01/03/2022
ඔසප් වීම සුඛෝපභෝගී දෙයක් නොවන අතර බදු අය නොකළ යුතුය!
කාන්තාවන්ගේ ඔසප් වීම සඳහා යොදා ගනු ලබන සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා බදු අය කිරීම පදනම් කර ගනිමින් කන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් රජයේ අවදානය යොමු කිරීම උදේසා මාර්ග ගත තක්ෂණය යොදා ගනිමින් සිදු කරනු ලබන අත්සන් ලබා ගැනීම සඳහා ඔබේ මනාපය පහත ලින්ක් එක මත ක්ලික් කර ලබා දෙන්න.
https://www.change.org/p/ministry-of-finance-sri-lanka-don-t-tax-my-period