LivingTV

LivingTV Better Ideas Better Life !

මේ වගේ Concrete grey house design එකකට කැමති අය කවුද..✨✨
05/01/2025

මේ වගේ Concrete grey house design එකකට කැමති අය කවුද..✨✨

Indoor Plants Decorative වලට ආස ඔයාට...❤️
02/01/2025

Indoor Plants Decorative වලට ආස ඔයාට...❤️

නිවසට පට්ටම පෙනුමක් ගේන අලුත්ම Sliding Door Designs...❤️
01/01/2025

නිවසට පට්ටම පෙනුමක් ගේන අලුත්ම Sliding Door Designs...❤️

ඒ සරලකම + පිරිසිදුකම + පිළිවෙල + නිදහස තමයි මටත් ඕන...❤️
25/12/2024

ඒ සරලකම + පිරිසිදුකම + පිළිවෙල + නිදහස තමයි මටත් ඕන...❤️

"අපිටනම් ගෙවල් මෙහෙම තියාගන්න එක හීනයක්" කියලා හිතන අයට 👇👇Minimalist theme එකට ගේ හදාගමු.මේකයි. මුලින්ම, හැම කහලගොඩක්ම බ...
24/12/2024

"අපිටනම් ගෙවල් මෙහෙම තියාගන්න එක හීනයක්" කියලා හිතන අයට 👇👇

Minimalist theme එකට ගේ හදාගමු.

මේකයි. මුලින්ම, හැම කහලගොඩක්ම බදාගන්න අයටනම් මේක කොහෙත්ම කරන්න බෑ.

1. මුලින්ම ඔයා ගේ අස් කරන්න පටන් ගන්න ඕන. ඕන වෙයි කියලා හිතාගෙන තියාගන්න, ඒත් ජීවිත කාලයටම ප්‍රයෝජනේට නොගන්න හැමදේම පුච්චන්න හෝ වලක් කපලා වල දාන්න.

එහෙම නැත්තං ඔය යකඩ ප්ලාස්ටික් ගන්න එන ලොරියකට දෙනවනම් පරිසරයත් රැකෙනවා. මොකද මේ අනවශ්‍ය දේවල් ගොඩගහගන්න එක තමා ලංකාවේ අපේ ගෙවල්වල ලොකුම අව්ල.

2. ඔයාගේ ගෙදර indoor එකට, entrance එකට සහ kitchen එකට වගේ ගැලපෙන ලස්සන පැළ ටිකක් ලස්සන පෝච්චි එක්ක තියාගන්න මේ ෆොටොඉවල වගේ. ගිනි ගනං දීලා පැළ ගන්න ඕන නෑ. ඔය හබරල වර්ග තියේ ලස්සන ඒවා. Outdoor එකට ඒවා හොදයි. Indoor එකට snake plant වගේ ඒවා හොඳයි.

3. පච්ච වඩම් වගේ නැතිව තනි පාටවල්වලින් දොර ජනෙල් රෙදි දාගන්න. පාට පාට තොරණ් වගේ කර්ටේන්ස් වලින් ගෙදර ලස්සන නැති වෙනවා වගේම, අපේ මානසික නිදහසත් නැති වෙනවා.

ජනෙල් තියනකොටත් ගෙට එළිය එන විදියට මේ වගේ ලොකු ජනෙල් තියන්න.

4. ගෙවල් ඇතුලේ අත්‍යාවශ්‍ය දේවල් විතරක් තියාගන්න. කාමරයක්නම්, ඇඳ, අල්මාරිය, පොඩි රෙදි රැක් එකක්, මේසයක් වගේ.

රෙදිනම් පේන්නෙ නැතිව තියන තරමට ලස්සනයි. ඔයාට තියෙන්නේ ලොකු room එකක්නම් බිත්‍තියටම අල්ලලා room එකක් වගේ closet එකක් හදාගන්න පුලුවන් දොරක් දාලා. ඒකට ඔයාගේ රෙදි , සෙරෙප්පු, බෑග් ඔක්කොම දාගන්න පුලුවන්.

එහෙම නැත්නම් සීමිත රෙදි ටිකක් විතරක් ලස්සන රැක් එකකට අහුරලා තියාගන්න. දැන් ඕනතරම් bedroom organize කරන අයිටම්ස් තියේ ගන්න. ලීවලින් හදාගන්නත් පුලුවන්.

