Congratulations Vesters 🇳🇱🏏
#sylvestrianmedia
64th Battle of the Babes 🇳🇱🏏
#sylvestrianmedia
Experience the essence of the Battle of the Babes Big Match Cricket Tournament through our special anthem!
Powered by Sylvestrian Media, a Production of Sylvestrian TV, this song captures the rivalry and camaraderie between St. Sylvester's College and Vidyartha College like never before. Get ready to relive the memories and feel the spirit of competition and friendship.
• Director - Sandaru Kumarasinghe (Sylvestrian TV)
• Lyricist -Charitha Munasinghe
• Vocalist, Music Producer, Mix and Mastering - Sineth Gunarathne (AzReal)
• Rap Artist - Benuka Jagadakshika (Jay Zeed)
#sylvestrianmedia
ශ්‍රී ලාංකීය පාසල් මාධ්‍ය අංකුර හඬධාරීන්ගේ කළඑලි සුයාමයක සොඳුරු ආශ්චර්යය, පාසල් මාධ්‍යකරණයේ නවමු මුහුර්තයක් ඔබ වෙත ගෙන එන්නට සියලු කටයුතු සමගින් අප සූදානම්......
ඔබ සූදානම් ද?
එසේනම් ඉන්න...දිනක් ඉවසන්න!
#sylvestrianmedia
නූතන පාසල් මාධ්‍ය අංකුරධාරීන්ගේ සාරවත් කෙම්බිම, *ස්වර්ණ පන්හිඳ'21*, සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාර්ගගත මාධ්‍ය දින තරගාවලිය මෙතෙකින් නිල වශයෙන් සමාප්තයි !
අප මාධ්‍ය දින තරගාවලිය සඳහා සම්බන්ධ වුණ සියලුම පසල් මාධ්‍ය අංකුරධාරීන්ටත්, ඒ සඳහා සහයෝගය දක්වමින් අප මාධ්‍ය දින තරගාවලිය සාර්ථකව අවසන් කර ගැනීමට අපට ශක්තියක් වූ සියලුම දෙනාටත් සිල්වෙස්තර මාධ්‍ය ඒකකයේ ගෞරවණීය ස්තූතිය මෙලෙසින් පුදකර සිටිමු.
ඔබේ ජීවිතයේ ඔබ අපේක්ෂා කරන ඉලක්කයන් වෙත ගොස්, ජීවිතය සාර්ථක කරගන්නට වගේම පවත්නා කෝවිඩ් වෛරස වසංගත තත්වය හමුවේ යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට, ඔබටත් ඔබේ පවුලේ අයටත් ශක්තිය ලැබේවායි සිල්වෙස්තර මාධ්‍ය ඒකකය එක සිතින් ප්‍රාර්ථනා පහන් දල්වමු !
හමුවෙමු ...
මීළඟ ස්වර්ණමය විප්ලවය සමගින් ...
*ස්වර්ණ පන්හිඳ'22* බලාපොරොත්තු වන්න...
ஊடகத்துறையின் இலை மறை க
සද් මාධ්‍ය කලාවේ අක්මුල් සොයා ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය මාධ්‍ය ඒකකය යන ගමන් මගෙහි මෙවර කඩඉම විප්ලවීය සයිබර් අතික්‍රමණයක් ලෙසින් ඔබ වෙතට සමීප කළ *ස්වර්ණ පන්හිඳ'21*, සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාර්ගගත මාධ්‍ය දින තරඟාවලියේ පැවති තරග අංශවලින් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් දිනා ගනිමින් අති සුපිරි දක්ෂතා අතරට එක්ව මෙවර අප මාධ්‍ය දින තරගාවලියේ සමස්ථ ශූරතාවය ලෙසින් *"ශ්‍රී ලාල් ගෝමස් ශූරතා පළිහ"* දිනාගත් ඔබ විද්‍යාලයට සිල්වෙස්තර මාධ්‍යය ඒකකයේ උණුසුම් සුභාශිංශන මෙලෙසින් එක් කරමු !
