Shani

Shani °°වින්දනීය හෝරාවකට ආදරණීය ආරාධනා°°

තමන් තමන් වෙන්න. අනිත් මිනිස්සුගෙ හිත් රවට්ටන් නැතුව ඔයාගෙ පාඩුවෙ ඔයාගෙ ගමන යන්න.🌻🦋එතකොට ඔයත් සතුටින් එයාලත් සතුටින්.මින...
29/06/2024

තමන් තමන් වෙන්න. අනිත් මිනිස්සුගෙ හිත් රවට්ටන් නැතුව ඔයාගෙ පාඩුවෙ ඔයාගෙ ගමන යන්න.🌻🦋

එතකොට ඔයත් සතුටින්
එයාලත් සතුටින්.
මිනිස්සු රවට්ටලා
මේ ජීවිතේ සතුටක්
බලාපොරොත්තු
වෙනවනම්
ඒක කරන්න අමාරු
වැඩක්.

ඉතින් හිනා වෙලා සතුටින්
ඉන්න. ඔයාට ඔයා අවංක
වෙන්න.

ශානි ✍️

🌻❤🍃
Don't copy to page

My Official Page
Follow For More https://www.facebook.com/profile.php?id=61550859123816

ඔව් හීනවලට පන තියනවා.🦋🌻🌈️හැමෝගෙ ම හිත්වල තියන ඒ අව්‍යාජ බලාපොරොත්තු ඉටු වෙන්න ම ඕන.මොකද මිනිස්සුන්ගේ ඒ හීන බලාපොරොත්තු ඇ...
28/06/2024

ඔව් හීනවලට පන තියනවා.🦋🌻🌈️

හැමෝගෙ ම හිත්වල තියන ඒ අව්‍යාජ බලාපොරොත්තු ඉටු වෙන්න ම ඕන.
මොකද මිනිස්සුන්ගේ ඒ හීන බලාපොරොත්තු
ඇතළේ ඒ මිනිස්සු ජීවිත් වෙන නිසා.

ඉතින් ඔව් හීනවලට පන තියනවා.
මිනිස්සු ඒ හීන බලාපොරොත්තු ඇතුළෙ
හුස්ම ගන්නවා.

ශානි ✍️

Don't copy to page.

My Official Page
Follow For More 🦋🌻 https://www.facebook.com/profile.php?id=61550859123816

ලස්සන ම හීන ගොඩනැගෙන්නෙ ඔයා තුළින්.දවසක දිනන්න ඕන ජීවිත ඇයි මේ fall mood එකෙන්.ලස්සන ම දවස් ගෙවන්න බලාගෙන ඉන්න එපා.අපි ම...
28/06/2024

ලස්සන ම හීන ගොඩනැගෙන්නෙ ඔයා තුළින්.
දවසක දිනන්න ඕන ජීවිත ඇයි මේ fall mood එකෙන්.

ලස්සන ම දවස් ගෙවන්න බලාගෙන ඉන්න එපා.
අපි මේ දවස ලස්සනට පටන් ගමු.
අලුත් ආරම්භයක් වෙමු.

හීන තව දුරටත් හීනයක් නොකර ගමු.

ඉතින් ජීවිතේ විදින්න.
හීන පස්සෙ දුවන්න.
ඒක වෙන ම vibe එකක්.

ශානි ✍️

🌻❤🍃

My Official Page 🌈️🦋🥰
Follow For More https://www.facebook.com/profile.php?id=61550859123816

මුදු හාදු හිමින්ට ම මගෙ දෙතොල් ළං වෙද්දි සුදූ මගෙ සිහින් නෙත් නොදැනීම පියවුණා...සෙනෙහසට බැදි නුඹේ  ගත තවත්ළං වෙද්දීනුඹෙ ...
26/06/2024

මුදු හාදු හිමින්ට ම
මගෙ දෙතොල්
ළං වෙද්දි
සුදූ මගෙ
සිහින් නෙත්
නොදැනීම
පියවුණා...

සෙනෙහසට බැදි
නුඹේ ගත තවත්
ළං වෙද්දී
නුඹෙ සුවද
මගෙ හදට
තව මදිවුණා...

