Property Tips

  • Home
  • Property Tips

Property Tips Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Property Tips, News & Media Website, .

තමන්ගේම කියලා නිවසක් කියන්නේ හැමෝගෙම හීනයක්.මේ හීනේ හැබෑ කර ගන්න තමයි හැමෝම හරි හරියට දුක් මහන්සි වෙන්නේ.නිවසක් මිලදී ගන...
19/06/2020

තමන්ගේම කියලා නිවසක් කියන්නේ හැමෝගෙම හීනයක්.මේ හීනේ හැබෑ කර ගන්න තමයි හැමෝම හරි හරියට දුක් මහන්සි වෙන්නේ.නිවසක් මිලදී ගන්න හරි නැත්නම් අලුතින් ගෙයක් ගන්න හරි තමයි හැමෝම බලන්නේ.

නමුත් මේ විදිහට ගෙයක් ගැන හිතන්න කලින් හිතන්න

ගෙයක් ගන්න කලින් මේ ගැනත් සිතන්න. තමන්ගේම කියලා නිවසක් කියන්නේ හැමෝගෙම හීනයක්.මේ හීනේ හැබෑ කර ගන්න තමයි හැමෝම හරි ...

ගෙදර මාළු ටැංකිය මේ විදිහට වෙනස් කලොත්
13/06/2020

ගෙදර මාළු ටැංකිය මේ විදිහට වෙනස් කලොත්

නාන කාමරය කියන්නේ අපි නිරන්තරයෙන් භාවිතා කරන දෙයක්නේ.ඒ නිසා අද අපි කතා කරමු නාන කාමරය පහසුවෙන්ම පිරිසිඳු කරගන්නේ කොහොමද ...
02/06/2020

නාන කාමරය කියන්නේ අපි නිරන්තරයෙන් භාවිතා කරන දෙයක්නේ.ඒ නිසා අද අපි කතා කරමු නාන කාමරය පහසුවෙන්ම පිරිසිඳු කරගන්නේ කොහොමද කියලා Like Us>>>www.propertytips.lk

ගොඩක් අය ගෙවතු වගාවට යොමු  වෙලා ඉන්නවනේ.ඒ නිසා අඩු ඉඩකඩක පළතුරු හෝ වෙනත් විශාල බෝග වර්ගයක් වගා කරගන්න ජනප්‍රිය බොන්සායි ...
02/06/2020

ගොඩක් අය ගෙවතු වගාවට යොමු වෙලා ඉන්නවනේ.ඒ නිසා අඩු ඉඩකඩක පළතුරු හෝ වෙනත් විශාල බෝග වර්ගයක් වගා කරගන්න ජනප්‍රිය බොන්සායි කලාව ගැන අද අපි කියලා දෙන්නම්
Like Us>>>www.propertytips.lk

සාමන්‍යයෙන් අපි ගෙදර බිත්ති වල තීන්ත ගානකොට කිසිම දෙයක් හිතන්නේ නැහැනේ.අපි කැමති අපේ හිතේ තියෙන colour එකක් බිත්ති වල ආල...
03/05/2020

සාමන්‍යයෙන් අපි ගෙදර බිත්ති වල තීන්ත ගානකොට කිසිම දෙයක් හිතන්නේ නැහැනේ.අපි කැමති අපේ හිතේ තියෙන colour එකක් බිත්ති වල ආලේප කරනවා.හැබැයි ඒ වර්ණ එක්ක දිවා සහ රාත්‍රී ආලෝකය වෙනස් වෙනවා.ඒ නිසා අද අපි බලමු නිවසට ලැබෙන ආලෝකය සමඟ බිත්ති වර්ණ ගලපගන්නේ කොහොමද කියලා
Like Us>>> www.propertytips.lk

වගා කරන්න ඕනේ කියලා හිතුවට විතරක් මදි. කරන්නත් ඕනේ. ඉතින් කොහොමද සාරවත් ගෙවත්තක් හදාගන්නේ කියලා  බලමු Like Us>>> www.pro...
27/04/2020

