ලංකා උණුසුම් පුවත් - Ceylon Hot News

  • Home
  • ලංකා උණුසුම් පුවත් - Ceylon Hot News

ලංකා උණුසුම්  පුවත් - Ceylon Hot News ලංකා උණුසුම් පුවත් - දැනගතම යුතු ප්‍ර?

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කේබල් මත ඉදිවන නව ‘කල්‍යාණී රන් පිවිසුම’ නව කැලණි පාලම විවෘත කිරීම අද (24) පස්වරුවේ සිදුකිරීමට නි...
24/11/2021

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කේබල් මත ඉදිවන නව ‘කල්‍යාණී රන් පිවිසුම’ නව කැලණි පාලම විවෘත කිරීම අද (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ අතිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව මෙම පාලම ‘කල්‍යාණී රන් පිවිසුම’ නමින් හඳුන්වනවා.

පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ.

කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380ක්.

24/11/2021

උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරණ ලෙස කයිට්ස් හා ඩෙල්ෆ්ට් පොලීසී විසින් කයිට්ස් හා මල්ලාකම් අධිකරණ වලින් කළ ඉල්ලීම් දෙකක් එම අධිකරණ දෙක විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ.

එම අධිකරණ වල මහේස්ත‍්‍රාත්වරු පොලීසියට ප‍්‍රකාශ කොට ඇත්තේ එම පළාත් වල මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමක් පිළිබදව පූර්ව වාර්තා ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.

යම් පිරිසක් මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමට උත්සහ කරන්නේ නම් පොලීසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හෝ විසුරුවා හැරීමට බලය ඇති බවද මහේස්ත‍්‍රාත්වරු ප‍්‍රකාශ කොට තිබේ.

මෙම තීන්දුව ඊයේ ප‍්‍රකාශයට පත් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.1945 නොවැම්බර් 18 වැනිදා උපත ලද ඒ මහතාට අද සපිරෙන්නේ 76 වන වසරයි.අනුර...
18/11/2021

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

1945 නොවැම්බර් 18 වැනිදා උපත ලද ඒ මහතාට අද සපිරෙන්නේ 76 වන වසරයි.

අනුරාධපුරයේ ඉදිකරන ලද සඳහිරු සෑය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත වෙයි. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතව ඇත.

රජයේ ප්‍රකට ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි?රජයේ ප්‍රකට අමාත්‍යවරයෙකු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.ජනා...
02/11/2021

රජයේ ප්‍රකට ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි?

රජයේ ප්‍රකට අමාත්‍යවරයෙකු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්ත සංචාරය නිමවීමෙන් පසු අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිතයි.

ඉල්ලා අස්වීමට නියමිත අමාත්‍යවරයා ඉල්ලා අස්වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

14/10/2021
නව මිල කිරිපිටි කිලෝව රු 1195 ගෑස් 500 කින් හෝ 1000 කින් ඉහළටhttp://ceylonhotnews.com/2021/10/09/%e0%b6%b1%e0%b7%80-%e0%...
09/10/2021

නව මිල කිරිපිටි කිලෝව රු 1195 ගෑස් 500 කින් හෝ 1000 කින් ඉහළට
http://ceylonhotnews.com/2021/10/09/%e0%b6%b1%e0%b7%80-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%bd%e0%b7%9d%e0%b7%80-%e0%b6%bb%e0%b7%94-1195-%e0%b6%9c/

1 නව මිල කිරිපිටි කිලෝව රු 1195 ගෑස් 500 කින් හෝ 1000 කින් ඉහළට October 9, 2021October 9, 2021

ඉතිහාසයේ මුල්වරට හස්බන්ඩ් වයිෆ් දෙන්නම DIGhttp://ceylonhotnews.com/2021/10/09/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7...
09/10/2021

ඉතිහාසයේ මුල්වරට හස්බන්ඩ් වයිෆ් දෙන්නම DIG
http://ceylonhotnews.com/2021/10/09/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%a7-%e0%b7%84%e0%b7%83%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9/

