New tv

New tv It's very strong face book page .. so and marketing company

04/02/2021

👍 ඕනෙ
Commet ඕනෙ

17/01/2021

😘😘

එහෙම නේද ?
09/01/2021

එහෙම නේද ?

ගොඩක් දුර
08/01/2021

ගොඩක් දුර

🎙️
07/01/2021

🎙️

Gm
07/01/2021

Gm

ND4050
06/01/2021

ND
4050

මන් විතරද ?
06/01/2021

මන් විතරද ?

වාහන වලට දාගත්ත අපේ නම්
06/01/2021

වාහන වලට දාගත්ත අපේ නම්

කියන්ඩෝ 🏏🏏
05/01/2021

කියන්ඩෝ 🏏🏏

05/01/2021
🌼🌼🌼🌼
05/01/2021

🌼🌼🌼🌼

Good 🌙
04/01/2021

Good 🌙

✈️✈️
04/01/2021

✈️✈️

Star point , නිකන් අවලංගු වෙල යන්න නොදී , පුංචි වෙලාවක් වැය කරල ඔබත් මෙයට සහභාගී වන්න , share කරල තවත් කාවහරි දැනුවත් කර...
31/12/2020

Star point , නිකන් අවලංගු වෙල යන්න නොදී , පුංචි වෙලාවක් වැය කරල ඔබත් මෙයට සහභාගී වන්න , share කරල තවත් කාවහරි දැනුවත් කරන්න 🙏

පොදු ටෙලිනාට්‍ය බලපු අය 👉 කියන් යමුකො කට්ටියගෙ අදහස් කතාව ගැන
30/12/2020

පොදු ටෙලිනාට්‍ය බලපු අය 👉 කියන් යමුකො කට්ටියගෙ අදහස් කතාව ගැන

සියලුම පැතුම් ඉටුවන  ,  සුබම සුබ දවසක ආරම්භය 💓
30/12/2020

සියලුම පැතුම් ඉටුවන , සුබම සුබ දවසක ආරම්භය 💓

Sirama 🤮
29/12/2020

Sirama 🤮

💝
29/12/2020

💝

🤪🤪
29/12/2020

🤪🤪

29/12/2020

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරබෙයි
29/12/2020

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරබෙයි

ආයුබෝවන් 👇  මේ වන විටත් මෙට දැක ඇත යැයි මම සිතනව හැමෝම , නමුත් කිසිම නීතිමය හෝ වෙනත් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කර න...
28/12/2020

ආයුබෝවන් 👇

මේ වන විටත් මෙට දැක ඇත යැයි මම සිතනව හැමෝම , නමුත් කිසිම නීතිමය හෝ වෙනත් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කර නැත , මෙයට අදාල බලදාරීන් වහාම නීතිය ක්‍රීරියාත්මක කර යුතුයි , මෙමෙ සිද්දිය අදාල.ආයතන දකින තෙක් බෙදා හරින්න

Comment eka 👇😂👀
28/12/2020

Comment eka 👇😂👀

21/12/2020

ආයුබෝවන්

* අද අපි කතා කරන්න යන්නෙ ටිකක් වෙනස් විදියෙ මාර්තුකාවක් මන් හිතන්නෙ මේ ප්‍රශ්නෙ ගැන කතා කරන පලවෙනි admin මම වෙන්නත් පුලුවන් ,

අමතර පන්ති , ඔබ අපි හැමෝම දන්නව අද වෙනකුට අමතර පන්ති ගොඩක් පවත් වන්නෙ නොයෙකුත් අන්තර්ජාල ක්‍රම ඔස්සේ , මෙය වරදක් නොවේ , එහෙත් මයින් අසරන වී සිටින ලමුන් ගොඩ දෙනෙක් සිටිනව , නිකන් හිතන්න එදා වේල කන්න දීල , රජයෙ පාසලට ළමයි යවල අමාවෙන් උගන්වන දෙමාපියන් 150000ක් / 160000ක් දීල නය වෙලා දැන් phone අරන් දෙන්න වෙල , කමක් නෑ නය වෙලා කොහොම හරි ගත්ත කියමු , ඊටපස්සෙ තමයි වැඩේ , අමතර පන්ති වල ගුරුවරු , සම හරක් ගුරුවරු මුලු පංති සල්ලි අඩුවක් නැතුව ඒ විදියටම ඉල්ලනව , දුන්නෙ නැත්තම් , ළමයව අයින් කරනව , ඇයි ඉගන ගත්ත මහත්වරුන් ට නොතේරෙන්නෙ අපි මේ කරන වැඩේ හරි නෑ පන්ති සල්ලි අඩක් ගන්න ඕන , කියන එක මේකත් දැන් business එකක් වෙලා , .