ඉතින් මන් තව
තවත් නුඹෙ ගතට
ළං වෙද්දි
සුදූ නුඹෙ ඉවසීම
දුර ඈත පාවුණා...

ශානි ✍️

🌻❤🍃

Don't copy to page
My Official Page Link 🥰🦋🌈️
Follow For More
https://www.facebook.com/profile.php?id=61550859123816

ආදරණීය වස්සානයට ඇරයුම් තබානසමහර කාර්තු රහසේ ම මියැදුණා.ඒ මියැදුණු කාර්තු හමුවේ සමහර සිදුවීම්මතකයක් පමණක් ම වුණා.ඉදින් ආද...
25/06/2024

ආදරණීය වස්සානයට
ඇරයුම් තබාන
සමහර කාර්තු
රහසේ ම මියැදුණා.

ඒ මියැදුණු
කාර්තු හමුවේ
සමහර සිදුවීම්
මතකයක්
පමණක් ම වුණා.

ඉදින් ආදරණීය වස්සානය
තවත් පමා නොවන්න!
මතක හරි වෙහෙසයි.

ශානි ✍️

🌻❤🍃



My Official Page Link 🥰🍃❤️
Follow For More
https://www.facebook.com/profile.php?id=61550859123816

25/06/2024

මිනිස්සු හොයන්නෙ ම හිත නිවන තවත් එක ආදරණීය හදවතක්. ඉදින් මිනිස්සුට ආදරය ඕනිමයි. ❤

ශානි ✍️



My Official Page Link 🌈️🌻🥰
Follow For More
https://www.facebook.com/profile.php?id=61550859123816

ලැබුනොත් ආදරේ කරනනොලැබුනොත් වෛර කරන ආදර කතා ඇතුළෙ මට නුඹව නොලැබුනත් ආදරෙයි. ඉදන් නුඹ පිවිතුරු ආදරණීය හිතක අයිතිකාරයෙක් ව...
24/06/2024

ලැබුනොත් ආදරේ කරන
නොලැබුනොත් වෛර කරන ආදර කතා ඇතුළෙ මට නුඹව නොලැබුනත් ආදරෙයි.

ඉදන් නුඹ පිවිතුරු ආදරණීය හිතක අයිතිකාරයෙක් වෙන්න ම ඕනි.

ඒ පවිත්‍රතාවයෙන් ම
ඔයාගේ මුළු ආත්මය සැනසේවී.
විශ්වාසයෙන් ඉන්න!

🌻❤️🖇️

ශානි ✍️



My Official Page link 🥰🦋🍃
https://www.facebook.com/profile.php?id=61550859123816

මායම් පියාපත්____🦋❤️🌈️නිහඩ දගකාර  මගේ මේ හිතටනුඹව මෙච්චර දැනෙන තරම්නුඹව මෙච්චර හිත හොයන තරම්,දන්නෙහි ද නුඹ ඉතින්! විටෙක ...
22/06/2024

මායම් පියාපත්____🦋❤️🌈️

නිහඩ දගකාර මගේ මේ හිතට
නුඹව මෙච්චර දැනෙන තරම්
නුඹව මෙච්චර හිත හොයන තරම්,
දන්නෙහි ද නුඹ ඉතින්!

විටෙක නුඹ නුඹ ම වී
විටෙක මම මම ම වී
විටෙක අපි අපේ ම වුණ
කාලහෝරාවන් හරි සුන්දරයි.
ඒ මතක මතක ද ඉතින්!

අවසරක් නොමැතිව ම
හැම මොහොතක ම
මගෙ මතකයට එන නුඹට
මාව මතක් වෙනවද ඉතින්!

ඉතින් මට කියනවද
නුඹ මගේ ළග නැතත්
මගෙ හිත්ගැබෙහි පියඹන්න
කවුදෝ පියාපත්
නුඹට මැව්වේ ඉතින්!

