක එකත් එසේ මෙසේ Fight නෙවෙයි ( කියවපු අය දන්නවා නෙ ) 💖 එක නිසා තමයි මෙහෙම වෙන්නෙ කියලා කියනවා 🥹

Culling game එක ගැන නම් බය වෙන්න එපා Aot වගේ කැලි 10 විතර කපලා එ Arc එක 2028 වෙනකම් පෙන්නනේක පෙන්නවාමයි trust me සගෝ 🫡

02/01/2024

මෙහෙම Naruto කෙනෙක් නම් කමක් නැ ඉතිම් 😍✨

👊🏾 | One punch man illustrator වෙන Yusuke Murata විසින් ඔහුගේම නව anime production studio එකක් නිර්මාණය කරන බව  Announce...
01/01/2024

👊🏾 | One punch man illustrator වෙන Yusuke Murata විසින් ඔහුගේම නව anime production studio එකක් නිර්මාණය කරන බව Announce කරලා තියෙනවා 😍💖

One punch man Mappa එකෙන් ගැලවෙන්නයි යන්නෙ 😂 Murata ගේත් Art වල සැර දන්නවනේ එ වගේම Studio එකේ Animation එහෙමත් හොද උනොත් මරු 🫡

Fate/stay night හී Emiyaට සහ Artoriaට මොකද වුනේ ?රයිට්..! අඩේ කාලෙකින්නෙ🌚 පේජ් එක Not recommend වැටිලා නිසා මොකුත් ලියන්...
30/12/2023

Fate/stay night හී Emiyaට සහ Artoriaට මොකද වුනේ ?

රයිට්..! අඩේ කාලෙකින්නෙ🌚 පේජ් එක Not recommend වැටිලා නිසා මොකුත් ලියන්නවත් හිතුනේ නැ. කලින් දවස් ටිකේම අපෙ හෙඩ් තමා පේජ් එක ඇදගෙන ගියේ (මාත් පොඩ්ඩක් බිසී ඉතින්🌚)

ඔන්න කාලෙකින් අපෙ එක ඇල්බම් එකක්7 අලුත් කරන්න තමා ලෑස්තිය...
සමහරු නම් මේ සීන් එක දන්නවාත් ඇති😆 අවුලක් නැ නොදන්න අයත් ඇතිනේ.

මෙතන මම කතාවට ගන්නෙ 2006 දි රිලීස් වුන Fate/stay night කියන anime එක.
හරි මුලින්ම කියන්න ඕන, fate main route තුනම ඇඩප්ට් වුනානෙ

1. saber route (stay night)
2. tohsaka route (Unlimited blade works)
3 sakura route (heaven's feel)

පොඩ්ඩක් confuse ඇතිද මන්ද? කමක් නැ මම ආයෙ පොඩිවට පැහැදිලි කරන්න. Fate anime series එක හදන්න මූලාශ්‍රය වෙන්නෙ Visual novel එකක්. ඔව් PC game එකක්💁‍♂️ නිකන් පොතක් කියෙව්වා වගෙ තමා. ඉතින් Fate එකෙ creator මේ Visual Novel එකට ප්‍රධාන Ending 3k දිලා තියෙනවා. උඩ තියෙන්නෙ එ තුන තමා.

💣මෙතනින් එහාට Spoilers ඔන්න!💯💣

ඉතින් මේකෙන් Tohsakaගේ හා Sakuraගේ route දෙකම ඉතාමත් හොද විදිහට අවසන් වෙද්දි Saberගේ route එක වෙන Stay night එක නම් එහෙම හොද විදිහට අවසන් වෙන්නෙ නැ🤐

ඇනිමේ එක බලපු අය දන්නවා. අන්තිමට Artoria, එහෙමත් නැත්තන් Saber Shirouට තමන්ගෙ ආදරෙ ගැන කියපු ගමන්ම ඇය නැති වෙලා යනවා😅 මාත් ශොක් වුනා හැබැයි.
ඉතින් මේක තමා ඇනිමේ එක විතරක් බලපු අය දන්නේ🌚

එත් ඔයාලා දන්නවාද ? Visual novel එකෙ තවත් වෙනස් ending එකක් තිබ්බා කියල... සමහර අය කියන්නෙ මේක තමා Fate/stay night කතාවේ True ending එක කියල🧏‍♂️

Avalon Route! කියල මේක හදුන්වනවා. මේක Special route එකක් කියල කිව්වනෙ. ගේම් එකේදි මේක Unlock කරගන්න නම් ඔයාට මුලින්ම ප්‍රධාන Route තුනම ප්ලේ කරල ආයෙ වතාවක් Saber route එක ප්ලේ කරන්න ඕන. එක අවසන් කරාම ඔයාට ලස්සන epilogue එකක් එක්ක Saberට සහ Artoriaට මොකද වුනේ හා වෙන්නෙ කියල බලාගන්න පුලුවන්. heartwarming scene එකක් හැබැයි🌚

Saber Shirouට confess කරාට පස්සෙ ඇය එතනින් නැති වෙනවා කිව්වනෙ. Grail එක ඉවර වුනාම ආයෙ servantලට ඉන්න බැ. එ වගෙම අන්තිමේදි Artoria ඇයගෙ බැටල් ඉවර වුනාට පස්සෙ Bedivereට Excalibur එක දිලා කියනවා එය lady of lakeට බාර දෙන්න කියල🌝 එත් එක්කම Artoria මිය යනවා. පස්සෙ මේ avalon route එකෙ epilogue එකේදි අපිට බලාගන්න පුලුවන් Artoria Avalonවල ඉන්න හැටි. Avalon කියන්නෙ Merlin ජිවත් වෙන ලස්සන කුළුනක්. සරලවම කිව්වොත් Afterlife එක කියල ගන්න පුලුවන්💁‍♂️

එ වගෙම ඇය කවදා හරි Shirouව හමුවෙයි කියල තමා හිතාගෙන ඉන්නෙ. එත් Avalon වලට එන එක ලේසි නැ. අනික Shirou කියන්නෙ නිකන් Human කෙනෙක්🌚 සමහර විට ඔහු Servant කෙනෙක් වෙන්නෙ Saberව හම්බ වෙන්න ඕන නිසා වෙන්න පුලුවන්💯 කොහොමහරි Author Shirouට කොයිතරම් කාලයක් Saberව හමුවෙන්න බලා ඉන්න වුනාද කියල නම් හරියටම කියල නැ😅

අඩුම Eternity එකක්, සිංහලෙන් කිව්වොත් කල්පයක්🤔 සුවර් නෑ.

අන්තිමට කොහොමහරි Shirou Avalon වලට ඇවිත් Saberව හමුවෙන එකෙන් මේ Avalon route එකෙ Epilogue එක අවසාන වෙනවා🧏‍♂️❤️

ඊට පස්සෙ ඉතින් Seggs තමා😂💣 ඉතින් ඔයත් හිතුවාම Emiyaට Artoriaව හම්බ වුනෙ නැ කියල, එ අදහස වෙනස් කරගන්න🌚 දෙන්නා ආයෙ Avalon වලදි එකතු වුනා. එකත් අවු කල්ප ගානකට. මොකද Avalon වලදි Immortality එක හම්බවෙනවා වගෙ සීන් එකක් තියෙන්නෙ. එහෙනම් මෙතනින් පොස්ට් එක ඉවරයි🌝🫰
(Podi podi waradi athi🌚 wadiya hithanna epa)



Sylphy Aɳιɱҽ

Address


Alerts

Be the first to know and let us send you an email when Sylphy Aɳιɱҽ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sylphy Aɳιɱҽ:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share