SlNews&Gossip

SlNews&Gossip අප සමග එකතු වන්න
Leave a like comment and join
Here is my YouTube channel
Sl tv1st

😥😪😪අලි ඇවිදින් ගෙවල් කඩලා වගා කාලා
21/01/2025

😥😪😪අලි ඇවිදින් ගෙවල් කඩලා වගා කාලා

06/11/2024

පුත්තලම දිනනවා දිනනවාමයි

02/11/2024

Karuwalagaswawa

01/11/2024
16/10/2024

රට යන අයට...මේක බලන්න

04/10/2024
01/10/2024

අලියෙකු ගොඩ ගත් මෙහෙයුම

වෙලාවට කලින්  මම ආවා
21/09/2024

වෙලාවට කලින් මම ආවා

17/09/2024

කවුද හොරා-පුත්තලම බූරුවා

15/09/2024

ජනාධිපති අපේක්ෂක ඒ එම් ඉන්ෆාස් මහතාගේ ජය තහවුරු කිරීමේ රැලිය කල්පිටිය

11/09/2024

අකුරු තුනේ කෙනෙක් ජනපති@හෙක්ටර් එතනට

04/09/2024

අනුරගෙ යට ඇඳුම කාවෝ කාලා

28/08/2024

හිරුණිකා පුත්තලම@සජිත් දිනන සටන

28/08/2024

හෙක්ටර් කාන්තාවන්ට සලකන හැටි@හිරුණිකා ආපු කාන්තා බලමංඩලයේදී කියාපු හැටි

26/08/2024

පැත්ත මාරු කරපු හැටි@අප්පච්චි දාල කුඩප්පච්චි එක්ක ගියෙ ඇයි

26/08/2024

කොහෙවත් යන එකෙකුට පක්ෂය පාවා දෙන්න බැරි නිසා රනිල්ට එකතු වුනා

25/08/2024

හෙක්ටර් අප්පුහාමි @මෙන්න කියන කතා

24/08/2024

😥😥සංවේදී දර්ශන සහිතයි😥😥බැරි අය බලන්න එපා
ස්වාමියා බිරිඳට සහ පුතාට පිහියෙන් ඇණ ගෙල වැලලා ගෙන සිය දිවි නසා ගනී බිරිඳ මිය යයි පුතාට බරපතලයි
***
නිවිතිගල දෑල ප්‍රදේශයේ නිවසක අඹුසැමි යුවළක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් වයස 48ක්වු සැමියා විසින් වයස තිස් නමයක් වූ
බිරිඳටත් වයස 18 ක් වූ පුතාටත් පිහියෙන් ඇන තිබෙනව පිහිය ඇනුම් කෑ බිරිඳ සහ පුතා ඥාතීන් විසින් රෝහල් ගත කර තිබෙනව
ප්‍රථමයෙන් බිරිඳ නිවිතිගල වතුපිටිවල රෝහලටත් එතනින් රත්නපුර මහ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙනව පුතාව රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනව ඔහුගේ තත්ත්වය ද තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා

මේ සියලු සිදුවීම් වලින් අනතුරුව මියගිය බිරිඳගේ ස්වාමියා එම නිවසේම ගෙල වැල දාගෙන සිය දිවි නසාගෙන තිබෙනවා

පාසල් යන වියේ පසුවන අනිත් දරු තිදෙනා මේ වන විට ඥාතීන් භාරයේ පසුවෙනවා
අද දින පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රජාපාලි අතු කෝරල මහත්මිය විසින් සිදුකරනු ලැබුවා

නිවිතිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා

Address

Puttalam
61300

Alerts

Be the first to know and let us send you an email when SlNews&Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SlNews&Gossip:

Videos

Share