වගා කරන්න ඕනේ කියලා හිතුවට විතරක් මදි. කරන්නත් ඕනේ. ඉතින් කොහොමද සාරවත් ගෙවත්තක් හදාගන්නේ කියලා බලමු
Like Us>>> www.propertytips.lk

පාරන කාර් එකෙනුත් ගාර්ඩ්න් එක ලස්සන කරගන්න පුළුවන් 🚗🚗🌸💐🌻💮🐝🌹🌺🥀
27/04/2020

පාරන කාර් එකෙනුත් ගාර්ඩ්න් එක ලස්සන කරගන්න පුළුවන් 🚗🚗🌸💐🌻💮🐝🌹🌺🥀

රට සරු කරන වගා සංග්‍රාමය ☘️🍀
25/04/2020

රට සරු කරන වගා සංග්‍රාමය ☘️🍀

ඔබේ වගා කරන ගෙවත්ත විශාල හෝ කුඩා වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් එළවලු පළතුරු වගා කරද්දී ඔබේ හිතුමනාපෙට වගා කරන්න එප...
23/04/2020

ඔබේ වගා කරන ගෙවත්ත විශාල හෝ කුඩා වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් එළවලු පළතුරු වගා කරද්දී ඔබේ හිතුමනාපෙට වගා කරන්න එපා. ඔබේ ගෙවත්තේ මොනවා වගා කළත්. ඊට කලින් මෙන්න මේ කරුණු ගැනත් දැනගෙන ඉන්න
www.propertytips.lk

ගස්ලබු කියන්නේ රස කෑමක්නෙ.ඉතින් මේ ගස්ලබු ගස් බට් නැත්නම් අනිවාර්යයෙන්ම ගොඩක් උසට වැඩෙනවා, එහෙම වුණහම ගස්ලබු ඵලදාව ලබා ග...
21/04/2020

ගස්ලබු කියන්නේ රස කෑමක්නෙ.ඉතින් මේ ගස්ලබු ගස් බට් නැත්නම් අනිවාර්යයෙන්ම ගොඩක් උසට වැඩෙනවා, එහෙම වුණහම ගස්ලබු ඵලදාව ලබා ගන්න බැරි වෙනවා. හැබැයි ඒකට කරන්න දෙයක් තියෙනවා. ඒ මොකක්ද කියලා බලමු
www.propertytips.lk

මේ දවස් වල හැමෝම ඉන්නේ ගෙදරට වෙලා.ඔබත් ඉන්නේ ගෙදර.ඉතින් ගෙදර නිකන්ම ඉන්නේ නැතුව ඔබටත් පුළුවන් අනාගතය වෙනුවෙන් යමක් කරන්න...
17/04/2020

මේ දවස් වල හැමෝම ඉන්නේ ගෙදරට වෙලා.ඔබත් ඉන්නේ ගෙදර.ඉතින් ගෙදර නිකන්ම ඉන්නේ නැතුව ඔබටත් පුළුවන් අනාගතය වෙනුවෙන් යමක් කරන්න..ඉතින් ඒ නිසා අද අපි කතා කරමු ලේසියෙන්ම ගෙදර වගාවක් කරගන්නේ කොහොමද කියලා.
www.propertytips.lk

ගෙදර වත්තක් නැත්නම් වහලේ මුදුනේ වගා කරන්න
16/04/2020

ගෙදර වත්තක් නැත්නම් වහලේ මුදුනේ වගා කරන්න

හදන්නම හිතෙම ලස්සන ගෙදර
14/04/2020

හදන්නම හිතෙම ලස්සන ගෙදර

නිවසක් rent එකට දෙන්න ඕනේ කිව්වට ඇත්තටම ඒක කරන හරිම විවිධ ගැන ගොඩක් අය දන්නේ නැහැ. propertytips.lk අපි ඒ ගැන කතා කරන්න හ...
14/04/2020

නිවසක් rent එකට දෙන්න ඕනේ කිව්වට ඇත්තටම ඒක කරන හරිම විවිධ ගැන ගොඩක් අය දන්නේ නැහැ. propertytips.lk අපි ඒ ගැන කතා කරන්න හිතුවා.මේ ඒ ගැන
www.propertytips.lk

ගෙදරම ඉදන් සමරන අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව
12/04/2020

