free sat and dialog tv ampara

  • Home
  • free sat and dialog tv ampara

free sat and dialog tv ampara satellite tv technical service

20/08/2023
18/08/2023
18/08/2023

යලිත් හමුවුනා මට
දික්කසාද කරපු
මගේ පළවෙනි බිරිඳ ...

එක ඇඳුම
දැළි කුණු පෙරන් හිටපු
ඇයව මට එපා උනේම
එදා ඒ නිසා ....

දරුවන්ගෙ වැඩ කිය කිය
මාව මඟ හැරෙන කොට
ඇත්තමයි මන් නැවතුනා
තවත් හිතක ආදරය ලඟ...

ළමයි දෙන්නම බෑ කියපු නිසා
ඇයට වන්දි මුදලක් දී
මගෙ ආදරය ලඟ නැවතිලා
අවුරුදු විස්සක් වෙනවා....

අහම්බෙන් ආය හමුවුනා
ඇස් ගැස්සුනේ
ඒ රුව දුටු නිසා..

කැන්ඩියන් එක ඇදලා
ගාම්භීර පෙනුම එක්ක
ආස ඇස් පිහදාලා බැලුවෙ
ඇස් රැවටුනාවත් ද කියලා ....

නෑ ඇයම තමයි

කාර් එකෙන් බැස්සේ
හරි උජාරුවෙන් ..

සුවර් එකට
බර අත්තක එල්ලිලා ඇති
මටත් නොදැනීම
හිත ඉරිසියාකාරකම් න් පෙලුනා...

ඇදුමෙ පාට මාල වළලු
ඒ පාටම නිය ආලේපන
ඇය කොතරම් සුන්දරය..

ඉබේම බැලුනෙ
මන් එදා තෝර ගත්ත දැන් බිරිඳ දෙස..
හිගන්නියක් වගේ
හිමීට මටම මිමිණුවා ...

මට ඕන උනේ
ඇයව රැජිනක් කරපු
කෙනාගෙ මූණ බලන්න ...

එතකොට ම වගේ
කාර් එකේ දොර ඇරුනා
ඇයගෙ අත අල්ලන් මයි බැස්සෙ..

එච්චර ආදරයක්..
හිත හීල්ලුනා..

මගේ ලොකු පුතා..
ඔව් ඒ අත අල්ලන් බැස්සෙ එයා...

B.M.N.සඳූ බස්නායක ✍️ (සඳූ )







🇱🇰

18/08/2023
18/08/2023
14/08/2023

පිළිකා රෝගයෙන් මිදුණහැටි -
සුනිමාලි සිල්වා ගුණසේකරගේ සටහනක්..!

පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවානම්
ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කැමට ගන්න බලාන්න

1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.

2) මුරැංගා කොල මිශ්‍රනය.
*මුරැංගා කොල අහුරැ දෙකක්
*ගොටුකොල අහුරැ 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්

හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කාක් දාමා
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙනවතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.

3) රතු හාල්
රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න

4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.

5) කටු ආනෝදා කන්න

6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

මිදි ගෙඩිවල ඇට ද කන්න

වට්ටක්කා ඇට කන්න

කරවිල ඇට දිනකට 9යක් කන්න

කරවිල අමු සම්බෝල කැමට ගන්න

9) බේකින් සෝඩා තේහැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න) ඉන්පසු
කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි එහන්නදා මේවිදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න

ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.

දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....
(වැදගත් වෙයි සිතුනා)

