විශේෂ සදහම් කතිකාව
විශේෂ සදහම් කතිකාව
උදයශාන්ත ගුණසේකරයන් පාර්ලිමේන්තුවේ එදා කී දෑ...
උදයශාන්ත ගුණසේකරයන් පාර්ලිමේන්තුවේ එදා කී දෑ...
අලි සබ්රි නාරියෙකුගේ භූමීකාව රගදක්වයි.#Umedia_Monaragala #UdayashanthaGunasekara #LIVE🔴
අලි සබ්රි නාරියෙකුගේ භූමීකාව රගදක්වයි.#Umedia_Monaragala #UdayashanthaGunasekara #LIVE🔴
අලි සබ්රි ආණ්ඩුව තුල කපටි නරියාගේ භූමිකාව රගදක්වනවා. හිටපු පා.ම උදයශාන්ත ගුණසේකර කියයි. පූජ්‍ය දෙහිපෙ චන්දවිමල හිමි සහ විදුලි ඉංජිනේරු උපාලි හේරත් මහතාද මෙම මාධ්‍ය හමුවට සහබාගි විය.
උදයශාන්ත ගුණසේකර මන්ත්‍රී තුමා මුහුදුමහා විහාරය ඇතුලු අපේ ඵෙතිහාසික උරුමයන් ගැන එදා පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මහා හඬක් නැගූ අයෙක්..අද නැවතත් අපිව බලන්න ඇවිල්ලා.හරියට නෑයෙක් ආවා වාගේ අපිට දැනෙන්නේ. සෙනහසේ පාළම අලුත් කරන්න ආවා වගේ..යැයි ඵෙතිහාසික මුහුදුමහා විහාරයේ නායක හිමි පූජනීය වරකාපොල ඉන්ද්‍රසිරි හිමියන් ප්‍රකාශ කරන ලදී..බ්‍රිතාන්‍යයේ ශ්‍රී
ලාංකිය සංසදයේ ධන පරිත්‍යාගයෙන් පුරා සතියක් සදහා අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය මෙහිදි උදයශාන්ත ගුණසේකරයන් අතින උන්වහන්සේ වෙත පූජා කරන ලදී..මෙම පිංකම සදහා දායක වු සැමට බොහෝ පිං අත්වේවා !!!! #British_srilankan_forum #udayashantha_meadiaunit #udayashantha_meadia #udayashanthagunasekara #දහ_අටේ_පරපුර #wellasse_mahagedara #muhudumaha_viharaya 🔴
දේශපාලනය කියන්නේ ගේම් එකක්ද?
දිරියෙන් නැගිටින සියඹලාණ්ඩුවේ අපූරූ මිනිසෙක් හමුවූ අවස්ථාව ..
සද තනිවෙලා අහසේ උදයශාන්ත ගුණසේකරයන්ගේ මියුරු හඩින්
උදයශාන්ත ගුණසේකරයන්ගේ ඒ හඩ
""උදයශාන්ත ගුණසේකරයන් වෙනුවෙන් ඉගිනියාගලින් උණුසුම් පිළිගැනීමක් !"""
උදයශාන්ත නැති පාර්ලිමේන්තුවේ විග්නේෂ්වරන් නැවැතත් හිස ඔසවයි....
""ඔබ නොදන්න උදයශාන්තගේ අරුම පුදුම ජීවීත කතාව""
ඔබ දැන සිටියාද ?
වෙල්ලස්සේ මිනිසුනි සිතන්නට යමක්...
#UmediaMonaragala
#UdayashanthaGunasekara
#Monaragala_iginiyagala
උදයශාන්ත ගුණසේකරයන්ට ඉගිනියාගලින් උණුසුම් පිළිගැනීමක් ...
""වෙල්ලස්සේ රණ හඩ අපේ උදය """
#voteudaya
#srilanka_monaragala
#Umedia_monaragala
#udayashanthagunasekara
#vote2020