ගෙදරම ඉදන් සමරන අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව

ඉන්න තැනින් තවත් තැනකට යන්න කලින් දැන් ඉන්න නිවස විකුනන්න ඕනෙනේ. හැබැයි ඔබ වැඩි කාලයක් ජිවත් වුණ නිවස විකුණන්න හදන්නේ දැ...
11/04/2020

ඉන්න තැනින් තවත් තැනකට යන්න කලින් දැන් ඉන්න නිවස විකුනන්න ඕනෙනේ. හැබැයි ඔබ වැඩි කාලයක් ජිවත් වුණ නිවස විකුණන්න හදන්නේ දැන් තියෙන විදිහටමද? එහෙමත් නැත්නම් නැවත පිළිසකර කරලද?ඒ කොහොම වුණත් විකුනන්න කලින් නිවසේ වටිනාකම වැඩි කරන්නේ කොහොමද කියලා බලමු
Like Us>>> www.propertytips.lk

වගා කරන්න ඉඩ නැත්නම් මෙහෙම.කරමු
10/04/2020

වගා කරන්න ඉඩ නැත්නම් මෙහෙම.කරමු

ඔබේ නිවසටත් සුන්දර ගෙවත්තක්🌳🌳🌳
09/04/2020

ඔබේ නිවසටත් සුන්දර ගෙවත්තක්🌳🌳🌳

අලුතෙන් නිවසක් නිර්මාණය කිරීමේදී බොහෝ දේ පිළිබඳව සිතනවා.ඉතින් ඔබ නිර්මාණය කිරීමට අදහස් කරන නිවස තවත් ලස්සන කරගන්න පුළුවන...
09/04/2020

අලුතෙන් නිවසක් නිර්මාණය කිරීමේදී බොහෝ දේ පිළිබඳව සිතනවා.ඉතින් ඔබ නිර්මාණය කිරීමට අදහස් කරන නිවස තවත් ලස්සන කරගන්න පුළුවන් විලාසිතා කිහිපයක් ගැන අපි බලමු
Like Us>>> www.propertytips.lk

අලුතින් හදන ගෙදර ආරක්ෂාවට අපි වැහිපීලි දානවනේ. ඉතින් මේ විදිහට වැහිපීලි දැම්මත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ව...
05/04/2020

අලුතින් හදන ගෙදර ආරක්ෂාවට අපි වැහිපීලි දානවනේ. ඉතින් මේ විදිහට වැහිපීලි දැම්මත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද වැහි පීලි පිරිසිඳු කරන්නේ කියන එක.ඒ නිසා වැහි පීලි පිරිසිඳු කිරීම ගැන අද අපි කතා කරමු
Like Us>>> www.propertytips.lk

නිවසට තිර රෙදි දැම්මට ඔබ ඒවා නිවැරදිව දානවද ? මොන විදිහට දැම්මත් සැලකිලිමත් විය යුතුම දේවල් තියෙනවා,ඒ මොනවද කියලා අපි බල...
28/03/2020

නිවසට තිර රෙදි දැම්මට ඔබ ඒවා නිවැරදිව දානවද ? මොන විදිහට දැම්මත් සැලකිලිමත් විය යුතුම දේවල් තියෙනවා,ඒ මොනවද කියලා අපි බලමු

ඔබේ නිවසේ දොර ජනෙල් වල උළුවහු වාස්තු දෝෂ වලින් තොර වීම නම් ගොඩක් වැදගත්.උළුවහු නිවැරදිව ස්ථාන ගත කිරීමෙන් ගෘහමූලිකයයා ඇත...
03/03/2020

ඔබේ නිවසේ දොර ජනෙල් වල උළුවහු වාස්තු දෝෂ වලින් තොර වීම නම් ගොඩක් වැදගත්.උළුවහු නිවැරදිව ස්ථාන ගත කිරීමෙන් ගෘහමූලිකයයා ඇතුළු නිවැසියන්ට ශුභ ඵල උදා කර ගන්න පුළුවන්.ඒ කොහොමද කියල අපි බලමු
www.proprtytips.lk

උළුවහු තියන්න කලින් මේ ගැන නම් හිතන්නම වෙනවා. හොඳ වාතාශ්‍රයක් සහ හිරු එලිය ලැබීම සඳහා තමයි නිවසට දොර ජනෙල් සවි කරන...

