ChillHop

ChillHop chill music

01/03/2022

❤😍💘

17/02/2022

😍😘❤

31/01/2022

හැඩකාරී නාරී ❤😍😍

25/11/2021

මං දන්නවා මැණික ❤

01/09/2021

🥰🥰🥰

හීන් සීරුවට නෙත් කොනකඉන්දාපු ඇහි දාර පෙම් පාස උණුහුමේ ලොබ බැන්ඳුපින්සාර හිත් පාස මගෙ නමට ලියැවෙච්චඔය කෝල මුව සාර හද මලට ...
02/08/2021

හීන් සීරුවට නෙත් කොනක
ඉන්දාපු ඇහි දාර පෙම් පාස
උණුහුමේ ලොබ බැන්ඳු
පින්සාර හිත් පාස
මගෙ නමට ලියැවෙච්ච
ඔය කෝල මුව සාර
හද මලට ඔච්චමට
සීනෙන්ම ආ දාට
හද රාව රාගෙන්ම මත්වෙච්ච
හැමරෑම සිඹිමි මම, ඔය දෙතොල ......💋❤️

✍️

පණට වඩා ආදරේ දුන්න මිනිස්සු...ආදරේට හුඟක් අවංක වුන මිනිස්සු...තමන්ටම වඩා ආදරේ කරන කෙනාව විශ්වාස කරපු මිනිස්සු...අඳ දුක,ත...
31/07/2021

පණට වඩා ආදරේ දුන්න මිනිස්සු...
ආදරේට හුඟක් අවංක වුන මිනිස්සු...
තමන්ටම වඩා ආදරේ කරන කෙනාව විශ්වාස කරපු මිනිස්සු...
අඳ දුක,තනිකම,හුදෙකලාවට පුරැදු වෙලා...
ආදරේ කියන වචනයට ආලකම් කියපු හඳවත්..
මැරැණු මළමිනි බවට පත්වෙලා...
ආදරේ වෙදනා නිසාම..ඒ හිත් ගල් වෙලා...

ආ ද ර ය කියන අකුරු හතර පෙනුමෙන් පුංචි තමයි...
ආදරේන් පැරදුන කෙනෙක්ට..
තනි වුන අයට...ඒ අකුරු හතර තරම් වෙදනාවක් නෑ...💔

Special thanks

✍🏼Dinu...❤️🌹

21/06/2021

කොවිඩ් හින්දා උන්නේ අපි යාරේ..😄😄

16/06/2021

මිදුම් සේලෙන්.. 😍😍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ChillHop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

CHILLHOP MUSIC

relax your mind