සිරිමත්

  • Home
  • සිරිමත්

සිරිමත් වෙනස්ම විදියට ජීවිතය විදින අපේ කලාවේ ?

23/03/2023

😱❤️

අද නෙ දන්නෙ 🥺😅
07/12/2022

අද නෙ දන්නෙ 🥺😅

😁
06/12/2022

😁

කක්ක meme..🙄
06/12/2022

කක්ක meme..🙄

අද්‍යාත්මික බැඳීම ...❤️💔😅
05/12/2022

අද්‍යාත්මික බැඳීම ...❤️💔😅

ඔන්න ආයිත් ආව like කරන්න comment කරන්න share කරන්න ......ළමායී....ඔහොමනම් බෑ........😁✌️
05/12/2022

ඔන්න ආයිත් ආව like කරන්න comment කරන්න share කරන්න ......ළමායී....ඔහොමනම් බෑ........😁✌️

Sri Lanka ♥️🇱🇰
11/09/2022

Sri Lanka ♥️🇱🇰

09/09/2022

ශක බුම්ම්....😂

27/07/2022
වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න..!1- 19 - පෙට්‍රෝල් කාර් 20 - පෙට්‍රෝල් වෑන් 21 - 30 - ඩීසල් බර ...
26/07/2022

වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න..!
1- 19 - පෙට්‍රෝල් කාර්
20 - පෙට්‍රෝල් වෑන්
21 - 30 - ඩීසල් බර වාහන
25 - ඉඩම් වාහන
31-32 - ඩීසල් කාර්
34 - 38 - පෙට්‍රෝල් බර වාහන
40 - 48 - ඩීසල් බර වාහන
50 - 59 - ඩීසල් සැහැල්ලු
60 - 63 - ඩීසල් බර වාහන
64 - 65 - ඩීසල් කාර්
67 - 68 - ඩීසල් බර වාහන
70 - 79 - ඩීසල් ට්‍රැක්ටර්
80 - 160 - මෝටර් බයික්
11 -21 - පෙට්‍රෝල් ත්‍රීවිල්
200 - 207 - පෙට්‍රෝල් ත්‍රීවිල්
79 - ඩීසල් ත්‍රීවිල්
250 - 254 - ඩීසල් සැහැල්ලු
300 - 303 - පෙට්‍රෝල් කාර්
1-21 පෙට්ට්‍රල් සැහැල්ලු වාහන
39 පෙට්ට්‍රල් බරවාහන
40 - 48 - ඩීසල් ලොරි
49 - ට්‍රැක්ටර්
50 - 59 ඩීසල් ද්විත්ව කාර්ය වාහන
60 - 63 - ඩීසල් බස්
67 - 68 ඩීසල් ලොරි
55 - බූමිතෙල් trakter සහ ටේලර්
66 - බූමිතෙල් බරවාහන
226 - 227 - ඩීසල් බරවාහන
325 - කන්වර්⁣ටඩ්,
E - ෆෝසස් ඔක්ශන් වෙහිකල්. (අමතර ගානක් දෙන්න ඔ්න නැතිනම් 325 තමා හම්බෙන්නෙ ඒවටත්)
FZ-98-99 DPL වාහන. හෝ එම පර්මිට් එක යටතේ ගෙන්වා පාවිච්චි කරන රථ
එතනින් පස්සෙ
G,H,J - පන්තියකින් තොරව හැම වාහනයකටම ආවා..
ඒ කාන්ඩ තුනට පස්සෙ
K,C** - කාර්,
LA to LY,D** - ලොරි
N - බස්
LW - ඇම්බියුලන්ස්
LY - ප්‍රයිම් මූවර්
LZ - හර්ස්
M,T,U,V,W,X,B** - මෝටර් බයිසිකල්
Q,Y,A** - ත්‍රීවීල්
PA to PY - ද්විත්ව කාර්යය වාහන,
S - ලෑන්ඩ් මාස්ටර්
RA to RR - ට්‍රැක්ටර්
RS to RU - ඉඩම් වාහන
RV to RZ - ට්‍රැක්ටර් ට්‍රේලර්
උපුටා ගැනිමකි.

🥀🌺
23/07/2022

🥀🌺

වහල්ලුන්ට කියන තවත් නමක්ද සහෝදරවරු කියන්නෙ 🥲
22/07/2022

වහල්ලුන්ට කියන තවත් නමක්ද සහෝදරවරු කියන්නෙ 🥲

😂
18/07/2022

😂

තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."1. https://fuelpass.gov.lk/ එකට යන්න.2. අවශ්‍ය භාෂාව තෝරන්න.3. R...
17/07/2022

තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."

1. https://fuelpass.gov.lk/ එකට යන්න.

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න. හරිය දාන්න✔️

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.
_____________________

• ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න එයි. ඒවා ලොකුවට හිතට ගන්න ඕනේ නෑ. සැරින් සැරේ ගිහින් ට්‍රයි කරන්න.

• වාහනයක අයිතියක් නැති කෙනෙක්ගේ ID නම්බර් දාලා රෙජිස්ටර් කරන්න හදන්න එපා. මොකද ඩේටාබේස් එකේ තියෙන ඩේටා එක්කනේ සයිට් එක දුවන්නේ.

• මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.

• මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න. මොකද අපිම තමයි මේ දූෂිත සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕන.

Copied .

❤️
16/07/2022

❤️

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක නැවක් අනිද්දා එනවලු.මෙට්‍රික් ටොන් එකක ලීටර් 1388 යි, ආසන්නව ලීටර් 1000ක් ලෙස ගනිමු.එතක...
16/07/2022

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක නැවක් අනිද්දා එනවලු.