11/08/2023

හදිසි කෝපය යටපත් කරගන්න Tips 5 ක්
ඇත්තටම හදිසි කෝපය කියන්නේ ජීවීතයක් උනත් නැති කරලා දාන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක්.මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට තියෙන එකක්.මේක ඉස්සර මටත් තිබුනා.හදිසි කෝපයෙන් දෙයක් කලාට පස්සෙ,පසු තැවිලි වෙන එක අනිවාර්යයෙන් වෙන දෙයක්.මොකද හදිසි කෝපය නිසා කරන දේවල් එච්චර හොඳ දේවල් නෙමෙයි.මේක ගැන ඔයාලටත් ඕන තරම් උදාහරණ ඇති.නැත්තං ඔයාගේ යාලුවා වෙන්න පුලුවන්,ඔයාගේ කෙල්ල,ඔයාගේ කොල්ලා,ඔයාගේ මහත්තයා,ඔයාගේ නෝනා,ඔයාගේ සහෝදරයා,සහෝදරී ⁣ඕනෙම කෙනෙක්ට මේ අව්ල ඇති.අද මම කියලා දෙන්නම් මේක නැති කරන හැටි.හදිසි කෝපය තියෙන අයව යටින් Mention කරලා හරි,මේක Story Share හරි අනිත් මිනිස්සුන්ට මේක බලන්න සලස්වන්න.කතා ඕන නෑ අපි දැන් බලමු මේක නැති කරගන්න හැටි
1) මේක පුරුද්දක්
හදිස්සි කෝපය කියන දේ ඔයාට උපතින් ලැබෙන දෙයක් නෙමෙයි.මේකත් ගතිගුණයක් ඔයාගේ.අනිත් ගතිගුණ වගේම මේකත් පුරුද්දක්.
ඉතින් මේක නැති කරගන්න දවස් 21 ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.මන් ඒක ගැන වැඩිදුර කියලා දීපු වෙනම ලිපියක් ඇති.මන් දැනට ඒක කෙටියෙන් කියලා දෙන්නම්
ඔයා මොකක් හරි දෙයක් එක දිගට දවස් 21 කලොත් ඒක පුරුද්දක් බවට පත් වෙනවා සහ දවස් 21 ක් එක දිගට නොකර හිටියොත් ඒ පුරුද්ද නැති වෙනවා.
ඉතින් ඔයාට මේ පුරුද්ද නැති කරන්න වෙන දෙයක් දවස් 21 කරලා පුරුද්දක් බවට පත් කරගත්නම් හරි.මෙතනින් එහාට දාන Tips 4 පුරුද්දක් බවට පත් කරගන්න.
2) මෛත්‍රී භාවනා කරන්න
මෛත්‍රී භාවනාව තුලින් ඔයාට හැමෝටම මෛත්‍රී පතුරවන්න පුලුවන්.මේක හැබැයි කියන තරම්ම ලේසි වැඩැක් නෙමෙයි.මන් මේක කරන ක්‍රමය තමයි ඔයා කෙනෙක් ගැන මතක් කරගෙන (මුලින්ම මෛත්‍රී කරන්න ලේසි කෙනෙක්ව මතක් කරගන්න)එයාට හදවතින්ම මෛත්‍රී කරන්න.
පස්සෙ ටික ටික අනිත් හැමෝටම මෛත්‍රී කරන්න.අම්මා,තාත්තා,යාලුවො,සහෝදර සහෝදරියො....මෙහෙම ගිහින් ගිහින් අන්තිමට ඔයාට පේන්න බැරි අයටත් මෛත්‍රී කරන්න පුලුවන්.
මන් භාවනාව ගැන වෙනම ලිපි දෙකක් මගේ Psychology කියන Category එකේ ලියලා තියෙනවා.ඒක ගිහින් කියවන්න.
තව රාමුව කියන Youtube channel එකේ මීටත් වඩා සාර්තක ක්‍රමයක් තිබ්බා ඒකත් ගිහින් බලන්න
3) ගණන් කරන්න
ඔයාට තරහා යන හැම වෙලේම ගණන් කරන්න පුරුදු වෙන්න.මේක මම Try කරපු ක්‍රමයක්.ටිකක් දුරට හොඳ ප්‍රතිඵල මට ලැබුනා..
මේක කරන්නේ...ඔයා තරහා ගියපු ගමන් මුකුත් ගැන හිතන්නේ නැතුව නිශ්ෂබ්ද වෙලා 1-10 වෙනකම් ගණන් කරන්න.ඒ වෙලාව ඇතුලත ගණන් කරන එකට විතරක් අවධානය යොමු කරන්න
මේ ක්‍රමය කරලා හරිගියපු අය අනිවාර්යයෙන් පහලින් Comment කරන්න.
4) තරහා ගියපු ගමන් එතනින් යන්න
තරහා ගියාම හානියක් වෙන්නේ ඔයා එතන හිටියොත්..ඒක නිසා තරහා ගියපු ගමන් එතනින් යන්න.Call එකක නම් කෝල් එක කට් කරන්න.
ඒ දේවල් කරලා තරහා නිවෙනකම් පැය දෙකක් විතර ඉන්න.ඒ කාලය ඇතුලත ඔයා තරහා ගත්තු කෙනාගේ හොඳ පැත්ත,එයා ඔයාට කරපු හොඳ දේවල්,එයා ඔයාට කොච්චර ආදරේද,මේහෙම තරහා ගිහින් ඔයා මොකක් හරි දෙයක් කලොත් අත් වෙන්න පුලුවන් අවසන් ඉරණම ගැනත් හිතන්න.
⁣මුලින්ම මේ කාලය පැය දෙකෙන් පටන් ගත්තත් පුරුදු වෙන්න වෙන්න ඒ කාලය අඩු කරගන්න පුලුවන්.
මේක ඇත්තටම කියන ලේසි නෑ.මේ කිසිම දෙයක් ලේසි නෑ.ඒත් අමාරුවෙන් හරි පුරුදු උනොත් ප්‍රතිලාභ ඔයාට.
5) පීඩනය පිට කරන්න
ඔයා තරහා ගිහින් නම් ඉන්නේ කෑ ගහලා පීඩනය පිට කරන්න.මේ විදියට කෑගහලා පීඩනය පිට කරාම 50% කින් විතර ඔයාගේ තරහා නැති වෙනවා.
ඒක නිසා තරහා ගියපු වෙලාවට කෑ ගහල පීඩනය පිට කරන්න.
හරි අද මාතෘකාව කතා කරලා ඉවරයි.මන් දන්නවා කියන තරම් මේ දේවල් කරන එක ලේසි නෑ.ඒත් මේ මොන යම් විදියෙන් හරි තරහා පාලනය කරගන්න පුරුදු උනොත් වාසිය ඔයාටම තමයි.
මේ විදි වලින් තරහා පාලනය කරගන්න පුලුවන් උන අය අනිවාර්යයෙන් පහලින් Comment එකක් දාන්න.ඒක අනිත් අයට ශක්තියක් වෙයි.
තව මේ වගේ Post කියවන්න අපේ Alpha H page එකට Set වෙන්න : Alpha H