එයා අද පනු බෙහෙත් බිව්වා ✊
20/12/2020

එයා අද පනු බෙහෙත් බිව්වා ✊

එතකුට ඇප දුන්නෙ පහුවදා ද ? 🤔 😂😂😂
02/11/2020

එතකුට ඇප දුන්නෙ පහුවදා ද ? 🤔 😂😂😂

Meyalawa mathaka aya 💝 ekak dagen yan
02/11/2020

Meyalawa mathaka aya 💝 ekak dagen yan

31/10/2020

මදක් නැවතිලා කියවන්න

😷 අපි කොච්චර නිදහසේ ජීවත් වුන මිනිස්සුද , ඔබ මම මුලු ලෝකයක් මේ වසංගතය ඉදිරියේ අසරන වෙලා , ජීවිත කාලය පුරාවටම මේ තරම් හිර වෙලා හිටපු මිනිසුන් අතලොස්සකි

😷 සමාජ මාද්‍ය තුල මා දැක්ක එක් දෙයක් ඇත බොහෝ මිනිසුන් කියන්නෙම දැන් රට තුල වසංගතය ව්‍යාප්ත වී හමාරය කියාය ,

😷 මදක් සිතන්න අප කොපමණ මුදල් , දේපල හරි හම්බ කලත් පලක් තියනවද , ලෙඩ රෝග ඉදිරියේ සත්ව්‍යා අසරනයි

😷 රටේ සිටින ආගමික නායකයන් පවා නොයෙක් පක්ෂ බදාගෙන සිටී නමුත් උතුම් රතන සූත්‍රය කියා පැන් බිදක් ඉහින්නට කෙනෙක් සිටිනවාද , නැත

😷 අනාගතය අසරනයි , අපි අපේ ආරක්ෂාව ගැන සිතමු , නිරතුරුව , කියා ඇති පරිදි සිටිමු , කාටවත් ඇගිල්ල දික් නොකර මොකද ඔබ කොපමන ඇගිල්ල දික් කල්ත් පලක් නැත

ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය දළදා සමිදු පිහිටෙන් තුරන් වේවා 🙏
27/10/2020

ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය දළදා සමිදු පිහිටෙන් තුරන් වේවා 🙏

21/10/2020
😥 සුවහසක් ජනතාව වයස් බේදයකින් තොරව  හිනස්සපු විකට ලොවේ සුපිරි නළු ටෙනිසන් කුරේ මහතානනි ඔබට නිවන් සුව 😥
28/09/2020

😥 සුවහසක් ජනතාව වයස් බේදයකින් තොරව හිනස්සපු විකට ලොවේ සුපිරි නළු ටෙනිසන් කුරේ මහතානනි ඔබට නිවන් සුව 😥

ආයුබෝවන් 🙏🎂 ඔන්න එහෙනම් අපි ඔයාලට තවත් අලුත් දෙයක් අරන් ආව🎂 උපන්දින සාද  සහ ඔබගේ විශේෂ අවස්ථාවන් සදහා ඔබට අවක්ෂ පරිදි , ...
21/09/2020

ආයුබෝවන් 🙏

🎂 ඔන්න එහෙනම් අපි ඔයාලට තවත් අලුත් දෙයක් අරන් ආව

🎂 උපන්දින සාද සහ ඔබගේ විශේෂ අවස්ථාවන් සදහා ඔබට අවක්ෂ පරිදි , සකසා ගත හැකි නොයෙක් කේක් නිමාවන්

🎂 ඔබත් දැන්ම ඇනවුම් කර බලන්න , 👇

Wht'sapp 👉 076 4500 244
☎️ 👉 076 4500 244

15/09/2020

💔 ආදරේ කරපු හිතකට බොරු කරපු කෙල්ලෙක් ගැන ලියවෙච්ච ලස්සන කථාවක් .

✏️ අපි හැමෝම දන්න්නව ආදරේ කරනව කියන්නෙ මොකද්ද කියල ඒ දැනගනත් අපි අපේම මවාගත්ත හීන පස්සෙ මිරිගුවක් පස්සේ දුවන පිස්සෙක් වගෙ දුවගන යනව වටපිටාවෙන් එන කථා , චරිත සහතික අදාලම නෑ

ඉතින් මේ විදියටම අදරේ කරපු අදරෙන් පිරිච්ච ලස්සන හදවතක් තිබුනු කොල්ලෙක් හිටිය , අහන්බෙන් හම්බෙච්ච ලස්සන කෙල්ලෙක්ට එ කොල්ල මාර විදියට ආදරේ කලා ඒ කෙල්ලත් අදරේ කලා වගෙ පෙන්නුව ,

