පූර්ණාලෝකය-poornalokaya

පූර්ණාලෝකය-poornalokaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පූර්ණාලෝකය-poornalokaya, Social Media Agency, ගැමුණු මාවත ගිලිමලේ රත්නපුර, Ratnapura.

බාලේ අපි උන් එකම පංතියෙඑකම සිතින් බැදිලාරිදි කාසිවල සුවදට මත් වීඇය මට පිටු පාලාමිලාන වී ගිය ජීවය අතරින්ඔබේ සිනහවද මැකි ග...
17/01/2025

බාලේ අපි උන් එකම පංතියෙ
එකම සිතින් බැදිලා

රිදි කාසිවල සුවදට මත් වී
ඇය මට පිටු පාලා

මිලාන වී ගිය ජීවය අතරින්
ඔබේ සිනහවද මැකි ගියේ.

ඔබේ සිනහා මැද මට සැනසෙන්නට
වරම් නොමැත ප්‍රිය කුමාරියෙ
.....✌️

බොමුද සීතර වතුර වීදුරුවක් ..😍
13/01/2025

බොමුද සීතර වතුර වීදුරුවක් ..😍

අපිට අනිත් අයව වෙනස් කරන්න බෑ..ඒ උනාට අපිට අපිව වෙනස් කර ගන්න පුලුවන් ..අපේ ජීවිත වෙනස් වෙන්නෙ අනිත් අය වෙනස් උනොත් නෙවෙ...
13/01/2025

අපිට අනිත් අයව වෙනස් කරන්න බෑ..

ඒ උනාට අපිට අපිව වෙනස් කර ගන්න පුලුවන් ..

අපේ ජීවිත වෙනස් වෙන්නෙ

අනිත් අය වෙනස් උනොත් නෙවෙයි..

අපි විසින් අපිව වෙනස් කර ගත්තොත්
විතරයි..

12/01/2025
කතා කරන පින්තූර
11/01/2025

කතා කරන පින්තූර

සමහර මතක පපුවට හරි බරයි..එහෙම මිනිස්සු බැදීම් වලට හරි බයයි..පිස්සුවෙන් වගෙ කාලයක් හති දමයි...වේදනාවට වේදනාවෙන් තනියම සැර...
09/01/2025

සමහර මතක පපුවට හරි බරයි..

එහෙම මිනිස්සු බැදීම් වලට හරි බයයි..

පිස්සුවෙන් වගෙ කාලයක් හති දමයි...

වේදනාවට වේදනාවෙන් තනියම සැරිසරයි..

අලුත් වෙන්නට හිතක් නෑ දැන් ...

පරණ මතක හරි බරයි....

සමහර දේවල්   හරියට   අහස  වගේ.හරි ලස්සනයි ටික වෙලාවයි වෙනස් වෙනවා🙂
08/01/2025

සමහර දේවල් හරියට අහස වගේ.හරි ලස්සනයි ටික වෙලාවයි වෙනස් වෙනවා🙂

පිච්චුනු හිතක් 😪සමහර හිත් තියෙනවා හරි අහිංසක හිත්හරිම බොලදයි පොඩි ළමයි වගේසිනහා මුසු මුහුණෙන් කල් ගෙවනලෝකෙට පේන්න හිනහා ...
06/01/2025

පිච්චුනු හිතක් 😪

සමහර හිත් තියෙනවා
හරි අහිංසක හිත්
හරිම බොලදයි පොඩි ළමයි වගේ
සිනහා මුසු මුහුණෙන් කල් ගෙවන
ලෝකෙට පේන්න හිනහා වෙලා ඉන්න
යටි හිතින් විදෝන
තමන් ගැන දුක් වෙන
තමන් අසරණයි කියලා දැනෙන
කවුරුත් මාව තේරුම් ගන්නෙ නෑ කියන
සමහර විට තමන්ගෙ පවුලෙ බර
මිල මුදල් ප්‍රශ්න නය තුරන් ..එහෙම හිත් කොච්චරනම් ඇද්ද
යටි හිතින් මුලු ජීවිතයම පාලු උන
ඒත් ලෝකයාට පේන්න හිනහා වෙන
එහෙම පිච්චුනු හිත් තේරුම් ගන්න
ගොඩක් අයට පුලුවන්ද
එහෙම මිනිස්සු නැති තරම්
එහෙම හිත් පවු කියලා දැනෙන්නෙ
එහෙම හිතක් තේරුම් ගන්න පුලුවන්
එහෙම හිතකට විතරමයි
එහෙම පිච්චුනු හිත් වලට ඕනි
නිවිලා සීතල වෙලා යන වතුර මිසක්
තවත් ගින්දර නෙවෙයි
එහෙම හිත් වලට වතුර නොදි
ගින්දරම දෙන මිනිස්සු ලග
එහෙම හිත් නොසෑහෙන්න වෙනස් වෙන්න
පටන් ගන්නවා
සමහර විට දරාගත නොහැකි
ආදරණීය කේන්තියක් එක්ක
යටි හිත පාලු උනාට
එහෙම යටි හිත්
මේ ෆොටෝ එක වගේ
හරි නිස්කලංක යි
හරි ලස්සනයි..👇👇👇.....