ගෙවත්ත සුන්දර කරන පිඟන් මෝස්තර.
24/02/2020

ගෙවත්ත සුන්දර කරන පිඟන් මෝස්තර.

ගෙවත්තක් කියන්නේ ගෙදරක ලස්සන කරන තවත් විශේෂ අංගයක්.ඒ කියන්නේ ගෙදර වත්තට තුල වෙනකොටම කෙනෙක්ට මුලින්ම පෙන්නේ ගෙදර වත්ත.ඒ න...
24/02/2020

ගෙවත්තක් කියන්නේ ගෙදරක ලස්සන කරන තවත් විශේෂ අංගයක්.ඒ කියන්නේ ගෙදර වත්තට තුල වෙනකොටම කෙනෙක්ට මුලින්ම පෙන්නේ ගෙදර වත්ත.ඒ නිසා ඒක ලස්සනට තියාගන්න ඕනේ.ගෙදර වත්ත ලස්සන කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා අද අපි බලමු
www.propertytips.lk

ගෙවත්ත සුන්දර කරන අලුත්ම විදිහ. ගෙවත්තක් කියන්නේ ගෙදරක ලස්සන කරන තවත් විශේෂ අංගයක්. ඒ කියන්නේ ගෙදර වත්තට තුල වෙනක....

ගෙදර වැරන්ඩාවට ලස්සන විලාසිතා.....
20/02/2020

ගෙදර වැරන්ඩාවට ලස්සන විලාසිතා.....

ගෙදර ලොකුවට හැදුවට ගෙදර වත්ත ලොකුවට නැති අය ඉන්නවනේ.ඉතින් ඒ අයට ගෙදරම කොහොමද එළවළු වගාවක් කරන්නේ කියලා අද අපි කතා කරමු w...
18/02/2020

ගෙදර ලොකුවට හැදුවට ගෙදර වත්ත ලොකුවට නැති අය ඉන්නවනේ.ඉතින් ඒ අයට ගෙදරම කොහොමද එළවළු වගාවක් කරන්නේ කියලා අද අපි කතා කරමු
www.propertytips.lk

ඉඩ අඩු නිවසේ වගා කරන්න පුළුවන් එළවළු වර්ග මෙන්න. වර්තමානයේ ගොඩක් අය නිවෙස් නිර්මාණය කරනවට වඩා කරන්නේ නිර්මාණය කල ....

Garden එක මේ විදිහට ලස්සන කරගන්න
15/02/2020

Garden එක මේ විදිහට ලස්සන කරගන්න

ගෙදර floor එක මේ විදිහට ලස්සන කළොත්...
13/02/2020

ගෙදර floor එක මේ විදිහට ලස්සන කළොත්...

අලුත් ගෙදරට අලුත්ම දොරටු විලාසිතා
12/02/2020

අලුත් ගෙදරට අලුත්ම දොරටු විලාසිතා

අලුත් ගෙදරක් නිර්මාණය කරනකොට අපිට හිතන්න තියෙන තව දෙයක් තමයි නිවසේ ප්‍රධාන දොර.ඉතින් ඔබේ නිවසට ගැලපෙන අලුත්ම විලාසිතා සහ...
12/02/2020

අලුත් ගෙදරක් නිර්මාණය කරනකොට අපිට හිතන්න තියෙන තව දෙයක් තමයි නිවසේ ප්‍රධාන දොර.ඉතින් ඔබේ නිවසට ගැලපෙන අලුත්ම විලාසිතා සහිත දොරටු විලාසිතා කිහිපයක් ගැන අපි කතා කරමු
Like Us>>> www.propertytips.lk

අලුත් ගෙදර දොරට අලුත් විලාසිතාවක් හොයනවද? මෙන්න ඔබේ නිවසට අලුත්ම ඉන්දියන් දොරටු විලාසිතා පෙළක්. නිවසක් නිර්මාණය ...

Address


Alerts

Be the first to know and let us send you an email when Property Tips posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share