ஊடகத்துறையின் இலை மறை காய் போன்ற ஆற்றல்களை தேடி மகுடம் சூடும்,
கண்டி புனித சில்வெஸ்ரர் கல்லூரி ஊடகப்பிரிவின் அடுத்த மைல் கல்லாம்
*சுவர்ண பன்ஹிந்த ' 21* டிஜிட்டல் அத்தியாயத்தில், முதல் இடத்தினை பெற்று *"ஸ்ரீ லால் கோமஸ்"*
கேடயத்தினை வெற்றி கொண்ட உங்கள் பாடசாலைக்கு க
නූතන පාසල් මාධ්‍ය අංකුරධාරීන්ගේ සාරවත් කෙම්බිම, *ස්වර්ණ පන්හිඳ'21*, සමස්තලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාර්ගගත මාධ්‍ය දින තරඟාවලියේ අනුශූරතාව දිනාගත් ඔබ විද්‍යාලයට සිල්වෙස්තර මාධ්‍ය ඒකකයේ උණුසුම් සුබපැතුම් !
ஊடகத்துறையின் இலை மறை காய் போன்ற ஆற்றல்களை தேடி மகுடம் சூடும்,
கண்டி புனித சில்வெஸ்ரர் கல்லூரி ஊடகப்பிரிவின் அடுத்த மைல் கல்லாம் *சுவர்ண பன்ஹிந்த ' 21*
நிகழ்நிலை ஆக்கிரமிப்பில் இரண்டாம் இடத்தினை பெற்று வெற்றி மகுடம் சூடிய உங்கள் பாடசாலைக்கு கல்லூரி ஊடகப்பிரிவின் வாழ்த்துக்கள்.
The Media Unit of St . Sylvester's College would like to share our warmest congratulations for becoming the first runner up of *Swarna Panhinda'21*, All Island Inter-School Trilingual Online Media Day Competition.
#sylvestrianmedia
සයිබර් අවකාශය අතික්‍රමණය කළ, *ස්වර්ණ පන්හිඳ'21*, සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාර්ගගත මාධ්‍ය දින තරඟාවලියේ ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් දිනා ගනිමින් සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින සුපිරි පාසල් පහ අතුරින් මෙවර මාධ්‍ය දින තරඟාවලියේ අනුශූරතාවය සහ සමස්ථ ශූරතාවය කොයිබටද ?
*சுவர்ண பன்ஹிந்த ' 21* டிஜிட்டல் அத்தியாயத்தில், புள்ளிப் பட்டியலில்
முதல் ஐந்து
இடங்களை கைப்பற்றி
இருக்கும்
பாடசாலைகளுள்
இம்முறை நிகழ்நிலை ஊடகதினப் போட்டியின்
வெற்றியாளர்கள் யாராக இருக்கக்கூடும்?
From the top five school media units that competed within cyberspace, winning the highest number of victories at *Swarna Panhinda21*, All Island Inter-School Trilingual Online Media Day Competition; Who will be the winner of the overall champion and runners-up of Swarna Panhinda'21?
#sylvestrianmedia
වසරේ ජනප්‍රියතම පාසල් මාධ්‍ය ඒකකය ලෙසින් මෙවර නූතන පාසල් මාධ්‍ය අංකුරධාරීන්ගේ සාරවත් කෙම්බිම, *ස්වර්ණ පන්හිඳ '21* සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාර්ගගත මාධ්‍ය දින තරඟාවලියේ කිරුළු පැළඳි ඔබ විද්‍යාලයට සිල්වෙස්තර මාධ්‍ය ඒකකයේ උණුසුම් සුබපැතුම් !