ඊගාවට නිතර භාවිතයට නොගන්න දේවල් දාලා තියන්න අනිවාර්යයෙන් ම store room එකක් හදාගන්න. ඒකට ඒ ඔක්කොම දාගන්න.

5. සර්වියට් විදියට ගොඩක් අය පරණ රෙදි ගන්නවා ගෙදර වැඩවලට. ඇත්තටම සරම් , හැට්ට, ටී ෂර්ට්, සායවල් , ගව්ම් ඔක්කොම ඇඳුම් පිටින් ගේ පුරාම දැම්මම කොච්චර අප්‍රසන්නද?,

ඔයාට වෙනමම සර්වියට් වලට වොයදම් කරන්න සල්ලි නැත්නම්, ඒ ඇඳුම් ලස්සනට කපලා වාටි මහලා ලස්සනම ලස්සන සර්වියට් හදාගන්න පුලුවන්.

6. Kitchen එක Bathroom / Toilet නිතරම dry සහ clean විදියට තියාගන්න.

7. උයලා ඉවර උනාම අනිවාර්යයෙන්ම කුස්සිය අස් කරන්න. අස් කරගෙනම උයන්න දන්න අයටනම් ඕක ගැටළුවක් නෑ.

දර ලිපක් භාවිතා කරනවනම් ෆොටෝස්වල වගේ outdoor kitchen එකක් හදාගන්න ලස්සනට.

8. ඩස්බින් එකක් දෙකක් අනිවාර්යයෙන් ම ගෙදර තියාගන්න.

9. දිනපතා, සතිපතා, මාස්පතා, අවුරුදු පාසා ගෙදර අස් කරලා අනවශ්‍ය දේවල් ඉවත් කරන්න.

10. කිළිටි ඇඳුම් එක තැනකට දාන්න.

පර්චස් 13ක හදලා තියෙන අපූරු ගෙයක්...කොහොමද ලස්සන...❤️Architect : Channa Horombuwa
16/12/2024

පර්චස් 13ක හදලා තියෙන අපූරු ගෙයක්...කොහොමද ලස්සන...❤️

Architect : Channa Horombuwa

ලස්සන Study Table Models Idea ටිකක්..❤️
12/12/2024

ලස්සන Study Table Models Idea ටිකක්..❤️

නත්තල හැඩකරන Christmas Door Design Idea ටිකක්...🎄
11/12/2024

නත්තල හැඩකරන Christmas Door Design Idea ටිකක්...🎄

ලස්සන Bathroom Design 🤍 Idea එකක්...
07/12/2024

ලස්සන Bathroom Design 🤍 Idea එකක්...

05/12/2024

කොහොමද ඒ Wall Art සෙට් එක...❤️

ලස්සන Modern Bedroom Models Idea ටිකක්..ඔයා කැමතිම Idea එක Comment කරන්න...❤️
04/12/2024

ලස්සන Modern Bedroom Models Idea ටිකක්..ඔයා කැමතිම Idea එක Comment කරන්න...❤️

කොහොමද ඒ Wardrobe w/ sliding door ideas...ටික...ඔයා කැමතිම Idea එක Comment කරන්න..❤️
02/12/2024

කොහොමද ඒ Wardrobe w/ sliding door ideas...ටික...ඔයා කැමතිම Idea එක Comment කරන්න..❤️

ලස්සන Modern Kitchen Model Idea ටිකක්🔥 ඔයා කැමතිම Idea එක Comment කරන්න...
01/12/2024

ලස්සන Modern Kitchen Model Idea ටිකක්🔥 ඔයා කැමතිම Idea එක Comment කරන්න...

ලස්සන Lamp Collection Ideas ටිකක්..❤️
26/11/2024

ලස්සන Lamp Collection Ideas ටිකක්..❤️

කොහොමද Brick finish interior ideas ටික...❤️
26/11/2024

කොහොමද Brick finish interior ideas ටික...❤️

සුපිරිම Faucets Design Ideas ටිකක්...ඔයා කැමතිම අදහසට Comment කරන්න...❤️
22/11/2024

සුපිරිම Faucets Design Ideas ටිකක්...ඔයා කැමතිම අදහසට Comment කරන්න...❤️

සුපිරිම Baathroom Design Idea ටිකක්...❤️ ඔයා කැමතිම Design එක Comment කරන්න...
20/11/2024

සුපිරිම Baathroom Design Idea ටිකක්...❤️ ඔයා කැමතිම Design එක Comment කරන්න...

Address

Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when LivingTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LivingTV:

Videos

Share

Category