ලස්සන මලක් වෙන්න .❤️උදෑසනම පිපිලා මූණට සිනහවක් කැන්දනආදරෙන් ඔයා දිහා හැමෝම හැරිලා බලනලස්සන මලක් වෙන්න.ඔවු සුවදවත් මලක් ව...
05/01/2025

ලස්සන මලක් වෙන්න .❤️

උදෑසනම පිපිලා මූණට සිනහවක් කැන්දන
ආදරෙන් ඔයා දිහා හැමෝම හැරිලා බලන
ලස්සන මලක් වෙන්න.
ඔවු සුවදවත් මලක් වෙන්න
ඒ වගේම යථාර්ථය තේරුම් අරන්
ජීවත් වෙන මලක් වෙන්න
ලස්සනට පිපිලා
පරවෙලා යන බව
දැනගෙන

2024 කරපු ඒ දේවල් 2025 කරන්න එපා 🙏
03/01/2025

2024 කරපු ඒ දේවල් 2025 කරන්න එපා 🙏

ඔවු තනියම ජීවත් වෙයන් බරක් නෑ ජීවිතේ ටහරි සැහැල්ලුයිබැදෙන්නෙ කොතනද වේදනාවක් ම විතරයිතනියම යන ගමන හිතට හරි සාධාරණයිරිදවීම...
02/01/2025

ඔවු තනියම ජීවත් වෙයන්
බරක් නෑ ජීවිතේ ට
හරි සැහැල්ලුයි
බැදෙන්නෙ කොතනද වේදනාවක් ම
විතරයි
තනියම යන ගමන හිතට හරි සාධාරණයි
රිදවීම් ගැටුම් සොතැවුල්
විදවීම් ඈතට යාවි
ඉතින් තනියම හරි රහයි
මං මට ආදරෙයි

මම හොදටම සමාජයේ බැහැපු කොල්ලෙක්යාලුවො සෑහෙන්න පිරිසක් හිටියා ඒ ඉස්සරදැන් ඒ මිනිස්සු සෑහෙන්න වෙනස්ඒ වෙනස් වීම් වලට මම වරද...
02/01/2025

මම හොදටම සමාජයේ බැහැපු කොල්ලෙක්
යාලුවො සෑහෙන්න පිරිසක් හිටියා ඒ ඉස්සර
දැන් ඒ මිනිස්සු සෑහෙන්න වෙනස්
ඒ වෙනස් වීම් වලට මම වරදක් කියන්නෙ නෑ
මිනිස්සු වෙනස් වෙන්න ඕනි
හැමදාම එකම විදිහට ඉන්න බෑනෙ
මට හිටපු යාලුවො ගැන ගොඩක් පාඩම්
මම ඉගෙන ගත්තා
ඇත්තටම ගොඩක් යාලුවො අවස්ථා වාදි යාලුවො
යාලු කමක මනුස්ස කමක වටිනාකම දන්න
පොඩි පිරිසක් අදටත් මාව තේරුම් අරන් මන් එක්ක ඉන්නවා
උන්ට පැලෙන්න ආදරෙයි
දෙයක් ඕනි උනහම කපටි කමට
මන් ලග ඉදලා අයින් වෙච්ච එවුන්
මට නැති උන එකමයි හොද
හැබැයි දවසක එහෙම යාලුවන්ට
මාව දැනෙන වෙලාවක් එනවමයි
එතකං නිහඩව ඉන්නවා
සමහර තැන් තිබුනා මම මගේ ජීවිතේ මම ගැනවත් නොහිතා
මගේ පවුලේ අය ගැනවත් නොහිතා
යාලුවො වෙනුවෙන් හිත හොද කමට මේ සමාජය
වෙනුවෙන්
ගොඩක් දේවල් කරපු තැන්
මුල අමතක වෙච්ච මට තියෙද්දි මන් ගාව රැදුනු
මට කෙල වෙද්දි මාව අත ඇරපු යාලුවො ගැන
සෑහෙන්න දුකයි
හැබැයි මට මාර සතුටුයි
මගෙ හිත ගැනයි උන්ගෙ හිත ගැනයි
දැනෙද්දි
ඉතින් මිනිස්සු වෙනස් වෙන්න ඕනි
ලස්සනට ඉන්න ඕනි
මනුස්ස කමින් දුක සැප එකට බෙදාගෙන
සල්ලි වලට ගන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනවා මිත්‍රයා
මිනිස්සුන්ට පේන්න දැනෙන්න රගන්න එපා
උබට නැති කාලේ උබලා එක්ක ඉදපු
මිනිස්සුන්ව අමතක කරන්න එපා
එහෙම මිනිස්සු ලග ලොකු කම් දාන්න එපා
ඇති උන හැමදේම නැති වෙන්න
කැස්සත් ඇති
✌️✌️✌️✌️✌️✌️

Address

ගැමුණු මාවත ගිලිමලේ රත්නපුර
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when පූර්ණාලෝකය-poornalokaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share