යාලුවන්ටත් ඉන්වයිට් කරනවද මා ප්‍රිය මිටුරේ😎💜️
නැත්නම් දෙන්නේ පොල්බෑයෙන්😼🤙
#fypシ゚ #fypシ゚viral #luckooh #luccabyluckooh #SriLanka #crafting #business
කලිම් වගේම ඔයාලා මං එක්ක ඉඳී කියලා හිතනවා😊💜️
ගොඩක් උදව් කරපු අය ඉන්නවා පේජ් එක ගොඩ ගන්න. ඒත් බෑ රිපෝට් ගහනවා. පේජ් එකේ හෙල්ත් එක ඩවුන් වුනාට පස්සේ ගොඩගන්න සෑහෙන්න අමාරුයි.
බිස්නස් කරන අපි අතර තරඟයක් තියෙනවා ඒක ඇත්ත🙂 ඒත් රිපෝට් ගහලා පේජ් නැති කරලා බිස්නස් කඩලා ගන්න සල්ලි කියන්නේ ඇත්ත සාර්ථකත්වය නෙවෙයි🙂
රිපෝට් එකක් ගහන එක ලේසී දෙයක් වුනාට පේජ් එකේ කෙනා විතරයි ඒ වෙනුවෙන් වෙන මහන්සිය දන්නේ.😊
බිස්නස් එක කොච්චර ආතල් එකේ කරන් ගියාද කස්ටමා බොක්කලා එක්ක කොච්චර ෆිට් එකේ හිටියද , පේජ් එකේ බොක්කලාස් එක්ක කොච්චර ෆිට් එකේ හිටියද , ඒ විදියට ඉන්න ආයේ කොච්චරකල් යයිද කියන්න මං දන්නෑ.
අතාරින්න හිතෙන්නෑ. ඒ නිසාම ආයෙම පටන් ගන්නවා 💜️
පුලුවම් අය ෂෙයා කරලා සපෝර්ට් කරන්න. එදා වගේම අදත් මගේ බිස්නස් එකේ පේජ් එකේ මගේ , ලොකුම හයිය ඔයාලා💜️
#fypシ゚ #fypシ゚viral #followers #luckooh #luccabyluckooh #crafting #business #businessgrowth #ladyb
දැනට 63ක් ඉන්නවා ගිව් අවේ පොජ්ජට ජොයින් වෙලා😍
#business #luckooh #giveaway #luccabyluckooh
හෙලෝ ළමායී🙊💜️
දැන් සීන් එක මෙහෙමයි හරිත😁
💜️ මේ පෝස්ට් එක ඔයාලා ෂෙයා කරන්න ඕනේ.
💜️ L U C K O O H පේජ් එකටයි LUCCA by luckooh මේ පේජ් එකටයි කට්ටියට invite කරලා screan shot එකක් අපේ වට්සැප් එකට එවන්න ඕනේ. වට්සැප් එකට ( 076 - 6578536 ) එවන්න හොඳද මැසෙන්ජර් එවන්න එපා.
💜️ අපි එතකොට ඔයාලට නම්බරයක් දෙනවා. ඒක මතක තියාගන්න ඕනේ හරිද🙊 අපි මේ වැඩේ අද උදේ 10.00ට පටන් අරන් හෙට හවස 4.00 වෙද්දී ඉවර කරනවා.
💜️ නම්බර්ස් ලියලා අපි අහම්බෙන් නම්බර්ස් 3ක් තෝරගන්නවා.
1 st place - LUCCA ටීෂර්ට් එකක්, Necklace 1ක්, Soft Toy කෙනෙක්, මිනි ඩ්‍රීම් කැචර් එකක්
2 nd place - LUCCA ටීෂර්ට් එකක්, Soft toy කෙනෙක්, මිනි ඩ්‍රීම් කැචර් එකක්
3 rd place - LUCCA ටීෂර්ට් එකක්, soft toy කෙනෙක්
මෙන්න මේවා තමයි ඔයාලට හම්බෙන තෑගී🙊💜️
ඉතින් එහෙනම් ඔයාලත් එන්න අපේ Giveaway එකට💜️💜️💜️💜️💜️💜️
#luckooh #luccabyluckooh #business #giveaway