Vikings FF

Vikings FF �සාදරයෙන් පිලිගන්නවා FF PAGE එකට �

🤙මේ සැරේ incubator gun එකට ump එක තමා ඇවිල්ලා තියෙන්නේ.වෙනස්ම skin වලින් තමා තියෙන්නේ 🤩🙂--------------------------------...
16/04/2021

🤙මේ සැරේ incubator gun එකට ump එක තමා ඇවිල්ලා තියෙන්නේ.වෙනස්ම skin වලින් තමා තියෙන්නේ 🤩🙂
------------------------------------------------------------------------

අලුත් gold royal Bundle එක ගත්තද ප්‍රෙන්ස්🙂   ( male/female)------------------------------------------------------------...
14/04/2021

අලුත් gold royal Bundle එක ගත්තද ප්‍රෙන්ස්🙂 ( male/female)
------------------------------------------------------------------------
Page link - https://www.facebook.com/VikingsFfn/

ලගදීම එන්න තියන katana skin එක😍------------------------------------------------------------------------Page එකටත් like ක...
12/04/2021

ලගදීම එන්න තියන katana skin එක😍

------------------------------------------------------------------------
Page එකටත් like කරන් යමු

https://www.facebook.com/VikingsFfn/

news

✌️ඔන්න යාලුවනේ මන් කලින් event වල දාපු  CYBER BUNNY BUNDLE එක ඇවිල්ලා තියෙනවා..🤩👉මේකේ SPIN වර්ග දෙකක් තියනවා           🏷...
02/04/2021

✌️ඔන්න යාලුවනේ මන් කලින් event වල දාපු CYBER BUNNY BUNDLE එක ඇවිල්ලා තියෙනවා..🤩

👉මේකේ SPIN වර්ග දෙකක් තියනවා

🏷️NORMAL SPIN
🏷️SUPER SPIN

👇NORMAL SPIN
මේකෙදි ඔයාලා කරන හැම spin එකක්ම මේකෙ තියන item 9 වටේම spin වෙනවා.ඒ වගේම මේකෙ spin වෙලා හම්බෙන item නැවත item pool එකට වැටෙන් නෑ...

මේකට යන GEM ගාන💎 09,29,59,.... වගේ ටිකෙන් ටික වැඩිවෙනවා..( LUCK එක අනුව අඩු GEM ගානකින් හම්බෙන්නත් පුළුවන්)

👇SUPER SPIN

📌️CYBER BUNNY BUNDLE
📌️BACK PACK
📌️EMOTE

මේකෙදි පලවෙනි පේලියේ තියන Grand Prize තුනෙන් තමා spin වෙන්නේ...මේකේ හැම spin එකකටම Grand prize එකක් තියනවා.අනිවා super spin තුනෙන් ඔයාලට bunny bundle ගන්න පුළුවන්🔥

මේකට යන GEM 💎 299,399,599
------------------------------------------------------------------------

👍ලෝබ නැතුව අපේ PAGE එකත් LIKE කරන් යමු..🤩🤩🤩
👍ඔයාලා දන්න අයටත් page එක share කරන්න

PAGE LINK - https://www.facebook.com/VikingsFfn/

👉APRIL මාසේ එන්න තියන ELITE PASS එකේ PER-OREDER rewards විදිහට legendary Pan Skin එකක් තමයි දෙනවා කියන්නේ..👉ELITE PASS ව...
27/03/2021

👉APRIL මාසේ එන්න තියන ELITE PASS එකේ PER-OREDER rewards විදිහට legendary Pan Skin එකක් තමයි දෙනවා කියන්නේ..

👉ELITE PASS වීඩීයෝ එක පහල දාලා තියන LINK එකෙන් ගිහින් බලන්න 👀 👇
------------------------------------------------------------------------
https://www.facebook.com/109075117620269/videos/254048132763373/
------------------------------------------------------------------------
🏷️අපේ PAGE එකත් LIKE කරන් යමු..

https://www.facebook.com/VikingsFfn/

UPDATE

👉MARCH 28 වෙනිදට තමා HOLI ENENT එක එන්න තියෙන්නේ..👉අපේ SERVER එකටත් එයි.👇මේ ගැන වැඩි විස්තරයක් නම් දන්නෑ ...EVENT එක ආපු...
26/03/2021

👉MARCH 28 වෙනිදට තමා HOLI ENENT එක එන්න තියෙන්නේ..
👉අපේ SERVER එකටත් එයි.

👇මේ ගැන වැඩි විස්තරයක් නම් දන්නෑ ...EVENT එක ආපු ගමන් විස්තරයක් දෙන්නම්.
----------------------------------------------------------------------
PAGE LINK👇
https://www.facebook.com/VikingsFfn/


UPDATE

මේ සැරේ mystry shop එක එයිද ප්‍රෙන්ස් 🤔🙁
24/03/2021

මේ සැරේ mystry shop එක එයිද ප්‍රෙන්ස් 🤔🙁

👉ඔන්න කට්ටියම බලාගෙන හිටපු ඊලගට එන්න තියන Titan attacks M1014 gun එක තමයි මේ...👉අපිට තව සතියකින් විතර දෙයි කියලා   හිතනව...
24/03/2021

👉ඔන්න කට්ටියම බලාගෙන හිටපු ඊලගට එන්න තියන Titan attacks M1014 gun එක තමයි මේ...

👉අපිට තව සතියකින් විතර දෙයි කියලා හිතනවා.

👇
DAMAGE +
RELOAD SPEED --
ARMOR PE*******ON +

🏷️සමහරවිට අපිටත් මේ විදිහටම SPIN කරන්න එයි. (හරියටම GEM 💎 යන ගානක් කියන්න බෑ)
----------------------------------------------------------------------

👏අපේ page එකත් LIKE කරන් යමු..

https://www.facebook.com/NPS.CHATHURANGA/
----------------------------------------------------------------------

Address


Telephone

+94764304831

Website

Alerts

Be the first to know and let us send you an email when Vikings FF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vikings FF:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share