10/09/2023
මේ දවස් ටිකෙ ස්කැම් එකක් යනව ලින්ක් එකක් එවලා ඔයගෙ පාර්සල් එක හොල්ඩ් වෙලා ඒක ගන්න ඩිටෙල්ස් දිලා මුදලක් ගෙවන්න කියලා තැපැල් දෙපාර්තමේන්තුවේ හා සමාන ෆ්‍රෙක් වෙබ් සයිට් එක්කට ලොග් වෙන විදිහට. හොදට බැලුවොත් .lk කියලා හෝ .gov කියලා එන්නෙ හරි සයිට් එක නම් ඒත් ස්කැම් වගෙ එන්නෙ හොර ඒවා හෝ වෙනස් .top/.fun වගෙ. ඉතින් කොහෙන් හරි link එකක් එක්ක msg එකක් එනකොට බලන්න ඒව fact check කරලා නැත්නම් වෙන්නෙ මේවට අහු වෙලා ඔයගෙ පර්සනල් ඩීටෙල්ස් බැන්ක් කාඩ් ඩීටෙල්ස් වගෙ සංවේදි දත්ත හොරෙක් අතට යන එක විතරයි. අයිෆොන් නික්න් දෙනව ලොතරැයි දින්නා කියලා එන ලින්ක් වලටත් අහුවෙන්නත් ශෙයාර් කරන්නත් එපා එක එක විදිහෙ Phishing මෙතර්ඩ් ඔයාලව එයාලට අහු කරගන්න 😂
*BTECHZO*
Phishing