ඉතින් අර කෙල්ල එ කොල්ලගෙ හිතේ මවපු හීන , බලාපොරොත්තු තවත් දිග ඇරෙන විදියටම රගපෑම කරගෙන දිගටම මේ සෙල්ලම කරගෙන ගියා , හැබැයි කොල්ලගෙ හොදම යාලුවො මේ කරන දේ තේරිලා කොල්ලට කිව්වත් ඌ බොක්කෙන්ම ආදරේ කරන නිසා ඒක පිලිගන්න කැමති වුනේ නෑ

මේ විදියට ඉන්නකුට , ටික ටික කොල්ලගෙන් කෙල්ල සල්ලි ගරන්න ගත්ත , පෝන් කාඩ් , සල්ලි , රත්තරන් බඩු අනේ අර අහිංසක කොල්ල මහ මෙරක් තරම් අර කෙල්ලව විස්වාස කරල හැම දෙයක්ම අරන් දුන්න , ලගින්ම හිටිය ,

සෙල්ලමේ අවසාන කාලෙ එද්දි කෙල්ල බොරුවට රන්ඩු අල්ලනව , පෝන්එක ගන්නෙනෑ , මැසේජ් වලට රිප්ලයි නෑ මේ වගේ දේවල් තිබ්බත් අර කොල්ල හිතේ සැකය යට තියල එ කෙල්ලව රැක ගන්න හැම දේම කලා

අන්තිමට කාටත් හොරා එයා වෙනම ආදරයක් පටන් අරගෙන කියල කෙල්ලගෙ යාලුවෙක් කෝල් කරල කොල්ලට කිව්ව්ම කොල්ල එකත් විස්වාස නොකර , කෙල්ලගෙන් ඇහුවම කෙල්ල ඇත්ත කිව්ව ,

මන් තමුසෙට ආදරේ කලේ නෑ , තමුසෙ හිගන්නෙක් , මට දැන් ඉන්නව හොද ලස්සන කොල්ලෙක් , අපි අද හම්බවුනා , ආයිත් මට කතා කරන්න එපා

ඔන්න ඕකයි අවසානෙට දුන්න උත්තරේ , අනේ අර අහින්සක කොල්ල පාරක් පාරක් ගානෙ පිස්සෙක් වගේ ඇවිද්ද , ජීවිතේ කාලකන්නි වුනා , ආදරය වෙනුවෙන් කොච්චරනම් දේවල් කලත් වැඩක් නෑ බොරු කරල මේවගේ දෙවල් කරොත්

අද ඒ කොල්ල ජීවිතේ සතුටින් ගත කරනව අම්ම , තාත්ත එක්ක හිතේ හැන්ගිච්ච තරහකුත් තියාගන ,

ඔයාල මේ කතාව කියෙව්වනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒවගේ වැඩක් කරපු කෙල්ලෙක්ට ජීවිතේ හරියාවිද , සතුටින් ඉන්න පුලුවන් වෙයිද කියල , 😔💔

කාර්යාලීය ප්‍රවාහන පහසුකම්  👇📌️  ආයුබෝවන්🚍 -  ඔයාටත් පාරෙ බස් වල දූවිලි නාගෙන office  ගිහින් ඇති වෙලාද ? 🚍 - ඔන්න එහෙනම්...
07/09/2020

කාර්යාලීය ප්‍රවාහන පහසුකම් 👇

📌️ ආයුබෝවන්

🚍 - ඔයාටත් පාරෙ බස් වල දූවිලි නාගෙන office ගිහින් ඇති වෙලාද ?

🚍 - ඔන්න එහෙනම් දැන් සැප පහසුවට , ආරක්ෂාකරීව office යන්න ඔයාටත් පුලුවන් 👇

👉 රදාවාන , වැලිවේරිය , නාරංවල ,දෙල්ගොඩ , බියගම , කඩුවෙල , මාලබේ හරහා ඉසුරුපාය , බත්තරමුල්ල සෙත්සිරිපාය දක්වා

☎️ -077 - 23 40 980

👉 විස්වාසවන්ත සේවාවක් සදහා දැන්ම අමතන්න .

Black man 😮
31/08/2020

Black man 😮

😌
29/08/2020

😌

😁  ඔන්න ඒකත් හරි
28/08/2020

😁 ඔන්න ඒකත් හරි

පාවා දෙන්න ඔබගේ මිතුරාව 😁😁😁
23/08/2020

පාවා දෙන්න ඔබගේ මිතුරාව 😁😁😁

Address

Gampaha
Radawana

Telephone

+94764500244

Website

Alerts

Be the first to know and let us send you an email when New tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New tv:

Videos

Share

Category


Other Radawana media companies

Show All