09/08/2023
08/08/2023

ජනාකීර්ණ නොවන, රාත්‍රී කාලය සහ පාලු මාවත් හි රිය පදවන අවස්ථාවක මේ වගේ දෙයක් දුටු වහාම ඔබ විසින් කල යුත්තේ එතන කල්පනා කරමින් හෝ රථයෙන් බැස නිරීක්ශණයන් කරමින් හෝ කාලය ගත කිරීම නොව රථය වහාම දීර්ඝ වේගවත් පිටුපස ධාවනයක් හෙවත් රිවර්ස් කිරීමයි. ඉන් හැකි පලමු අවස්ථාවේදීම ආපසු හරවා පැමිණි දෙසට ධාවනය කල යුතුයි.

මේ කාලය අතරතුර කවුරුන් හෝ අදාල ක්‍රියාවලියට භාධා කර මාර්ගය අවහිර කරන්නේ නම් ඔබගේ සහ ඔබගේ මවගේ, දියණියගේ, බිරිදගේ ජීවිතය මෙන්ම අනුමාන කල හැකි අපරාධය සම්බන්ධයෙන් පුද්ගලික ආරක්ශාවේ අයිතිය, භාවිතා කිරීමට ඔබට අවකාශය ඇත.

එවන් අවස්ථාවකදී පදවන වාහනය ඔබගේ ආයුධය වේ ..
උපුටාගැනීමකි....

08/08/2023

😂😂😂

Address


Telephone

+94779272396

Website

Alerts

Be the first to know and let us send you an email when free sat and dialog tv ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share