අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ

  • Home
  • අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ

අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ පලෝ පාරක් දාගෙන යමු නෙද ලමයි .....😘

❤
28/11/2024

"SHAA FM CHRISTMAS SPECIAL" 🎅🎅
විශේෂ සිංදු කාමරේ ප්‍රසංග මාලාව
LIVE බලන්න
https://www.youtube.com/

24/11/2024

🥺

🥺💔
23/11/2024

🥺💔

හුලගත් එක්ක ආපූ ඒක වැස්සක් නෙමෙයි...කුනාටුවක් 🥺Sound System, Light system ඔක්කොම තෙමිලා 😢
23/11/2024

හුලගත් එක්ක ආපූ ඒක වැස්සක් නෙමෙයි...කුනාටුවක් 🥺
Sound System, Light system ඔක්කොම තෙමිලා 😢

නොමිලේ ඔබ වෙනුවෙන් සියල්ල සුදානම් කර තිබුණත් 🥺දෙවනි වතාවටත් වර්ෂාව නිසා නවත්තන්න සිදු උනා🥺
23/11/2024

නොමිලේ ඔබ වෙනුවෙන් සියල්ල සුදානම් කර තිබුණත් 🥺දෙවනි වතාවටත් වර්ෂාව නිසා නවත්තන්න සිදු උනා🥺

සියල්ල සුදානම් වෙන ගමන් .........❤
23/11/2024

සියල්ල සුදානම් වෙන ගමන් .........❤

Happy 🎂 birthday brother ❤❤ බුදු සරණයි 🙏
23/11/2024

Happy 🎂 birthday brother ❤❤ බුදු සරණයි 🙏

23/11/2024
අද තමා දවස 💗
23/11/2024

අද තමා දවස 💗

සම්පූර්ණ නොමිලේම.., ඉතිහාසයේ ප්‍රථම වතාවට අකුරැස්සට ලැබෙන එකම දැවැන්ත ප්‍රසංගය..අරින්නෙපා ඕං...(හදිසියෙවත් වැස්සත් රෑට ලස්සනට පායන බව ⁣දැක්ක නේද මේ දවස් ටිකේ ළමයි...☝️😁😍😁) ඒ නිසා වැස්සට බය නොවී හැමෝම එන්ටෝනේ..☺️🤩
Asanka Senanayaka Nethmi Wanni Arachchi Shaa FM Siheli Thurya Siheli Thurya Samarawickrama Janai Priyai Sri Dancing Team Thawalama Sandun Perera අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ Thi Naa මාතොට Event Management අකුරැස්ස සංසදය - Akuressa Community Janai Priyai - ජනයි ප්‍රියයි Akuressa, Sri Lanka Muditha Anushka Aravinda Abesinghe Vinudi Sound Weligama

22/11/2024

හෙට තමයි දවස 💗

� Life is Music �

21/11/2024

� Life is Music �

21/11/2024

මේ 23 රෑ විශේෂයෙන් අකුරැස්සෙ පොඩ්ඩන්ටයි..පොඩ්ඩන්ට ආදරේ කරන අපේ වැඩිහිටියන් වෙනුවෙනුයි ගයන්න Siheli Thurya Samarawickrama Siheli Thurya දෝණි එනව ලස්සන සිංදු ගොඩකුත් අරන් #එක්ස්පර්ට් ප්‍රණාම එකට 💖💙 හැමෝම වේලාසනම එන්න ඕනේ ඔන්න.. 🥰🥰
゚viralシ ゚viralfbreelsfypシ゚viral ゚viral ゚

මේ 23 අකුරැස්සට❤
18/11/2024

මේ 23 අකුරැස්සට❤

පැරණි ගීත රසවිඳින අය වෙනුවෙන් #මර්සිලින් #පතිරණ මේ මාසෙ 23 ප්‍රණාම ප්‍රසංගයට එනව ඔයාට ගයන්න 💖💙
Nethmi Wanni Arachchi Shaa FM අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ Sri Dancing Team Thawalama Livehitz.CoM මාතොට Event Management Thi Naa අකුරැස්ස සංසදය - Akuressa Community ゚viralシ ゚viralfbreelsfypシ゚viral ゚viral ゚

Address


Telephone

+94775649197

Website

Alerts

Be the first to know and let us send you an email when අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share