මෙට්‍රික් ටොන් එකක ලීටර් 1388 යි, ආසන්නව ලීටර් 1000ක් ලෙස ගනිමු.
එතකොට එතන ලීටර් 35,000 x 1000 = 35,000,000

ලංකාවේ සිපෙට්කෝ ෂෙඩ් 850 ක් තියලු
එක ෂෙඩ් එකකට 35,000,000 / 850 = 41,176 ආසන්නව ලීටර් 40,000 ක් ගනිමු.

ලොකු බවුසර් එකකට ලීටර් 13,200 ක් පුළුවන්
එක ෂෙඩ් එකකට 40,000 / 13,200 = 3.03 ආසන්නව බවුසර් 3ක් පුළුවන්.

එතකොට එක බවුසරයකින්

ලීටර් 5 ගානේ බයික් 600 ක් = ලීටර් 3000
ලීටර් 10 ගානේ ත්‍රිවිල් 500 ක් = ලීටර් 5000
ලීටර් 20 ගානේ කාර්/වෑන් 250 ක් = ලීටර් 5000

තව ඒ වගේ තුන් වතාවක් පුළුවන් එක ෂෙඩ් එකකින්. 😮

හොඳට මතක් කරන්න මෙච්චර කල් හිටපු පෝලිංවල මෙච්චර වාහන තිබිලා නෑ නේද.
මේක ඇවිල්ලත් රට ඇතුලේ පෝලිං තිබුනොත් මතක තියාගන්න හොරු තාම සමාජේ ඉන්නවා. ඔබත් එක හොරෙක්ද කියලා හදවතට තට්ටු කරලා අහන්න.

මේ එන තෙල් නැව හරි විදියට හැමොම අතරේ බෙදුවා නම් සති දෙක තුනකටත් වැඩිය පෝලිං නැතුව සාමාන්‍ය විදියට යන්න පුළුවන්.. 🙄

සිස්ටම් චේන්ජ් එක වෙන්න ඕනේ දේශපාලනය තුල විතරක් නෙවෙයි.
ඔබත් කුහක නොවී අවංකව හරියට වැඩ කරන්න.

අන්න එදාට මේ රටේ මිනිස්සු හැටියට එකමුතුව මනුෂ්‍යත්වයේ අරගලය දිනන්න පුළුවන්.. 😇💪

ඉබේම සිස්ටම් චේන්ජ් වෙලා තියේවි. 😇❤ 🇱🇰🙏🙏
පින් සිද්ධ වෙයි.තෙල් ටිකක් නැතුව අපා දුක් විදින්නේ අපි

Copied

14/07/2022

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙයි 😍😍

14/07/2022

😅

ජාතික රූපවාහිනියට අත නොතබනු 😂😂😂
14/07/2022

ජාතික රූපවාහිනියට අත නොතබනු
😂😂😂

බොහෝ කාන්තාවන් ඇසුරු කර ඇති ධනවත් ව්‍යාපාරිකයෙක් විවාහ වෙන්න තීරණය කලා.. ඔහු තමා ඇසුරු කල කාන්තාවන් අතරින් තුන් දෙනෙක් ත...
14/07/2022

බොහෝ කාන්තාවන් ඇසුරු කර ඇති ධනවත් ව්‍යාපාරිකයෙක් විවාහ වෙන්න තීරණය කලා.. ඔහු තමා ඇසුරු කල කාන්තාවන් අතරින් තුන් දෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා..

පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම නගරයේ රූපලාවන්‍යාගාරයකට ගියා. ඇය අලුත් කොණ්ඩ මෝස්තරයක් දමාගෙන සම නිය දීප්තිමත් කරගෙන අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිලදී ගත්තා.. "මම ලස්සනට ඉන්නකොට ඔයාට නේ ආඩම්බර ඒ කියන්නෙ මම ඔයාට ගොඩක් ආදරෙයි"..
ඇය කීවා....

දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින් පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා. අලුත් ඇඳුම් පැළඳුම් පාවහන් විතරක් නෙමෙයිගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩි පවා මිලදී ගත්තා... ඇය මේවා සියල්ලම අරගෙන ගිහින් ව්‍යාපාරිකයාගෙ අතට දීලා මෙහෙම කිව්වා..
"ඔයා ලස්සනට ඉන්නකොට මටනෙ ආඩම්බර ඒ නිසා ඔයාට වැඩියෙන්ම ආදරේ මම"

තුන්වෙනි කාන්තාව තමාට ලැබුණ මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳපොලේ ආයෝජනය කලා.සතියකට පස්සෙ තමාට ලැබුණ ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ඔහුටම ආපසු දීලා ලාභය බැංකුවේ හවුල් ගිණූමක තැන්පත් කලා.. ව්‍යාපාරිකයාට සුලු තෑග්ගක් ගන්නත් මෙයා අමතක කලේ නෑ.. අපි දැන්ම තියා අපේ අනාගතයට සූදානම් වෙන්න ඕන යැයි පවසමින් ඇය තමන් ගෙනාපු තෑග්ගයි හවුල් ගිණුමෙ බැංකු පොතයි ව්‍යාපාරිකයාගෙ අත උඩ තිබ්බා.

ව්‍යාපාරිකයා තුන් දෙනාගෙම දිහා බලලා හුඟක් කල්පනා කරලා අවසානයේදී ඔවුන් අතරින් විශාලම පියයුරු තිබ්බ කාන්තාව විවාහ කරගත්තා..😂

Credit - To Respective Owners

Address


Alerts

Be the first to know and let us send you an email when සිරිමත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිරිමත්:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share