08/11/2023
පෙර ඇණවුම් කැඳවීම
පිතෘ...
" සුබ පැතුම්! මිස්ටර් කේතක. ඔයාලට දුවෙක්."
වෛද්‍යවරයාගේ වදන් තම දෙසවන්පත් තුළින් ඇතුල්ව මුළු සිරුර පුරාම යන්නා සේ කේතකට දැනෙන්නට විය. අමුතු ආනන්දයකින් සිත කුල්මත් වූ බව නම් සැබෑවකි. පියෙකු වීම ලෙහෙසි නැත එයත් දියණියකට පියෙකු වීම අන් සියල්ලටම වඩා අරුමයක් විය.
වහා බිළිදිය දැක ගැනීමට අවශ්‍ය විය. ඇය තමාගේ නොවන තමාට අයිතියක් නැති තවකෙකුගේ වස්තුවක් බව නම් මොහොතකට හෝ නොසිතිණි. හදවත ගැහෙන ශබ්ධය පිටතට ඇසෙන තරම් වේගවත් විය.
දෑස් කලඹළ වූයේ ඈ ඉක්මනින් දැක ගැනීමටය. නොදන්නා වූ අමුතු හැඟීමක් සිරුර පුරා ගලා ගියේ පීතෘත්වයේ නාමයෙන් බව කේතකට පසක් වූයේ ඔහුටත් නොදැනීම දෑස් තුළින් ගලන්නට වූ කඳුළු වැල් නිසාවෙනි.
බිළිදියකගේ කෑ ගැසීමක් ඇසෙන්නට විය. ඔහුට තම දෙපා අවනත නොවූ අතර ඒ දෙසට ඉබේ ඇවිද යන්නාක් සේ කේතකට දැනිණි. එම හැඟීම නම් අපූරු බවක් ඇති කළ වග ඔහුට දැනෙන්නට විය. රෝස පැහැ ප්ලැනල් රෙදි කඩකින් ඔතන ලද කුඩා සිඟිත්තියක් හෙදියක් විසින් ගෙනැවිත් ඔහුගේ දෑතට දෙන ලද්දේ ඉතා ප්රවේශමෙනි.
" මගේ මැණික, චූටි සෝස මල."
ඇය අන්සතු වස්තුවක් බව කෙසේ කියන්නද???
උතුම් පියෙකුගේ සෙනෙහස සහ ආදරණීය පෙම්වතියකගේ ඉවසීම දරාගැනීම වටා ගොඩනැඟුණු "පීතෘ" කෘතිය මෙතැන් සිට ඔබට බාරයි 🥰🥰
කෘතියේ මිල 930/=
30% වට්ටම
වට්ටම් මිල 650/=
තැපැල් ගාස්තුව 200/=
කූරියර් ගාස්තුව 400/=
පොතේ පිටු 192
ජැකට් කවර්
වට්ටම මිල සමඟ තැපැල් හෝ කූරියර් ගාස්තුව සමඟ පහත ගිණුම් අංකයට මුදල් බැර කර රිසිට් පතේ ඡායාරූපයක් ඔබේ විස්තර සඳහන් කර පහත අංකයට වට්සප් කරන්න.(ඔබේ නම, ලිපිනය, දිස්ත්‍රික්කය, දුරකතන අංකය සදහන් කරන්න.)
** 074 343 5887 අංකය whatsapp
U.K Abhayagunaraththa
88006964
BOC bank ( kuliyapitiya )
පෙර ඇණවුම් බාර ගැනීම නොවැම්බර් 27 දිනෙන් අවසන් වෙයි.
Chamathka Udayangi Abhayagunarathna
K*K BOOK Publication
Phoenix Publication