🌻🍃❤

ශානි ✍️



My Official Page Link 🦋🌻🥰
Follow For More
https://www.facebook.com/profile.php?id=61550859123816

අසීමාන්තික ආදරේ ____❤️🦋හිමි වීමක් පේන මානෙවත් නොමැතිව ම  ආදරේ කරන හිත්වල තියන අසීමාන්තික ආදරේ ඇත්තට ම හරි පුදුමයි.ඒ ආදරේ...
20/06/2024

අසීමාන්තික ආදරේ ____❤️🦋
හිමි වීමක් පේන මානෙවත් නොමැතිව ම ආදරේ කරන හිත්වල තියන අසීමාන්තික ආදරේ ඇත්තට ම හරි පුදුමයි.

ඒ ආදරේ වෙනුවෙන් තමන්ගෙ ජීවිතෙන් සමු ගන්න වුනත් ඔවුන් සූදානම්.

එහෙව් ආදරයක කොටස්කාරයෙක්නම් ඔයා ඇත්තට ම ආදරණීය චරිතයක්.මොකද ඒ දේ හැමෝට ම කරන්න බැරි නිසා.

ඉතින් ආදරේ කියන්නෙ ම පරිත්‍යාගක්.අනෙත් කෙනා වෙනුවෙන් තමන්ගෙ ජීවිතය වුණත් පූජා කරන!

❤️🌈️🌻

ශානි ✍️



Follow for more 🦋🌈️🦋
My official page link
https://www.facebook.com/profile.php?id=61550859123816

🦋🌻🌈️Bring someone close to your life who truly appreciates you. Then, heartaches and regrets will be minimized.         ...
19/06/2024

🦋🌻🌈️
Bring someone close to your life who truly appreciates you. Then, heartaches and regrets will be minimized.

සුදූ නුඹ ආදරෙන් මා සිප ගද්දි,නුඹත් මමත් හොයන ඒ අනුපමේය හෝරාවන්හරි ලස්සනට යාවුණේඅළුත් නැතිව ම ගිනි ගෙනදැවෙන රාගයේ අභිමුවි...
17/06/2024

සුදූ නුඹ ආදරෙන් මා සිප ගද්දි,

නුඹත් මමත් හොයන
ඒ අනුපමේය හෝරාවන්
හරි ලස්සනට යාවුණේ
අළුත් නැතිව ම ගිනි ගෙන
දැවෙන රාගයේ අභිමුවින්
ළං ළංව හිඩැස් පුරවන
මදි නොකියන්න ආදරෙත්
පෙරලා ම දෙන නුඹ
හීනියට රළු දෙතොල්වලින්
මුදු හාදු තවරද්දි ලැම තවත්
ඉස්සි නුඹව ම තවත්
ඉල්ලුවේ නිරුවත් හදවතේ
සියුම් තැන් තව තවත් මට
ඕනෑ ම කියමින්...

සුදූ ඉතින් නුඹ දන්නවද,
මෙතරම් නුඹ ආදරෙන්
මට ළං වෙද්දි
මගෙ මනසෙ අමතක
නොවන සිත්තමක්
අප වෙනුවෙන් ම
මා සිතුවම් කළ වග!

❤️🌻🍃

ශානි ✍️



My Official page.
Follow for more.
https://www.facebook.com/profile.php?id=61550859123816

17/06/2024

With felt person 🦋🦋🦋❤️🦋🦋🦋❤️

16/06/2024

You're the one miss u soo much 💔🌈️

නුඹේ පිරිපුන් සිරුර මැදගෙවන හැම මොහොතක ම මං ස්පර්ශ වෙද්දි දන්නවද සුදූ ඒ දැනෙන උණුසුම කියා ගන්නබැහැ හරිම සනීපයි.ඉදින්,විශ...
16/06/2024

නුඹේ පිරිපුන් සිරුර මැද
ගෙවන හැම මොහොතක ම
මං ස්පර්ශ වෙද්දි
දන්නවද සුදූ
ඒ දැනෙන උණුසුම කියා ගන්න
බැහැ හරිම සනීපයි.

ඉදින්,
විශ්වසනීය පිරිමි පපුවක
දැනෙන අව්‍යාජ ආදරේ කියා ගන්න
බැරි තරම් ම පිවිතුරුයි.

ඉතින් අවසන නුඹේ සෙනෙහස මැද
මා නතර වෙන්නට තවත්
කාරණා කිම!

