NOMAD Radio

NOMAD Radio podcast, Videos, and Music

😑
19/03/2022

😑

❤️
18/03/2022

❤️

18/03/2022
"මේ අර්බුදය මම නිර්මාණය කරපු එකක් නෙමෙයි"
17/03/2022

"මේ අර්බුදය මම නිර්මාණය කරපු එකක් නෙමෙයි"

හිත කීරි ගැහෙනමතකයන් එක්කතනිවෙලා මම අදආදරෙන් පටන්ගත්තඒ සම්බන්ධය කෙලවර කරන්නෙකොහොමද කියලතාමත් හොයනවා මමඑදා ආදරෙන් මගේම වු...
14/03/2022

හිත කීරි ගැහෙන
මතකයන් එක්ක
තනිවෙලා මම අද
ආදරෙන් පටන්ගත්ත
ඒ සම්බන්ධය
කෙලවර කරන්නෙ
කොහොමද කියල
තාමත් හොයනවා මම
එදා ආදරෙන් මගේම වුන ඔය ඇස්
අන්තිම වතාවට මගේ වෙන දවසට
උඹේ ඔය ඇස් දිහා මම බලන්නෙ
කොහොමද කියල
තාමත් කල්පනා කරනවා මම
දික්කසාද සිතාසිය අතේ තියාගෙන

-නිපුන් දිනුජය සිරිවර්ධන-

😌👍
13/03/2022

😌👍

ගීතය ලස්සනය. කටහඬද මියුරුයදරුවන් දෙදෙනා ජීවත් කරවීමට දුම්රියේ ගීත ගයන ඔහු 30 හැවිරදි දෙදරු පියෙකි.මා ධනවතෙකු නොවෙමි.කරන ...
11/03/2022

ගීතය ලස්සනය.
කටහඬද මියුරුය
දරුවන් දෙදෙනා ජීවත් කරවීමට දුම්රියේ ගීත ගයන ඔහු 30 හැවිරදි දෙදරු පියෙකි.
මා ධනවතෙකු නොවෙමි.
කරන කිසි දෙයක හරි යන්නේද නැති එකෙකි
දුප්පත් එකෙකි
යමක් කමක් නැති එකෙකි
අවසන් රු.1060 ක් පසුම්බියේ ඇති එකෙකි
එයත් මිතුරෙකුගෙන් ගමන් වියදමට ඉල්ලා ගත්තකි.
ඒ ගායනට රු.60 මදිය.
දාහෙ නෝට්ටුව ගෙන දික් කලෙමි.
ඔහු ප්‍රතික්ෂේප කලේය. නමුත් මම ඔහුගෙ අතේ නෝට්ටුව තැබුවෙමි.
මාස්ක් එකෙන් මුව වැසී තිබුනද මම ඇස් වලින් ඔහුගේ හිත කියවීමි.
" පුතේ අද තාත්ත වැඩිපුර මොනව හරි උඹල දෙන්නට ගෙනේවි"

පොදිගසාගන්නා ධනය කුමටද දවසක සියල්ලම අත හැර යන්නට වෙන බව දැන දැනම

ඉතින් මම ධනපතියෙකු නොවී දානපතියෙකුව මිය යමි.

-නිපුන් දිනුජය සිරිවර්ධන-

එදත් අදත් හෙටත් මට මා පමණි!
03/03/2022

එදත් අදත් හෙටත් මට මා පමණි!

Depression is not a joke කියල උඹලගෙ චරිතප්‍රදානය උඹලම දාගන්නෙ නැතිව බෙහෙත් ගනිල්ලඕක ලෙඩක් ඒකයි. ඒ වගේම එන්න අපි කතා කරමු...
02/03/2022

Depression is not a joke කියල උඹලගෙ චරිතප්‍රදානය උඹලම දාගන්නෙ නැතිව බෙහෙත් ගනිල්ල
ඕක ලෙඩක් ඒකයි.

ඒ වගේම එන්න අපි කතා කරමු කියල හැම තිස්සෙම කතා කරල උපදෙස් දිදී ඉන්න හදන උන්ට කියන්නෙ. උඹලට මොකක්ද තියෙන සුදුසුකම. අඩුම තරමේ මනෝවෛද්‍ය විද්‍යාව ගැන උඹල වචනයක් හදාරල තියෙනවාද ?නෑනෙ.

ඒ නිසා එහෙම අවුලක් තේරුනොත් ඒ වෙලාවට ඒ මනුස්සයා ජීවිතේ දරුණු තීරණයකට යන්න හදනවානම් තාවකාලිකව පිලියමක් දීල පුළුවන් තරම් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර වලට ඒ මනුස්සය යොමු කරන්න උත්සහ කරන්න.

හොඳට මතක තියාගනිල්ල Depression is not a joke තමා ඒ නිසා මේකෙ නිසැදෙසක් ලිව්වා කියල කවියක් දැම්ම කියල වදනක් දැම්ම කියල උඹලට කිසිම සුදුසුකමක් නෑ මම වැඩ්ඩ මට ඕනෙ මනුස්සයෙක්ගෙ හිත හදන්න පුළුවන් කියල උට උපදෙස් දිදී තියාගන්න.

උඹලට තාවකාලිකව පිලියමක් දෙන්න පුළුවන් හැබැයි ඒක ස්ථීර නෑ. මොකද මනුස්සයෙක්ගෙ මනස අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් නොවන නිසා.

තමන්ට Depression තියේනම් ඒක හංගන්න හදන්නත් එපා. මොකද ඒ ලෙඩක් ඒ නිසා බෙහෙත් ගන්න ලැජ්ජ වෙන්නත් එපා. සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ගන්න යොමු වෙන්න.

ඒ වගේම මේකෙ උන් හැම සියදිවි හානි කරගැනීමකට Depression කියන ලේබල් එක අලවල හැම මගුලම සාධාරණීකරණය කරන්න යන්නත් එපා 😌👊

අනිත් එක උදේට හොඳට ආතල් පෝස්ට් එකක් ශෙයා කරල ආතල් කමෙන්ට් ටිකක් දාගෙන හවසට මට Depression කියල දාන්නෙ නෑ ඇත්තටම දරුණු මට්ටමේ ඉන්න Depression රෝගියෙක් අඩුම තරමේ එහෙම මනුස්සයෙක් Fbවත් එන්නෙ නැති තරම්.

ඒ නිසා අනුකම්පාව ගන්න බොරුවට ලෙඩ පාවිච්චි කරන්න එපා. මොකද බහුතරයක් උන් දුකක් හිතුනත් ඒක ලෝකෙට කියන්නෙ මට Depression කියල. ඒ දෙකේ සෑහෙන්න වෙනසක් තියේ.

ඒ නිසා උඹලටත් ඇත්තටම Depression තියෙන යාළුවෙක් ඉන්නවනම් එයාලව හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුකරන්න උඹලට ඇත්තටම එයාලව බේරගන්න උවමනාවක් තියෙනවානම්...

මම ආයෙමත් කියනවා Depression කියන්නෙ ජෝක් එකක් නෙමේ ඒක ලෙඩක්. හැකි ඉක්මනින් ප්‍රතිකාර වලට යොමුවෙන්න 😊👍

-ආගන්තුකයා-

Address

Rambukkana
71100

Website

Alerts

Be the first to know and let us send you an email when NOMAD Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Rambukkana media companies

Show All