*சுவர்ண பன்ஹிந்த'21*
அகில இலங்கை ரீதியிலான மும்மொழி
நிகழ்நிலை
ஊடகதினப் போட்டியில்
இவ் வருடத்திற்கான
பிரபல்யம் மிக்க ஊடகப் பிரிவாக மகுடம் சூடிய உங்கள் பாடசாலைக்கு
எமது வாழ்த்துக்கள்.
We the Sylvestrian Media warmly congratulates your college media unit for becoming the most popular school media unit of the year at *Swarna Panhinda '21* All Island Inter-School Trilingual Online Media Day Competition.
#sylvestrianmedia
අතිශය උද්වේගකාරී නිමේෂයන් කැටි කරගත් තීරණාත්මක අවස්ථාවක අත්දැකීමක් සහෘද පාසල් මාධ්යඅංකුරධාරී ඔබට සමීප කරන හොඳම විප්ලවකරුවන්ගේ තීරණාත්මක තරඟ ප්‍රතිඵලය; ළඟදීම... සයිබර් අවකාශයේ රනින් සනිටුහන් වන වගයි !
මෙලෙසින් දිගහැරෙනුයේ එහි පෙරනිමිත්තයි.....
සූදානම්ව සිටින්න!
நீங்கள் ஆவலுடன் எதிர்பார்த்த, ஊடகத்துறையின் இலை மறை காய் போன்ற ஆற்றல்களை தேடி மகுடம் சூடும்,
டிஜிட்டல் அத்தியாயமாம் சுவர்ண பன்ஹிந்த'21
இன் இறுதி முடிவுகள் விரைவில்..
காத்திருங்கள்.....
At the end of a very exciting competition, is the time to remark the names of the best revolutionaries in gold in the cyberspace.
Await the moment of truth...
#sylvestrianmedia
ස්වර්ණ පන්හිඳ'21 සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාර්ගගත මාධ්‍ය දින තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා අප සමග සම්බන්ධ වන *චානුක වීරකොන්*( පුවත් සංස්කාරක news first ) මහතාගේ අදහස් දැක්වීම
சுவர்ண பன்ஹிந்த '21 அகில இலங்கை
ரீதியிலான மும்மொழி நிகழ்நிலை
ஊடகதினப்போட்டியில்
மத்தியஸ்தம் வகிக்கும் சானுக வீரகோன் அவர்களின் கருத்துக்கள்..
The comment by Mr Chanuka Weerakoon (News editor-News First) joined us as a judge for the Swarna Panhinda '21, All Island Inter-School Trilingual Online Media Day Competition.
#sylvestrianmedia
රටෙහි පවත්නා තත්වය හමුවේ මෙදා වෙසක් පුන් පොහොය නිවසේ සිට සමරන බෞද්ධ අනුගාමික ඔබේ සිතට සුවයක් වනු පිණිස ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය සහ විද්‍යාලීය මාධ්‍ය ඒකකය සැදැහැ සිතින් යුතුව ඔබට තිළිණ කරන "ධර්මාලෝකය" සදහම් දේශනාව විද්‍යාලයීය ආචාර්ය පූජ්‍ය වටගමුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් sylvestrian media facebook පිටුව ඔස්සේ ...
நாட்டில் நிலவும் பிரச்சனைகளுக்கு மத்தியில் இம்முறை வெசாக் நன் நாளை தமது இல்லத்தில் இருந்தே கொண்டாடும் பெளத்த மக்கள் இன்பம் பெறும் வகையில் கண்டி புனித சில்வெஸ்டர் கல்லூரியின் மாணவத் தலைவர்கள் மற்றும் கல்லூரியின் ஊடகப் பிரிவும் இணைந்து வழங்கும் "தர்மாலோகய" என்ற பிரசங்கம் எமது கல்லூரியின் வணக்கத்துக்குரிய வட்டகமுவே ஆனந்த தேரர் அவர்களால் Sylvestrian media Facebook பக்கத்தில் ஒளிபரப்பு செய்யப்படும்...
St. Sylvester's College Prefect guild and St. S