❤️🌻🍃

ශානි ✍️

ආදරේ දි පොරොන්දු රැකපු සහ පොරොන්දු රකින මිනිස්සු ඉන්නෙ හරි අඩුවෙන්.ඉතින් නුඹත් මමත් හරි ආදරණීය ප්‍රේමවන්තයින්එහෙම ද හිතන...
16/06/2024

ආදරේ දි පොරොන්දු රැකපු
සහ පොරොන්දු රකින
මිනිස්සු ඉන්නෙ හරි අඩුවෙන්.
ඉතින් නුඹත් මමත් හරි
ආදරණීය ප්‍රේමවන්තයින්
එහෙම ද හිතන්නෙ
ම්ම් හ්ම් නැහැ.

ආදර පොරොන්දු රකින
එහෙම කියන්න පුලුවන්
අල්පයක් වගේ මිනිස්සුන්ට.
මොකද අද පොරොන්දුවක් කියන්නෙ ම
හුදු වචනක් විතරමයි.

ඒත් ආදරේට පන වගේ ආදරේ කරන
මිනිස්සු තමන්ගෙ ආදර පොරොන්දුව හරි අගේට රකිනවා.

එහෙව් මිනිස්සු සංසාරෙ ම එකට සතුටින් ඉන්නවා.

ඉතින් ඔයත් ආදර පොරොන්දු රකින ආදරණීය ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියක් වෙන්න.ඔයාගෙ එයාට හදවතින් ම සැනසෙන්න ඉඩ දෙන්න.

❤️🌻🍃

ශානි ✍️

ආත්මය සනසගන්නහේතු හොයන ප්‍ර්‍රේමනීය හිත්වලටපිවිතුරු ආදරය කියන්නෙ මමහ මෙරක් තරම් සැනසීමක්.ඉතින් එහෙව් ආදරෙන් සැනසෙන්නතුන්...
16/06/2024

ආත්මය සනසගන්න
හේතු හොයන
ප්‍ර්‍රේමනීය හිත්වලට
පිවිතුරු ආදරය කියන්නෙ ම
මහ මෙරක් තරම් සැනසීමක්.

ඉතින් එහෙව් ආදරෙන් සැනසෙන්න
තුන් හිත ම පේ වෙන
ප්‍රේමනීය හිත්වලට
ආදරේ කියන්නෙ ම
අපූරු ම මායාවක්.

සියුම්ව හිත් සනසන
සියුම්ව හිත් රිදවන.

🍃❤️🌻

ශානි ✍️

🦋🍃🌈️••°°••°°••°°••
13/06/2024

🦋🍃🌈️••°°••°°••°°••

🌈️🦋🦋🦋🌈️   ••°°!°°••
12/06/2024

🌈️🦋🦋🦋🌈️ ••°°!°°••

🌈️🍃🦋
10/06/2024

🌈️🍃🦋

09/06/2024

🦋🌈️🍃

"ආදරය කියන්නෙ ම හරි ලස්සන හැගීමක්.
ප්‍රේමනීය හිත් සුවපත් කරන."

ශානි ✍️

🦋🌈️🍃
08/06/2024

🦋🌈️🍃

"සොබාදහම කියන්නෙ ම  හරි ලස්සන ලෝකයක් " ඉදින් මග නොහැර ඒ ලස්සන ලෝකය විදින්න අමතක කරන්න එපා.දන්නවද සොබාදහම ඇත්තට පාරාදීසයක...
08/06/2024

"සොබාදහම කියන්නෙ ම හරි ලස්සන ලෝකයක් "

ඉදින් මග නොහැර
ඒ ලස්සන ලෝකය
විදින්න අමතක කරන්න
එපා.

දන්නවද
සොබාදහම ඇත්තට පාරාදීසයක්.
ඔයාට ඔයාව ම මුණ ගැහෙන.

🌈️🍃🦋

ශානි ✍️

🦋💛.°°•.•°°.
07/06/2024

🦋💛.°°•.•°°.

Address

Rathnapura
Rathnapura
70000

Telephone

+94740863273

Website

Alerts

Be the first to know and let us send you an email when Shani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Rathnapura

Show All