1 ඉතිහාසයේ මුල්වරට හස්බන්ඩ් වයිෆ් දෙන්නම DIG October 9, 2021October 9, 2021

බිග්බොස්හි යොහානි සල්මන් කාන් සමඟ ‘මැණිකේ මගේ හිතේ’ ගී ගායනා කරයිhttp://ceylonhotnews.com/2021/10/09/%e0%b6%b6%e0%b7%92%...
09/10/2021

බිග්බොස්හි යොහානි සල්මන් කාන් සමඟ ‘මැණිකේ මගේ හිතේ’ ගී ගායනා කරයි
http://ceylonhotnews.com/2021/10/09/%e0%b6%b6%e0%b7%92%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b7%84%e0%b7%92-%e0%b6%ba%e0%b7%9c%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%92-%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a/

1 බිග්බොස්හි යොහානි සල්මන් කාන් සමඟ ‘මැණිකේ මගේ හිතේ’ ගී ගායනා කරයි October 9, 2021October 9, 2021

07/10/2021
දඩුවමට පෙර සැපයුම!!වතුකරයේ ජනතාව වෙනුවෙන්  තාමත් අවම අත්‍යවශ්‍ය පහසුකම් සපයාගන්න බැරිවෙලා. අධ්‍යාපනය, අනන්‍යතාවය තහවුරු ...
31/07/2021

දඩුවමට පෙර සැපයුම!!

වතුකරයේ ජනතාව වෙනුවෙන් තාමත් අවම අත්‍යවශ්‍ය පහසුකම් සපයාගන්න බැරිවෙලා. අධ්‍යාපනය, අනන්‍යතාවය තහවුරු කරන්න බැරිවෙලා.
අඩුම තරමේ දවසේ පඩිය රුපියල් 1000 ක් කරගන්න මානව හිමිකම් සමිති, සමාගම් කාරයෝ, මැති ඇමතිවරු මේ සියල්ලන්ටම බැරි වෙලා.
කදු කරයේ ජනතාව තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහ ගන්න ගැහැණු පිරිමි වයස් භේදයකින් තොරව තනි තනිව හෝ පවුල් පිටින් රටපුරා මෙහෙකාර සේවයේ යෙදෙති.
මේ රටේ උසස් තානාන්තර වල නියුතු නිලධාරීන්ගේ සිට, මැති ඇමතිවරුන්ගේ නිවෙස්වල සිට දානපතියන් ගේ නිවෙස්වල දක්වා වතුකරයේ ජනතාව සේවයේ යෙදී සිටි.
කදුකරයේ මේ ඔක්කොම ප්‍රශ්න #ඉෂාලිනී නිසා යටගභලා යටවෙලා.
#ඉෂාලිනී ඉෂාලිනී එක් සිදුවීමක් පමණි.ඇය මැරිලා. පණ පිටින් දැවෙන තවත් එනම් ඉෂාලිනී ලා සමාජයේ කොයි තරම් ද??
ඒ වුනාට දැන් කවුරුත් කියනවා..
නීතිය ක්‍රියාත්මක කරන්න ඕනලූ.
දඩුවම් ලබා දෙන්න ඕනලු.
මේ රටේ සියලු ජාතින් ශ්‍රි ලාංකිකයන් ලෙසින් සිතා කටයුතු කරමු!!
සැමට සමානව සලකමු!!
මේ රටේ අපරාධ වැඩිවීමට හේතු සොයා ඒවා නැති කර අපරාධ වැලැක්වීමට කටයුතු කරමු!!අතට අහු වුන දේවල් ප්‍රවෘත්ති කීරීම දේශපාලන කරනය කිරීම නවත්වමු!!

Address


Alerts

Be the first to know and let us send you an email when ලංකා උණුසුම් පුවත් - Ceylon Hot News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share